Thank you sm sir😊...4 months before mama ict F S wage hitiye...mama u tube eke search karama awe sir...sirge paper pack & monthly packs walin godak dewal kara gaththa...superb sirge techniques nm✊...very highly recommended ict class for future batches...❤✨ [2024 a/l]
mn 3rd eke commerce walata maru wela ict thora gaththa. mata adatath hari kuthuhalayak ai lamai ICT amarui kiyanne eththatama amaru kotas thiyeda kiyala. sir hari lassanata subject eka barak nowenna hama thanama goda dala dunne. masa 8k kiyanne 0n patan aran hoda A ekakata yanna hodatama athi kalaya sir ekka ekathu wela wada tika karagaththa nam. mt sir Charithyak mge jeewithe 💝
@@JohnSafar-mt6bh eth sir dena assignment karala past papers karath athi.. mn kare ehema.. mn model papers 3k kara එච්චරයි ... ten weeks program ekata yanna highly recommend ♥️
Sir mn me para 24 al walata science stream eken (physics ,combined maths ,chemistry )kle, mn computer and it side eken issarahta yanna hithan inne, Al walin passe ict syllubus eke igena ganna oni, mekata awoth mata theory tika cover krgnn puluwanda 🤔
Sir mama nama dala 2025 kiyl massage ekak dmma.mata ehen ewwa massage eke thiyenne 2026 A/l kiyl mokdda sir ekata krnne.mata join wenna oni 2025Me class ekata
බය නැතුව යන්න නංගිලා මල්ලිලා ටික❤ හැමෝම අමාරුයි කියද්දි 24 paper එක නියමෙටම ලිව්වෙ ඉසුරු සර්ගෙ මගපෙන්වීම නිසා තමයි☝️ ICT බර නැතුව,පම්පෝරි නැතුව ඉගෙනගන්නනම් යන්නම ඕන පන්තිය මේක❤
Mt oyage nb eka denna puluwand...clz eka gena dena ganna..
@@maneeshanethsarani-x7rClz එක ගැන දැනගනන්නනම් සර්ගෙන් අහන්න...මට මේකෙ Number එක දාන්න බෑනෙ ඔයා පුලුවන්නම් දාන්න මං මැසේජ් එකක් දාන්නම්🌝
Ict වලට මං දැකපු හොදම ගුරුවරයා තමයි සර්🥰❤️ කියලා දෙන හැමදේම සුපිරියට තේරෙනවා🥺❤️එපාම කරවපු විෂයක් උන Ict වලට ආසාව වැඩි උනේ සර් නිසා❤️❤️❤️නන්ගිලා මල්ලිලට කියන්න තියෙන්නෙ බය නැතුව යන්න highly reccomend කරන්න පුලුවන්❤️
@@thashuu8329 ❤❤
Thank you sm sir😊...4 months before mama ict F S wage hitiye...mama u tube eke search karama awe sir...sirge paper pack & monthly packs walin godak dewal kara gaththa...superb sirge techniques nm✊...very highly recommended ict class for future batches...❤✨
[2024 a/l]
@@sheharamahagamage ❤❤ Thanks for the comment 😊
මම 3rd shy exam කරේ 2024,කලිම් shy 2කම මට ict "S" mcq 15 වගේ තමයී කලිම් shy දෙකේම mcq තිබුනේ...පස්සේ සර්ගේ youtub එක දැකලා උගන්න විදිය හොදයි කියලා හිතුනා,පස්සේ මන් සර්ගේ 10 weeks එකට ජොයින් වෙලා වැඩ ටික කරම් ගියා මේ shy එකේ මට mcq 38-40 තියෙනවා,,,බැරිව තිබුන ict subject එක ගොඩ දාගත්තේ සර් නිසා❤ ict බැරිම කෙනෙක් උනත් සර් ගාවට ආවොත් අනිවාරෙන් ගොඩ දාලා දෙනවා❤
@@nethmishehara1783 ❤❤
Highly recommended ❤️🔥
ICT අවුල්ම වෙලා තියෙද්දි Exam එකට මාස 3කට කලින් සර්ගෙ 10 Weeks Program එකට Join උනේ.10 weeks Program එකට join වෙන්න කලින් Logic Gate ප්‍රශ්නෙවත් කර ගන්න බැරුව හිටියෙ.සර්ගෙ ඒ plan එකත් නියමයි.සති 10 මුලු sylabus එකම සර් ලස්සනට ගොඩ දාලා දුන්නා.ලොකු theory සර්ගෙ උදාහරණත් එක්ක අහන් ඉද්දි ආයෙ අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නෑ සුපිරියට මතක හිටිනව...සර්ව හම්බ උනේ නැත්තන් මට ICT වලට S එකක්වත් ගන්න වෙන්නෙ නෑ...Fail වෙන්න හිටපු මම 1st paper එකෙ MCQ 40 -42 ක් ගැහුව 2nd එකත් අවුලක් තිබ්බෙ නැ.. සර් හින්දා..බය නැතුව සර්ගෙන් ඉගෙන ගන්න.තාම පරක්කු නෑ සර් ඔයාලවත් ගොඩ දානව අනිවාර්යයෙන් ❤️🩹
ICT නම් ඉසුරු සර් ❤️
@@Madhushanka220 ❤❤ Thanks ඒ වචන වලට.
