Aki
Aki
  • 49
  • 13 655

วีดีโอ

ඇයි අපි අපිට කරුනාවන්ත වියයුතු… මම කියන්නෙ මගේ ශරිරයටද? #akigunathilaka #mentalhealth #health
มุมมอง 21121 ชั่วโมงที่ผ่านมา
#akigunathilaka #mentalhealth #inspiration #inspiration #life #happiness #motivation
මානසිකව නිරෝගි නැති කෙනෙක් ඒ තත්වයෙන් එලියට ගන්න මේ විදියට උත්සාහ කරන්න..#akigunathilaka
มุมมอง 42614 วันที่ผ่านมา
මානසිකව නිරෝගි නැති කෙනෙක් ඒ තත්වයෙන් එලියට ගන්න මේ විදියට උත්සාහ කරන්න..#akigunathilaka
ඔයා ඉන්න මානසික තත්වය ගැන ඔයා අවබෝධයෙන්ද??#akigunathilaka #motivation #mentalhealth
มุมมอง 17321 วันที่ผ่านมา
#akigunathilaka #inspiration #motivation #mentalhealth
ඔයාගෙ හැසිරීමෙත් මේ ලක්ෂන තියෙනවද? #akigunathilaka #motivation #life #behaviour #happiness #health
มุมมอง 188หลายเดือนก่อน
#akigunathilaka #motivation #inspiration #life #behaviour #mentalhealth
ඡිවිතේ කියන්නෙ තරගයක් නෙවි…#akigunathilaka
มุมมอง 72หลายเดือนก่อน
#akigunathilaka #motivation #inspiration #life
තීරණ ගන්න ඔන මොලෙන්ද? හදවතින්ද? #akigunathilaka #decisionmaking #life
มุมมอง 1963 หลายเดือนก่อน
#akigunathilaka #decisionmaking #life #motivation
බෝ කරමු…. #akigunathilaka #kindest #love
มุมมอง 2253 หลายเดือนก่อน
#akigunathilaka #love #motivation #kindest
ඇයි අපි ගන්න තීරන වැරදි වෙන්නෙ? #akigunathilaka #decisionmaking #life #goalsetting
มุมมอง 4573 หลายเดือนก่อน
#akigunathilaka #decisionmaking #life #goalsetting
එයාලගෙ හිත් තේරැම් ගන්න🙏🏻 #akigunathilaka
มุมมอง 1173 หลายเดือนก่อน
#akigunathilaka #aki #life #motivation "We all have moments when it feels like we're struggling to stay afloat in the sea of emotions. Just like a strong wave can catch us off guard, overwhelming emotions can also knock us off balance. It's not easy to resist these powerful emotions and keep our heads above water." "During these tough moments, it's crucial to stay focused on navigating through ...
තනිකම ඇබ්බැහියක්… #akigunathilaka #aki #happiness #life #motivation
มุมมอง 1144 หลายเดือนก่อน
තනිකම ඇබ්බැහියක්… #akigunathilaka #aki #happiness #life #motivation
අපිට වැරදුනේ මෙහෙම හිතපු හින්දද? #akigunathilaka #motivation #attitude #happiness #success
มุมมอง 3864 หลายเดือนก่อน
අපිට වැරදුනේ මෙහෙම හිතපු හින්දද? #akigunathilaka #motivation #attitude #happiness #success
අපි වෙනස් නොවුනොත් මොකද වෙන්නෙ?…#happiness Akigunathilaka
มุมมอง 8125 หลายเดือนก่อน
