රටක් බැබලු සාගරේ තරුව පිළිගන්න කටුනායකට ආපු සුසන්තිකා දුන්නු වටිනා උපදෙස - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • රටක් බැබලු සාගරේ තරුව පිළිගන්න කටුනායකට ආපු සුසන්තිකා දුන්නු වටිනා උපදෙස - Hiru News
    Subscribe now : goo.gl/XQSvGv
    Watch more : / hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    Website: www.hirunews.lk
    Follow Us On
    Like us on Facebook: www. hir...
    Follow us via Tweeter: / hirunews
    Follow us via G+: google.com/+Hi...
    Subscribe Now: / hirunews

ความคิดเห็น • 162

  • @nimalshantha5903
    @nimalshantha5903 6 ปีที่แล้ว +33

    මෙි අහිංසක දරුවට රජයෙන් දෙන දෙයටත් කුහකකම්, ඊර්ෂියාකම් කරන පර බැල්ලි සුසන්තිකා පල තොලොන්චිවෙලා.තොට විතරද රජයෙන් දෙන වරප්ප්‍රසාද වරදාන ලබාගන්න හොද ????????

    • @nethukawya798
      @nethukawya798 6 ปีที่แล้ว

      Ane me kari wesita polin danna one huthi

  • @sriyanisriyani7353
    @sriyanisriyani7353 6 ปีที่แล้ว +6

    ජයවේවා ඔයාට

  • @erandijayasekara8144
    @erandijayasekara8144 6 ปีที่แล้ว

    ජයවේවා තෙරුවන් සරණයි

  • @ranatugamalika9120
    @ranatugamalika9120 6 ปีที่แล้ว +15

    ජය වෙිවා හදවතින්ම අාදරෙයිබුදු සරනයි

  • @pathumpathum3677
    @pathumpathum3677 6 ปีที่แล้ว +1

    බුදු සරනයි ජය

  • @asffyjjyyasfhuyuuu3104
    @asffyjjyyasfhuyuuu3104 6 ปีที่แล้ว

    ජය වේවා. හදවතින්ම ආදරෙයි බුදුසරණ යි

  • @chandrawathirathnayaka2832
    @chandrawathirathnayaka2832 6 ปีที่แล้ว

    Theruwan saranai duwe

  • @සතපනහේජනපති
    @සතපනහේජනපති 6 ปีที่แล้ว +36

    යකෝ බොරැවට මාද්‍යයට පෙන්න රග පාන්න එපා ඒ ලමයා යන්න කලින් හොයලා බැලුවේ නැති උන් මාද්‍යය සංදර්සන තියෙන එකයි කනගාටු

  • @renukarasquin4442
    @renukarasquin4442 6 ปีที่แล้ว +1

    Jaya wewa nangi

  • @deepikai.sdeepik1371
    @deepikai.sdeepik1371 6 ปีที่แล้ว +8

    මේකි මෝකදමේ පරවේසි මේ දරැවාට කරන්න යන්නේ මේකිට ඉරිසියව පරබැල්ලි මේකිගේ ලෝකුකම කියනවා මේකි ම්නියාටත් කලේ මේකද අර අහයින්සක දරැවා ජපනයට ඇව්ත් ජය ගත්තා මට නම් හරිම සතුටු පුතේ පුතාට ජය

  • @damayanthibandara1026
    @damayanthibandara1026 6 ปีที่แล้ว +1

    Good luck පුතේ ඔයාට ....

  • @heshrilanka1687
    @heshrilanka1687 6 ปีที่แล้ว +9

    ඉදිරි අනාගත කටයුතුවලට ඔබට සුබ පැතුම් දුවේ!'

  • @Dimithri71
    @Dimithri71 6 ปีที่แล้ว

    Welldone Sri Lanka

  • @djddjdjxkkxk3351
    @djddjdjxkkxk3351 6 ปีที่แล้ว

    jaya wewa theruwan saranai

  • @r.s.rr.s.r6163
    @r.s.rr.s.r6163 6 ปีที่แล้ว

    Jesu pihitai nangiya oyata.

