කඩන්වැටෙන හැම වෙලාවකම, ඔයාගෙ හිත හයිය කරගන්න… තනියෙන් නැගිටින්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น •

  • @nisansalajayaweera6474
    @nisansalajayaweera6474 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @gayashigalappaththi9440
    @gayashigalappaththi9440 7 หลายเดือนก่อน +1

  • @dhanushidesilva213
    @dhanushidesilva213 7 หลายเดือนก่อน +1

    🙏🏽

  • @sanulisehansha3541
    @sanulisehansha3541 7 หลายเดือนก่อน +1

    Thank you video ekata api wenuwen video da awata nangi oya inna place eka Harima lassanai me lankawa neme neda satutin inna budu saranai jaya wewaa

    • @akigunathilaka
      @akigunathilaka  7 หลายเดือนก่อน

      Thank you so much. ❤

  • @sanulisehansha3541
    @sanulisehansha3541 7 หลายเดือนก่อน +1

    Ada video ekak dala notifiya awa gaman baluwe tikak parakku una Suba aluth auruddak Wewaa nangi oyata kohomda hodin da matath asai me Viditata nidahas wela inna asai namuth mama kamati thanaka inna nidahase gewanna nidahasa gaedarin denne na mama mara pidanayaka inne mama stress wela inne mata wayasa 37maeey karala na eka nisa samajayen ena pidanayak dara ganna mata nidahas wenna oni gedara aya mawa terum ganne na mama hira karala gedara Harima negitive inna aya itin mama danathmaka wenna haduwata ba mage dawasa gewanne dukin mata mama ekka thani wenna thama idak na mama asai ekata mokada karAnne mekata nangi

    • @akigunathilaka
      @akigunathilaka  7 หลายเดือนก่อน

      අපි දුර්වල වෙන තරමට අපිව පාලනය කරන්න අනිත්අය පෙලඹෙනවා. ඔයා ශක්තිමත් වෙන්න හිතින්. ඔයාගෙ වටානකම් වැඩිකරගන්න පුලුවන් හැම දෙයක්ම කරන්න. ඔයා දක්ශ දේවල් ආස දේවල් ඕන තරම් ඇති. ගෙදර ඉදන්ම කරන්න පුලුවන් දේවලින් පටන් ගන්න. ඒ දේවල් කරන් යද්දි ඒ දේවල් දකිද්දි ගෙදර අය වෙනස් වෙයි. ඒක ඔයා හිත ්‍ශක්තිමත් කරන් තමන් වෙනුවෙන් මහන්සි වෙලා කරන්න ඕන දෙයක්. ඡිවිතේ අත්හරලා වෙන විදියකට මුහුන දෙන්න හිතන්න එපා. බුද්ධියෙන් ඡිවිතේ ඡයගන්න ඔයාටත් පුලුවන්.❤ මොනමහරි දේකින් ශක්තිමත් වෙන්න. ඡිවිතයක් සාර්ථක වෙන්න ඡිවිතේ සතුටින් ඉන්න විවාහයක් අවශ්‍ය නෑ.