වෙනස්ම ජවනිකා ( REMAKE VIDEO )| WENASMA JAWANIKA | SONGS | RAP | SINHALARAP

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • All Songs Credit Goes to Respective Owners!!
    This version was not created for the purpose of making money or distorting it.
    The main purpose is to bring the old songs that are lost from the new generation to the new generation as a different kind of creation.
    Original song - • Wenashma Jawanika (වෙන...
    Video Credit - • BIKELIFE SWEDEN | KTM...
    Special Note 🏷️
    If the producer / photographer / artist has a problem with the song or picture we have used in the video, please contact us at ( Imazerbeats@gmail.com ) the video will be remove
    Cantact ❗️
    Tik Tok - www.tiktok.com...
    Fecebook - www.facebook.c...
    වෙනස්ම ජවනිකා,වෙනස්ම ජවනිකා rap,වෙනස්ම ජවනිකා රැප්,#අමුරැප,වනක්ක්ම්,වනක්කම් වනක්කම් එන්ඩකො දෙන්නම් මං පදක්කම්,#අමුරැප_ජීවිතකතන්දරේ,වනක්කම්,මේ කාලේ ජනප්‍රියම song එකේ ful song එක,ගිනිගන්නේ,දෙන්නේ මං bass,new rap,2024 new rap,2024 new rap video,2024 rap video,2024 new rap song,rap song 2024,rap,sinhala rap,wenashma jawanika,wenashma jawanika rap song,2024 wenashma jawanika rap video,wenashma jawanika rap music video,wenashma jawanika rap music #ගහන්නෙකනපිට #gahannekanapita

