වයස අවුරුදු විස්සට පෙර ලබන ලිංගික සතුටින් තෘප්තිමත් වන්නේ සියයට දහයකටත් අඩුවෙනි |නොනිමි | අවසන් කොටස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2024
  • 30/09/2024
    Last episode
    #nawakatha #shortstory #ketikatha

ความคิดเห็น • 195

  • @GayaniManathunga-gc7ng
    @GayaniManathunga-gc7ng 24 วันที่ผ่านมา +2

    කතා ලියන්න ගොඩක් දෙනෙක් ට පුලුවන් ඒත් අර්තවත් ආදර්ෂවත් කතාවක් ලියන්න හැමෝටම බෑ ඔයාට බුදු සරනයි❤❤❤❤❤❤❤

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @rasikakurupitage4100
    @rasikakurupitage4100 25 วันที่ผ่านมา +10

    හරිම ලස්සන අවවාද ටිකක්. මේ කතාවත් ඒ වගේමයි. දරුවනි, ඉගෙන ගන්න කාලයට එයටම සිත මුල්තැන දී පසුව ජීවිතය ජයගත්පසුව ආදරයක් ගැන සිතන්න. ❤

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @shashinishashikala-zz6yp
    @shashinishashikala-zz6yp 24 วันที่ผ่านมา +2

    යූ ටියුබ් එකේ කතාවක් ඉවරවෙනකන් කියෙව්ව පලවෙනි පාර.හරිම ලස්සන කතාවක් අක්කේ .කියවන්න කියවන්න ආස හිතුනා.තව ලස්සන ඒවා දාන්න.❤❤❤ගුඩ් ලක්.

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තූතියි නංගෝ 💖 තෙරුවන් සරණයි 🙏

  • @isuruperera-ux4zp
    @isuruperera-ux4zp 24 วันที่ผ่านมา +1

    හරිම වැදගත් විදිහට කතාව ඉවර කළා අනූ ඔයා... ඔයාගෙ හැම කකාවක්ම ඒ වගේ. සුභ පතනවා මැණික.. පත්තිනි මෑණියන්ගෙ පිහිටයි ඔයාටයි, පුතු පැටියටයි........ පරිස්සමෙන් ඉන්න..

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @maltianu9275
    @maltianu9275 25 วันที่ผ่านมา +1

    ❤️❤️❤️❤️ අනුදි නංගි තැන්ක්ස්. කතාව okkoma kiyewwa. මේ තරම් හිතට වදින්න කොහොමද ලියන්නේ. ඇත්තටම සුජීව ප්‍රසන්න ආරච්චිගේ noval wage. හරිම රසවත්. බුදුසරණයි නිරෝගී දරු සම්පතක් ලැබේවා. ආදරෙයි ගොඩක්

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @chamila82
    @chamila82 25 วันที่ผ่านมา +1

    ගොඩාක් ලස්සනයි කතාව ,ඉක්මනටම මේ වගේ ලස්සන කතාවක් අරන් එන්න තෙරුවන් සරනයි ❤❤

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @SamantiSilwa
    @SamantiSilwa 25 วันที่ผ่านมา +1

    දරුවන්ට දෙමව්පියන්ට හැමෝටම ආදර්ශමත් කතාවක් හරිම ලස්සනයි පුතේලස්සන නිමාවක් එක්ක දුන්නා ඒකනේ ඔයාගේ කතා මෙච්චර අහන්න ආසඔයාට !බුදු සරණ❤❤❤❤

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඇන්ටියෝ💖 තෙරුවන් සරණයි 🙏

  • @DammikaPriyadharshan-j5z
    @DammikaPriyadharshan-j5z 25 วันที่ผ่านมา +1

    Godaka hodai lassanita iwara kara thanks nangi ❤❤❤❤🎉oya hodin prssamen inna

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි අක්කේ 💖 තෙරුවන් සරණයි 🙏

  • @disalasaumya4048
    @disalasaumya4048 25 วันที่ผ่านมา +1

    ඔයාගෙ කතා හරිම කාලීනයි.අර්ථවත් .තවදුරටත් ලියන්න නන්ගි.