  • @chandanichandani8309
    @chandanichandani8309 6 ปีที่แล้ว +5

    හොඳයි

  • @harshanikatugampala3512
    @harshanikatugampala3512 6 ปีที่แล้ว +1

    Good luck 👍

  • @damayanthifatima8662
    @damayanthifatima8662 6 ปีที่แล้ว

    Hadawathinma suba pathnawa budusaranai

  • @himashasewwandi1032
    @himashasewwandi1032 6 ปีที่แล้ว +4

    හොඳටම බය වෙලා ඉතිහසේ ප්‍රථම වතාවට යෞවුන් ක්‍රීඩිකාවක් පදක්කමක් ගෙනාවේ මෙයට බය ඇති ඇය කවදා හෝ ඔලින්පික් පදක්කමක් ගෙයි කියලා

  • @doncosmic6946
    @doncosmic6946 6 ปีที่แล้ว

    Though you have won the bronze medal, you are a golden girl for Srilanka. Congratulation.

  • @rositakurukulasuriyalage5795
    @rositakurukulasuriyalage5795 6 ปีที่แล้ว

    That's is true.!!

  • @asankashashi1387
    @asankashashi1387 6 ปีที่แล้ว +1

    බුදු සරණයි නංගියා

    • @khantifernando541
      @khantifernando541 6 ปีที่แล้ว

      Asanka Shashi Good Luck best And.best. would

  • @sunethrawan6764
    @sunethrawan6764 6 ปีที่แล้ว

    budusarani jayawewa

  • @mohomedmawsook9187
    @mohomedmawsook9187 6 ปีที่แล้ว +5

    congratulations & all the best

  • @kawisiththam3937
    @kawisiththam3937 6 ปีที่แล้ว +5

    සුසන්තිකා මේ ලමයා මෙතනට ගේන්න වුණ මහන්සිය මොකද්ද?ඔය කියන අද්දැකීම් එක්ක අඩුම තරමෙ මුණ ගැහෙන්නවත් ගියාද?

  • @chilawboys419
    @chilawboys419 6 ปีที่แล้ว

    Budu saranai siyaluma denata.

  • @sameerrush6063
    @sameerrush6063 6 ปีที่แล้ว

    Jayawewa 🇱🇰 proud of u sister 🤝

  • @damayanthibandara1026
    @damayanthibandara1026 6 ปีที่แล้ว +3

    සුභ පැතුම් ඔයාට 🌷🌷

    • @jayalathwijesena3184
      @jayalathwijesena3184 6 ปีที่แล้ว

      Damayanthi bandara . Aniwa

    • @damayanthibandara1026
      @damayanthibandara1026 6 ปีที่แล้ว

      @@jayalathwijesena3184 ඒකනී ..ඔයා ඇහුව නේද සුනෙත්ගෙ සිංදු ඇහුවද කියලා ...ඕං දැන් තමයි මට අහු උනේ එයාගෙ සිංදුවක් ...මරුනේ ..ෂහ්

    • @piyankathennakoon2372
      @piyankathennakoon2372 6 ปีที่แล้ว +1

      Damayanthi bandara ydslbmtropkd

  • @වරුනිතිසේරා
    @වරුනිතිසේරා 6 ปีที่แล้ว

    Good luck ..

  • @meethiyamilinda9068
    @meethiyamilinda9068 6 ปีที่แล้ว

    good job

  • @saumyathejaan1389
    @saumyathejaan1389 6 ปีที่แล้ว

    Good Luck

  • @hamzarazeed5272
    @hamzarazeed5272 6 ปีที่แล้ว

    Super

  • @dinu8989
    @dinu8989 6 ปีที่แล้ว +23

    මීඩියා උඹලම නේද ප්‍රශ්නේ ඇහැවුවේ?? උඹලම නේද උත්තරෙත් දුන්නේ?? උඹලට පුලුවන්නම් media එකක් විදියට උඹලා උදව් කරපල්ලා.. නැති ප්‍රශ්න ඇදලා අරන් ඒ ළමයවත් විකුනන් කාලා මානසීකව වට්ටන්න එපා.. තොපිට හෙන ගහනවා.. (සුසන්තිකා ඒ කාලේ අපි කොච්චර ආදරේ කරපු චරිතයක්ද ? ඒත් අද මීඩියා වලින්ම පුම්බලා පුම්බලා මානසීකව වට්ටලා අද චාටර් චරිතයක් කියලා හුවාදක්වනවා.. අද චොර උනාට උඹලා මොනා කිවුවත් සුසන්තිකා උඹලට වැඩිදෙයක් රට වෙනුවෙන් කරල තියෙනවා..
    අනෙක මේවට කමෙන්ට් කරන මෝඩයින්ට කියන්නේ, සුසන්තිකාගෙන් මීඩියා කාරයෝ අහනවා ඒ දරුවාට ලැබෙන පහසු කම් මදි කියලා ඒ දරුවා කිවුවා කියලා ,ඒකට තමයි සුසන්තිකා උත්තර දෙන්නේ.. ඒත් ඒ දරුවා එහෙම කිවුවේ නෑ..
    හැමෝටම කියන්න තියෙන්නේ මෙච්චරයි.. එදා සුසන්තිකා ඔලිම්පික් දිනනකොට ඇහැට කඳුලක් ආපු උඹලයි මුල අමතක කලේ... නැතුව සුසන්තිකා නෙවේ.. මීඩියා වල ගැට වලට අහුවෙන තොපි ඔක්කොම පිටින් පේන දේ බලලා හූ කියන කාලකන්නී... උඹලාම තමයි තව අවුරුදු 20කින් 40කින් මේ දරුවටත් හූ කියන්නේ

