How to Go Poland 🤔 : පෝලන්තයට යන්න ලේසි මොන ආකාරයටද ? 😊
ฝัง
- เผยแพร่เมื่อ 12 ม.ค. 2024
- Description in Sinhala :- 📢
අද ඔයලට මම ගෙනාවේ ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලපු තවත් විඩීයෝ එකක්. ඒ තමා පෝලන්තය සම්බන්දව. පෝලන්තය හා රුමේනියා සන්සන්දනය කරනකොට කොයි රටද වඩාත් හොද කියන කාරනය මේ විඩීයෝ එකේදී පැහැදිලි කරල දෙනවා. ඒ වගේම තම අනිත් අවෂ්‍ය සියලු වියදම් මේ රටවල් දෙකේ කොහමද කියලත් මම පැහැදිලි කරල දීල තියනවා.
ඉතින් comment කරන්න අමතක කරන්න එපා. ඉදිරීයේදීත් මේ වගේ විඩීයෝ වලින් හම්බෙමු ❤
සියලුම දෙනාට සුබම සුබ දවසක් වේවා කියල ප්‍රර්තනා කරනව මාගේ මුලු හදවතින්ම 😊💐💐
අනේ...ගොඩාක් වැදගත්ම විඩියො එකක් ❤
😊💐
Godak watinawa ayye thank you so much 😊❤❤
Welcome 😊
Niyamai ayye .harima watinawa vidio eka.🎉🎉🎉🎉❤❤ ayye puluwannam rumania medical ekak gana vidio ekak karannako .nathnam oyawa contact kara ganna widiyak kiyannako
Ok mn issarahata karannam eee gena
නියමයි
❤️💐
ඔයා ගේ අලුත් video එකක් එනකම් බලාගන හිටියේ .
😊💐
Aiye..mahanayaka mudalige enterprises me ejency eka hodaida.hama thanama horu inne aiye oyagen uththarayak බලාපොරොත්තු wenawa
ඔව් මම දන්න විදියට මම හොයපු විදියට ඒක හොද ඒජන්සි එකක්
❤❤
😊💐
Thankyou
You’re welcome 😊
Aiyye Dubai valin Poland Hri romeniya Hri ynna vidiyk hoyala vedio ekk dannako
Ok shuwer
💙❤👍❤💙
😊💐
එමිිබසියෙ දැන් තත්වය ගැන විඩියො 1ක් කරන්ඩකෝ අයියෙ
Issarahata mn karannam
එම්බසියේ තත්ත්වය මොකද අයියේ work pomit ඇවිත් මාස හතරයි
දැන් ආයේ පොඩ් පරක්කුවක් තියනව ව්සා ගහන වැඩ වල. ඉස්සරහට එක නැති වෙයි කියල හිතමු.
@@RameshVlogs-D අයෙමත් වහලාද අයියෙ
මල්ලී උදව්වක් ඉල්ලන්නේ..🙏පුලුවන්නම් හොයලා කියන්න මේ දවස්වල එම්බසි ඉන්ටවිව් දෙන්නේ මොන මාසවල එම්බසි එකට පොත බාරදුන්න අයටද කියලා..පුලුවන් නම් හොයලා කියන්න මල්ලී .🙏💐
Me dawas wala yanne december mula apply karapu aya
Hebayi eta kalin apply karapu ayath innawa interview date apu nethi aya. Eee hinda oka gena hariyatama wistharayak kiyanna beha brother
❤ බොහොම ස්තුතියි මල්ලි...
එහෙ ඉන්න කෙනෙකුට අපිව ගන්න පුලුවන් ද 😳
Job ekak set karala hoyala denna puluwan namuth sponser karanna beha
GODAK wATINAWA OBATA JASU PIHITAY
❤️💐
මල්ලි මට ඔයාගෙ නම්බර් එක දෙන්න පුළුවන් ද
Mawa facebook aken contact karaganna
Facebook name - Ramesh Senarath