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි අක්කේ 💖 තෙරුවන් සරණයි 🙏

  • @AnuradhaMiss-p4t
    @AnuradhaMiss-p4t 25 วันที่ผ่านมา +2

    ගොඩාක් ලස්සනට නොනිම් නිම විය.ඔයාගෙ පසු වදන හිතට දැනෙන තරම් වටිනවා.බුදු සරණයි.වාසනාවන්ත දරු පැටියෙක් ලැබෙවා.❤❤❤❤❤❤❤❤❤

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @fghfghj3638
    @fghfghj3638 25 วันที่ผ่านมา +1

    අදත් කතාව හරිම ලස්සනයි අනුදියෝ ඔයාගෙ පසුවදන අද තරුණ පරපුරට මහඟු ආදර්ශයක් ඉදිරියටත් මෙවැනි ආදර්ශමත් ලස්සන කතා ලියන්න නංගා

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි අක්කේ 💖 තෙරුවන් සරණයි 🙏

  • @chathurangiherath3173
    @chathurangiherath3173 25 วันที่ผ่านมา +1

    Harima lassana kathawak.ewagema lassana awasanayak.❤❤❤❤❤

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @srimathipriyadarshani2666
    @srimathipriyadarshani2666 24 วันที่ผ่านมา +1

    මාරම ලස්සනයි සුදූ කතාව ආදරෙයි ඔයාට හිතට දැනුන ආදර්ශමත් කතාවක් ❤ තවත් මෙවගෙ ලස්සනට කතා ලියන්න ශක්තිය ලැබේවා කියාල ඔයාට සුභ පතනවා ❤❤❤❤

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @IrukaDinsara
    @IrukaDinsara 25 วันที่ผ่านมา +1

    Lassana adara kathawak wagema. Godak adarshamath kathawak . Good luck 👍

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @SadarekaNagahawaththa
    @SadarekaNagahawaththa 25 วันที่ผ่านมา +1

    අනේ ලස්සන අවසානයක් දූන්නා ඔයා........❤❤❤තව තවත් මේ වගේ ලස්සන කථා ගොඩක් ඕන මැණික....ආදරේ ගොඩක් ❤❤❤

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @ChanakaGayan-w8v
    @ChanakaGayan-w8v 25 วันที่ผ่านมา +1

    Harima lassanai anudi manika❤ ikmanata thava kathavak onee

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @Sethinu
    @Sethinu 25 วันที่ผ่านมา +1

    ඇත්තටම ලස්සනයි මැනික. ඔයා ලස්සනට ලියනවා. ඊටත් වඩා මේකෙන් ගත යුතු ආදර්ශ බොහොමයි. කතාව ඉවර උන එකට දුකයි. නොනිමි නැතිව අපිට ඉන්න බැරි වෙයි. ඒත් අශීමාගේ ලස්සන අවසානය දැකලා ගොඩාක් සතුටුයි . අශීමා ❤ ශෙහාන් ආදරෙයි දෙයියනේ ගොඩාක්. ❤❤❤

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @Dewminihennayaka02
    @Dewminihennayaka02 25 วันที่ผ่านมา +1

    අක්කි අවසානේට ලස්සන ලස්සන වදන් ටිකක් එක්ක ⁣විශාල ආද⁣ර්ශයක් ජිවිතයට ලං කරලා දෙනවා අපිට..❤ අක්කි හැකියාව ඇත්තට කියලා නිම කරන්න බැරි තරම්
    තවත් මෙ වගේ කතා ලියන්න හැකියාව ශක්කිය ධෛර්ය ලැබේවා..😙 ආදරෙයි අනේ හරිම ලස්සනයි කතාව..❤

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි නංගෝ 💖 තෙරුවන් සරණයි 🙏

    • @Dewminihennayaka02
      @Dewminihennayaka02 24 วันที่ผ่านมา +1

      @@Mathakasitha අක්කිටත් තෙරුවන් සරණයි...❤️🙏 පරිස්සමෙන් ඉන්න..😙❤️‍🩹

  • @NimaliFernando-sq7oh
    @NimaliFernando-sq7oh 25 วันที่ผ่านมา +1

    ඔයාගේ කතා හැම එකක්ම හරිම ලස්සනයි,ටිකක්වත් බොලඳ නැහැ.ඔයාගේ කතා ශෛලිය great, well done ❤❤