@@ALICTSinhala ❤🙏
ICT නම් ඉසුරු සර් තමයි ❤ Highly Recommend 💯💪
@@SLSCORPION415 ❤❤
ICT බ්‍රෑන්ඩ් එක ඉසුරු සර් තමා 💗 💯
@@chandeepanimsara2907 ❤❤
කිසිම බයක් නැතුව යන්න පුලුවන් සර් කෙනෙක් අපේ ඉසුරු සර්. සර් එක්ක join උනේ exam එකට මාස පහකට විතර කලින් කියන්න වචන නැ සර් කිසිම දෙයකින් අඩු නොකර හැම දේම කියලා දුන්නා. කිසිම බරක් නැතුව විශය එක පාරිනම මතක හිටින්න කියලා දෙනවා genuine සර් කෙනෙක් . exam ලියද්දිත් සර්ව මතක් කර කර ලිව්වේ සර් කියලා දුන්න ඔක්කොම වගේ ආවා.නිහතමානී සුපිරි ගුරුවරයෙක් ❤💫
@@methsarakavinda2004 ❤❤
Sir nisa tamai mn exam goda dmme 24....highly reccomend Thank you sir❤🩹!
ICT මෙහෙම උගන්නන ගුරුවරයෙක් දැක්කාමයි.මම දැකපු හොදම ගුරුවරයා ඉසුරු සර්😇❤.මම අන්‍තිම සතිගානෙ සර් ගෙ ක්ලාස් එක දැනගත්තෙ,ඇයි කලින් හම්බුනෙ නැත්තෙ අපරාදෙ කියලා හිතුනා ..ඉසුරු සර් බ්‍රෑන්ඩ් එකක්❤ ❤❤
@@rashmibasnayaka ❤❤
මං Sirගෙ clz එකට join උනේ ගොඩක් පහුවෙලා..ඇත්තටම හිතුනා මුලදි හම්බුණානම් කොච්චර හොඳද කියලා...❤ වැඩ ගොඩක් කරගන්න පුළුවන් වෙනවා එහෙම උනානම්..කියලා දෙන දේ හොඳටම තේරෙනවා ❤ මොන මට්ටමක ඉන්න ළමෙක් උනත් Sirගෙ clz ආවොත් ගොඩයනවා අනිවාරෙන්..❤❤
@@pramu7326 ❤❤
කට පාඩම් නැති තර්කානුකූල ICT පන්තිය , highly recommend Isuru Gayashan Sir❤❤
@@thikshana786 ❤❤
Loku loku sirlage giyata set wune sirge ict withrai ❤️💥
Al ict නම් sir තමයි 🔥❤
@@VihangaDamsara ❤❤
mn 3rd eke commerce walata maru wela ict thora gaththa. mata adatath hari kuthuhalayak ai lamai ICT amarui kiyanne eththatama amaru kotas thiyeda kiyala. sir hari lassanata subject eka barak nowenna hama thanama goda dala dunne. masa 8k kiyanne 0n patan aran hoda A ekakata yanna hodatama athi kalaya sir ekka ekathu wela wada tika karagaththa nam. mt sir Charithyak mge jeewithe 💝
