ASSEMBLY OF CHRIST - PASTOR SUSIL
ASSEMBLY OF CHRIST - PASTOR SUSIL
  • 371
  • 1 321 707

วีดีโอ

යාච්ඤා ජීවිතය (3 කොටස) | Pastor Prasangi Renuka
มุมมอง 3.2K6 หลายเดือนก่อน
යාච්ඤා ජීවිතය (3 කොටස) | Pastor Prasangi Renuka
සැබෑ කිතුණුවා යනු? | Sister Isuri Chamika
มุมมอง 2.8Kปีที่แล้ว
සැබෑ කිතුණුවා යනු? | Sister Isuri Chamika
ගැලවීමේ වාතාවරන දේව මෙහෙය (විශේෂ අවස්ථා.) | 3 June
มุมมอง 2Kปีที่แล้ว
ගැලවීමේ වාතාවරන දේව මෙහෙය (විශේෂ අවස්ථා.) | 3 June
අන් භාෂාවේ බලය 12 කොටස (ධර්ම වාක්‍ය නොහොත් අනාගත වාක්‍ය 2 කොටස)
มุมมอง 5Kปีที่แล้ว
අන් භාෂාවේ බලය 12 කොටස (ධර්ම වාක්‍ය නොහොත් අනාගත වාක්‍ය 2 කොටස)
Praise Night | September
มุมมอง 2.7K2 ปีที่แล้ว
Praise Night | September
දෙවිඳුන්ගේ සත් වැදෑරුම් ආත්මය (3 කොටස) ප්‍රඥාවේ ආත්මය
มุมมอง 7K2 ปีที่แล้ว
දෙවිඳුන්ගේ සත් වැදෑරුම් ආත්මය (3 කොටස) ප්‍රඥාවේ ආත්මය
රට වටකර වැට බදිමු...
มุมมอง 8192 ปีที่แล้ว
රට වටකර වැට බදිමු...
Prayer For O/L Students
มุมมอง 6232 ปีที่แล้ว
Prayer For O/L Students
හාස්කමේ මොහොත
มุมมอง 5392 ปีที่แล้ว
හාස්කමේ මොහොත
හාස්කමේ මොහොත
มุมมอง 3192 ปีที่แล้ว
හාස්කමේ මොහොත
රන් තරුවක් පායා...
มุมมอง 4332 ปีที่แล้ว
රන් තරුවක් පායා...
දේව වචනය මත ඔබේ ජීවිතය ගොඩනඟන්න. | Build Your Life In The Word Of God. | Pastor Susil Ranjith
มุมมอง 1.9K3 ปีที่แล้ว
දේව වචනය මත ඔබේ ජීවිතය ගොඩනඟන්න. | Build Your Life In The Word Of God. | Pastor Susil Ranjith
2021
มุมมอง 4473 ปีที่แล้ว
2021
Testimony
มุมมอง 5003 ปีที่แล้ว
Testimony
ආත්මික ආශිර්වාද | Pastor Susil Ranjith
มุมมอง 7283 ปีที่แล้ว
ආත්මික ආශිර්වාද | Pastor Susil Ranjith
Born Again - යනු කුමක්ද? | Pastor Susil Ranjith
มุมมอง 1.2K3 ปีที่แล้ว
Born Again - යනු කුමක්ද? | Pastor Susil Ranjith
මනුෂ්‍යයෙක් තුළට සිතුවිලි එන ආයතන 3ක් | Pastor Susil Ranjith
มุมมอง 2.4K3 ปีที่แล้ว
මනුෂ්‍යයෙක් තුළට සිතුවිලි එන ආයතන 3ක් | Pastor Susil Ranjith
සෘණාත්මක සිතුවිලි | Pastor Susil Ranjith
มุมมอง 3.2K3 ปีที่แล้ว
සෘණාත්මක සිතුවිලි | Pastor Susil Ranjith
සාක්ෂි නොදැරීමේ පාඩු | Pastor Susil Ranjith
มุมมอง 4013 ปีที่แล้ว
සාක්ෂි නොදැරීමේ පාඩු | Pastor Susil Ranjith
ඇයි අපි සාක්ෂි දැරිය යුත්තේ?
มุมมอง 4303 ปีที่แล้ว
ඇයි අපි සාක්ෂි දැරිය යුත්තේ?
ඔබගේ ආශිර්වාද ගිලිහී යන්නේ ඇයි? | Pastor Susil Ranjith
มุมมอง 7K3 ปีที่แล้ว
ඔබගේ ආශිර්වාද ගිලිහී යන්නේ ඇයි? | Pastor Susil Ranjith
ආශිර්වාද | Pastor Susil Ranjith
มุมมอง 6173 ปีที่แล้ว
ආශිර්වාද | Pastor Susil Ranjith
යාච්ඤාව උදෙසා මැදිහත්කාරකම (Part 6) | Pastor Susil Ranjith
มุมมอง 1.2K3 ปีที่แล้ว
යාච්ඤාව උදෙසා මැදිහත්කාරකම (Part 6) | Pastor Susil Ranjith
යාච්ඤාව යනු ආගමික කටයුත්තක් නොවේ (Part 5) | Pastor Susil Ranjith
มุมมอง 1.4K3 ปีที่แล้ว
යාච්ඤාව යනු ආගමික කටයුත්තක් නොවේ (Part 5) | Pastor Susil Ranjith
කැමැත්ත දැන ඉල්ලන්න (part 4) | Claim | Pastor Susil Ranjith
มุมมอง 1.8K3 ปีที่แล้ว
කැමැත්ත දැන ඉල්ලන්න (part 4) | Claim | Pastor Susil Ranjith
Qualification For A Effective Prayer (Part 3) | Pastor Susil Ranjith
มุมมอง 7013 ปีที่แล้ว
Qualification For A Effective Prayer (Part 3) | Pastor Susil Ranjith
Effective Prayer (Part 2) | Pastor Susil Ranjith
มุมมอง 5493 ปีที่แล้ว
Effective Prayer (Part 2) | Pastor Susil Ranjith
Effective Prayer In The New Testament (Part 1) | Pastor Susil Ranjith
มุมมอง 6713 ปีที่แล้ว
Effective Prayer In The New Testament (Part 1) | Pastor Susil Ranjith
How To Change Your Mind According To The Word Of God | Sunday Service | Pastor Prasangi
มุมมอง 2034 ปีที่แล้ว
How To Change Your Mind According To The Word Of God | Sunday Service | Pastor Prasangi

