how to cut coconut bonsai පොල් බොන්සායි ගසක් ඉක්මනට නිර්මානය කරගන්නා ආකාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 32

  • @nadeeshak6899
    @nadeeshak6899 3 ปีที่แล้ว +4

    ගොඩක් පැහැදිලියි ..වැල් වටාරන් නැතුව හොදින් කියල දෙනව..සබ්ස්ක්‍රෛබ් කරා..බොහොම ස්තුතියි ..

    • @bonsaiceylon
      @bonsaiceylon  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතී දිරිමත් කලාට...😊😊

  • @LASTiMAGEvideo
    @LASTiMAGEvideo 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි මේ උපදෙස් වලට. 😍

  • @LearnFromShortsX
    @LearnFromShortsX 3 ปีที่แล้ว +2

    දිගටම විඩියෝ දන්න සබ් කලා

  • @wadmadhushan4434
    @wadmadhushan4434 3 ปีที่แล้ว +2

    Good cutting. Good luck friend

  • @slvfx5125
    @slvfx5125 3 ปีที่แล้ว +1

    නියමයි සහෝදරයා...

  • @gamevideos7895
    @gamevideos7895 3 ปีที่แล้ว +1

    IAM BONSAI LOVER

  • @sasikakaluarachchi9374
    @sasikakaluarachchi9374 3 ปีที่แล้ว +2

    Super

  • @dilangakavishan997
    @dilangakavishan997 3 ปีที่แล้ว +2

    👍👍👍👍💯

  • @pushpamunasinghe8550
    @pushpamunasinghe8550 2 ปีที่แล้ว

    ❤️❤️👍

  • @pushpamunasinghe8550
    @pushpamunasinghe8550 2 ปีที่แล้ว

    😍😍😍♥️♥️

  • @LearnFromShortsX
    @LearnFromShortsX 3 ปีที่แล้ว +2

    අයියේ ටිකල් ලොකු පොල් පෙලෙකින් ඔම හදන්න් බෙද..ගෙදර නික්න් පෑල උන පැලේකින්

    • @bonsaiceylon
      @bonsaiceylon  3 ปีที่แล้ว +1

      පුලුවන්.... අපේ facebook සමූහයට එන්න facebook.com/groups/386480116035892/?ref=share

    • @LearnFromShortsX
      @LearnFromShortsX 3 ปีที่แล้ว +2

      @@bonsaiceylon මම ෆේස්බුක් නැනෙ

    • @LearnFromShortsX
      @LearnFromShortsX 3 ปีที่แล้ว +1

      @@bonsaiceylon වෙන විදියක් නැද්ද අයියෙ

    • @bonsaiceylon
      @bonsaiceylon  3 ปีที่แล้ว +2

      @@LearnFromShortsX මම කරල තියන විදිහට අතු කප්පදු කරන්න බෑ කියල දෙයක් නෑ

  • @sumudu8101
    @sumudu8101 3 ปีที่แล้ว +1

    Peleka gans kiyda

    • @bonsaiceylon
      @bonsaiceylon  3 ปีที่แล้ว

      ඔයට පැලයක් ඔනද ..මම විකුනන්නනම් හදන්නේ නෑ ...ඔන්නම් හදල දෙන්න පුලුවන්

  • @hazyJK7
    @hazyJK7 2 ปีที่แล้ว

    මුල් ඇදෙන්න ජල බාජනයක තියන්නෙ ඇයි. ඉක්මනින් මුල් ඇදෙන්නෙ මොන විදිහට ද?

  • @ajithkankanamge5938
    @ajithkankanamge5938 3 ปีที่แล้ว +1

    ලෙල්ල ඉවත්කල පොල් ගෙඩියක් පැල කල හැකිද
    මම ඉන්නේ පිට මෙහේ ලෙලි පොල් නෑ

  • @pasindumadushan8651
    @pasindumadushan8651 3 ปีที่แล้ว +1

    Meka themen e nethuwada thiyanna one

    • @bonsaiceylon
      @bonsaiceylon  3 ปีที่แล้ว

      ඔව් එහෙම තියන්න ගහ මුලට වතුර දාන්න ඔන හැබැයි

    • @pasindumadushan8651
      @pasindumadushan8651 3 ปีที่แล้ว

      @@bonsaiceylon ok

  • @hazyJK7
    @hazyJK7 2 ปีที่แล้ว

    දිනපතා ජලය දාන්න ඕන ද?

  • @akilanishantha866
    @akilanishantha866 3 ปีที่แล้ว +1

    පොල් ගහ හොදට හැදීගෙන එන්නෙ ගොබේ වේලෙන්නෙ ඈයි මගෙ ගස් ගොඩක් මැරුනා

    • @bonsaiceylon
      @bonsaiceylon  3 ปีที่แล้ว +1

      අපිට පොටෝ එකක් දාන්න පුලුවන්ද 0703991581

  • @ajithkankanamge5938
    @ajithkankanamge5938 3 ปีที่แล้ว +1

    ලෙල්ල ඉවත්කල ගෙඩියක් පැල කල හැකිද
    මම ඉන්නෙ පිට මෙහේ ලෙලිපොල් නෑ ඒකයි

    • @bonsaiceylon
      @bonsaiceylon  3 ปีที่แล้ว

      පුලුවන්

    • @bonsaiceylon
      @bonsaiceylon  3 ปีที่แล้ว

      ගෙඩියෞඩ අතට තිය බාජනයක දාන්න සීතර අල්ල ගන්න රෙදි පටි ඔතන්න මුඩ්ඩ අයින් කරන්න එපා වතුරේ දාල තියන්න