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @GayaniNisansala-nf5nd
    @GayaniNisansala-nf5nd 25 วันที่ผ่านมา +1

    කතාව ගොඩාක් ලස්සනයි ❤❤ඒත් දුකයි කතාව ඉවරඋනු නිසා😢😢ආයෙත් ලස්සන කතාවක් අරන් එනකම් බලන් ඉනනවා😊😊බුදු සරණයි

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @suseemagunawa7032
    @suseemagunawa7032 25 วันที่ผ่านมา +2

    ලස්සනයි කථාව ❤❤❤ගොඩාක්

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තුතියි අක්කේ 💖 තෙරුවන් සරණයි 🙏

  • @AfsaraAfsara-fg3py
    @AfsaraAfsara-fg3py 25 วันที่ผ่านมา +1

    අයියෝ අපරාද ආසාවෙන් අහපු කතාව හරිම ලස්සනයි ස්තුතියි

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @ThanujaSanjeewanee-eh3pu
    @ThanujaSanjeewanee-eh3pu 25 วันที่ผ่านมา +1

    Harima lassanai thawa kathawak dennako.

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @kumarinaduwanthi1476
    @kumarinaduwanthi1476 25 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි කතාව නොනිමි කතාව තව කොටස් ද්‍රව්‍යන් පුලුවන් නම් හොඳයි ස්තුතියි ඔයාට තෙරුවන් සරණයි

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @kkumari7101
    @kkumari7101 25 วันที่ผ่านมา +1

    ගොඩක් ලස්සනයි අවසානය ගොඩක් ලස්සනයි අපි හිතුවා වගෙම ලස්සන අවසානයක් දුන්නා එ වගෙම ඔයාගෙ අවවාද ටික ගොඩක් අගේ කරනවා අද සාමාජයේ ඉන්න කෙල්ලන්ට කොල්ලන්ට ගොඩක් වටින අවවාද ටික ඔයාට ගොඩක් ස්තුතියි නංගියෝ අපේ හිත් මේවගෙ කාතා ගෙනෙල්ලා අපිව සතුටු කරනවට තෙරුවන් සරණයි මැණික

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තුතියි අක්කේ 💖 තෙරුවන් සරණයි 🙏

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 25 วันที่ผ่านมา +1

    ගැහැණු දරුවන්ට හොඳ ආදර්ශමත් කතාවකි❤❤

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @SiromaKumari-qv4ku
    @SiromaKumari-qv4ku 25 วันที่ผ่านมา +1

    මේ කතාව ඇත්තටම ගොඩාක් ආදර්සමත් කතාවක් දැන් ඉන්න දරුවන්ට ගොඩාක් වැදගත් කතාවක් ලස්සනයි කතාව ගොඩක් අයෙත් ලස්සන කතවක් අරගෙන ඉක්මනට එන්න නංගි බුදු සරණයි

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි අක්කේ 💖 තෙරුවන් සරණයි 🙏

  • @nilminikumari3733
    @nilminikumari3733 25 วันที่ผ่านมา +1

    ඔයාට❤තව තව ලස්සන නිර්මාණ ලියන්න ෂක්තිය දහීර්ය ලැබෙවා❤❤❤❤❤❤❤

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @ChithraLH
    @ChithraLH 25 วันที่ผ่านมา +1

    ජීවිතේ ට හොදම ආදර්ශමත් කතාවක් හොද අවසානය ක් ඉවසීම තමන් ටත් දෙමාපියන් ටත් ආදරේ වීම උත්සාහය හැමදේම කැටි කොට කතාව අවසන් කලා එහෙනම් ඔයාගෙ පන්හිදෙන් තවත් ලියන්න ට දිරිය ශක්තිය ලැබේවා තෙරුවන්සරණයි ❤❤❤❤

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @Ramela-tw7qx
    @Ramela-tw7qx 25 วันที่ผ่านมา +1

    ආදරේයි නංගියෝ හරිම අර්ථවත් නිර්මාණයක් ❤❤❤❤❤

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි අක්කේ 💖 තෙරුවන් සරණයි 🙏

  • @cricketpisso-4086
    @cricketpisso-4086 25 วันที่ผ่านมา +2

    ආදර්ශමත් කතාවක්..වැරදීමක් නිවැරදි කර ගන්න විදිය ඔයා ලස්සනට ලීවා.සාර්ථක නිමාවක්..

