Malli proportional cricket ekak gahana janith liyanage, chandimal la team ekata gahanna one ,banuka,kusal janith gahanne monada,asalanka act kare captain kenekge role ekada....matheesha pathirana kawadawath hedenne ne.
Aiyye me supreme eka num maha Balu wadamai karanne UN gaththanum pennana one in penna neth na yt score card witharai hamoma danno match eka balanne nathuwa wadak na kiyala Anika Daren Mitchell apiwa patchchal karala thiyeno ewa katha wada hama dama thalenne ahinsaka prekshakaya😢
පැතුම් නිස්සන්ක සහ කුසල් මෙන්ඩිස්ගෙ ඉනිම අගය කල යුතුයි ❤
King mendis
පැත්තකට වෙලා බලා ඉන්න අපිට හොදට තේරෙනවා කුසල් පෙරේරා බානුක වගේ අයට දැන් ඇති
පැතුමා කටටම ගෙනාපු එක බිමට හලා ගත්තා
E wele eyata gahamwa arenna wena deyk krnna ba . Team ek dinanna😢
සහතික ඇත්ත ඔය කියපු ඔක්කොම පැතුම් මෙන්ඩා❤️❤️😭
කමිදුවා🤣 හැමදාම එකම පහර out වෙනවා.කණ්ඩම්බියාට කොහොද ඕවා පේන්නේ උටත් බැටින් බැරි එකේ🤣ටීම් එකට ඔහොම වෙන එක සාදාරනයි
Pathum &Kusal ❤❤❤
Sira kathawa pathum nathnam kandayama iwarai. Mada pela ada genama nala pnittuwath lide damma
පැතුමි කුසල් පව් අය්යෙ අනිත් match eke chandimalta awasthawak denna ona
අනිවාර්යයෙන්ම ..කැච් එක්කුත් ඇතැරුවා...පව් පැතුම් උට ගහන්න බැරිවුණා මුං හිංදා ...
දිනේෂ් චන්දිමාල් ❤❤❤❤❤❤❤
දසුන් ශානක ❤❤❤❤❤❤❤
හෙට උන් 200ක් වත් ගහනව. මුලින් ගහුවොත්. අනේ පතිරන wide ,nobol නැතුව බෝල් 6 හරියට දාපන් 36 ක් ගැහුවත් කමක් නෑ.😅
පැතුමයි මෙන්ඩයි සුපිරියි.මැද පෙළ දුර්වලයි. පැතුමයි මෙන්ඩයි වගේ උන් තමයි ඉන්න ඕනි.මතිෂගෙ ඕනර් 4ට 54.
ඊළග එකවත් ගහයිනෙ
😢😢😢
මුන්ට පිස්සු, ඉවසනව කියන්නෙ මොකද්ද කියල දන්නෙ නෑ
Pathum ❤ lankawata galapenne naha.. aththtama dukai ape cricket Eka gana..
තිසර පෙරේර අයින් වුණාට පස්සෙ හරියන එක්කෙනෙක් හිටියෙම නෑ..😢
Pathum and kusal❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉😂😂🎉🎉😊😊😊😊
අනිත් තරගයට කමිදු වෙනුවට චමිදු ව දැම්මනම් හරි
Dukai aiya පැතුම් pau ekak hitiya නෑ පැතුමාට සපෝට් ekata
පැතුම් පව්🖤, අනිත් උන් set එකම top ten ඉන්න ලොන්ත හැත්තක් 😂😂
Sri Lanka cricket gamma godak ayata Nathi Eka gana dukai..
Dasun inna ona
භානුක රාජපක්ෂ දෙවියන් වහන්සේගේ පිහිට ලැබේවා ♥️♥️🙏🏼🙏🏼
🤣🤣🤣 ඕකා no10 ගහන්න වත් සුදුසු නෑ
Mata hitthene uta rajapaksa sapayak thiyenwa kiyl😂
@@madawarathnayake4659 එහෙනම් ඔයා ගිහින් ගහල එන්න දාලා දෙන්නද🤔
@@Dilum-dazzle-DDPala Pala yanna oka kiyanna one avishkayatai,dasunatai
වාදර් ජෙරම් ඔබ කොහෙද ඔබේ දරුවා ඉබාගාතේ .😂😅🤣
අපරාදේ කමිදුව විනාශ කරනවා. උට odi .test තියාගෙන මොකටද. මේ t 20 වලට ඔනේ පවර් players la.