ความคิดเห็น • 78

  • @SLTIGERgamingYT
    @SLTIGERgamingYT 8 วันที่ผ่านมา +11

    Lyrics ⇣
    භීෂණේ
    උබට ආවොත් පාරේ යන්න වෙන්නෙ
    භීෂණේ
    අපි පාරක් ගානේ නින්ද හෙව්වේ
    භීෂණේ
    ඩෝ බහිද්දි භීෂණේ
    ගහන්න සැරසෙන්නෙ අපිටද කොල්ලො වහලා
    දෙන්නෙ බර දාලා ටොක්කක් ඔලුව අතගාලා මං
    අවුලපන් ගින්න තවත් දර දාලා
    ඕන ______ ලොවැත් යන්නෑ
    මගෙ උන් මග දාලා
    සුදුස්සො වෙනයි කටුස්සො වෙනයි
    කරට අත දැම්මෙ කැරැට්ටු මැනගෙනයි
    වේදනාව හංගයි සුසුමයි සැනසුමයි
    පොඩ්ඩ මිස් උනොත් යන්නෙ ඇට මිදුලු ගලවලයි
    පිලිගන්නෙ කොල්ලො එකට හප්පලා උරිස්ස
    අවස්ථාවාදි හැත්ත තියාගෙන අතේ දුරින්
    ඔලුව දාලා සම්ප්‍රදාය බැම්මට පිටින්
    බලපන් අපි කවුද ගහන්න කලින් කාඩ්
    මදාවී හොඳම දේවල් ලැබුනෙම පමා වී
    ඕන මරාලයක් මාත් පිලිගත්තා ඩෝ හිනා වී
    දවසක වස විෂශලටම මේ ශරීරය දිරාවී
    Overdose ඇවිදින්නෙ ඇස් වහන්
    අවශ්‍ය වට්ටෝරු හෙනට පොදිගහන්
    අල්ලනවා මෝරු බොනවා ලේ උරාන්
    කකා කඩචෝරු බලයි දවල්ට තොරන්
    උදුරන්නෙ බලෙන් පස් වැව රවුම full සුද්දයි
    වෙනස්ම ජවනිකා මෙහෙ වීරයොත් දුෂ්ටයි
    ප්‍රබන්ධ කතා නෙමේ ඩේලිසිය රෝලයි
    බැස්සොත් දෙන්නෙ පැත්ත කලබල කරෝලයි
    ගහන්නෙ කණපිට උඩ යට වෙන්න මාරු
    පුත්තලම් හන්දියේ තෝසෙ එක්ක සාම්බාරු
    අවදානම් රථේ නෑ අංක තහඩු
    සීයට සීයක් මීටර් short cut
    සනික වෙන්නෙ මාරු
    වටේම කුණුගොඩවල් හොයන්නෙ අපෙ රොඩ්ඩයි
    පැටලෙද්දි නඩුවල ලඟ ඉන්නෙ පොඩ්ඩයි
    ඇත්ත ඇතිසැටියෙන් කිව්වෙ තව චුට්ටයි
    හප්පගත්තෙ බලෙන් අහක යන කරත්තයි
    වාට්ටුව c මගෙ location කෑගල්ල
    දන්නවා ඕන දෙයක් ගානට ඇඟට දාගන්න
    අපායෙ ඉඳන් ආවෙ අපි
    රැප් කෙරුවට හති
    උබලට විපාක ලැබෙයි කරුමෙ කිව්ව දේ අනුව ආයෙ වෙනස් වෙන්නෑ බලපන්
    දෙන්නෙ ඇතුගල්පුර තනුව
    මගෙ සංඛ්‍යාව හොයලා උබ කියවපන් මනුවෙන්
    බෝගහ ඔය ප්‍රාන්තෙ අද මම තමා තරුව
    කරත්තෙ නැග්ගට පණපිටින් වගේ
    උබලා දන්නෙ නෑ ඩෝ මං ගැන තාම
    විශ්වාසයි මට මාව
    නැත සභකල හැකි උපමාව
    නෑ මං ඇද්දෙ නෑ කාගෙවත්ම කකුලින්
    සැප දැම්මා ඩෝ අපි හද පතුලින්
    නෑ මං දෙන්නෙ නෑ මං යන්නෙ ලකුණු අඩුවින්
    එක පාරක් දැක්ක ගමන් වැදුනා පපුවින්
    මග බැස්සම පිටියට කෝලී
    සගා බැට් කරා මම දැම්මා බෝලින්
    අපි දැක්කම පනී කෙල්ලො පෝලිම්
    පිටසක්වල නෙමේ _____ සෝලින්
    නවත්තන්න බැරිවෙයි _____ මගෙ කට
    කියපන් ඩෝ උබ මට
    අපි දාගලුවා මේකෙ අස්සක් මුල්ලක් නෑර අග
    උබ දැම්මොත් පද උබට බාලගිරි දෝසෙ _____ අද