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @thilinilakmali7092
    @thilinilakmali7092 25 วันที่ผ่านมา +1

    ගොඩක් ලස්සනයි හිතට දැනෙනව

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @thanujakumari9308
    @thanujakumari9308 25 วันที่ผ่านมา +1

    මාර ලස්සන කතාව.අවවාද ටික හරිම වැදගත්.

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @gayanipriyadarshani5784
    @gayanipriyadarshani5784 24 วันที่ผ่านมา +1

    ඇත්තටම මාරම ලස්සනයි ආදර්ශ බොහොමයක් ලස්සන නිමවක් බුදු සරනයි අක්කි යෝ❤❤❤

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි නංගෝ 💖 තෙරුවන් සරණයි 🙏

  • @nilakshidilshani435
    @nilakshidilshani435 25 วันที่ผ่านมา +5

    ලස්සනම ලස්සනට ඉවර කරා මැණික් කැටේ.බුදු සරණයි දෙවි පිහිටයි.❤❤❤❤❤❤

    • @SuranganiPerara
      @SuranganiPerara 25 วันที่ผ่านมา +1

      කතව ගොඩක ලස්සනයි ❤❤❤❤🎉🎉🎉🎉

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @KaiEditzBro
    @KaiEditzBro 25 วันที่ผ่านมา +1

    හරිම ලස්සන ආදර්ශමත් කතාවක්.තරුන දරුවන් කියවිය යුතුම කතාවක් කියල හිතනව❤❤❤❤

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @d.m.erandid.m.erandi7281
    @d.m.erandid.m.erandi7281 25 วันที่ผ่านมา +1

    හරිම හරි ලස්සනයි කතාව 🌹🌹🌹🌹🌹🌹🌹🌹ගැහැණු ළමයින්ට ඉතාමත් ආදර්ශමත්

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @HemaKanthi-u2b
    @HemaKanthi-u2b 25 วันที่ผ่านมา +1

    මේ වගෙ තව ලස්සන කතාවක් දෙන්න manika ඉක්මනින් බුදු සරනයි

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @chinthakumarage
    @chinthakumarage 25 วันที่ผ่านมา +1

    ගැහැණු අපි අනුකම්පාව භූමිකම්පාව කරගන්න අවස්ථා බොහොමයි ඒක ආදරයේදීද අනුන්ට උදව් කරන්න යාමේදීද හැම වෙලාවේම මේ වගේ කරදර විහින් ඇතිකරගන්න ජාතියක් අපි.ස්තූතියි කාලීන කතාවකට.❤තවත් කතාවකින් හමුවෙමු මේ වගේම ලස්සන.❤❤❤

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @randimajayani4084
    @randimajayani4084 25 วันที่ผ่านมา +1

    Harima lassana adarshamath katawak mama mula idala awasana wenakan baluwa me wage tawa lassana adarashamat katwak danda oyata budusaranai.❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @milothecat3893
    @milothecat3893 24 วันที่ผ่านมา +1

    🎉🎉❤❤ලස්සනම.....ලස්සන...කතාවක්.❤❤🎉🎉All The Best....🌺🌺🌺💋💋🎉🎉

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

    • @milothecat3893
      @milothecat3893 24 วันที่ผ่านมา +1

      @@Mathakasitha ඔයාලාට බුදුසරණයි 🌺🌺😊😊

  • @HiruhiruGh-ky2zy
    @HiruhiruGh-ky2zy 25 วันที่ผ่านมา +1

    හැමදාම කතාව අහනවා කමෙන්ට් කරන්න ලයික් කරන්න තරම් වෙලාවක් නෑ හැමදාම ඒත් ඔයාගේ කතාවලට හැමදාම ආදරෙයි ලංකාවට ආවම අනිවාර්‍යෙන්ම නොවරදවා ලයික් කමෙන්ට් දානවා

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 පරිස්සමින් වැඩ කරගන්න.තෙරුවන් සරණයි 🙏