    • @adeeshashanjukaniriella2568
      @adeeshashanjukaniriella2568 6 ปีที่แล้ว

      dinu dinu -උඹ හරි බන් . අපේ මෝඩ හරක්ට මේ ජඩ මාධ්‍ය සෙල්ලම තාම හරියට තේරෙන්නෑ. මුන් කරන්නෙ මුන්ගෙ පැවැත්ම තියාගන්න රටට යමක් කරපු මිනිසුන්ගේ චරිත විකුණන් කන එක. මුන් ඕකම තමයි කලින් මාලිංගටත් කරේ. ඒත් අපේ හරක්ට ඕක තේරෙන්නෑ

  • @tilakaratnayake4015
    @tilakaratnayake4015 6 ปีที่แล้ว +1

    ඉරිසියාවෙන් බාගෙට අඩාගෙන කතා කරන්නෙ. පුන්ච් කෙල්ලට් ජය ආත්ම ග්වරවයෙන් ශ්‍රීයනි දමයන්ති ව්ගෙ ඉන්න්

  • @santhivitharana2341
    @santhivitharana2341 6 ปีที่แล้ว +2

    Jaya wewa...

  • @kasunsiriwardana5167
    @kasunsiriwardana5167 6 ปีที่แล้ว

    සුබපැතුම් ..

  • @asankadilshan4287
    @asankadilshan4287 6 ปีที่แล้ว

    All the best 🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️

  • @neeshneesh1472
    @neeshneesh1472 6 ปีที่แล้ว

    Budusaranai nongiyo.

  • @disnafernando3591
    @disnafernando3591 6 ปีที่แล้ว

    දුවේ නුඹට සියලු දේවි පිහිටයි .........පලයං සුසන්තිකා hakara kata wahagena........

    • @asdfghawert3242
      @asdfghawert3242 6 ปีที่แล้ว

      සුසන්තිකාට පලයන් කියන උඹල තිරිසන්නු. සුසන්තිකා තමයි ලන්කාවට දිනුම දුන්නෙ ඔලිම්පික් වලින්. බලපියව් අතීතය දිහා දැන් ඉන්න එවුන් ගෙනෙයිද ලන්කාවට ඔලිම්පික් .

  • @nativelion3609
    @nativelion3609 6 ปีที่แล้ว +1

    ඒකේ ලකුනුත් එයා දාගන්න හදනවා. තව මාසයක් යනකොට මිනිසුන්ට තියෙන ප්‍රශ්න එක්ක මේ දරුව ගැන අවදානය අඩුවෙනවා. සුසින්තිකා එතකොට තමා කකුලෙන් අදින්න පටන් ගන්නේ.

  • @kumariabeykoon914
    @kumariabeykoon914 6 ปีที่แล้ว

    Congratulations duwa oyata kauru irshiya kalath oyath me ratata gaurawayak kenek.oyata hadawathinma suba pathanawa.me medal eka gold ekaka tharam watina ekak.

  • @jayalathwijesena3184
    @jayalathwijesena3184 6 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍

  • @malakabandara2822
    @malakabandara2822 6 ปีที่แล้ว

    Good luck nangi.....b....s

  • @manjula969
    @manjula969 6 ปีที่แล้ว

    ජය වෙවා බුදු සරණයි......