ඔව්.
මුන් ඌව කනවා.
😂😂
පැතුම් නිශ්ශංක ta 100 gahanna thibuna aiye.anith ayage sapot eka thibuna nam
ඇයි මිඩ්ල් ඕඩර් එකේ පන්දු යවන්න්ක් මිස්වෙන්නේ......? භානුක රාජපක්ෂ එලියෙන් තියලා චන්දිමාල් ඇතුලට ආවනම් ඉවරයි
දෙවෙනි මැච් එකට 11
පැතුම්
මෙන්ඩිස්
කුසල්
චන්දි
ඇටලන්ක
බානුක
වනිදු
මහීශ්
චමිදු
තුශාර/අසිත
බිනුර
Pathum 😢😢😭💔💔💔
❤❤❤
දසුන්, චාමික ආපහු ඕනි වෙයි මේ යන විදියට
දෙන්නෙක් එකතුවෙලා ලකුනු 136 ක් අරන්දීලා අනිත් උන්ටික හෑවනෙ ලකුනු තිස්ගාන ගහගන්න බැරි උනානෙ.😢😢
Matashta mada owar dana eke set na magen mate
Ayooo ape koll ana gattha ne ❤thanks oyata
Danwat wella dassa dala t20 team 1 hadapiyaw kalakanni novi dassa no 4;❤❤❤
භාණුක අනේ මන්දා ජෙරම් ගේ බැල්ම වැටුනේ නැද්ද ? 😂😅
චන්දිට චාන්ස් දෙන්න අවස්තාව
India ekka thibba 1st t20 eke carbon copyia
Dasun inn on kiyana aya koo
පැතුම් ❤❤❤ 🇱🇰😢😢
මැද පෙල වගේම මතීශගෙ පන්දු යැවීමත් මේකට අනිවාරෙන්ම බලපෑවා..දෙන්නෙක්ට මේකෙ රගන්න බෑ..එක්කෝ දෙන්නගෙන් එකෙක්ව තෝරගන්න වෙනව...එක්කො මතීශ ,එහෙම නැතතන් නුවන් තුශාර..අනිවාර්යයෙන්ම කතන්දර දෙකක් නෑ ,එශාන් මලින්ගට chance එක දිය යුතුමයි..slinga action දෙන්නෙක්ගෙන් මේක අරන් යන්න බෑ..බිනුරගෙ පන්දු යැවීමෙ විශේශත්වයක් නැති උනාට හොදම spell එක මිනිහගේ..ඒ හේතුව නිසාමයි එශාන් මලින්ගට අනිවරෙන් තැන දෙන්නම ඕනෙ..කමිදු වෙනුවට වෙන කෙනෙක්ට chance eka දෙන්න ඕනෙ..
Teekshana 😂😂😂 dilscoop gahanna giya 😂😂😂😂
Me malinga action ekanm maha shapayak jarawak wela thiyenna 🥲
Ausi la . IND . West. මේයාලා t20 gahann වෙනම level එකක් අපේ අය මදී තාම.
ඒක නේන්නම් මුන්ට ලොන්තයෝ කියන්නේ
මුන් මෙන්ටලි වැටිල ඇත්තෙ දැන්.
මතකනෙ ගිය අවුරුද්දෙ පලවෙනි ටෙස්ට් මැච් එක
Oya team eka wens krnne na okama heta danwa sure 😀😂
Matheesha kiyala ball damala gahana gothaya elawala wena kawahari danna oni
First ❤
❤🎉
Kamidu ay ban ipl yannee😂😂😂😂😂😂
සනත්නම් කියයි පැතුම් නිකන් විකට් එක විසික් කළා පැතුම් 100 ගැහුවනම් අපි දිනනවා කියලා 😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣 🤣🤣🤣🤣
ඒක හින්දමයි පැරදුනෙ මිචල්ග 62 ක නැත්නම්. ලකුනු 125කට 30කට බ්රේක් කර ගන්න තිබුනා.
මතීෂ පතිරණ 7වන පන්දුවාරයේ ගෙන ඒම ඔහු මෙතරම් ලකුණු ප්රමාණයක් නවසීලන්ත පිලට දීමට හේතුවක් වුනා නේද? IPL වල නම් MS Dhoni පන්දු යවන්න පතිරණව ගේන්නේ Overs 10-15 අතර නේද? මේක Team Strategy එකේ අවුලක් ද නැත්නම් නායකත්වයේ අවුලක්ද? පතිරණව ඊයේ තව පස්සේ ගෙන්න තිබ්බනම් සමහරවිට ලංකාව දිනන්න තිබ්බා මැච් එක 😢
* මේ comment එකට reply එකක් හෝ Video එකකින් හරි කතාකරමු නේද අයියේ.