    • @HiruhiruGh-ky2zy
      @HiruhiruGh-ky2zy 24 วันที่ผ่านมา +1

      @@Mathakasitha ❤️❤️❤️❤️

  • @MalakaKalum-z6s
    @MalakaKalum-z6s 25 วันที่ผ่านมา +1

    Kathawa lassanai godak. Igena ganna dewal godai. Thank you lassanata liyanawa ta. Good luck ❤❤❤❤❤

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @ShashikalaShashikala-yj2vz
    @ShashikalaShashikala-yj2vz 25 วันที่ผ่านมา +1

    ❤❤❤❤ ලස්සන අවසානයක් .. ගොඩක් ලස්සනයි කතාව ...❤❤❤❤❤❤❤

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @ANUSHAPRIYADARSHANI-pb7gd
    @ANUSHAPRIYADARSHANI-pb7gd 25 วันที่ผ่านมา +1

    Ane lassanama lassanayi kathawa ❤❤❤❤

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @shalinisithumini2861
    @shalinisithumini2861 25 วันที่ผ่านมา +1

    හරි ලස්සනයි කතාව.මාත් පාසල් ප්‍රේමයක් විදපු එයාවම ලබන අවුරුද්දෙ marry කරන්න ඉන්නෙ.මට දැන් අවුරුදු 27 ක්.අපේ ආදරේ හරි විදිහට විදපු නිසා campus ගිහින් අද හොද තැන් වල ඉන්නවා.දෙමාපියන්ගෙ ආශිර්වාදය අතිව අපේම වෙනවා.ගොඩක් අය තමන්ගෙ ජීවිතේ වරද්දගෙන ඉගෙන ගන්න ඕනි කාලේ පැනලා ගිහින් දුක් විදිනවා.එහෙම අය පස්සෙ අපි දිහා බලාන දුක් වෙනවා.තමන්ගේ ජීවිතේ වැරදුනත් අයේ නිවැරදි කරගන්න මේ කතාව හොඳ ආදර්ශයක් ❤

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ඔයාගේ ජීවිතය සතුටින්ම පිරේවා! ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @InokaVimanasuriya
    @InokaVimanasuriya 24 วันที่ผ่านมา +1

    Lassana avasanayak dankale daruvanta loku aďarsayak oyata godak pin

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @dilkisadamali3478
    @dilkisadamali3478 25 วันที่ผ่านมา +1

    කතාව ගොඩක් ලස්සනයි

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @madurikahansaniliyanawaduge
    @madurikahansaniliyanawaduge 25 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි ❤❤❤❤

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @madhusanda1105
    @madhusanda1105 25 วันที่ผ่านมา +1

    Marama lassanai.iwara wenakal kiyevwa.godak sthuthiyi oyata..
    .❤

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @sasithaharshani3526
    @sasithaharshani3526 25 วันที่ผ่านมา +1

    හරිම ලස්සන කතාවක් මමත් ගොඩක් ආසාවෙන් කිව්වේ .❤❤❤❤

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @Sethinu
    @Sethinu 22 วันที่ผ่านมา

    අශීමා නැතිව දවස් ගෙවෙනවා. පරන කතා ආයෙම ආයෙම බලනවා. දුකයි ඉතින් ඉවර උනාට. ❤❤❤

    • @Mathakasitha
      @Mathakasitha  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි 🌸🌸

  • @heshanaditha615
    @heshanaditha615 25 วันที่ผ่านมา +1

    ❤ ලස්සනයි කතාව ❤

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 25 วันที่ผ่านมา +1

    කතාව හරි ලස්සනයි කෙල්ල ජිවිතය ජයගත්තා

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි අක්කේ 💖 තෙරුවන් සරණයි 🙏

  • @vijithaweeratunga1683
    @vijithaweeratunga1683 25 วันที่ผ่านมา +1

    ලස්සනයි කතාව

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @SudarshimaPriyadarshani
    @SudarshimaPriyadarshani 23 วันที่ผ่านมา