අපි වෙනස් නොවුනොත් මොකද වෙන්නෙ?…#happiness Akigunathilaka
Sky garden එකේ රවුමක් යමුද? #Akigunathilaka
มุมมอง 1715 หลายเดือนก่อน
Sky garden එකේ රවුමක් යමුද? #Akigunathilaka
❤️❤️මේ wish එක හැම තාත්තෙක්ටම❤️❤️#Akigunathilaka
มุมมอง 1275 หลายเดือนก่อน
❤️❤️මේ wish එක හැම තාත්තෙක්ටම❤️❤️#Akigunathilaka
නිදහසක් ඕනනම් මේ දේ කරන්න.. #Akigunathilaka
มุมมอง 1686 หลายเดือนก่อน
නිදහසක් ඕනනම් මේ දේ කරන්න.. #Akigunathilaka
අහසට ගිහින් බිමට පැන්නා ඉතිං Breakdown your limiting walls.
มุมมอง 2.5K6 หลายเดือนก่อน
අහසට ගිහින් බිමට පැන්නා ඉතිං Breakdown your limiting walls.
Affirmation ඔයාට උදව්වේවි, ඔයා හිතන තැනටයන්න ඕන මානසික ශක්තිය හදාගන්න. #motivation #encouragement
มุมมอง 2187 หลายเดือนก่อน
Affirmation ඔයාට උදව්වේවි, ඔයා හිතන තැනටයන්න ඕන මානසික ශක්තිය හදාගන්න. #motivation #encouragement
තනියෙන් නැගිටින්න, affirmations ඔයාටත් උදව්වක් වේවි…#motivation #life #inspiration #encouragement
มุมมอง 1907 หลายเดือนก่อน
තනියෙන් නැගිටින්න, affirmations ඔයාටත් උදව්වක් වේවි…#motivation #life #inspiration #encouragement
කඩන්වැටෙන හැම වෙලාවකම, ඔයාගෙ හිත හයිය කරගන්න… තනියෙන් නැගිටින්න. #motivation #encouragement
มุมมอง 1437 หลายเดือนก่อน
කඩන්වැටෙන හැම වෙලාවකම, ඔයාගෙ හිත හයිය කරගන්න… තනියෙන් නැගිටින්න. #motivation #encouragement
අලුත් අවුරැද්දෙ අලුත් වෙන්න, අලුතින් හිතන්න, ඡීවිතේ දිනන්න ඔයාට පුලුවන්…💕
มุมมอง 3217 หลายเดือนก่อน
අලුත් අවුරැද්දෙ අලුත් වෙන්න, අලුතින් හිතන්න, ඡීවිතේ දිනන්න ඔයාට පුලුවන්…💕
අවුරැදු හින්දා දුකින්ද? අවුරැදු නෑ කියලා හිතනවද?
มุมมอง 1.8K8 หลายเดือนก่อน
අවුරැදු හින්දා දුකින්ද? අවුරැදු නෑ කියලා හිතනවද?
සමණළියෙ දිරිගනින්….ලැබෙනවා සත්තයි සැනසුම.
มุมมอง 898 หลายเดือนก่อน
සමණළියෙ දිරිගනින්….ලැබෙනවා සත්තයි සැනසුම.
ඔයාගෙ circle එකේ ඉන්න අය ඔයාට කොයිතරම් ඡීවිතේට බලපෑමක් ඇතිකරනවද??
มุมมอง 968 หลายเดือนก่อน
ඔයාගෙ circle එකේ ඉන්න අය ඔයාට කොයිතරම් ඡීවිතේට බලපෑමක් ඇතිකරනවද??
ඔයාගාව තියන වටිනම දේ දන්නවද??
มุมมอง 2098 หลายเดือนก่อน
ඔයාගාව තියන වටිනම දේ දන්නවද??
හීන දිනන්න, ඒත් ඔයාට ඔයාව අමතකවෙන්න දෙන්න එපා…
มุมมอง 1068 หลายเดือนก่อน
හීන දිනන්න, ඒත් ඔයාට ඔයාව අමතකවෙන්න දෙන්න එපා…
අම්මගෙ හිත සතුටින්, ආදරෙන් පුරවන්න..
มุมมอง 1659 หลายเดือนก่อน
අම්මගෙ හිත සතුටින්, ආදරෙන් පුරවන්න..
මේ දේ කරන්න. ජීවිතය වෙනස් වෙනවාමයි…
มุมมอง 1509 หลายเดือนก่อน
මේ දේ කරන්න. ජීවිතය වෙනස් වෙනවාමයි…
තමන්ටත් අදරය, අනුකම්පාව, ගෞරවය දීලා බලන්න..
มุมมอง 7369 หลายเดือนก่อน
තමන්ටත් අදරය, අනුකම්පාව, ගෞරවය දීලා බලන්න..

