Nangi api godak viswasa karana kenekta ape jiwithaye pudgalika deyak athisaya pudgalika deyak Kiuwa Dan mama eka nisa vidawanawa mama Harima sanvedi keenke mama eka kiuwe mage asalwasiya akka kenekta Dan eya wenas eya mawa ganan ganne na mama eyata katha kaloth eya mata katha karanne mama aduru karaddi eyata hitiye sulu pirisak asurata Dan eyata kattiya wadi eka nisa mama mekata mk oni dan mama pasu thawenawa eyata eka Kiuwa nisa mata eyata adinna taramata pahath ata watena oni na eya tikak posath mama ehema na eya aduru karAnne eyata wadiya rich family wala aya a hama kenekma gossip hoyana aya
Akki this made my day ❤
I'm thrilled that my mission has been accomplished successful ❤️. Thank you for the comment and it means lot.
අවුරුදු ගානක් මාත් හරිම ආසාවෙන් අවුරුදු සමරුවා අක්කේ ඒත් දැන් ඒ හැගිමක් නැ😢
එහෙම වෙන්න දෙන්න එපා නංගා හැමෙද්ම තියන් සතුට විතරක් නැතිවෙන්න දෙන්න එපා. ❤
Kawruth nathiwa thani wela gedara iddi meka dakee thank you so much♥️
Thank you ❤️ එහෙම කියලා මට දීපු සතුටට…
Harima pinak oya me karaganne akke.. aththtama... Me pin oyage ammata thaththata pawa ekathu wenawa❤
Thank you for your kind words Nanga. Bless you 😘❤️
Happy new year to you .
Thank you ❤️
Nangi api godak viswasa karana kenekta ape jiwithaye pudgalika deyak athisaya pudgalika deyak Kiuwa Dan mama eka nisa vidawanawa mama Harima sanvedi keenke mama eka kiuwe mage asalwasiya akka kenekta Dan eya wenas eya mawa ganan ganne na mama eyata katha kaloth eya mata katha karanne mama aduru karaddi eyata hitiye sulu pirisak asurata Dan eyata kattiya wadi eka nisa mama mekata mk oni dan mama pasu thawenawa eyata eka Kiuwa nisa mata eyata adinna taramata pahath ata watena oni na eya tikak posath mama ehema na eya aduru karAnne eyata wadiya rich family wala aya a hama kenekma gossip hoyana aya
මට තේරෙනවා මයා කොයිතරම් බයකින්ද, දුකකින්ද ඒ ගැන ඇත්තෙ කියලා. අපේ ඡීවිත වලට විවිධාකාර පුද්ගලයන් කාලෙන් කාලෙට එනවා, ඒ වගෙමයි යනවා. හැමදාටම එකම විදියට ආදරෙන් ඉන්න විශ්වාසය රකින අය නැතිතරම්. කියපු දෙයක් ආයෙ ගන්න බෑ හින්දා දැන් ඒගැන දුක් වෙලා තේරැමක් නෑ. ආයේමත් ඒ වගේ දෙයක් නොවෙන්න වගබලාගන්න වගෙම එයා ඒදේ කිව්වොත් ඔයාට වෙන්න පුලුවන් දේට විසදුමක් තියනවද කියන එකත් ඒ දේට මුහුණ දෙන්න ඔයාව සූදානම් කරගන්න එක ඔයා තවත් ප්‍රශ්න වැඩි නොකරගෙන විසදුමක් හොයාගන්න උදව්වක් වෙයි කියලා මං හිතනවා. තවකෙනෙක්ට කියලා හිත නිදහස් කරගන්න හිතෙන වෙලාවල් තියනවා. ඒත් ඒදේ කියනඑක ඊටවඩා ප්‍රශ්න ගොඩක් ඡීවිතේට එකතු කරනවා. එයා වෙනස් වුනත් ඔයා වෙනසක් නැතුව වෙනද වගෙම ඉන්න වගෙම ආයෙත් කිසිම අනවශ්‍ය දෙයක් නොකියන්නත් වගබලා ගන්න. ඔයා වෙනසක් නොපෙන්න වෙනද වෙගම එයා එක්ක ඉන්න. මේ දේත් මං ඉස්සරහදි කතා කරන්නම් vedio එකකින්. මේදේ කියන්න මාව විශ්වාස කලාට ඔයාට thank you 😊
Thank you nangi dakke nati oyala sure viswasai
Hmmmmm awurudu wesak poson mata adatathmaarama asai man marenakammamana dewal walata asai
Ow a dewal ape jiwita walata godak watina lassana dewal ekatu karanawa 😊
Hi akki nangi ada thamai chanel Eka ahambayen dakke subscribe kala thank you good luck budu saranai Suba aluth auruddak wewaaa aa oyata n aga
Thank you❤ oyata. Oya mawa danna kenekda kiyala hitzganna ba. Thank you for the comment and subscribed my channel.