ความคิดเห็น

  • @prosperabeywardene2701
    @prosperabeywardene2701 ชั่วโมงที่ผ่านมา

    Thank God for your ministry and the heavenly word that you deliver to the nation, its so wonderful to hear the God's word .

  • @MaheshiChathurika
    @MaheshiChathurika วันที่ผ่านมา

    මේ වචනය නිසා අපි ලැබූ දැනගන්ම නිසා ස්තුතියි ස්වාමීනී 🙏🙏🙏

  • @sethmikumari5384
    @sethmikumari5384 วันที่ผ่านมา

    ❤❤❤❤ස්තූතියි ජේසුනි අපට දුන්න අනනර්ඝ දේශනාවටත්.අනර්ඝ දේශකතුමා අපගේ දේශයට ලබා දුන්නාට❤❤❤❤

  • @sethmikumari5384
    @sethmikumari5384 วันที่ผ่านมา

    ❤❤❤❤ අාමේන් ජේසුපිහිටයි ❤❤❤

  • @JayanthiPremachandra
    @JayanthiPremachandra วันที่ผ่านมา

    Hallelujah hallelujah Amen

  • @wasanasilva9365
    @wasanasilva9365 วันที่ผ่านมา

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @sdchandralatha3991
    @sdchandralatha3991 วันที่ผ่านมา

    Hallelujah ... 🙏 prasansa වේවා මගෙ dew piyanani

  • @madavipriyanga4713
    @madavipriyanga4713 2 วันที่ผ่านมา

    Amen 🙏

  • @MaheshiChathurika
    @MaheshiChathurika 2 วันที่ผ่านมา

    අපිව දැනගන්මෙන් පුරවන මේ වචනය නිසා ස්තුතියි ස්වාමීනී මේ පණිවිඩය බෙදාගත් paster නිසා ස්තුතියි ස්වාමීනී ❤❤

  • @champikasooriyabandara7799
    @champikasooriyabandara7799 2 วันที่ผ่านมา

    Amen...🙏🙏Pastorge Desanawa Godaak Watenawa. Deveyanwhanseta Isthuthi. Pastor Nesa. Haleluiya..🙏🙏

  • @IndrapalaAbeweera
    @IndrapalaAbeweera 2 วันที่ผ่านมา

    ස්තුතියි යේසුනි .හාලෙලුයියා ආමෙන්.