  • @sagaraillangakoon9030
    @sagaraillangakoon9030 6 ปีที่แล้ว

    Niuamai

  • @lasannilantha4182
    @lasannilantha4182 6 ปีที่แล้ว +3

    යකො සුසන්තිකා එයා ගැනනෙ වර්නනාව මල කෙලියාක් වෙනවා බැරිවෙලාවත් ඔලින්පික් රන්පදක්කමක් එහෙම ගත්තනම්

  • @ajithfernando9235
    @ajithfernando9235 6 ปีที่แล้ว +2

    All the best !!!!

  • @karunajayantha1263
    @karunajayantha1263 6 ปีที่แล้ว

    තෙරුවන් සරණයි.🌻🇱🇰👍

  • @mr.ceylonofficial2522
    @mr.ceylonofficial2522 6 ปีที่แล้ว

    Oyata suba pethum nangi.....
    MR SRILANKAN 👊

  • @sadamalicool5199
    @sadamalicool5199 6 ปีที่แล้ว +1

    දිරිය දියණියක් ඔයාට බුදු සරණයී

  • @dadsomaweera3464
    @dadsomaweera3464 6 ปีที่แล้ว

    Welcome to Sri Lanka with love.
    Little Suisse in dreams to make our dream a reality.with a little
    personality. and ability .
    The victory you brought to Sri Lanka is highly appreciated.
    Now to worry Big Lady behind you.
    GOD BLESS.

  • @nilusubasenhaga4324
    @nilusubasenhaga4324 6 ปีที่แล้ว

    👍gods lack b s

  • @saraskitchen22
    @saraskitchen22 6 ปีที่แล้ว

    ❤️❤️

  • @MJanaChathu
    @MJanaChathu 6 ปีที่แล้ว +2

    සුසන්තිකා එතනට ඇවිත් තියෙන්නේ ඒ ලමයව පිලිගන්නද නැත්නම් පලිගන්නද????

  • @rgishantha
    @rgishantha 6 ปีที่แล้ว

    Cograts...

  • @hasithanuwan6271
    @hasithanuwan6271 6 ปีที่แล้ว +12

    අම්මා තාත්තාවත් මතක් කරොත් හොදයි නෙද ඉඩමත් උගස් කරා කිව්ව bs

    • @nadeekafernando3787
      @nadeekafernando3787 6 ปีที่แล้ว

      මචන් මතක් කරලා විතරක් මදි මම හිතුවේ දන ගහලා වදියි කියලා..ඒකවත් කරේ නෑ

    • @nadeekafernando3787
      @nadeekafernando3787 6 ปีที่แล้ว

      Kasun.. ලංකාවට කෙළවෙන්නෙත් ඕක හින්දම තමා බන්

    • @tribelife7650
      @tribelife7650 6 ปีที่แล้ว

      rajayata sadarana aithiyak thiyenawa Lankawe gaurawaya rekadunna raththaran duwege idamai gedarai beradila thawath idri gamatana udau labadenawanam stthuthi hema denatama -kanagatu 10 denek anlike karala?

  • @slimsheydy8850
    @slimsheydy8850 6 ปีที่แล้ว +1

    Children speak always truth. Susanthika is so high .she thinks she's the queen of athletics because of what she's having now. She wants to shut that child mouth. But she forgot how she act like before.

  • @preethieapasingha452
    @preethieapasingha452 6 ปีที่แล้ว +1

    Susanthika talks so ungreatful . Let this girl go freely don't talk rubbish. Support her as much as you can.

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 6 ปีที่แล้ว +6

    ඒ ළමයා ගෙදර උගස් කරලයි training කරගෙන ගිහිල්ලා තියේන්නෙ එක නිසා ඒවාට උදව් කරන්න

    • @nayomifernando8659
      @nayomifernando8659 6 ปีที่แล้ว +1

      ඔයාට ජෙසු පිහිටයි පුතේ... අනිත් අය කියනෙ එව්වා වැඩක් නැහැ ඔයා මේ ගිය විදියට ම ඉදිරියට යන්න....

    • @nuwangurusinghe300
      @nuwangurusinghe300 6 ปีที่แล้ว +1

      chathura madusanka aniwa සහෝදරයා

  • @yashchami3866
    @yashchami3866 6 ปีที่แล้ว

    😍😍😍

  • @i.d.scathuranga2236
    @i.d.scathuranga2236 6 ปีที่แล้ว +1

    රෙදි නැතුව කතා කලත් සුසන්තිකා දැන්නම් හූ කියන්නවත් මිනිස්සු තමුන් දිහා බලන්නෙනැහැ. ඊර්ෂ්‍යාව බේරෙනව. ඔවුන් ඔය තනතුරු වල ඉන්නකල් රටේ දරුවන්ට අනාගතයක් නැහැ.