    ඇත්තටම හරිම ලස්සන කතාවක් මැනිකෙ හරිම ආදර්ශමත් කතාවක් 😊😊😊😊අපේ කාලේ මේ වගේ දැනමුතුකම් දෙන්න මේ වගේ දෙයක් බලලා ජීවිතය විදවන්නේ නැතිව විදින්න පුලුවන් කමක් තිබුනනම් අපටත් වැඩිහිටියන් විදිහට සමාජයේ පිලිගැනීමක් තියෙන්න තිබුනා😢😢😢😢 ඒ අපේ අවාසනාවක තරම වෙන්න ඇති 😢😢😢අද සමාජය තුල සිටින දරුවන් මේවා වත් බලල තම ජීවිතය ට ආදර්ශයක් ගන්නවා නම් මේ කතා ලියන ඔයාලා අති සාර්තකයි කියලා අපි හැමෝටම දැනේවි

    • @Mathakasitha
      @Mathakasitha  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි අක්කේ ❤️ තෙරුවන් සරණයි 🌸🌸 සතුටින් ඉන්න..

  • @RenooRanoi
    @RenooRanoi 18 วันที่ผ่านมา +1

    Ada samajayata adarsamath kalochitha kathawak harima samwedii thenks

    • @Mathakasitha
      @Mathakasitha  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි 🌸🌸

  • @gamagasunitra1960
    @gamagasunitra1960 25 วันที่ผ่านมา +1

    කතාව හරිම ලස්සනයි මැණිකේ ❤❤❤❤හොද ආදර්ශමත් කතාවක් ගෑනු ළමයින් කියවන්නම ඕනේ ආදර්ශමත් කතාවක් බුදු සරණයි 🙏🏼💕💕💕💕💕💕

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @NimaliSiresana
    @NimaliSiresana 24 วันที่ผ่านมา +1

    Manika oyage kathtawta wadiya parawadna Adrsamath..hama dma wage oya liyana hama kathtawakma harema lasanai Arrthtawath, Adrsamath..Thteruwan saranai Anudi manika.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @HemaKanthi-u2b
    @HemaKanthi-u2b 25 วันที่ผ่านมา +1

    නොනිමි 2 කොටසත් දෙන්න කෝ

  • @SmilingPinkFlamingos-jf8vp
    @SmilingPinkFlamingos-jf8vp 25 วันที่ผ่านมา +1

    Lassanai katawaka lassana awasanayak ❤❤❤❤❤❤

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @nilminiperera2502
    @nilminiperera2502 25 วันที่ผ่านมา +1

    ඇත්ත ටම ලස්සන යි ලමයිට හරි ආදර්සමත් කතාව පාසල්‍කාලෙ ආදරේ කරනකොට දැනගන ආදරේ කිරීම

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @AyeshaRathnayaka-cg5cx
    @AyeshaRathnayaka-cg5cx 24 วันที่ผ่านมา +1

    Godaaak lassana e wagema watina adahas tikak jeewitheta ekathu karapu adarshawath adaraniya kathawak kiuwoth niwaradi.thawa thawath idiriyata me wagema lassana katha liyanna shakthiya,Darya labewa kiyala hadawathinma pathanawa nanga oyata .adarei budu saaranai ❤❤❤❤

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි අක්කේ 💖 තෙරුවන් සරණයි 🙏

  • @surekanishani4771
    @surekanishani4771 25 วันที่ผ่านมา +2

    ඇත්තටම මාරම ලස්සනට ඔයා ලියනවා....අති විෂිෂ්ඨ හැකියාවක් තියෙනවා නංගි ඔයාට ...❤❤❤ මොහොතක සුවයක් හොයන්න ගිහින් ජිවිතෙ අපායක් කර ගනිපු ජිවිත කොයිතරම් නම් තියෙනවා ද අද සමාජෙ 😢 අලුතින් ජිවිතෙ දිහා බලන ගැණු ලමයින්ට මෙ කතාව ලොකු අදර්ෂයක්...🎉🎉 හරියට බැලුවොත් youtub එකේ oya තරම් ලස්සනට කවුරුවත් ලියන්නෙ නැ මම ගොඩක් චැනල් වල යන කතා කියවනව ඒවගෙ තියෙන්නේ සමාජයට කිසිදු ආදර්ෂයක් නැති රාගය පිරිච්ච කතා 😢 ලස්සනයි කතාව පිලිවෙලට ඉවර කරා කාටත් ඉගන ගන්න ගොඩක් දේවල් තියෙනවා .......... බුදු saranai ඔයාට තවත් ලස්සන කතාවක් අරන් එන්න අපි බලන් ඉන්නව ....❤❤❤❤❤❤❤🎉🎉❤🎉🎉❤🎉❤🎉🎉❤❤🎉🎉❤🎉❤🎉🎉🎉❤

