EASY WAY TO MAKE COCONUT BONSAI |BONSAI|Bonsai tree|පොල් බොන්සායි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ค. 2024
  • Hey friend's
    Today i am going to make a coconut bonsai step by step
    So you can follow the steps
    im showing how to cuting coconut bonsi correctly
    Everyone can make a bonsai coconut just for your interest
    If you like my video
    like
    shere
    comment
    and Dont't forget SUBSCRIBE my channel
    Thanks
    00:00 intro
    01:32 bonsai style
    07:53 how to cut coco bonsai
    11:40 how to cut bonsai tree let's cut bonsai correctly
    #coconut bonsai #bonsaikelapa #kelapabonsai #bonsai ceylon #sinhalacocobonsai #cocobonsai sinhala #පොල් බොන්සයි සිංහලෙන් #bonsai museum
    Bonsai Ceylon Face book group groups/38648...
    #sl bonsai art
    bonsai
    nadagamkarayo

ความคิดเห็น • 59

  • @chamodsheshan225
    @chamodsheshan225 2 ปีที่แล้ว +4

    පුරුදු වෙන අයට ඔයා ගොඩක් පැහැදිලිව ප්‍රායෝගිකව කියලා දෙන එක ඇත්තටම ගොඩක් වටිනවා.thanks dear👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹

  • @sarangalahiru4143
    @sarangalahiru4143 หลายเดือนก่อน

    බොරු ආටෝප නැතිව නිවැරැදිව පැහැදිලි කිරීම් සමහින් ප්‍රායෝගික දැනුමක් ලාබා දීමට හද පිරි ස්තූතිය 🔥🔥🔥,ජයෙන් ජය...!!!

  • @priyadarshanilasanthi1820
    @priyadarshanilasanthi1820 2 ปีที่แล้ว +3

    ඇත්තටම හොඳයි හොදට කියලා දෙනවා

  • @mihipadamsara4530
    @mihipadamsara4530 2 ปีที่แล้ว +4

    Perfect ❤️✌

  • @kirulunimsara4392
    @kirulunimsara4392 ปีที่แล้ว +1

    Hodatama kiyala dunna. Godak thanx

  • @dininduneranjana3027
    @dininduneranjana3027 2 ปีที่แล้ว +2

    හොදට තේරුම් ගන්න පුලුවන් 👍

  • @sltiktok4811
    @sltiktok4811 2 ปีที่แล้ว +2

    නියමයි

  • @janithakasun4844
    @janithakasun4844 2 ปีที่แล้ว +2

    නියමයි ගොඩක් ස්තුතියි

  • @lakshanibaasnayake5825
    @lakshanibaasnayake5825 2 ปีที่แล้ว +1

    Niyamai

  • @avishkalakshan6576
    @avishkalakshan6576 2 ปีที่แล้ว +2

    Super👌👍👍👍

  • @nimaljayantha7555
    @nimaljayantha7555 2 ปีที่แล้ว +2

    Good job !!

  • @kavinduhimansha1186
    @kavinduhimansha1186 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූති

  • @hewapathiranagekularathna6751
    @hewapathiranagekularathna6751 2 ปีที่แล้ว

    Niyamaiii

  • @avishkasandaruwan9713
    @avishkasandaruwan9713 2 ปีที่แล้ว +2

    නිමයි මාමේ

  • @storycinema3837
    @storycinema3837 ปีที่แล้ว

    පට්ට...සහෝ.....

  • @pushpalatha6378
    @pushpalatha6378 2 ปีที่แล้ว +1

    Thank you

  • @2.m.p.l.gaming566
    @2.m.p.l.gaming566 2 ปีที่แล้ว +1

    Thanks

  • @awishkagamingsrilanka8964
    @awishkagamingsrilanka8964 2 ปีที่แล้ว

    Iassanai mame 👍👍

  • @dhipashikaudayakumari2068
    @dhipashikaudayakumari2068 2 ปีที่แล้ว

  • @Edjosera
    @Edjosera 2 ปีที่แล้ว

    Good bonsai

  • @ceylonbuddhisttv6614
    @ceylonbuddhisttv6614 2 ปีที่แล้ว +2

    Ala

    • @nimaljayantha7555
      @nimaljayantha7555 2 ปีที่แล้ว +1

      ඉතාමත් චැදගත් වැඩක්! Good job ::::