@@user-ew6gn2tf1c Thanks ඒ වචන වලට ❤
බය නැතුව සර් ගාවට යන්න . කවදාවත් වරදින්නෑ ... මේ සබ් එක අප්පිරිය වෙලා නන්නත්තාර වෙලා ඉද්දි සර්ගේගෙන් මාස 5ක් ඉගෙන ගෙන මට ලොකු sure එකක් තියෙනවා result එක ගැන ❤ මේ සර්ගෙන් ඉගෙන ගෙන it fail වෙන ළමයෙක් නම් මලාට හොයාගන්න නම් වෙන්නේ නෑ ❤
@@melanineye ❤❤
මචන් මෙ program එකෙ තියරි විතරඩ කරන්නේ පේපර් කරන්නේ නැද්ද ඒකට වෙනම ගෙවන්න ඕනද
@@JohnSafar-mt6bh Yes paper class වෙනම යන්නෙ
එතකොට සර් පාඩමක් ඉවර වෙලා වගෙ පාස්පේපර්වල ඒම ආපු ප්‍රශ්න කරන්නේ නැද්ද මාස 8 program එකෙ😢@@ALICTSinhala
@@JohnSafar-mt6bh eth sir dena assignment karala past papers karath athi.. mn kare ehema.. mn model papers 3k kara එච්චරයි ... ten weeks program ekata yanna highly recommend ♥️
සර් ලොකු උදව්වක් සර් ❤❤ Revishan class එක
@@TRAVEL-WITH-VIDUSHA-r9z ❤❤
Sir wa highly recommend krnw aniwren ❤❤
Best sir ever❤
Highly recommended ❤✌️
Okkomtama wada supiri sirge udaraharana thmayi 😏❤✨
😅❤
@@Simple_3147 මචන් මෙ program එකෙ තියරි විතරඩ කරන්නේ පේපර් කරන්නේ නැද්ද ඒකට වෙනම ගෙවන්න ඕනද
Highly recommend
Highly recommended
Highly recommend ❤
මචන් මෙ program එකෙ තියරි විතරඩ කරන්නේ පේපර් කරන්නේ නැද්ද ඒකට වෙනම ගෙවන්න ඕනද
මම සර්ගේ පංති ආවේ නෑ .මට එච්චර සල්ලි නැති නිසා.මම සර්ගේ Chanel එකේ තිබ්බ video ටික බලලා exam එකට ගියා මම හැමොම අමාරුයි කියන python ගානත් කරා.සර්ව විශ්වාස කරන්න සර් ඔයාලාව ගොඩ දානවා.
ගොඩක් ස්තුතියි ඉසුරු සර්‍ර්.❤❤
@@maliYA58 ❤❤
@@ALICTSinhala❤
Super ❤❤❤
සර් උගන්වන වන ගුරුවරයෙක් බය නැතුව class යන්න මං join වෙලා තාම මාස 3i හැබැයි සර් ගැන කියනවා නම් හොදට ම හොදයි super දේවල් අහන් හිටියාත් මතක හිටින තරම් හොඳට උගන්වන ගුරුවරයෙක් .......