  • @Lakshitha2007
    @Lakshitha2007 6 ปีที่แล้ว +3

    "ක්‍රීඩාව ගැන නොදන්නා ක්‍රීඩා සංවර්ධන උපදේශිකා සුසන්තිකා ජයසිංහ වෙත ලියමි ;
    ඔබගේ කට සැර බව රටම දන්නා කරුණක් වන අතර ඔබ ද එම කරුණ මහත් අභිරුචියෙන් වර්ණනා කරන්නකි. නමුත් ඉතිහාසය පුරාම ඔබගේ කටේ සැර අප දැක ඇත්තේ අවස්ථාවන් දෙකකදී පමණකි. ඒ ඔබට ලැබෙන්නට ඇති දෙයක් හෝ ලැබිය යුතු යැයි ඔබ සිතන දෙයක් හයිකාරකමින් ඉල්ලන විට දීය. අනෙක් අවස්ථාව වන්නේ වෙනත් ක්‍රීඩිකාවකට යම් කීර්තියක් , ප්‍රණාමයක් හෝ ප්‍රතිලාභයක් සැලසෙන විට එයට අකුල් හෙළන විට දීය. ඒ ඇරෙන්නට ඔබ ක්‍රීඩාවේ පොදු ප්‍රගතිය උදෙසා හෝ පොදුවේ බලපාන අසාධාරණයක් උදෙසා කිසි දිනෙක හඬ නගා නැත."
    මේ කියන්නේ කුමක්දැයි දැනගැනීමට වැඩි විස්තර සඳහා පහත දක්වා ඇති සබැඳියට ගොස් එහි ඇති ෆේස්බුක් ලිපිය කියවන්න.
    facebook.com/sahankaseera/posts/10216086788099706
    සුසන්තිකාගේ කුහකබව සියැසින් දැකගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝව බලන්න.
    th-cam.com/video/MZPSvdKqvsE/w-d-xo.html

  • @oriyannatashi3750
    @oriyannatashi3750 6 ปีที่แล้ว

    Good luck

    • @nadeekafernando3787
      @nadeekafernando3787 6 ปีที่แล้ว +1

      බලන බලන සැම තැන Oriyan Natashiගේ Comment

    • @oriyannatashi3750
      @oriyannatashi3750 6 ปีที่แล้ว +1

      @@nadeekafernando3787 Aah kiyanne oyath hama thanama innawa kiyana eka neda? haha😁😂😁😂

    • @nadeekafernando3787
      @nadeekafernando3787 6 ปีที่แล้ว +1

      Oriyan Natashi අපොයි බොලේ ඔවුනේ....

    • @oriyannatashi3750
      @oriyannatashi3750 6 ปีที่แล้ว +1

      @@nadeekafernando3787 Eekane eekane 😂

  • @shalisrilanka502
    @shalisrilanka502 6 ปีที่แล้ว +2

    Saaranaath kuliyapitiya ta oba loku aadambarayak...

  • @mgcrkumara8796
    @mgcrkumara8796 6 ปีที่แล้ว

    Budusharanai.

  • @kumarikumari2480
    @kumarikumari2480 6 ปีที่แล้ว

    💪💪👏👏👏👌💋💋

  • @asdfghawert3242
    @asdfghawert3242 6 ปีที่แล้ว +1

    සුසන්තිකාට බනින එවුන් අතීතය දිහා බලාපියව්. ආයෙ ඔලිම්පික් ගේන්න අය ලන්කාවෙ නැහැ.සුසන්තිකාට බනින එවුන් තිරිසන්නු මුලට පලයව් තොපි මැද්දෙ නටන්නෙ නැතුව... ආයෙ ලන්කාවට ඔලිම්පික් ගේන්න අ⁣ය ඉදීද බලපල්ලකො. සුසන්තිකාට බනින එවුන් ගිහින් සුසන්තිකා වැඳපියව් කාලකන්නි හැත්ත.