  • @sunethoffical1597
    @sunethoffical1597 2 ปีที่แล้ว

    Tnx

  • @sunandamalani-ek3qd
    @sunandamalani-ek3qd ปีที่แล้ว

    Hoda danimak labadun puthat isthuthi mama blasitya kramayk labenathru😊

  • @sunildayawansha4708
    @sunildayawansha4708 ปีที่แล้ว +1

    වයස අවූරුද්ක් 1/5ක් පමණ වෙණ පොල් පැලයක්.නඩත්තූව,කප්පාදුව පිලීබඳව දැනූවත් කිරීමක් කරන්න පුලුවන්නම් ගොඩාක් වටිනවා...ඔබ තූමාගේ වීඩීයෝ බලලා මාත් පෑළයක් හදනවා දැන් මාස15ක් වෙනවා...

  • @srinathmadusanka6623
    @srinathmadusanka6623 2 ปีที่แล้ว

    Gobe mulinma kedila giya. Mokadda ekata karanna puluwan. Den masa 5k vithara bonsai karala

  • @SL-gi2hy
    @SL-gi2hy ปีที่แล้ว

    ගෙඩි හැදෙන වද

  • @2.m.p.l.gaming566
    @2.m.p.l.gaming566 2 ปีที่แล้ว +1

    Boganvila pala bonzayi karana ekak geenna,plz

    • @bonsaiceylon
      @bonsaiceylon  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @surajrajapaksha4181
    @surajrajapaksha4181 หลายเดือนก่อน

    මොන ලස්සනක්ද බොල. බඩේ ඉන්න දරුවෙක් අමුවෙන් එලියට ඇදලා ගත්තා වගේනේ

  • @prasannamaheshileperuma1746
    @prasannamaheshileperuma1746 2 ปีที่แล้ว

    Aiye Math asawen hadapu pol pala godak usai. Ewa kaden kapala hada ganna ona. E video 1 tama kare nadda

  • @nelumdamayanthi5076
    @nelumdamayanthi5076 2 ปีที่แล้ว

    Pol gediye ganne monada thinthada poliseda wenamonaharida

    • @bonsaiceylon
      @bonsaiceylon  2 ปีที่แล้ว

      වැලිකඩදාසියකින් මැදල වාර්නිශ් ගාන්න පුලුවන් නැත්නම් අව්වට කට්ට පුපුරන්න බලනවා

  • @NotAChef1998
    @NotAChef1998 2 ปีที่แล้ว

    කොල පොඩි වෙන්න මොකක් හරි කරන්න ඕනිද

  • @rnadimasahan4766
    @rnadimasahan4766 ปีที่แล้ว

    මට හම්බවුනේ ටිකක් ලොකු පැලයක් එතකොට පෝච්චියක හිටවල මුල් ඇල්ලුවට පස්සෙද කප්පාදු කරන්න ඕන

    • @bonsaiceylon
      @bonsaiceylon  ปีที่แล้ว

      පොල් ගෙඩියෙන් පෝශනේ හම්බ වෙනවා එක නිසා අව්ලක් නෑ

  • @wasanthabohingamuwa1194
    @wasanthabohingamuwa1194 2 ปีที่แล้ว +3

    Kola godak loku gahakata mokkda kola podi karanna karanna puluvan

    • @bonsaiceylon
      @bonsaiceylon  2 ปีที่แล้ว +1

      ක්‍රම දෙකක් තියේ එකක් කද කපන්න ඔනේ එක අවදානන් වැඩි හරියටතැනින් කපා ගත්තෙ නැතොත් ඉවරයි හැබැයි ඉක්මන් අනික තම ඔහොම්මම හිටවන්න මම ඔය කපන විදිහට කප්පදුව කරන්න උඩින් කොල එකියන්නේ බොඩේ තියන කොලේ එලියට එන කොට යටම කොලේ කපල අයින් කරන්න එ විදිහට කප්පදු කරන් යනකොට නිකන්ම කොල පොඩි වෙනවා ඔය මගෙ වීඩියෝ එකේ අන්ඝිමට තියන පොල් පැලේ ඇති එන්ඩ් එකේ තියන එක එක හරියටම අව් 3 යි