ความคิดเห็น

  • @sauriabeynayaka
    @sauriabeynayaka วันที่ผ่านมา

    lucky you ❤

  • @NikiG-q4m
    @NikiG-q4m 8 วันที่ผ่านมา

    ❤❤

  • @kasunpathirana-y6h
    @kasunpathirana-y6h 8 วันที่ผ่านมา

    Thank you Aki. Useful and interesting. keep it up

    • @akigunathilaka
      @akigunathilaka 8 วันที่ผ่านมา

      @@kasunpathirana-y6h Thank you 🙏

  • @sanulisehansha3541
    @sanulisehansha3541 8 วันที่ผ่านมา

    Hi aki oyata kohoma da

    • @akigunathilaka
      @akigunathilaka 8 วันที่ผ่านมา

      මං ගොඩක් හොදින් . Thank you. ඔයෙ හොදින් නේද?

  • @Nirasha-l6f
    @Nirasha-l6f 12 วันที่ผ่านมา

    ❤❤❤🙏🙏🙏🙏🙏💯💯

  • @gayashigalappaththi9440
    @gayashigalappaththi9440 15 วันที่ผ่านมา

    Oyat godak pin akke❤

  • @Mashi-no7ug
    @Mashi-no7ug 21 วันที่ผ่านมา

    Thank you ❤️❤❤

    • @akigunathilaka
      @akigunathilaka 21 วันที่ผ่านมา

      You are very well come. And thank you for the comment. ❤

  • @sanulisehansha3541
    @sanulisehansha3541 21 วันที่ผ่านมา

    Aki nangi perseenel katha karanna widiyak nadda oyata

    • @akigunathilaka
      @akigunathilaka 15 วันที่ผ่านมา

      Oyawa contact karanna puluwan widiyak kiyanna. Man Kata karannam ❤

  • @ChathuraNimesh-f6h
    @ChathuraNimesh-f6h 22 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @NikiG-q4m
    @NikiG-q4m 29 วันที่ผ่านมา

    ඇත්තමයි .. ගොඩක් වටිනවා. ❤

  • @gayathrinadeeshani5998
    @gayathrinadeeshani5998 หลายเดือนก่อน

    මේ වීඩියෝවට මම හරිම ආසයි..අන්තර්ගතය වගේම ඉදිරිපත් කිරීමත් විශිෂ්ටයි!

    • @akigunathilaka
      @akigunathilaka หลายเดือนก่อน

      @@gayathrinadeeshani5998 කෙනෙක්ව අගයකරන්න තරම් හිතක් ලැබෙන්නෙ ගොඩක් ලස්සන හිත් තියන අයට, ඒ අගයකිරිම හැමෝම ඉස්සරහ කරන්න තරම් ආත්මශක්තියක් තියෙන්නෙ අතලොස්සකට. මං ආසයි ඒ ශක්තිය තියන ඔයා වගෙ අය මං එක්ක ඉන්න එකට නංගා. මට මේ වචන හයියක්. ස්තුතියි❤️

  • @gayathrinadeeshani5998
    @gayathrinadeeshani5998 หลายเดือนก่อน

    superb!!😍

    • @akigunathilaka
      @akigunathilaka หลายเดือนก่อน

      @@gayathrinadeeshani5998 ❤️❤️

  • @gayathrinadeeshani5998
    @gayathrinadeeshani5998 หลายเดือนก่อน

    මේක හරිම වටිනවා අක්කා! ස්තුතියි!

    • @akigunathilaka
      @akigunathilaka หลายเดือนก่อน

      @@gayathrinadeeshani5998 ❤️❤️

  • @gayashigalappaththi9440
    @gayashigalappaththi9440 หลายเดือนก่อน

    Thanks akki🥹

  • @sauriabeynayaka
    @sauriabeynayaka หลายเดือนก่อน

    Thank you Akki 🥰

    • @akigunathilaka
      @akigunathilaka หลายเดือนก่อน

      @@sauriabeynayaka thank you ❤️

  • @pawanishiyara6527
    @pawanishiyara6527 หลายเดือนก่อน

    කාලෙකින් ඔයාගේ සුන්දර හඬ.. ලොකු හයියක්... එහෙම දැනෙන කෙන්ක් එක්ක ඉන්න එකත් වටිනවා... ජිවිතේ වැරදි තීරණ එක්ක හැප්පිලා මහන්සිවෙලා මෙහෙම තවත් අය ඉන්නවා නේද කියලා හිතෙනකොට හරිම දුකයි... අක්කේ.. ඔයා කරන මෙහෙවර ලොකු පිනක්...මන් මුල ටික දැකලා දැනුනා දේ කීවේ... මේ ඉස්සරහට අහනගමන් බලන ගමන්...❤❤

