රුවන් වැසි වැස ගියත් දෙරණත... | Ruwan Wesi Wesa Giyath Deranatha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2024

ความคิดเห็น • 148

  • @M.S.DeSilva
    @M.S.DeSilva วันที่ผ่านมา

    ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩසිටින රුවන්වැලි.මහ සෑ රදුන්,බුදුසමිදුන් වන්දනා කරන සේ මම වන්දනා.කරමි.
    සාදු...සාදු...සාදූ......🌹🌹🌹🔆

  • @NethminiNethmini-tl2mh
    @NethminiNethmini-tl2mh ปีที่แล้ว +5

    ඔබත් නොමැති සඳ සෑ රජුනේ
    අඳුරුයි ලොව ම ඉතින්...
    ඒක නම් තදටම හිතට දැනෙනවා 🙏🌺

  • @shehanpududu6428
    @shehanpududu6428 หลายเดือนก่อน

    සාදු සාදු හැම ජිවිතයක්ම ආරක්ෂා කරන්න මගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirmalaekanayaka1001
    @nirmalaekanayaka1001 ปีที่แล้ว +1

    උතුම් ස්වර්ණමාලී මහා සෑ රජුන්ට අපගේ නමස්කාරය වේවා!!!සාදු සාදු සාදු!!!🌷🌷🌷🌷නමෝ බුද්ධාය!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mihindukulasooriyaoshani3514
    @mihindukulasooriyaoshani3514 ปีที่แล้ว

    මගේ අන්තිම හුස්ම පොද කවදාහරි ඔබවහන්සේගේ පාමුල හෙලන්නට වරම් ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Umeda...840
    @Umeda...840 ปีที่แล้ว +7

    🙏🌹🙏🌹🙏 කෝටි ලක්ෂයක් සක්වල අභිබවමින් මනුලොව අප ලද පරම පින්කෙත වූ ඒ ස්වර්ණමාලී මහ සෑ රජාණෙනි මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු සාදු සාදු ...🙏🙏🙏 🌹🌷🌹

  • @hanomaniranjali2334
    @hanomaniranjali2334 ปีที่แล้ว

    සදිසී රන්මැලි සෑ රජුනී..
    🙏🙏🙏🙏🙏🙏🙏
    මේ මිහිමඩල යලිත් වරක් ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වේවා.අරිහත් ධජ දර්ත්වා

  • @NalaniWeerathunga
    @NalaniWeerathunga ปีที่แล้ว

    උත්තම මුණි ධාතු සුවද සෑ ගර්භයේ දරාගෙන වැඩ සිටින අප⁣ගේ අති උත්තම මහා සෑ රජාණනන් වහන්සේට මා⁣ගේ නමස්කාරය වෙිවා .🙏🙏🙏🙏

  • @isharaprasadi1
    @isharaprasadi1 ปีที่แล้ว +5

    🙏🙏🙏
    සයිංසු යස්මිං සුගතස්ස ධාතූ
    නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං
    ස්වර්ණමාලිතී පතීත නාමං
    වන්දාමහං ථූපවරං මහග්ඝං 🙏🙏🙏

  • @dhammasathi
    @dhammasathi ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය .ඒ ස්වර්ණමාලී මහා සෑ රජානන් වහන්සේට අපගේ නමස්කාරය වේවා! නමෝ බුද්ධාය !.......

  • @priyanthikakahaduwa6809
    @priyanthikakahaduwa6809 ปีที่แล้ว +2

    රුවන්වැලි මහා සෑ රජුන් මාගේ නමස්කාරය වේවා

  • @yamunapathminidasanayaka4041
    @yamunapathminidasanayaka4041 ปีที่แล้ว +34

    ද්‍රෝණයක් මුණි ධා වැඩසිටින අති උත්තම රැවන්වැලි මහා සෑ රජුන්ට අපගේ නමස්කාරය වේවා!
    අර්ථාන්විත ගී පද පෙළක්...