Teamwork 1 nathooooooo😢
Wedak ne bn aiye wedata yanneth nethuwa mach balanne ammala benum ahanawa un out weddi paw ammala 😥😥😥😥
Atta bn 😢
අපේ ටීම් එකේ නම ශ්රී ලන්කා ක්රිකට් ද පැතුම් නිශ්ශංක ද.. මරු කතා ටිකක් කිව්වේ පනිට්ටුව ලිදටම දානව 😂😂😂.භානුකට වඩා ජනිත් ලියන්ගේ ඉන්න තිබ්බෙ
ක්රිකට් දැනුම දෙන්න බෑ මුන්ට.පොතක් අරන් ඉස්සෙල්ලා ක්රිකට් උගන්වන්න ඕනි
අනිවා.
මුන් නූගත් බම්ලො😂😂😂
Ekko maheesh teekshana bating patthatath hadanna ona,nattham etanata wellalage daanna oni,wellalage bting patthath oni welawaka 6k eliyata daanna puluwan kridakayek,maheeshgen ehema balaporotthu wenna ba
Chandi was better than KJP
Kjp suits better for the opening role
Pathum , mendis shik aparade un dennage mahansiyat wthure
Malli proportional cricket ekak gahana janith liyanage, chandimal la team ekata gahanna one ,banuka,kusal janith gahanne monada,asalanka act kare captain kenekge role ekada....matheesha pathirana kawadawath hedenne ne.
කමිදු සෙට් නෑ ටී 20😂😂😂
ඌ වෙනුවට චන්දි ඕනි
Duka thama ithin mona karannda heta match eka gahai kiyala hithamuu 🥲
ඕකුන්ට 100 ක් දුන්නත්....
ඒක ගහන්නත් බෑ....
වනිදු,තීක්ෂණ ද මොකාද ඉන්නකන්...
වෙල්ලාල තමයි කොල්ලා.
❤❤
First comment ❤
🎉
මැච් එක පැරදුනාත් දුක නැ පැතුමාගේ 100 නැතිවෙච්ච එක මාරම දුකායි😢. Out උන වෙලාවෙ ෆොන් එකත් ඇදට දමලා ගැහුනා 😢 මෙ ඔක්කොමට වැරදි මැදපෙල පැතුම්ට 90 හිටිය වෙලාවෙ 1 ගහන්න දිලා අනික් පැත්තෙන් ලකුනු ගන්න තිබ්බා එත් පැතුම්ට පහාරක් ගහන්න සැලැස්සුවා . මෙක දින්නන තිබ්බා බිනුර කල්පනා කරලා අනික් පැත්තට දිව්වා නම් වනිදුට අවස්තාව දෙන්න තිබ්බා
ඇටලන්ක ජොල් චබියා
Okun gana kata karala wadak na bn ceri lomtayo blpm athe tibba match eka දීපු හැටි උන්ට Fixingd dnneth na 🤷♂
ගොඩක් වේලා බලන් හිට්යා video ඒක ඒනකන් 😢
තට්ට සන කියන්නෙ නම් මදි කිය්ලා😂😂😂😂
pathirana out.chamidu in.
Dear kalakirila neda parakkune
නවසීලන්තේ මෙහෙටා අපුවාමත් මුන් පෙරහැරේ ගියේ මතකද.😂😂😂
109ක් ද කොහෙ ගහන්න තිබ්බෙ😂😂😂😢
අයියා මොකෝ video එකට පරක්කු 😢😢😢
Pathirana tikk wadeddi panic wenwa. Control eka nathiwenawa eyata
අසලංකයා කැප්ටන් නේද හැබැයි මතීශට වදින වෙලේ නින්ද ගිහින්ද 😴එකමුතුකමක් නෑ ටීම් එකේ🤮
Kota😂😂😂😂😂
meka ayiya ape bat karana ayage waradda mada pela thama hodatama kare
එ වගෙම තමයි 0 ට අවුට් වුන තුන් දෙනා ලකුනු 10 ගානෙ ගහල අවුට් වුනා නම්. නො බෝල් යන එක සාමාන්යයි නෙ . එ තුන් දෙනා 10 ගානෙ ගහල තිබුන ඒත් දිනුම්. 😓
AParade match eka dukai
Pathumta 100 Nathi une anith unge lontha gahili nisa..
lonthayonta ba bn 😅 😅
කමිදුට වෙන්නෙ සදීරට වෙච්ච දේ.