    • @akigunathilaka
      @akigunathilaka หลายเดือนก่อน

      අනේ… thank you ලස්සන වචන වලට ❤️

  • @DamindaWad
    @DamindaWad หลายเดือนก่อน

    ඔයා හරි

  • @ChathuraNimesh-f6h
    @ChathuraNimesh-f6h หลายเดือนก่อน

    ❤🎉🎉

  • @HanshaniMadhuwanthi
    @HanshaniMadhuwanthi หลายเดือนก่อน

    ❤❤

  • @HanshaniMadhuwanthi
    @HanshaniMadhuwanthi หลายเดือนก่อน

    ❤❤

  • @nirashajayawardena3346
    @nirashajayawardena3346 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @gayashigalappaththi9440
    @gayashigalappaththi9440 หลายเดือนก่อน

  • @pawanishiyara6527
    @pawanishiyara6527 2 หลายเดือนก่อน

    කොයි වෙලේ ඔයා ලඟට ඔයාගේ සේවනය ආව හැමෝටම කරුණාව සතුට අනාගතේ ලස්සන කරන්න බෝ කරන ඔයා..❤❤❤

    • @akigunathilaka
      @akigunathilaka 2 หลายเดือนก่อน

      @@pawanishiyara6527 ❤️

  • @nisansalajayaweera6474
    @nisansalajayaweera6474 2 หลายเดือนก่อน

    🌹🌹🌹🌹

  • @gayashigalappaththi9440
    @gayashigalappaththi9440 3 หลายเดือนก่อน

  • @sauriabeynayaka
    @sauriabeynayaka 3 หลายเดือนก่อน

    The way you speak and express yourself has a deep impact on the soul. 💌

    • @akigunathilaka
      @akigunathilaka 3 หลายเดือนก่อน

      Appreciate kindness and your lovely words❤

  • @gayashigalappaththi9440
    @gayashigalappaththi9440 3 หลายเดือนก่อน

  • @pawanishiyara6527
    @pawanishiyara6527 3 หลายเดือนก่อน

    වැරදි තීරණ හරි කරගන්න මේ දෙන තල්ලුව ගැන කොහොම කරන්නද වරණනා.... මමත් ගුරුවරියකි පෙරපාසල්... ඔයත් එක්ක දැනගෙන තන මේ ගමන හරි වෙනවා අක්කේ .... තමන්ගේ වටිනාකම දැනගෙන එකට උපරිමයක් දෙන තැනකට යන්න ඒකයි මමත් දකින්නේ.. ඔයා දෙන මේ වටිනා කියමන් රුකුලක් වෙයි ඒ වටිනාකම නොදන්නා අයට.....❤❤❤

    • @akigunathilaka
      @akigunathilaka 3 หลายเดือนก่อน

      @@pawanishiyara6527 ❤️ thank you Nangi

  • @sauriabeynayaka
    @sauriabeynayaka 3 หลายเดือนก่อน

    It felt lot ❤

  • @subashinidissanayaka7849
    @subashinidissanayaka7849 3 หลายเดือนก่อน

    ❤👍

  • @gayashigalappaththi9440
    @gayashigalappaththi9440 3 หลายเดือนก่อน

  • @TironKaushalya
    @TironKaushalya 3 หลายเดือนก่อน

    🙏

  • @pawanishiyara6527
    @pawanishiyara6527 3 หลายเดือนก่อน

    ජීවිතයේ කිසිම දෙයක් (target) එකක් නොතිබුණ නොතියේම ඕන කෙනෙක්ට ඔයාගේ වචන ගොඩක් බලවත් හයියක් ඒවා ඇතිකරගන්න අක්කේ...❤

  • @DivyanjaleeJayawardane
    @DivyanjaleeJayawardane 4 หลายเดือนก่อน

    Wow the place looks awesome ♥️♥️♥️Love the way u present too✨ keep shining!!! Luv u to the moon and back

    • @akigunathilaka
      @akigunathilaka 4 หลายเดือนก่อน

      @@DivyanjaleeJayawardane love too ❤️

  • @pawanishiyara6527
    @pawanishiyara6527 4 หลายเดือนก่อน

    අපිව වට්ටන්න ලෝකෙම බලන් ඉන්න අතරේ ඔයා එහෙම නොවී මේ කරන්නේ වැටෙන්න යන හැමෝටම වගේම වැටුණ මාවත් ගොඩ ගන්නයි...❤