    • @LaalSamantha-sm6sv
      @LaalSamantha-sm6sv ปีที่แล้ว +1

      P09

    • @PBRana-vt3zh
      @PBRana-vt3zh ปีที่แล้ว +1

      රුවන්වැලි මහා සෑයට නමස්කාරය වේවා.🙏 සාධු.🌼 සාධු.🌼 සාධු.🌼

  • @NethminiNethmini-tl2mh
    @NethminiNethmini-tl2mh ปีที่แล้ว +1

    බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! 🙏

  • @SampathNirosha-es9sl
    @SampathNirosha-es9sl ปีที่แล้ว +1

    උතුම් රැවන් වැලි මහා සැයට මාගේ නමස්කාරය වේවා සාදු.සාදු

  • @kumaridisanayaka3929
    @kumaridisanayaka3929 ปีที่แล้ว +1

    උතුම් වූ ස්වර්ණමාලී මහා සෑයට මම නමස්කාර කරමි..🙏🙏🙏🙏🙏

  • @wasanasenanayake5385
    @wasanasenanayake5385 ปีที่แล้ว +4

    ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ වාසය කරන ජීවමාන භාග්‍යවතුන් වහන්සේ වැනි ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාර වේවා 🙏 සාදු 🙏 සාදු 🙏

  • @methuthathsarani
    @methuthathsarani ปีที่แล้ว +8

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ වූ සර්වඥ ධාතූන් වහන්සේලා සුවඳවත් ධාතු ගර්භයේ දරා වැඩ සිටිනා උතුම් ස්වර්ණමාලී මහා සෑ රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 ปีที่แล้ว +1

    🙏🙏🙏අදත් වැන්දා නලල තබලා මුනිදු සිරිපා රුවන්වැලි සෑ 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼

  • @rusaranibandara1584
    @rusaranibandara1584 ปีที่แล้ว +18

    මියැදෙන්නට පෙර ඒ උතුම් වූ මහා සෑ රදුන්ට වන්දනා කිරීමට මා හටද මා ආදරය කරන සියල්ලන්ටම හැකියාව ලැබේවා ! සාදු ! සාදු ! සාදු ! උතුම් වූ මහා සෑ රදුන්ට මාගේ වන්දනීය පූජනීය ගෞරවණීය නමස්කාරය වේවා !

    • @senujadineth2187
      @senujadineth2187 ปีที่แล้ว +2

      ඉක්මනින්ම ඒ පුණ්‍ය මහිමය උදා කර ගැනීමට හැකියාව ලැබේවා.. බුදු සරනයි...

    • @rusaranibandara1584
      @rusaranibandara1584 ปีที่แล้ว

      @@senujadineth2187 ගොඩාක් ස්තුතියි ! ඔබටත් බුදු සරණයි !

    • @somagamage3249
      @somagamage3249 ปีที่แล้ว

      r@@senujadineth2187

  • @rohan3260
    @rohan3260 ปีที่แล้ว +2

    භාග්‍යවතුන් වහනසේ ඉපදුන දඹදිව් තලයට පමණක් දෙවෙනි වන ලොවේ උතුම්ම පුණ්‍ය භූමිය ශ්‍රි ලංකා මාතාවයි. එය රැකිම සිංහල බෞද්ධ අපේ පරම යුතුකමයි. මේ උත්තම පුණ්‍ය භූමියේ ආලෝකය ස්වර්ණමාලී මහ සෑ රජණන් වහන්සේමයි. 🙏🙏🙏🏵️🏵️🏵️🌷🌷🌷🌹🌹🌹🌹

  • @thamarakumari219
    @thamarakumari219 ปีที่แล้ว +16

    🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏 ද්‍රෝණයක් මුනි ධාතුන් දරා විරජ්මානව වැඩ සිටින ස්වර්ණමාලී මහ සෑ රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .නමෝ බුද්ධාය .

    • @rukshanamith938
      @rukshanamith938 11 หลายเดือนก่อน

      තිලොව තිලක සනරාමර අප මුනි🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅

  • @positivethinking3148
    @positivethinking3148 ปีที่แล้ว +1

    ලොව්තුරා අමා මෑනි සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙ අනන්තවූ බුදුගුන වල සත්‍යානුභාවබලයෙන් මගෙ සිතේ පවතින රාග, ද්වේශ, මෝහ සිතුවිලි දුරුවේවා!!! කුසල් සිතම වැඩේවා.... සත්පුරුෂයින් මුන ගැසේවා!!! මට ඉක්මනටම රුවන්වැලි සෑ රජුන් වැඳ පුදා ගැනීමට වාසනාව උදා වේවා!!! සාධු සාධු සාධු!!!!!!!!