උව 20ට දාල කනව මුන්.😂
මෙහෙමයි අයියේ...පතිරණට ම අපහස කරලා හරියන්නැ...මොක ද පතිරණ match එකක දෙකක unsuccess උනාට එයාට ඕන වෙලාවක game එකක් change කරන්න පුලුවං wicket දෙකක් තුනක් අරගෙන...එයා ලොන්තයෙක් නෙමෙයි...ලොන්තයෙක් නං CSK එකෙං තියා ගත්තු එක ම FORGING PLAYER වෙන්න බැනේ එයාට......එයාව කලමණාකරණය කරන්න අපේ Captionට තේරෙන්නැ..දැං හිතන්න වනිදු උනත් කොච්චර දක්ෂ ක්රිඩකයෙක් උනත් powerplay එකේ දැම්මොත් එයාට ගහනවනේ.....අන්න ඒ වගේ පතිරණට එයාගේ තැන දාන්න දෙන්නැතුව අතන මෙතන දම්මලා එයාගේ ක්රිකට් එකත් නැති කරනවා....ඒක එයාටත් team එකටත් කරන ලොකු අසාධාරණයක්...😢😢😢
Kotabakalayath kale dassa wage matheshatama bale dunna 😂😂😂😂😂😂
🤔
❤❤🙏🏽🙏🏽♥️👍👍🇱🇰💪
Ilaga eke Dinesh chandimal Inna ona
Dekama gahapallako dan itin😢
Mewa tmy team eke unta kiyl denn oni
ඊලග රෙකොඩින් එකෙ ලස්සන කියල කියනකන් බලන් ඉන්න මම 😁
කිං මෙන්ඩිස්
මම නම් කියන්නෙ කුසල් ජනිත් පෙරේරායි බානුකයි අයින් කරලා චන්දිමාල්වයි චමිඳුවයී දැම්ම නම් හරි.මම කියන්නෙ නෑ විශේෂයෙන් කුසල් ජනිත් පෙරේරා හොඳ නෑ කියලා.හැබැයි ඌ දැන් හරි ෆෝම් එකක නෑ.නමුත් චන්දිමාල් ටෙස්ට් පිතිකරුවෙක් වුණාට මොකක්ද t10 පළවෙනි තරඟයේ ගහපු ප්රවේගකාරී ඉනිම.අපි දැන් focus කරන්නෙ 2026 t20 ලෝක කුසලානයනෙ.
පැතූම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
දිනේෂ් චන්දිමාල්
කමිඳු මෙන්ඩිස්
චරිත් අසලංක
චමිඳු වික්රමසිංහ
වනිදු හසරංග
මහීෂ් තීක්ෂණ
බිනුර ප්රනාන්දු
නුවන් තූෂාර
මතීෂ පතිරණ ❤❤
කමිදු ඔවර් 20 සෙට් නෑ😂😂😂
Aiyo mokd ane e une 😢😢💔
ඔයට වැඩේ ය ඉස්කෝලේ යන පොඩි කොල්ලෝ හොද ට 😅😅ගහනවා
Aiyye me supreme eka num maha Balu wadamai karanne UN gaththanum pennana one in penna neth na yt score card witharai hamoma danno match eka balanne nathuwa wadak na kiyala Anika Daren Mitchell apiwa patchchal karala thiyeno ewa katha wada hama dama thalenne ahinsaka prekshakaya😢
Ehanam bor nissankage out Eka 6 uan nam mach Eka dinuam
Melo rahak nathi meda pelak
Anala Kawapu Bath Kata Gilaganna Beriuna Eka Gena Harima Kanagatui...
Yako Athata Deepu Nidhanaya Mallata Daganna Beri Ape Cricket...
Onna Okai Purassne..
Wedak ne aiye ochchra gahala dilath beri una kiyanne .
ඩයලොග් එකෙ යන එක ලයිව් දෙන්නකෝ.🙂
Fb යනවා live
Dukai 😢😢
Ape konstas thama. theekshana😂😢😢😢😢😢😭.50 ta out unath awlk na .mehema 120 open ekak dila ghaganna bari eka thma duka😢😢