  • @AnuhasThejan-s1l
    @AnuhasThejan-s1l 19 วันที่ผ่านมา +37

    කුරුණෑගල ගැම්ම ❤🗿🔥💪

    • @Mishkboy
      @Mishkboy 7 วันที่ผ่านมา

      Aniwa 🗿

  • @SHMaliesha
    @SHMaliesha 10 วันที่ผ่านมา +13

    කෑගල්ලේ ගැම්ම 😏

  • @kavishka_madushan
    @kavishka_madushan 11 วันที่ผ่านมา +9

    අවදානම් රථේ නෑ අංක තහාඩූ...💀🔥

  • @ImashaKavishan-ze5ge
    @ImashaKavishan-ze5ge 21 วันที่ผ่านมา +13

    කරට අත දැම්මෙ කරැට්ටු මැන ගෙනයි ❤️‍🩹

  • @sanjuka-z7f
    @sanjuka-z7f หลายเดือนก่อน +64

    ගහන්නේ කනපිට උඩ යට වෙන්න මාරු 🫂🔥

  • @YurajMalinda-od7ef
    @YurajMalinda-od7ef 13 ชั่วโมงที่ผ่านมา

    කෑගල්ලේ ගැම්ම 🥵💗😊

  • @MaindaMainda-p8n
    @MaindaMainda-p8n 21 วันที่ผ่านมา +11

    සුපිරි ❤❤❤👍👍👍👍👍👍💓💓💓💓💓

  • @WasanaGayanai
    @WasanaGayanai วันที่ผ่านมา

    Gammak thama ithin 😊

  • @MindLkslowed-ke6tf
    @MindLkslowed-ke6tf 25 วันที่ผ่านมา +11

    Wasiii ❤️‍🔥 වෙනස්ම ජවනිකා

  • @YomanNethru-v2g
    @YomanNethru-v2g หลายเดือนก่อน +11

    පට්ට ඕයි 💀😼

  • @AdithaMindinu
    @AdithaMindinu 10 วันที่ผ่านมา +3

    සූපීරි ❤❤

  • @SulakshanaParanagama
    @SulakshanaParanagama 3 วันที่ผ่านมา +2

    වාට්ටුව C මගෙ ලොකේශන් කෑගල්ල 💀💥

  • @leslyfernando-d8o
    @leslyfernando-d8o 14 วันที่ผ่านมา +4

    ගැම්මක් තමා කොල්ලෝ ❤❤😮

  • @LakshmiLakshmika
    @LakshmiLakshmika 13 วันที่ผ่านมา +2

    මරු . සුපිරි

  • @kirimatiyana
    @kirimatiyana 19 วันที่ผ่านมา +3

    ගැම්මක් සුද්දා ❤❤❤

  • @IrandikaPiyumali
    @IrandikaPiyumali 7 วันที่ผ่านมา +1

    GAmmak ❤❤❤❤

  • @IsuruDilshan-v5n
    @IsuruDilshan-v5n 28 วันที่ผ่านมา +7

    Ammo eka

  • @JeewanKarunathilaka
    @JeewanKarunathilaka 2 วันที่ผ่านมา

    Mahiyangane huttoo❤

  • @ThaviruWeerakkody
    @ThaviruWeerakkody 17 วันที่ผ่านมา +1

    සුපිරියක් තමා 👍👍

  • @NirmalAloka-do7hc
    @NirmalAloka-do7hc 9 วันที่ผ่านมา +2

    සඩිඩේ වහලා ඉන්න සද්ද😮

  • @TharinduChamalka-w4p
    @TharinduChamalka-w4p 5 วันที่ผ่านมา

    මරු❤☠️

  • @amashamudalige
    @amashamudalige 26 วันที่ผ่านมา +5

    පහරක් 😂

  • @ShenaraNateesh
    @ShenaraNateesh 3 วันที่ผ่านมา

    Bishaneeeeeeeee 😈✌️🔥

  • @NavodNimsara-s9m
    @NavodNimsara-s9m 18 วันที่ผ่านมา +1

    supiriiiii😘😘

  • @NishadiMadusika-u8f
    @NishadiMadusika-u8f 21 วันที่ผ่านมา +1

    Supirii👍❤

  • @SurekaNishanthi-e9f
    @SurekaNishanthi-e9f 19 วันที่ผ่านมา +3

    *Vibezzz...🖤🎶🎧*

    • @RATHA_GAYA
      @RATHA_GAYA 16 วันที่ผ่านมา +2

      Kohomada bn oya thada pata akuru danne

  • @dimuthupradeep-k1v
    @dimuthupradeep-k1v หลายเดือนก่อน +6

    1:11 ❤️

  • @ThiliyaYT
    @ThiliyaYT 8 วันที่ผ่านมา +5

    කෑගල්ලෙ උන් මෙ පැත්තට ගැම්මට🫂

    • @PriyanjanaMadushan
      @PriyanjanaMadushan 6 วันที่ผ่านมา +1

      මොකෙක්වත් නැ # උබට

  • @Xshanu-w7s
    @Xshanu-w7s 17 วันที่ผ่านมา +1

    Wazii💀❤‍🔥

  • @GathsukaDissanayake
    @GathsukaDissanayake 28 วันที่ผ่านมา +3

    Wsiiii 😮‍💨💖

  • @ChathurikaMaduwanthi-iv3qb
    @ChathurikaMaduwanthi-iv3qb 8 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @danushkaharshana8519
    @danushkaharshana8519 15 วันที่ผ่านมา +2