@@pabodhakithmini29 ❤❤
මචන් මෙ program එකෙ තියරි විතරඩ කරන්නේ පේපර් කරන්නේ නැද්ද ඒකට වෙනම ගෙවන්න ඕනද
Highly recommend 😍
මචන් මෙ program එකෙ තියරි විතරඩ කරන්නේ පේපර් කරන්නේ නැද්ද ඒකට වෙනම ගෙවන්න ඕනද
AL ICT නම් මේ තමයි ක්ලාස් එක ❤💯
@@shashigamage5899 ❤❤
බය නැතිව සර්ගෙ ක්ලාස් එකට යන්න. අඩුම B එකකිම් නවති , වගකීමෙන් කියන්නෙ.....❤❤❤❤
@@KavinduRashan-y2v ❤❤
මචන් මෙ program එකෙ තියරි විතරඩ කරන්නේ පේපර් කරන්නේ නැද්ද ඒකට වෙනම ගෙවන්න ඕනද
නියමයි සර්🤍
Highly recommended ❤👀
@@PramudithEkanayake ❤❤
මචන් මෙ program එකෙ තියරි විතරඩ කරන්නේ පේපර් කරන්නේ නැද්ද ඒකට වෙනම ගෙවන්න ඕනද
Sir explain karanne onima kenekta therum ganna puluwan widiyata ..😎
Eka wenama level ekak...💯💥
@@sahasdilusha5517 ❤❤
Sir nisa me pra paper ek hodt krgnna pluwn una❤❤highly recommended💯
Nangila Mallila hmoma aniwren ynnm oni ICT class ekk boru baila nathi kelin m wadeta bhina sir kenek.. ♥️ nikn wate ynne nathi w sirge class ekt masekt join wela blnna ICT dannem nathi unth oyt wade alla gnn puluwn 🙌🏻🎯
Sir amuthu charithyk, ugnn widiyth e nisama amuthui 💪🏻
mechchri aramunak thiyenw nm kapaweemak krl sirth ekk gammen wada tika krgnn..
exam ekt lakunu edata athe argen ynne oyl ❤
@@hasiniliyanage9079 ❤❤
මචන් මෙ program එකෙ තියරි විතරඩ කරන්නේ පේපර් කරන්නේ නැද්ද ඒකට වෙනම ගෙවන්න ඕනද
Sir thamai hodama _AYE katha 2 k naa . Shy eka muladima sirwa hambuna lakunu 90 + gemak nathuwa ganna thibba✨🥹
@@tharukadilshan1951 ❤❤
ICT walata S ekakda F ekakda kiyala hithaganna beruwa iddi AL walata maasayak wage thiyeddi sirge video ekak YT eke dekala class ekata join uneh... Atthatama matama sathutui mageh improvement eka gena.. Sir kiyana weda tika hariyata karanam ICT maarama lesi... MCQ walata 30ta wada marks thiyenawa.. Highly recommended..
@@dilshanigunawardhana4059 ❤❤
Sir සාමාන්‍යයෙන් ict vala
Mean ict mark ekai standard deviation mark eka kiyada
Sir mn me para 24 al walata science stream eken (physics ,combined maths ,chemistry )kle, mn computer and it side eken issarahta yanna hithan inne,
Al walin passe ict syllubus eke igena ganna oni, mekata awoth mata theory tika cover krgnn puluwanda 🤔
❤️
Sir mama nama dala 2025 kiyl massage ekak dmma.mata ehen ewwa massage eke thiyenne 2026 A/l kiyl mokdda sir ekata krnne.mata join wenna oni 2025Me class ekata
@@ShanikaKumarasinghe-v3n aye msg ekak danna 2026 nemei 2025 ona kiyala ok
Sir ge 2025 a/l paper class witharak join wenna puluwan da
Sir ගේ web site එකක් නැද්ද
mula idam ma ynna bari una ekta duaki hama sir kenek lagtama gihim ict anatha wela hitiye 10weeks eken thama mechchrk hri goda dagththe😭💗
ICT KING💗
@@ange_lola ❤❤
2 Sh math krnw සර් අවසාන දවස් ටිකේ ආවේ ❤
@@VirathKohliOfficial ❤❤
Sir 2025 A/L exam ek kwada waged thiyenne
Sir mn me para bs wenuwata ict karanna inne puluwan weida ict ekka 2025al krnna
@@DevindaDilshan-u9b අනිවාර්යයෙන් පුළුවන්
EM thiyenewa neda sir
මේ ක්ලාස් එකට හරියට ගියොත් ලොවෙත් A/B නම් එන්නේ නැතුව තියෙන්නෙ නැ ❤️❤️
@@pawaninduwara3002 ❤❤
Me sir ge class tiyenne koheda 😢
bya nathuwa yanna puluwa class ekak
@@song.mixxxx3505 ❤❤
Sir nimai yanna Baya nathuwa
🤍
Highly recommend❤❤❤
Highly recommend 💗🥳
Highly recommended ❤✌
❤️❤️
❤❤❤
Highly recommend ❤