  • @PremadasaPremadasa-z8t
    @PremadasaPremadasa-z8t 3 วันที่ผ่านมา

    ස්තුති වේවා ප්‍රශංසාවේවා මහිමය වේවා ගැලවුම්කාරයේ සුනී ඔබ වහන්සේට ගෞරව වේවා ගෞරව වේවා ආමේන්!❤️❤️

  • @shanthiperera906
    @shanthiperera906 3 วันที่ผ่านมา

    Amen දෙවියන් වහන්සේට prashansa වේවා වචනය නිසා ස්තුති god bless pastor

  • @sarojahettiarachchi
    @sarojahettiarachchi 4 วันที่ผ่านมา

    Amen hallelujah

  • @MaheshiChathurika
    @MaheshiChathurika 4 วันที่ผ่านมา

    මේ අනර්ග වචනය නිසා ස්තුතියි ස්වාමීනී 🙏🙏🙏

  • @nilminiranawaka4957
    @nilminiranawaka4957 4 วันที่ผ่านมา

    Amen Amen ❤❤❤

  • @CalibreDeSilva
    @CalibreDeSilva 4 วันที่ผ่านมา

    "A well-spent Sabbath brings new energy and enthusiasm for the week ahead." 🙏🏽

  • @RajaMax-g9v
    @RajaMax-g9v 4 วันที่ผ่านมา

    Amen. Haleluiya. ❤❤❤❤

  • @LillianBollanno
    @LillianBollanno 4 วันที่ผ่านมา

    Amen

  • @LillianBollanno
    @LillianBollanno 4 วันที่ผ่านมา

    Amen

  • @wimalananediri2036
    @wimalananediri2036 5 วันที่ผ่านมา

    Hallelujah 🙏🙏🙏

  • @jayanthiperera3260
    @jayanthiperera3260 5 วันที่ผ่านมา

    Dewa Wachanaya Tula Me Kiya Dun Watin Eganwima Nisa Stuti Sister....NASARIYA JESUS KRRISTUS WAHANSEGE NAMAYEN DEWIYAN WAHANSETA NAMASKARA WEVA....AMEN.🙏🙏🙏🙏🙏

  • @LillianBollanno
    @LillianBollanno 5 วันที่ผ่านมา

    Amen

  • @LillianBollanno
    @LillianBollanno 5 วันที่ผ่านมา

    Amen thank s God

  • @sanjeewakumara2046
    @sanjeewakumara2046 5 วันที่ผ่านมา

    Praise the lord ❤❤

  • @chandikanonis554
    @chandikanonis554 5 วันที่ผ่านมา

    🙏🙏🙏❤️❤️ආමේන්

  • @RanasingheRanasinghe-f1s
    @RanasingheRanasinghe-f1s 6 วันที่ผ่านมา

    Ammmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm.m.mmm.mmmmmmmmmmmmmmmmmme👍

  • @BashiniAurora
    @BashiniAurora 7 วันที่ผ่านมา

    Amen Amen🙏🙏🙏🙏

  • @LillianBollanno
    @LillianBollanno 7 วันที่ผ่านมา

    Amen

  • @santhiramyalarha1996
    @santhiramyalarha1996 8 วันที่ผ่านมา

    ස්තුතියි දෙවිපියාණෙනි ඔබ වහන්සේගෙන් ලැබුණු එළිදරව්ව නිසා ස්තුතියි පාස්ටර් 🙏යේසුස් වහන්සේගේ නාමයෙන් 🙏♥️

  • @NalaniDeSilva-e6h
    @NalaniDeSilva-e6h 8 วันที่ผ่านมา

    දෙවිදුන්ට ප්‍රසංසා වේවා. මේවගේ එළිදරව් නිසා. ස්තුතියි pastor. අපට ඉගෙන්ගන්න බොහෝ දේවල් ලැබෙනවා. මේ වචන ඇසීමෙන් ආත්මික ඉහලට යන්න උදව් වෙනවා. Amen ❤️❤️❤️❤️God bless.

  • @sethmikumari5384
    @sethmikumari5384 8 วันที่ผ่านมา

    ❤❤❤❤අාමේන් ඉතා අනර්ඝ දේශයක් හා අපට ඉතා වටිනා දේශනාවක් ලබා දුන්න නිසා ස්තූතියි ජේසුනි.ස්තූතියි පාස්ට❤❤❤❤ 16:27