  • @usithakiwisuru405
    @usithakiwisuru405 ปีที่แล้ว +2

    උතුම් රැවන්මැලි සෑ රදුන් වැජබේවා
    තතාගත බුදුදහම පවතින තුරා

  • @UwanthaWijesingha
    @UwanthaWijesingha ปีที่แล้ว

    සාදු සාදු සාදු..මාගේ නමස්කාරය වේවා..🙏🙏🌷🌷🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌺🌺🙏🙏🌺🌺🙏🙏🌺🌺

  • @gayanikaushalya6875
    @gayanikaushalya6875 ปีที่แล้ว +1

    රන් මැලි සෑ රජුන් ට නමස්කාර වේවා!!!🙏🙏🙏

  • @rashmisenanayake7927
    @rashmisenanayake7927 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඒ උතුම් මහා සෑ රජුනට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @SDRathnayaka-g2o
    @SDRathnayaka-g2o 2 หลายเดือนก่อน

    මා උපන් මේ පිං බිම. 🙏🙏🙏

  • @sarathgamage4973
    @sarathgamage4973 ปีที่แล้ว +1

    රුවන්වැලි මහා සෑයට මාගේ නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @ck_minds1279
    @ck_minds1279 ปีที่แล้ว +1

    අසිරිමත් ස්වර්ණමාලි මහා සෑ රජුන්ට මාගේ නමස්කාරය වේවා....

  • @Chamila930
    @Chamila930 ปีที่แล้ว +8

    මහ සෑ රජුට මාගේ නමස්කාරය වේවා!!!

  • @gayaniperera4243
    @gayaniperera4243 ปีที่แล้ว +1

    උත්තම රුවන් වැලි මහ සැ රජුන්ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය තෙරුවන් සරනයි .

  • @sriyanirajapaksha5584
    @sriyanirajapaksha5584 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ස්වර්නමාලී මහා සෑ රජාණන් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @srimathikulasekera8061
    @srimathikulasekera8061 ปีที่แล้ว +1

    උත්තම මහා සෑ රජුන් වෙත මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @udeniwaniganayaka8398
    @udeniwaniganayaka8398 ปีที่แล้ว +8

    ඒ උත්තම මහ සෑ රජිදුන් නමදිමි සිරසින් හද බැතියෙන් 🙏🙏🙏

  • @nethmichanchala2071
    @nethmichanchala2071 7 หลายเดือนก่อน

    භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා 🙏✨

  • @Shehan-rd8gh
    @Shehan-rd8gh ปีที่แล้ว +1

    රුවන්වැලි මහා සෑයට නමස්කාර වෙවා

  • @wasala2744
    @wasala2744 ปีที่แล้ว +1

    සුයෙන්සු යෙස්මින් සුගතස්ස ධාතු ..
    නිම්මාණ රoසුන් ජල බුද්ධ රූපo..
    ස්වර්ණමාළී තී පතීත නාමo ..
    වන්දා මහo තූප වරo මහග්ගo ....
    සාධු ...සාධු ..සාධු ..🙏🙏🙏🌸🌸🌸🌺🌺🌺🌼🌼🌼🪔🪔🪔

  • @Siriwardhna
    @Siriwardhna 5 หลายเดือนก่อน

    මොන තරම් අනර්ඝ ද …🌸🌸නිර්මානය කල සියලු පින්වතුන්ට තෙරුවන් සරනයි🙏

  • @amaramitchel8251
    @amaramitchel8251 ปีที่แล้ว +1

    සාදු 🙏සාදු🙏 සාදු🙏, මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @nawanjalasithumini9929
    @nawanjalasithumini9929 ปีที่แล้ว +1

    උතුම් ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩසිටින රුවන්වැලි සෑ රජාණන් වගන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏

  • @krishmalidissanayake9416
    @krishmalidissanayake9416 ปีที่แล้ว +1

    සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷
    තුන් ලෝ තිලක අමා මෑණී සම්බුදු රජාණන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා....!
    🌷🌹🌷🙏🌹🙏🌹🙏🌷🌹🌷
    අනන්ත සම්බුදු ගුණ බලයෙන් තවත් බොහෝ කාලයක් සුවහසක් හදවත් සුවපත් කරමින් ස්වර්ණමාලි මහා සෑ රජුන් මේ ලක් දෙරණ මත විරාජමානව වැඩ සිටීවා......!
    🌹🙏🌷🙏🌹🙏🌷🙏🌷🙏🌹🙏🌷🙏🌹

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය
    🌹🌹🌹🌹🌹🌹🌹🌹
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hanzmunasinghe9989
    @hanzmunasinghe9989 ปีที่แล้ว +4

    හරිම අර්ථාන්විත පද පෙළක්.....
    ජීවමාන බුදු හිමි හා සම වූ මහ සෑ රජුන්ට නමස්කාර වේවා!

