ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නවක වදය කියන්නේ මානසික රෝගින්ගෙ වැඩක් වගෙයි මට දැනෙන්නේ .
අනිවාර්යයෙන් ,අඩුවැඩි වශයෙන් ඔය "සම්ප්‍රදාය රකින" වැඩෙත් ඔතන තියෙනවා
අපෝ ඔව් සමාජයේ පිලිගැනීමක් නැති සිසුන් ඊර්ෂ්‍යාව පිරිගහගන්න කරන වැඩක්
ස්තුතියි
doctor lankawe nurse kenekta work visa gaan eka gana kiyann puluwand
www.nursingmidwiferyboard.gov.au/accreditation/iqnm.aspx
ශිෂ්‍යයන් අතර සමානාත්මතාවයක් ඇති කරන්න කියල, සමාජයෙන් කොන් වෙලා ඉන්න මානසික රෝගීන් පිරිසක් මෙහෙයවන දෙයක් ඕක. සරලවම කතාව එච්චරයි.
ස්තුතියි , ජයවේවා!!
කෝ දොස්තර මහත්තයෝ ඔයාල කියපු කතා.. aged care😡 ලංකාවේ එකෙක්ට එන්න තියා හිතන්නවත් බෑ😡
මෙයාලා ඒ වීසා එක ඕපන් කරා ලන්කාවේ රජයෙන් ඒ වැඩේ අතට අරන් කරන්න තිබුණා මෙහේ ආයතන එක්කෙ අගිවිසුම් හදාගෙන එහෙම (පෞද්ගලිකව මිනිසුන්ට යන්න පුලුවන් දුර සීමීතයි ඒක තමයි ඔබ කියන තත්ත්වය ).. අපි කිව්ව දේවල් එකක් වත් බොරු නෙවෙයි .. ඒ වීසා එකෙන් ලංකාවේ අයට එන්න හරි පාරක් තව හැදිලා නෑ.. නැත්නම් 482 වීසා එක තවත් තියෙනවා ඒජ් කෙයා වලට