    • @wasanthabohingamuwa1194
      @wasanthabohingamuwa1194 2 ปีที่แล้ว

      @@bonsaiceylon කුඹුක් බොන්සායි එකක කොල පොඩි කරන්නෙ කොහොමද

    • @bonsaiceylon
      @bonsaiceylon  2 ปีที่แล้ว +1

      කදක් කපල ගත්ත එකක්ද කොල ඔක්කොම කඩන්න අතු අගිසි ටිකත් කඩන්න එක කොලයක් වත් තියන්න එපා ඉල්ලන්ගට දලු දාල එනවනේ එතකොට ටිකක් පොඩි වෙනවා එ එන අතුත් ටිකක් මොරනකම් ඉදල අයේ ඒ දෙම කරන්න ඉල්ලන්ගට අයෙ දලු දානකොට කදෙන් එක දලු ඉවත් කරන්න කලින් අපූ අතු වල එන දලු විතරක් හැදෙන්න දෙන්න ටිකක් ලොකු ප්‍රොසෙස් එකක්

    • @wasanthabohingamuwa1194
      @wasanthabohingamuwa1194 2 ปีที่แล้ว

      @@bonsaiceylon ආය කොල ලොකු වෙන්නෙ නැද්ද

    • @bonsaiceylon
      @bonsaiceylon  2 ปีที่แล้ว

      නැ

  • @kaushalya6731
    @kaushalya6731 2 ปีที่แล้ว

    පුවක් බොන්සායි එකකට ත් මේ විදියට ම කලාට කමක් නැද්ද

    • @bonsaiceylon
      @bonsaiceylon  2 ปีที่แล้ว

      කමක් නෑ ප්‍රවේසමට කපන්න

  • @bertylalanlalan
    @bertylalanlalan 2 ปีที่แล้ว

    මේ පැලයක් කීයක් වෙනවද

    • @bonsaiceylon
      @bonsaiceylon  2 ปีที่แล้ว +2

      මෙතන තියන පැලනම් තාම ට්‍රෙනින් මීට වඩා හොදට හැදුන එවා තියනවා 3500 ඉදන්..

  • @nuwanekanayake3456
    @nuwanekanayake3456 22 วันที่ผ่านมา

    No ewannako

    • @nuwanekanayake3456
      @nuwanekanayake3456 22 วันที่ผ่านมา

      Mage gaha kola kahawegena enawa mokada karanne

  • @user-sp5lz8kg5t
    @user-sp5lz8kg5t 2 ปีที่แล้ว

    අයියෙ පොල් පැලෙ හිටවන්න,ටිකක් ලොකු පෝච්චියක් ගත්තට,කමක් නැද්දා

    • @bonsaiceylon
      @bonsaiceylon  2 ปีที่แล้ว

      ප්‍රශ්නයක් නෑ

    • @user-sp5lz8kg5t
      @user-sp5lz8kg5t 2 ปีที่แล้ว +1

      @@bonsaiceylon අයියෙ ඔයාගෙ වට්සැප් නම්බරෙ තියෙනම් දන්නකො

    • @bonsaiceylon
      @bonsaiceylon  2 ปีที่แล้ว

      @@user-sp5lz8kg5t 0703991581

  • @nayomidilrukshi9109
    @nayomidilrukshi9109 2 ปีที่แล้ว

    පොල් පැලේ අතු කපපු තැන කුරිමිනියෙක් කාලා තියනවා ............ඒකට මොකද කරන්නේ

    • @bonsaiceylon
      @bonsaiceylon  2 ปีที่แล้ว +1

      බොඩේටම කාලද... බොඩේටම කාල නැත්නම් ඇක්ටාරා කියල තියනව බෙහෙතක් කෘශි වලින් ගන්න පුලුවන් ගනන් නැහැ එක යොගට් ඇන්දක් වතුර ලීටරයක දිය කරල ගහන්න තව බෙහෙතක් තියේ හැබැයි මුල්වලට වදින්නේ නැතුව බොඩේටයි කොල වලටයි සබන් වතුර ටිකක් ඉස්සත් කමක් නෑ

    • @nayomidilrukshi9109
      @nayomidilrukshi9109 2 ปีที่แล้ว +1

      @@bonsaiceylon neee bodetama kla ne

    • @bonsaiceylon
      @bonsaiceylon  2 ปีที่แล้ว +1

      එහෙනම් බය වෙන්න දෙයක් නෑ

  • @Geewicchara
    @Geewicchara 2 ปีที่แล้ว +1

    Horrible background music

    • @bonsaiceylon
      @bonsaiceylon  2 ปีที่แล้ว

      Seriously

    • @Geewicchara
      @Geewicchara 2 ปีที่แล้ว +1

      @@bonsaiceylon yes at the beginning