    • @krishanthapiris5152
      @krishanthapiris5152 6 ปีที่แล้ว

      susanthika keyana de hareda ban?susanthika banum ahanne vihin kata nesamai susanthika oliympic meddle ekak lankavata genave ekat ape hamadama garu kala.eth pajatha katata ape kamathe naha bro.vadehiti kenek hateyata susanthika katayuthu a kellage anagathayata udau karana ekai.ehema natheva pajatha katha keyala deshspalanayata Kade yana eka nemei.ape marela epaduna minissu nemei bro apetath athetha mathakai varthamanayath mathakai ekai baya.

    • @mariwanigasekara9585
      @mariwanigasekara9585 6 ปีที่แล้ว

      susanthikata pukadipan

    • @mariwanigasekara9585
      @mariwanigasekara9585 6 ปีที่แล้ว

      oki mokatada ethanta awe
      ubatawitharada rrajayen wadana warapprasada ganda
      One eth asarana lamayek,

    • @asdfghawert3242
      @asdfghawert3242 6 ปีที่แล้ว

      +Mari Wanigasekara උඹෙ අම්මට කියහන් පුක දෙන්න කියල. මුල මතක නැති පරහැත්ත හින්ද තමයි ලන්කාවදවසින් දවස පිරිහෙන්නෙ. තූ⁣ තොපි.
      සුසන්තිකා තමයි ලන්කාවට ඔලිම්පික් ගෙනාවෙ.

    • @asdfghawert3242
      @asdfghawert3242 6 ปีที่แล้ว +1

      +Krishantha Piris සුසන්තිකා අර ලමයට වැරැද්දක් කිව්වද ඉදිරියට යන්න කියල සුබපතනව මිසක්. මේ රටේ මිනිස්සු ගොඩක් අන්ධයි. මුල මතක නැහැ. කාලෙන් කාලෙට හැමදේම වෙනස්විය යුතුයි. මිනිස්සු ලමා තරුණ මහළු වෙනව එතකොට නව පරපුර ඒවාට ඉදිරිපත් වෙන්න ඕනෙ. සුසන්තිකා ලන්කාවෙ දිරිය කාන්තාවක් එදා සුසන්තිකාට සුබ පතපු අය අද බනිනව. ලැජ්ජයි එදා ඉන්ග්‍රිසීන්ගෙන් ලන්දේශීන්ගෙන් බේරගත්ත රට අද අපූරුවට කෑලි කෑලි විකුනන් කන කන් සින්හලය නිදි. මතු පරම්පරාවට ඉතුරු නොවන රටක මොන ඔලිම්පික්ද ? ඉපදෙන මැරෙන මිනිස් ලෝකයක කල හොද දෙයක් ඉතුරුවෙයි.

  • @sameramar7428
    @sameramar7428 6 ปีที่แล้ว +1

    සුසන්දික උබ මැරැම්.කන්න අහිංසක ලමයට වෙනස්කම් කරන්න හදන්න

  • @chandhaniveerasenha4966
    @chandhaniveerasenha4966 6 ปีที่แล้ว +1

    Susanthika
    Ubata
    Hathinam
    Palayan
    Gedara
    Tiyena
    Erisiyavani

  • @danushkaariyarathna9781
    @danushkaariyarathna9781 6 ปีที่แล้ว

    susantika kiyana katawa atta namut eyata hoda anagatayak hadanna oni

  • @lilanirajakaruna5006
    @lilanirajakaruna5006 6 ปีที่แล้ว +1

    මේ වෙසි මොකටද මෙතනට ආවේ

  • @hithuwakkaribeauty2153
    @hithuwakkaribeauty2153 6 ปีที่แล้ว

    Suba pethum.......
    Thawathawath shakthiya dhairaya labe me ......rate anagathayaa

  • @chandralathahema2215
    @chandralathahema2215 6 ปีที่แล้ว

    subhama subha anagathayak duwata

  • @absnishantha3833
    @absnishantha3833 6 ปีที่แล้ว +1

    🌹

  • @sharaadaraimamaahastharam9472
    @sharaadaraimamaahastharam9472 6 ปีที่แล้ว

    Congratulations

  • @dineshadamayanthi5869
    @dineshadamayanthi5869 6 ปีที่แล้ว

    kauru monaw kiuwath e dewal oyage jeewitheta ashirwadayak karagena oyage gamana sarthakawa yanna nango oyage balaporoththu e widhihatama itu wewa bs dp oyata

  • @sampathweerasekara4521
    @sampathweerasekara4521 6 ปีที่แล้ว +3

    S.B ta puka denakota ඔක්කොම හොඳයි .den උඹට මිනිහෙක් ,ළමයෙක් ,wat ඉන්නවාද ?අනුන්ට bana කියන්න කලින් උඹ හැදිලා hitapan.