  • @DimuthuKumara-pj2lt
    @DimuthuKumara-pj2lt ปีที่แล้ว +1

    මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජානන් වහන්සේට මාගේ උතුම් වන්දනාව වේවා
    ඒ ගීතයෙන් මාගේ සිත සුවපත් වූවා🙏

  • @ShanShan-mj6pu
    @ShanShan-mj6pu ปีที่แล้ว +1

    ස්වර්ණමාලි මහා සෑ රජානන්ට මාගේ නමස්කාරය වේවා ,නමෝ බුද්ධාය

  • @dineshkumara5684
    @dineshkumara5684 ปีที่แล้ว

    සාදු සාදු සාදු ........//

  • @chandrakanthi1849
    @chandrakanthi1849 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
    අසිරිමත් ස්වර්ණමාලි සෑ රජුන්ට මාගේ හදපිරි නමස්කාරය වේවා

  • @anosa123anosa9
    @anosa123anosa9 ปีที่แล้ว +2

    sadu sadu saduu 🙏🙏🙏 mage mulu jivithayama puja karami 🙏🙏🙏

  • @isiraprabath3675
    @isiraprabath3675 ปีที่แล้ว +2

    🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
    රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා…!
    🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
    🌺🌸💐සයිංසු යස්මිං සුගතස්ස ධාතූ 💐🌸🌺
    🌺🌸💐නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං 💐🌸🌺
    🌺🌸💐ස්වර්ණමාලිතී පතීත නාමං 💐🌸🌺
    🌺🌸💐වන්දාමහං ථූපවරං මහග්ඝං 💐🌸🌺
    🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
    ද්‍රෝණයක් පමණ වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ෂඩ්වර්ණ රශ්මි විහිදුවන නිර්මිත බුදු රුවක් තුළ යම් දා ගැබක සැතපෙන සේක් ද, ස්වර්ණමාලී නමින් පතළ වූ ඒ මහාර්ඝ වූ මහා ස්ථූප රාජයාණන් වහන්සේ ට දොහොත් මුදුනෙහි තබා සාදර ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි…!
    🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
    මාගේ නමස්කාරය වේවා…!
    💐🌼🌺
    සාදු.! සාදු..!! සාදු…!!!
    🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
    තෙරැවන් සරණයි…!
    🌺🌸💐🙏🙏🙏 💐🌸🌺

  • @chiranjayathu8989
    @chiranjayathu8989 ปีที่แล้ว +9

    මනස්කාන්ත පදරචනයක්....සුමිහිරි තනුවක්...හිත් නිවන හඬ පෞරෂයක්...🌹🌹🌹

  • @anuanu-rl7pz
    @anuanu-rl7pz ปีที่แล้ว +1

    මහා සෑ රජුනේ ඔබ මගේ ජීවයයි,මගේ ජීවිතය ඔබ වහන්සේට පූජා කරමි,සාදු ! සාදු !! සාදු !!!

  • @malanidingiriya7197
    @malanidingiriya7197 ปีที่แล้ว +3

    සාදු 🙏සාදු 🙏සාදු 🙏💐💐💐💐💐💐💐💐

  • @top-flight7219
    @top-flight7219 ปีที่แล้ว +2

    සාදු සාදු අනුමොදන් වෙමි

  • @indikasilva7177
    @indikasilva7177 ปีที่แล้ว +5

    රුවන් වැසි වැස ගියත් දෙරණත
    මිණි මුතු ගංගා ගලා හැලී
    දෙනෙත් පුරා දැක, තබා නළලත,
    වඳින තරම් ඔබ, එය නොඅගී.
    තිලොව තිලක සනරාමර අප මුනි
    සදිසි රන්මැලි සෑ රජුණී.....
    ඒ පදවැල සුදත්ත සූත්‍රයේ පහත පාඨය මතකයට නංවනවා
    //සතං හත්‌ථී සතං අස්‌සා සතං අස්‌සතරී රථා
    සතං කඤ්‌ඤාසහස්‌සානි ආමුත්තමණිකුණ්‌ඩලා
    ඒකස්‌ස පදවීතිහාරස්‌ස කලං නාග්‌ඝන්‌ති සෝළසිං
    “ඇත්තු ලක්‍ෂයක් ලැබුනත්, අශ්වයන් ලක්ෂයක් ලැබුනත්, වෙළඹුන් ලක්‍ෂයක් ලැබුනත්, අශ්ව රිය ලක්ෂයක් ලැබුනත්, මුතුමැණික් ආභරණවලින් සැරසුන කන්‍යාවන් ලක්‍ෂයක් ලැබුණත් ඒවා බුදු සමිඳුන්ව බැහැදකින්න තබන එක පියවරකින් සොළොස් කලාවෙන් කලාවක් තරම්වත් වටින්නෙ නෑ.//
    හරිම ලස්සනයි. පදරචය, ගායනය, සංගීතය මේ සියල්ලම අපූරුයි.