  • @GaminiWijesinhe-q1t
    @GaminiWijesinhe-q1t 8 วันที่ผ่านมา

    Aman❤❤❤❤❤❤❤

  • @surekakumari4220
    @surekakumari4220 8 วันที่ผ่านมา

    God bless you pastor sister

  • @NilaniPriyangika-o9p
    @NilaniPriyangika-o9p 9 วันที่ผ่านมา

    දසෙන් කොටස් අලුත් ගිවිසුමෙ අනිවාර්ය නැත, ලෙවිවරුන්ට තමා දෙවියන් වහන්සේ දසෙන් කොටස ගන්න කිව්වෙ එයාලට කිසිම දෙයක් නැති නිසා දෙවියන් වහන්සේගෙන් ලෙවිවරුන් යැපුනෙ, එතකොට අද ලෙවිවරුන් නැ එ පූජකකම නැ යේසුස්වහන්සේ ඒක සම්පූර්ණ කළා, ප්‍රධානම දේ සතුටු සිතින් දීමයි එක තමා මිනුම් දණ්ඩ, කැමැති විදියට දෙන්න පුළුවන් ඔනෙම ගානක් සතුටින් , දසෙන් පහක් දසයම වුනත් දෙන්න පුළුවන් , දෙවියන් වහන්සේට සියල්ලම අයිති අපෙ, වැන්දඹු ස්ත්‍රිය සියල්ල දැම්මා, ලොකු ගානක් නෙමෙයි සතුටින් දුන්නෙ කාසිය හරි , නමුත් දෙවියන් වහන්සේ ඉදිරියේ ඒක විශාලව තිබුනා, කව්රුත් කියන නිසා දෙන්න ඔනෙ නිසා දීලා වැඩක් නැ කිසිම ආශිර්වාදයක් නැ ඒකට, සතුටින් දෙන්නාට පමණයි දෙවියන් වහන්සේ ප්‍රේම කරන්නෙ 2 කොරෙන්ති 9:7 වැඩි දුර අනුග්‍රහය තුල නව ගිවිසුමෙන් දැන ගැනීමට කැමතියි. මේ ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක්

  • @NilaniPriyangika-o9p
    @NilaniPriyangika-o9p 9 วันที่ผ่านมา

    සමාවෙන්න පාස්ටර් දසයෙන් කොටසක් දෙවියන්වහන්සේට අයිතියි කියන කොටස අයිති වෙන්නෙ ව්‍යවස්ථාවේ කියනවනෙ. නව ගිවිසුමට ඒ නිතිය නෑ කියනවා. ජේසුස් වහන්සේ ව්‍යවස්ථාවේ සියල්ලම සම්පූර්ණ කල නිසා නව ගිවිසුමට අනුව සියල්ලෙන් නිදහස් කම තියෙනව කියනවා.දෙන දීමනා අපට කැමති ලෙස දෙන්න පුලුවන් කියනවා. නව ගිවිසුමේ එම නීතිය නෑ කියනවා.පාස්ටර් සමාවෙලා මේ ගැන නව ගිවිසුමෙනුත් අරන් දේසනාවක් කරනවනම් හොදයි දැනගන්න .ජේසු මුදල් ඉල්ලුවෙ නෑ කියනවා.විශේෂයෙන් දසයෙන් කොටස ව්‍යවස්ථාවේ ලු තියෙන්නෙ. ජේසුස් වහන්සේ දසයෙන් කොටස ඉල්ලල නෑලු. ව්‍යවස්ථාවේ සියල්ලම ජේසු සම්පූර්ණ කලාලු අපි උදෙසා. ඒ නීතිය විතරක් (10/1) ඉතුරු කරල නෑ කියනවා. ඒ ගැන අනුග්‍රහය තුල නව ගිවිසුමෙන් කියා දෙන්න පුලුවන්නම්.හිදයි.

    • @susilranjith3659
      @susilranjith3659 9 วันที่ผ่านมา

      Ok,pls wait

    • @susilranjith3659
      @susilranjith3659 9 วันที่ผ่านมา

      Ok pls wait

    • @NilaniPriyangika-o9p
      @NilaniPriyangika-o9p 9 วันที่ผ่านมา

      @susilranjith3659 ස්තූතියි පාස්ටර් 🙏 අනික යූටියුබ් චැනල් කොච්චර තිබ්බත් අපි කමෙන්ට් එකකින් දෙයක් ඇහුවත් එක පාස්ටර් කෙනෙක් වත් පිලිතුරක් දාන්නෙ නැහැ. ඇත්තටම මොනා කීවත් ඔබතුමා ඒ අතින් විශිශ්ටයි. ok කියල හරි කීවට ස්තූතියි 🙏 එම වීඩියෝවත් බලාපොරොත්තු වෙමි. ජේසු පිහිටයි පාස්ටර් .