    👍🔥

  • @priyanthamd
    @priyanthamd 6 วันที่ผ่านมา +1

    Yep❤

  • @SithumShashiranga
    @SithumShashiranga หลายเดือนก่อน +3

    Phr ❤😗

  • @Dinoshaviranjaya4055
    @Dinoshaviranjaya4055 28 วันที่ผ่านมา +3

    👌💊❤️

  • @omeshdilakshana9988
    @omeshdilakshana9988 25 วันที่ผ่านมา +2

    🔥

  • @PriyaMadushika
    @PriyaMadushika 18 วันที่ผ่านมา

    අවදානම් රතේ නැ අංක තහඩු ❤️😎😎🤑

  • @ManojSuranga-vo4ie
    @ManojSuranga-vo4ie 16 ชั่วโมงที่ผ่านมา

    🎉

  • @TharushikaKemindi
    @TharushikaKemindi หลายเดือนก่อน +3

    • @imazerlive
      @imazerlive  หลายเดือนก่อน +1

      🎉❤

  • @මලීෂසදනෙත්
    @මලීෂසදනෙත් 22 วันที่ผ่านมา +1

    🗿💯🎧

  • @TukTukLovers3w
    @TukTukLovers3w 15 วันที่ผ่านมา

    💐🥀❣️

  • @Dilukamadushanmadusan
    @Dilukamadushanmadusan หลายเดือนก่อน +5

    🙂👌

  • @dilini8185
    @dilini8185 27 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤😂

  • @KamiraChamara
    @KamiraChamara 22 วันที่ผ่านมา +1

    😊😊

  • @SadewSahas
    @SadewSahas 14 วันที่ผ่านมา

    ❤🖤

  • @TheekshanaRashmika-x3z
    @TheekshanaRashmika-x3z 14 วันที่ผ่านมา +1

    ගහන්නෙ කනපිට උඩ යට වෙන්න මාරු 💀!

  • @binuthayodya
    @binuthayodya 4 วันที่ผ่านมา

    1:12

  • @RoshanIndika-he7ef
    @RoshanIndika-he7ef 7 วันที่ผ่านมา

    ❤😂😂😂😂😂😂😂

  • @Alex__Gamingr
    @Alex__Gamingr 11 วันที่ผ่านมา

    1:46

  • @rashan200
    @rashan200 หลายเดือนก่อน +4

    ghne kqn pit uda ata wenna mru😂

  • @AnilKumara-bh8it
    @AnilKumara-bh8it 22 วันที่ผ่านมา +1

    🤑🤑😎😎😈😈😈

  • @UdayaGamage-g8d
    @UdayaGamage-g8d 9 วันที่ผ่านมา +1

    භිෂන⁣ෙ

  • @AyeshMadusanka-b8r
    @AyeshMadusanka-b8r 11 วันที่ผ่านมา

    ගහන්නද සැරසෙන්නෙ අපිටද බොලා වහලා ❤

  • @Sasidulive
    @Sasidulive 8 วันที่ผ่านมา

    පොලොන්නරුවෙ ගැම්ම කො බලන්න❤

  • @AsankaSampath-j1d
    @AsankaSampath-j1d หลายเดือนก่อน +3

    🪽💗

  • @kaviya763
    @kaviya763 18 วันที่ผ่านมา

    Mudukku seen😂

  • @KumaariKumari-w7g
    @KumaariKumari-w7g 18 วันที่ผ่านมา

    ❤️‍🔥☠️🫴

  • @RavinduNimshan-w8j
    @RavinduNimshan-w8j 14 วันที่ผ่านมา

    Background video eh khend gththe bn

  • @SenukaHasaranga
    @SenukaHasaranga 13 วันที่ผ่านมา

    මීගමුව htto😒😒😼

  • @SuseelaHamuduruwo-25
    @SuseelaHamuduruwo-25 หลายเดือนก่อน +4

  • @MahendaKumara-yk5go
    @MahendaKumara-yk5go 23 วันที่ผ่านมา +1

    👍👍👍𝗤❤️

  • @KamiraChamara
    @KamiraChamara 22 วันที่ผ่านมา +1

    🤍💪