  • @chathurangasrimal3092
    @chathurangasrimal3092 ปีที่แล้ว +7

    සාදූ සාදූ සාදූ රුවන්වැලි මහා සෑයට....🙏

  • @nalikasadamali8641
    @nalikasadamali8641 ปีที่แล้ว +1

    උතුම් රුවන්වැලි මහ සෑ රදුන්ට අපගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KumariGalanga-ej7hv
    @KumariGalanga-ej7hv ปีที่แล้ว +1

    ද්‍රෝණයක් ශ්‍රී ධාතුන් වහන්සේ ලා වැඩ සිටින උතුම් රන් වැලි සෑ වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @amalirangika4352
    @amalirangika4352 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿

  • @SomindraKannangara
    @SomindraKannangara ปีที่แล้ว

    🙏 සාදු. සාදු.. සාදු... 🙏
    භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන්ම ආශ්චර්යමත් වන සේක...
    නමෝ බුද්ධාය

  • @ranjithmahadura7365
    @ranjithmahadura7365 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shashikajayawardhana8941
    @shashikajayawardhana8941 ปีที่แล้ว +2

    🌹🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +1

    🙏❤🙏❤🙏❤ බුදුසරණයි

  • @tusharitushari6181
    @tusharitushari6181 ปีที่แล้ว +1

    🙏🌷🌷භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලී මහා සෑරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . සාධූ සාධූ සාධූ

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය

  • @liyanagedon9748
    @liyanagedon9748 ปีที่แล้ว +2

    Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SasinduDilshan-w4z
    @SasinduDilshan-w4z ปีที่แล้ว +4

    සාදූ සාදූ සාදූ මනහර ගායනයක් තෙරුවණ් සරණයි උබලා සියලු දෙනාට❤

  • @thusharisandamali6867
    @thusharisandamali6867 ปีที่แล้ว +1

    සාදු සාදු නමස්කාර වේවා ජීවමාන බුදු හිමි හා සම රන්වැලි සෑ රජුනි !!! නමෝබුද්ධා‍ය !!!

  • @sckolambage9992
    @sckolambage9992 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!

  • @mashimashi2729
    @mashimashi2729 ปีที่แล้ว

    Budusaranii 🙏🙏🙏 sadu sadu sadu 🙏🙏🙏

  • @malinduherath5933
    @malinduherath5933 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏වන්දාමහං ථූප වරං මහග්ඝං 🙏🙏🙏🙏

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว +2

    🙏🙏🙏uthim suwarnamali shea radunta magea namaskaraya weawa🙏🙏🙏

  • @dinasirimarabagenilminis5062
    @dinasirimarabagenilminis5062 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ ปีที่แล้ว +4

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 ปีที่แล้ว +1

    Sadhu! Sadhu! Sadhu! E Uthum Se Rajanan wahanseta mage Namaskaraya Wewa!

  • @gamageariyathilaka2387
    @gamageariyathilaka2387 5 หลายเดือนก่อน

    සයින්ෂු යස්මින් සුගතස්ස ධාතු,
    නිමිමාය රංසුජ්ජල බුද්ධ රූපං,
    ස්වර්ණ මාලීති පතීත නාමං,
    වන්දා මහං ථුපවරං මහග්ගං සාධු සාධු සාධු

  • @CanoRashmika-um6hi
    @CanoRashmika-um6hi ปีที่แล้ว +2

    🙏🙏🙏 Sadu Sadu Sadu!