  • @EPathmawathi
    @EPathmawathi 9 วันที่ผ่านมา

    ❤❤❤Amen❤❤❤❤Amen❤❤❤❤❤Amen❤❤❤

  • @PiyasiliLs
    @PiyasiliLs 10 วันที่ผ่านมา

    deshanye guwaya divipiananta weewa.ame.n

  • @0812374960
    @0812374960 10 วันที่ผ่านมา

    Amen

  • @shanthiperera906
    @shanthiperera906 10 วันที่ผ่านมา

    Amen praise the lord වචනය නිසා ස්තුති ජෙසු පිහිටයි pastor

  • @TharikaChamodhi-n9p
    @TharikaChamodhi-n9p 11 วันที่ผ่านมา

    දෙවි පියාණෙනි ඔබට ස්තුති වේවා මහිමය වේවා ! දෙවියන් වහන්සේ ගැන දේව වචනය මොකක්ද කියලා ඉගෙන ගත්තෙ මම මේ සභාව තුළින් ආත්මික පියාණන් ආත්මික මෑණියන් ඇතුළු පිරිස නිසා තමයි මගේ ජීවිතේ සාර්ථක වුණේ ඔවුන් දෙදෙනා වචනය ගැන අපිට තේරෙන විදිහට ගැඹුරු වචනයේ අපිට තේරෙන හොඳම විදිහට සරලවම කියල දීල ජීවිතයේ සාර්ථක සපලත්වය කරා ගෙන යන මාර්ග විවර කරලා දෙන්නේ අපේ ආත්මික පියාණන් සහ ආත්මික මෑණියන්. මේ සභාව මට ලැබුණු විශේෂ අවස්ථාවක්. දෙවියන් වහන්සේ මට දුන්න තෑග්ගක් තමයි සභාව කියලා මම විශ්වාස කරනවා ඒ වගේම මගේ ජීවිතේ ලැබුණු දෙවියන් වහන්සේ මට දුන්නු මගේ දෙමව්පියන් වශයෙන් ආත්මික. පියාණන් ආත්මික මෑණියන් විදිහට මම තදින්ම විශ්වාස කරනවා. මේ ලබා දෙන ගුරුහරුකම් නිසා තමයි අපි සමහර තැන්වලදි දුර්වල වුණත් ශක්තිමත්ව සාර්ථකව ඉදිරියට යන්නේ අපේ දෙමව්පියන් නිසාමයි. මට මේ වගේ පවුලක් ලබාදුන් නිසා නිසා මගේ දෙවි පියාණන් වහන්සේට ස්තුතියි !!! අපි එකම පවුලක් හරිම ශක්තිමත් සාර්ථකත්වය ඉදිරියටම යන පවුලක්.....

  • @sarojahettiarachchi
    @sarojahettiarachchi 11 วันที่ผ่านมา

    Amen hallelujah

  • @nirmalajayaweeragamage8052
    @nirmalajayaweeragamage8052 11 วันที่ผ่านมา

    මෙම සභාවට එන බස් මාර්ගය දන්න කෙනෙක් කියනවද? ජේසු පිහිටයි

  • @kusumlathaamarasinghe4962
    @kusumlathaamarasinghe4962 11 วันที่ผ่านมา

    ආමේන් කමෝන් පාස්ට ජයවේවා ආශීර්වාද වේවා ජේසු පිහිටයි

  • @educationpoddo249
    @educationpoddo249 11 วันที่ผ่านมา

    Me kathakerannenam dewiyanwahansemai amen ❤❤❤❤❤❤❤❤

  • @AnushaSanjeewani-t9i
    @AnushaSanjeewani-t9i 11 วันที่ผ่านมา

    Amen Amen ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @athulakumara5659
    @athulakumara5659 11 วันที่ผ่านมา

    Amen ❤❤

  • @educationpoddo249
    @educationpoddo249 11 วันที่ผ่านมา

    අපි නිතරම පාස්ටර් ගැන යාඥා කරනවා කරනවා. පාෂ්ඨාන අනර්ගදේව දාසියෙක් දෙවියන් වහන්සේ මේ පොළොවේ තබාතිබෙන

  • @educationpoddo249
    @educationpoddo249 11 วันที่ผ่านมา

    අනේ පාස්ට් දේශනා කරන එකනම් දෙසන දේශනා කරන එක නවත්තන්න එපා පාෂ්ටදේශනාවල නිසා අපේ පවුල් පරම්පරාවල්ම වෙනස් වුණා

  • @upalihapuarachchige6983
    @upalihapuarachchige6983 11 วันที่ผ่านมา

    Jesu pihitai paster oba anarga dewa dasayek ballo biruwata kadu kada watenne naha obage sewaya awassaya mohotak obata jesu pihitai