    • @akigunathilaka
      @akigunathilaka 4 หลายเดือนก่อน

      @@pawanishiyara6527 thank you for your lovely words nanga ❤️

  • @gayashigalappaththi9440
    @gayashigalappaththi9440 4 หลายเดือนก่อน

  • @sanulisehansha3541
    @sanulisehansha3541 4 หลายเดือนก่อน

    Good morning aki nangi mamath oya kiyana widiye kenek Dan aurudu 37 k wela ehema inne mage family eke aya innawa podi kalaye idan mama mage Wada thaniwa kara gannawa mata a sakthiya tiyenawa saha mama thama marry karala na ehema karanna balporottuwakuth na et mata mage wate ata nayo samajaya hama mohotakama kiyanne ai oya ohoma inne girl kenek ohoma inna hoda na oya sadahatama wayasa giyama kauruwath natiwa thani wei oyawa Bala ganna kenek nati wei oyata salakanna kenek nati wei oya kauru hari badinna kiyana eka kiyanawa saha eyala mama mehema a inne ai kiyana eka hoyanawa wadi mama inne gamaka nisa eka wadi mokada 18 20 aya badinawa ane mata eka aulak nei mata nangi eyalage wachana nisa nemei Sahara Welawata baya Hitenawa mage thanikama gAna oya hoda motivation ekak mata thank you darling video ekata oyata budu saranai chanel eka ikmanin diyunuwen diyunuwata path wewaa 💐💐👌👍🙏🌹❤️

    • @akigunathilaka
      @akigunathilaka 4 หลายเดือนก่อน

      Thank you සනුලි ඔයාගෙ දෙයක් share කරගත්තට. ඔයා හැම අතකින්ම ශක්තිමත් වෙන්න. තවකෙනෙක්ගෙන් උදවු අනවශ්‍ය තරමට ශක්තිමත් වෙන්න. ❤️💪 හැමෝම පුදුම වෙන තරමට ශක්තිමත් වෙන්න. ඡය වේවා…

  • @pawanishiyara6527
    @pawanishiyara6527 4 หลายเดือนก่อน

    මරුකතරට දිය පැන් පොද ඔබ....

    • @akigunathilaka
      @akigunathilaka 4 หลายเดือนก่อน

      අම්මෝ….🤗

  • @pawanishiyara6527
    @pawanishiyara6527 4 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් අපි හිටපු විදිය නෙමෙයි අද වෙනකොට... ආසාවෙන් හොඳ විදියට වෙනස් වෙලා.. එකට හේතුවක් ඔයත් අක්කේ මට...

    • @akigunathilaka
      @akigunathilaka 4 หลายเดือนก่อน

      @@pawanishiyara6527 ❤️ thank you nanga 😘

    • @akigunathilaka
      @akigunathilaka 4 หลายเดือนก่อน

      ඔයාගෙ වචන මටත් ශක්තියක්. ආදරෙයි ❤️

  • @gayashigalappaththi9440
    @gayashigalappaththi9440 4 หลายเดือนก่อน

  • @Ishuwithinarya
    @Ishuwithinarya 5 หลายเดือนก่อน

    Hello dear just subscribed from PNG ❤ join with us too🫶🏻❤️

    • @akigunathilaka
      @akigunathilaka 5 หลายเดือนก่อน

      @@Ishuwithinarya thank you very much ❤️.

  • @lifewiththiyon9748
    @lifewiththiyon9748 5 หลายเดือนก่อน

    Good content..

  • @sanulisehansha3541
    @sanulisehansha3541 5 หลายเดือนก่อน

    Kohomda aki nangi oya ada lassanai video ekak enakam balan inne thank you so much jaya wewaa 🙏💐👏👍👌😁💕🤞🇱🇰❤️🌹

  • @sanulisehansha3541
    @sanulisehansha3541 5 หลายเดือนก่อน

    Kohomda aki nangi oya ada lassanai video ekak enakam balan inne thank you so much jaya wewaa 🙏💐👏👍👌😁💕🤞🇱🇰❤️🌹

    • @akigunathilaka
      @akigunathilaka 5 หลายเดือนก่อน

      Man godak hodin. Satutui oyage wachana walata. Thank you 🙏🏻

  • @Madu-z4v
    @Madu-z4v 5 หลายเดือนก่อน

    Thank you ❤❤

    • @akigunathilaka
      @akigunathilaka 5 หลายเดือนก่อน

      You're welcome 😊

  • @Madu-z4v
    @Madu-z4v 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @pawanishiyara6527
    @pawanishiyara6527 5 หลายเดือนก่อน