  • @anushacreations
    @anushacreations ปีที่แล้ว +2

    ගායනය,සංගීතය,පද රචනය සියල්ල හරිම ලස්සනයි..🌹🙏

  • @amaliperera1508
    @amaliperera1508 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @MSICBattle
    @MSICBattle ปีที่แล้ว +2

  • @m.n.t.mudiyanse6134
    @m.n.t.mudiyanse6134 ปีที่แล้ว +1

    Puduma sahanayak sisilak......

  • @dianamaye2026
    @dianamaye2026 ปีที่แล้ว +1

    Uththma maha sa ranunta mage namaskaraya wewa 🙏🙏🙏

  • @kavindimaneesha8007
    @kavindimaneesha8007 ปีที่แล้ว +1

    Namo Buddhaya 🙏

  • @priyangawickramasuriya2963
    @priyangawickramasuriya2963 ปีที่แล้ว +4

    NAMO BUDDHAYA🏵🙏🙏🙏🏵
    🪷🪷🪷🪷🪷🪷🪷
    PUJA KARAMU
    PUJAMA WETHWA
    🌷🙏🙏🙏🙏🙏🙏🙏🌷

  • @pathum390
    @pathum390 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @buddika.priyananda
    @buddika.priyananda ปีที่แล้ว +3

    Sadu sadu sadu 🎉

  • @thilinijayawardana743
    @thilinijayawardana743 ปีที่แล้ว +1

    ඒ උතුම් රන්වන් සෑ රදුන්ට මාගේ නමස්කාරවේවා .🙏☸️🙏☸️💐

  • @harshikaruvini7707
    @harshikaruvini7707 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏

  • @chinthakalakruwan
    @chinthakalakruwan ปีที่แล้ว

    Namasakara wewa.

  • @shamindaranabahu1485
    @shamindaranabahu1485 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu.

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN ปีที่แล้ว

    Sadu sadu sadu .🙏🙏🙏🌸🌸🌸

  • @bhagyawd388
    @bhagyawd388 ปีที่แล้ว +3

    🙏

  • @TmidunilJayavardana-vo3cj
    @TmidunilJayavardana-vo3cj ปีที่แล้ว +1

    Saaduu saaduu saaduu 🙏🙏🙏❤️

  • @dineshasanjeewani4899
    @dineshasanjeewani4899 ปีที่แล้ว +3

    💐🙏🙏🙏🙏🙏🙏🙏🙏💐

  • @rasikawijerathne7259
    @rasikawijerathne7259 ปีที่แล้ว +2

    🙏 🙏 🙏

  • @senujadineth2187
    @senujadineth2187 ปีที่แล้ว

    විශ්ව ශක්තිය කේන්ද්‍රගතව පවතින.. ඉහල අහසේ සිලුමිණි සෑය හා සලුමිණි සෑය එක කෙලින් වැඩ සිටින.. උතුම් මහ රහතන් වහන්සේලාගේද.. තිස් තුන් කෝටියක් දෙවි දේවතාඋන් වහන්සේලාගේද.. බ්‍රහ්මරාජයන් වහෙන්සේලාගේද.. නාග රාජයන් වහන්සේලාගේද.. සියලු ලෝක සත්වයාගේද නිමාවක් නොමැති විවිධාකාර ඌ පූජාවන්ගෙන් වන්දනාමානයට පාත්‍ර වන.. දර්ශන මාත්‍රයෙන් පවා සිත සතුටු වන.. මහා ආනුභාවයක් ඇති ලොව අති උත්තම ඌ ස්වරණමාලී මහා සෑ රජුන්ට මාගේ නමස්කාරය වේවා.. මාගේ ජීවිතය ඒ උතුම් සෑ රජානන් වහන්සේගේ නාමයට පූජා කරමි පූජාම වේවා.. සාදූ... සාදූ...සාදු....!

  • @RosewoodPharmacy
    @RosewoodPharmacy 5 หลายเดือนก่อน

    Wachana na kiyanna aswalata kandulu enawa🙏🙏🙏

  • @samijayamali4853
    @samijayamali4853 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu

  • @chamilarathnayaka3633
    @chamilarathnayaka3633 ปีที่แล้ว +1

    🌼🌼🌼🙏🏻🙏🏻🙏🏻

  • @pushpakumarasadusadumahasa4072
    @pushpakumarasadusadumahasa4072 ปีที่แล้ว +3

    🙏🙏🙏🌼🌻🌺🌷🌹🌸🙏🙏🙏

  • @pibidaudayana3173
    @pibidaudayana3173 ปีที่แล้ว +2

    💐🌼🌸🌷🌺🌻🌹