හරි නපුරු පාටයි. ඒ ඇස් දෙක....අනේ මන්දා.. | 04 කොටස | තරු දෙනුවන් | AnuDi Novels 8

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2024

ความคิดเห็น • 43

  • @suseemagunawa7032
    @suseemagunawa7032 14 วันที่ผ่านมา +1

    ලස්සනයි කථාව ❤❤❤

  • @d.m.erandid.m.erandi7281
    @d.m.erandid.m.erandi7281 16 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි ❤❤❤❤

  • @GacikaGacika
    @GacikaGacika 16 วันที่ผ่านมา +1

    ලස්සනයිසූදූකතාවබූදූසරනයි

  • @ChandrasiliAbevikrama-l7z
    @ChandrasiliAbevikrama-l7z 16 วันที่ผ่านมา +1

    Lassanai ❤❤❤❤❤❤❤❤

  • @kkumari7101
    @kkumari7101 16 วันที่ผ่านมา +1

    ලස්සනයි මැණික අදත් කාතාව

  • @InokaVimanasuriya
    @InokaVimanasuriya 16 วันที่ผ่านมา +1

    Harima lassanai ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @fghfghj3638
    @fghfghj3638 16 วันที่ผ่านมา +1

    අදත් කතාව හරිම ලස්සනයි අනුදියෝ පොල් ගස් වල බැඳල ඉදපු හරක් තරූ දැකල උම්බෑ කියන විදිය හඳය තරූගෙ කරුණාවන්ත මූණ දැකල තරූගෙ ළඟට දුවගෙන එන විදිය අනේ හරි ආස හිතෙනවා නංගා සොබාදමත් එක්ක කතාව ගළපන විදිය නම් හරි අපූරුයි නංගා සිත් ඇදබැඳ ගන්නවා තදින්❤

  • @Luvi1115
    @Luvi1115 16 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි හිත නිවෙනවා ඔයාගේ කතාව අහනකොට ඒ වගේම දුකහිතෙනවා මේ තාරම් අහිංසක අසරණ මිනිස්සු කොච්චාර ඉන්නවා ඇද්ද ඔයාට ගොඩක් ස්තුතියි කතාව දුන්නට තෙරුවන් සරණයි මැණික ❤️❤️❤️❤️❤️❤️

  • @vijithaweeratunga1683
    @vijithaweeratunga1683 16 วันที่ผ่านมา +1

    කතාව ලස්සනයි

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf 16 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @YamunaManohari
    @YamunaManohari 16 วันที่ผ่านมา +1

    Lassanai akke kathawa 😊❤

  • @SamanthaSamantha-ou2sv
    @SamanthaSamantha-ou2sv 17 วันที่ผ่านมา +1

    lasanai kathawa. anth kathawath danna anuwooo🎉🎉🎉

  • @madugunasingha5360
    @madugunasingha5360 16 วันที่ผ่านมา +1

    Godak ලස්සනයි katava anu oyata godak stutei කතාව දුන්නට ❤❤❤❤❤

  • @DammikaPriyadharshan-j5z
    @DammikaPriyadharshan-j5z 17 วันที่ผ่านมา +1

    Lassani godaka thanks oyata ❤❤❤❤

  • @NirmalaNirmala-yk2ph
    @NirmalaNirmala-yk2ph 16 วันที่ผ่านมา +1

    කෝ අනේ අනිත් කතාව

  • @LakmaliPrabasha
    @LakmaliPrabasha 16 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gamagasunitra1960
    @gamagasunitra1960 17 วันที่ผ่านมา +1

    කතාව හරිම ලස්සනයි මැණික ❤❤❤❤

  • @RukshiPadeepa
    @RukshiPadeepa 17 วันที่ผ่านมา +1

    කතාව නම් ගොඩක් ලස්සනයි .අනේ මැණික අපේ කාව්‍යාගේ කතාවත් දෙන්නකෝ.ඒක බලන්න මග බලාගෙන ඉන්නෙ .