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි අක්කේ මේ අගය කිරීමට 💖 තෙරුවන් සරණයි 🙏

    • @surekanishani4771
      @surekanishani4771 24 วันที่ผ่านมา +1

      @@Mathakasitha ❤❤❤❤❤❤❤❤🌼🌼

  • @nilminiweerathunga9998
    @nilminiweerathunga9998 25 วันที่ผ่านมา +1

    ඇත්තටම මේ කතාව අපේ වැඩිහිටි පාසල් දරුවන් අතරට යනවා නම් කොච්චර වටිනවද? මොකද ඔය වයසෙ දරුවො කරදරවල පැටලෙන්නෙ නොදැනුවත්කම නිසා මයි thanks Anudi

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @SaomyaSaomya-uo4vd
    @SaomyaSaomya-uo4vd 24 วันที่ผ่านมา +1

    හරිම ලස්සන අවසානයක්

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @Luvi1115
    @Luvi1115 24 วันที่ผ่านมา

    හරිම ලස්සනයි මැණික ඔයාගේ මේ කතාව කෙල්ලෙක්ට හැදෙනවානම් හරිම ආදර්ශමත් කතාවක් ඔයා ලස්සනට අකුරු කරලා කියවලා අපේ හිත් සතුටු කරනවාට ගොඩක් පිං මැණික ඔයාටත් ඔයාගේ දරු පැටියටත් පව්ලේ සියළුම දෙනාට තරුවන් සරණයි 😘😘💞💞💞💞💞💞

    • @Mathakasitha
      @Mathakasitha  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි 🌸🌸

  • @niharichandhima1808
    @niharichandhima1808 25 วันที่ผ่านมา +1

    ඇත්තටම කෙල්ල ගේ උත්සාහ ය නිසා කෙල්ල දිනුවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ බුදු 🌹🌹🌹🌹🌹සරනයි ඔයාට

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @sathsaraninethanji987
    @sathsaraninethanji987 25 วันที่ผ่านมา +1

    නියමයි අක්කි.❤

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි නංගෝ 💖 තෙරුවන් සරණයි 🙏

  • @SLpodda-p9t
    @SLpodda-p9t 24 วันที่ผ่านมา

    ලස්සනයි ගොඩක්❤️❤️❤️❤️❤️ නොනිමි කතාවෙ දෙවනි කොටසත් දෙන්න

    • @Mathakasitha
      @Mathakasitha  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි 🌸🌸

  • @Dilani-kx7lp
    @Dilani-kx7lp 25 วันที่ผ่านมา +1

    Godak hodai arthawath kathak

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @Jayanthi1234-u8c
    @Jayanthi1234-u8c 24 วันที่ผ่านมา

    ඔය හිනා මුණ අත වැදිලා ඇවිත් තියෙන්නේ සොරි හිනා වෙන්න දෙයක් තිබ්බේ නෑ ඔයා කියපු සේරම ඇත්ත ළමයෝ බුදුසරණයි

    • @Mathakasitha
      @Mathakasitha  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි 🌸🌸

  • @sandaliheenatigala1633
    @sandaliheenatigala1633 25 วันที่ผ่านมา +1

    Lassana awasanayak

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @ChathurikaRathnayaka-vr3xm
    @ChathurikaRathnayaka-vr3xm 25 วันที่ผ่านมา +1

    Mechcharama lassana welawakata oya apiwa adewwa..❤ITIN tawat Mona katada anudi.......oya ath dekin tawat lassana kata liyanna labewa....e taram winda me katawa..❤❤❤

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @ashaperera6912
    @ashaperera6912 25 วันที่ผ่านมา +1

    Harima lassanai akki❤❤

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි නංගෝ 💖 තෙරුවන් සරණයි 🙏

  • @Jayanthi1234-u8c
    @Jayanthi1234-u8c 25 วันที่ผ่านมา +1

    බුදුසරණයි ඔයාට ♥️♥️♥️♥️🤣

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @SamanthaSamantha-ou2sv
    @SamanthaSamantha-ou2sv 25 วันที่ผ่านมา +1

    marama lassanai anuwo❤❤❤

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @DushmanthiRavishani
    @DushmanthiRavishani 25 วันที่ผ่านมา +1