    Wow amazing akkiiii... Oyata labena dewal apitath denawada pin....❤❤❤❤❤

    • @akigunathilaka
      @akigunathilaka 5 หลายเดือนก่อน

      @@pawanishiyara6527 thank you nanga ❤️

    • @pawanishiyara6527
      @pawanishiyara6527 5 หลายเดือนก่อน

      @@akigunathilaka ❤️❤️

  • @sanulisehansha3541
    @sanulisehansha3541 5 หลายเดือนก่อน

    Hi aki kohomada oyata ada video ekak dala lassanai oya oya enjoy karana eka kauruwath baluwe nati unata lankawe nam ehema na kelle okkama hoyanawa mamath ehema kenek mama marry karala na mata awata samajayen Harima pidawak vidinawa eka nisa mage nidahasa mata vidinna na mama gamanak giyath hoyanawa e aya hithanne mama vivaha novi sex karana aehema gaman yana kenek kiyala eka nisa balu pirimi gati tiyena pirimi kollongen mata karadara I balana balmen pawa kamukai dusithai itin nangi mage ge laga kolla Hod Ana u marry a karala na chapter kenek u Dan mata balmen katha wen ata wadayak u sex pissek namuth mama katha karanne na mage gedara ayath dannawa auge he lagin thamai mata yanna enna para tiyenne uge kudu gahanna yaluwo th ehemai mata mama gAna bayak da enawa anaraksithai kiyala ehema wenne me samajayen anuw badapu nati ayata nanda nam iwarai ne kiyanw godak aya mata gedar in yanna ba mage gedara ganu lamayek ta nidahasa denne a nati Gedarak itin mama loa follow kara w a namuth result na hinen pawa eyala dakala baya wenawa meka mage yati sithata gihin naraka deyak labeida mata

    • @akigunathilaka
      @akigunathilaka 5 หลายเดือนก่อน

      @@sanulisehansha3541 thank you ඔයාගෙ දේවල් මං එක්ක share කලාට. අනිත් හැම දෙයක්ම ඔයාවටා සිදුවෙන, ඔයාට පාලනයකරන්න බැරි, අමතක කරලා, අත්හැරල , ඔයා ඔයාට , ඔයාගෙ දේවල් වලට අවධානය දෙන්න. හැම අතකින්ම ඔයා දියුනු වුනොත් විතරයි ඔයාගෙ ඡිවිතේ වෙනස් කරගන්න පුලුවන්. ඔයාවටා සිදුවෙන මොන දේ වෙනස් වෙන්නත් ඔයාට ඔයාගෙ ඡිවිතේ තනියෙන් දිනන්නම වෙනවා. ඒකට කවුරැත් උදවුවට නැතිවෙයි. දිනන්න තනියෙන්…💪

    • @sanulisehansha3541
      @sanulisehansha3541 5 หลายเดือนก่อน

      Thank you aki nangi mama ekata try karanawa UparimAyenma oyage life eka hama patthakinma jaya wewaa satutama piri itirewaa karana kiyana ham deyakma sarathaka wewaa mama oyage 48 subscribers eka mata hodata matakai mama oya ekka hama dama innawa saha oyage chanel eka diyunuwen diyunuwatath path wewaaa

    • @akigunathilaka
      @akigunathilaka 5 หลายเดือนก่อน

      @@sanulisehansha3541 anee…. Thank you ❤️

  • @gayashigalappaththi9440
    @gayashigalappaththi9440 5 หลายเดือนก่อน

    මටත් හිටියා මම ගොඩාක් ආදරය කරපු තාත්තලා දෙන්නේක්ම😢😢

    • @RandimaRandi
      @RandimaRandi 5 หลายเดือนก่อน

      ❤සමහර වටින දේවල් අපි ලග තියෙද්දි ,අපිට දැනෙනව අඩුයි, ඈත් වුනාම,දැනෙනව වැඩියි ,ඔය වචන වලින් ඒ වටිනා දේවල් වලට අලුත් පනක් දෙන්න පුළුවන්

    • @akigunathilaka
      @akigunathilaka 5 หลายเดือนก่อน

      ස්තුතියි.. ඒ වචන වලට 🙏🏻

  • @pawanishiyara6527
    @pawanishiyara6527 5 หลายเดือนก่อน

    ❤❤❤❤.... ඔයා කියන සමහර තැන් මටම කියනවා වගේ... කොයි වෙළෙඳ මේවා දැනගත්තේ කියලා හිතුනා ..

    • @akigunathilaka
      @akigunathilaka 5 หลายเดือนก่อน

      😉😉❤️❤️