  • @GayaniNisansala-nf5nd
    @GayaniNisansala-nf5nd 17 วันที่ผ่านมา +1

    Lassanai kathawa❤❤❤❤

  • @randimajayani4084
    @randimajayani4084 17 วันที่ผ่านมา +1

    Ada kotasath lassanai ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SanduniShashikala-pq5ti
    @SanduniShashikala-pq5ti 16 วันที่ผ่านมา +1

    Man me kathawa oyage parana channel eken beluwa anudiyo❤harima lassanai ayeth dn asawen kiyawanwa mn oyt pin weda karalama dawasa purama reta mind eka refresh kara ganna me wage lassana katha denawata❤❤

    • @Mathakasitha
      @Mathakasitha  14 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️ පරිස්සමින් වැඩ කරගන්න. තෙරුවන් සරණයි 🌸🌸

  • @AyeshaRathnayaka-cg5cx
    @AyeshaRathnayaka-cg5cx 17 วันที่ผ่านมา +1

    Ane poddaine diga kotasak dennako ❤❤

  • @SiromaKumari-qv4ku
    @SiromaKumari-qv4ku 17 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @SwarnamaliWimalarathna
    @SwarnamaliWimalarathna 16 วันที่ผ่านมา +1

    මෙක ගිය කතාවක් නෙ

    • @Mathakasitha
      @Mathakasitha  14 วันที่ผ่านมา

      ඔව්. කතාව කලිං චැනල් එකෙන් අයින් කරන්න වුණා. ඒ නිසයි ආයෙම වතාවක් දාන්නෙ හොදේ ❤️

  • @surekanishani4771
    @surekanishani4771 17 วันที่ผ่านมา +1

    අනික් කතාව දෙන්නෙ නැද්දෝඕඕඕඕඕ

  • @surekanishani4771
    @surekanishani4771 17 วันที่ผ่านมา +4

    මල් පෙති පුච්චනව කියන්නේ මොකද්ද අනුදියො

    • @Mathakasitha
      @Mathakasitha  17 วันที่ผ่านมา +3

      රෙදි මල් රවුමට කපලා චිමිනි දැල්ලට අල්ලලා හදන්නෙ මල් පෙති. එතකොට ඒවා රවුම් වෙනවා රස්නෙට. මම පොඩි කාලෙ අවුරුදු අටේදී විතර කරළා තියෙනවා. අම්මා කරද්දි. ඔය කතරගම එහෙම විකුණන්න තියෙන කෘතිම මල් ඉති හදන්න ඉස්සර ගන්නවා. දැන් නම් ඒවා නැති තරම්. ❤️

    • @surekanishani4771
      @surekanishani4771 17 วันที่ผ่านมา

      @@Mathakasitha ❤❤❤👍👍👍👍👍

    • @surekanishani4771
      @surekanishani4771 17 วันที่ผ่านมา

      @@Mathakasitha ඔයාගෙ කතාව නෙවෙයි නෙ මෙ කියන්නේ ..😋😋😋😋😋😋

    • @Mathakasitha
      @Mathakasitha  16 วันที่ผ่านมา +1

      @@surekanishani4771 අනේ නෑ 🤭 මගෙ අත්දැකීම් එකතු කරා විතරයි.

    • @surekanishani4771
      @surekanishani4771 16 วันที่ผ่านมา +1

      @@Mathakasitha 🫣🌼🧚‍♀️🌼🫣

  • @AnushaKumari-m1z
    @AnushaKumari-m1z 17 วันที่ผ่านมา +1

    🇸🇦🥰🙏😍👍

  • @SiraniKwt
    @SiraniKwt 17 วันที่ผ่านมา +1

    හුමිමල්පෙතිකියන්නෙමොකද්දමැනික🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @Mathakasitha
      @Mathakasitha  17 วันที่ผ่านมา

      රෙදි මල් රවුමට කපලා චිමිනි දැල්ලට අල්ලලා හදන්නෙ මල් පෙති. එතකොට ඒවා රවුම් වෙනවා රස්නෙට. මම පොඩි කාලෙ අවුරුදු අටේදී විතර කරළා තියෙනවා. අම්මා කරද්දි. ඔය කතරගම එහෙම විකුණන්න තියෙන කෘතිම මල් ඉති හදන්න ඉස්සර ගන්නවා. දැන් නම් ඒවා නැති තරම්. ❤️

  • @renukanishanthi9063
    @renukanishanthi9063 15 วันที่ผ่านมา +1

    Lassanai❤❤❤❤❤

  • @chamila82
    @chamila82 17 วันที่ผ่านมา +1

    ලස්සනයි කතාව ❤❤

  • @A.spriya
    @A.spriya 16 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 17 วันที่ผ่านมา +1

    කතාව හරි ලස්සනයි

  • @ShashikalaShashikala-yj2vz
    @ShashikalaShashikala-yj2vz 14 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manikegunarathna8023
    @manikegunarathna8023 17 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