    Lassanai🎉

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @udarimalsha
    @udarimalsha 24 วันที่ผ่านมา

    මාරම ලස්සනට akki

    • @Mathakasitha
      @Mathakasitha  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි නංගෝ ❤️ තෙරුවන් සරණයි 🌸🌸

  • @pubghs4229
    @pubghs4229 25 วันที่ผ่านมา +1

    Lassani daruwo adarshemeth
    Kathawek

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @nipunmuthugala2429
    @nipunmuthugala2429 25 วันที่ผ่านมา +1

    මන් මේ කතාව මීට කලින් කියවලා තියේ.හැබැයි ඒකෙ මීට වඩා කොටස් තිබුනා වගේ මතකයි.

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา +1

      නෑ කලිං තිබුණ කතාවම තමයි. ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @pathumsameera7964
    @pathumsameera7964 25 วันที่ผ่านมา +1

    Oyage lassanama kathawa man kiyawapu. Niyami akki oyege hakiyawa. Anthimata duka hithuna kathawa iwara una neda kiyala. 😢😢 suba prarthana karanawa oyata thawa me wage katha liyanna ,hoda adahas enna oyage hithata. Oyath ekkama innawa.

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @hemakanthakarunarathna7726
    @hemakanthakarunarathna7726 25 วันที่ผ่านมา +1

    ඉතාම අගනා උපදෙස් පාසල් ප්‍රේමයට දීම ඉතා අගනේය

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @MeetCounsellor
    @MeetCounsellor 25 วันที่ผ่านมา +1

    kathawa iwara unu ekatanm dukayi...

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @saduniprasangikaperera2877
    @saduniprasangikaperera2877 24 วันที่ผ่านมา +1

    harima lassnai awasanaya❤nonimi 2 kotasak thinawa neda

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @YamunaManohari
    @YamunaManohari 25 วันที่ผ่านมา +1

    ❤❤❤❤

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @A.spriya
    @A.spriya 25 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @SwarnakanthiPerera
    @SwarnakanthiPerera 25 วันที่ผ่านมา +1

    ❤🎉

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @peshanisanjeewani5309
    @peshanisanjeewani5309 23 วันที่ผ่านมา

    හරිම ලස්සනයි අනුදි.. මේකේ දෙවෙනි කොටසක් තියෙනවද.

    • @Mathakasitha
      @Mathakasitha  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි 🌸🌸

  • @roshenmadusanka2674
    @roshenmadusanka2674 25 วันที่ผ่านมา +1

    ලස්සනයි ආදර්ශමත් කතාවක් දුන්නාට ස්තූතියි

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @madugunasingha5360
    @madugunasingha5360 24 วันที่ผ่านมา

    Oya katava patan ganema saha avasayada hari ආදර්ශ mat vedehata evara kara ma vagama හැමදාමත් ape vanuvan eyana oyata sakteya dahireya labava oyata pattene අම්මාගේ pehita pateyo ❤❤❤❤❤

    • @Mathakasitha
      @Mathakasitha  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි 🌸🌸

  • @IsharaMadhushi-y1o
    @IsharaMadhushi-y1o 24 วันที่ผ่านมา +1

    Mechchara adare dennekwa ai wen kale deweni kotasin.😢

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      කතාව කියවන්න එකතු වුණාට ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @GacikaGacika
    @GacikaGacika 24 วันที่ผ่านมา

    ලස්සනටඅවසන්කරාලස්සනයිනංගිබූදූසරනයිකංඅනිත්කතාවසූදූදෙන්නොනැතිද

    • @Mathakasitha
      @Mathakasitha  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි අක්කේ ❤️ තෙරුවන් සරණයි 🌸🌸

  • @AnushaKumari-m1z
    @AnushaKumari-m1z 25 วันที่ผ่านมา +1

    🇱🇰🙏💕👍😭🇸🇦🥰😘😭

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf 25 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

    • @Mathakasitha
      @Mathakasitha  24 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ඔයාට 💖 තෙරුවන් සරණයි 🙏