  • @lalithvikrama388
    @lalithvikrama388 6 ปีที่แล้ว

    Lankawa okkoma aka gahanna monawa hari labanakam witharai

  • @ruujayasekara3656
    @ruujayasekara3656 6 ปีที่แล้ว

    Cricket walata wagema malls kreedekawantath nisi geweemak thiyenna oone

  • @kumariperera7274
    @kumariperera7274 6 ปีที่แล้ว +1

    Subapathum

  • @thilinisewwandi5498
    @thilinisewwandi5498 6 ปีที่แล้ว +1

    Nangi math kuliyapitiye scl eke kenek.adambarayi oya gena

  • @vasulahewage4856
    @vasulahewage4856 6 ปีที่แล้ว +12

    Susanthika national athletics coaching bara gaththoth, ape athletics godak dura yai.

  • @sureshperera2794
    @sureshperera2794 6 ปีที่แล้ว

    Susantikata erisiyawe inna ba

  • @thilina5979
    @thilina5979 6 ปีที่แล้ว

    Susanthika kiyanne miniha gahaddi waththa wate duwapu geniyekne thawath ekek hedenawata akamethi me wage minissunta me thanathuru denna epa mokada hedena ekekta hedenna idak denne ne
    Oita wada enna thiyena ජයක් ratata nethi wenna puluwan ..🙏

  • @nishangel3262
    @nishangel3262 6 ปีที่แล้ว

    Irisiyawa thiyaganna aepa susanthika oyage kale dan iwarai anagatheta muna dena daruwanta atha denna

  • @activelife1844
    @activelife1844 6 ปีที่แล้ว

    Sports walata wayasa balapanne nehe..

  • @shanalex6356
    @shanalex6356 6 ปีที่แล้ว

    Madya sadarhana wadak natha. Ayta awashaya dawal saha mudal de pihtawanna

  • @sumithra8925
    @sumithra8925 6 ปีที่แล้ว

    බොරු pili ගැනීම

  • @ishanirajapaksha772
    @ishanirajapaksha772 6 ปีที่แล้ว

    Mekita pahadili irsiyawa thiyenna patta balli ane pala yanna. Nangi oya idiriyatama yanna b s

  • @shenalwithana4968
    @shenalwithana4968 6 ปีที่แล้ว

    Susanthika kiyanne fattama wesaviyek A wagema harima kuhaka wesiyek, mekige me kuhaka gathi nisama thamai den nattam wela olympic medle ekak wikunagena kana hinganniyakge thathweta wetune.. fatta wesi den Fizers ta ussana wesi..

  • @jothyhendry8965
    @jothyhendry8965 6 ปีที่แล้ว

    okige upadesnam ahanna epa kathawenma therenawa papuwa hondane kiyala

  • @antrikossainis322
    @antrikossainis322 6 ปีที่แล้ว

    😢😢🙌🙌🙌🙌💪💪💪💪💪💪💪

  • @kamal8418
    @kamal8418 6 ปีที่แล้ว

    Ane kalu ballye huka ganag to balli..

  • @novamm7663
    @novamm7663 6 ปีที่แล้ว

    Boruwata warnawa.hethe kuhaka kama.oyata dega gamanak yanna pukuwan duwa.bs saransi oyata

  • @malakagirley
    @malakagirley 6 ปีที่แล้ว

    Mama wagenam susanthikage moonatama kiyanawa

  • @tharushinadeeshapradeepika2784
    @tharushinadeeshapradeepika2784 6 ปีที่แล้ว

    Shik susanthika.oya jelas aka

  • @p.m.s3581
    @p.m.s3581 6 ปีที่แล้ว

    Mekita hati watenne minissu passe gehinne hodata atdakim ati

  • @sandyadeepani4595
    @sandyadeepani4595 6 ปีที่แล้ว

    mekige kkatwen munenm penwa pahadili ersiyawa kuhka balli thwa kenekuge diyunuwa dakinna bari

  • @Sudath-we2nt
    @Sudath-we2nt 6 ปีที่แล้ว +3

    Bs

  • @tikiribandaragunathilake3306
    @tikiribandaragunathilake3306 6 ปีที่แล้ว

    How much you recieved once you won.....allow it to this tallented child...keep ur mouth shut