Rahee - රැහේ | Episode 48 | 16 - 07 - 2021 | Siyatha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Rahee - රැහේ | Episode 48 | 16 - 07 - 2021 | Siyatha TV
    The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #SriLanka #Rahee
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk

ความคิดเห็น • 202

  • @wasanthivijaranthn2240
    @wasanthivijaranthn2240 3 ปีที่แล้ว +216

    පිට රටවල් වල ඉදලා බලන සෙට් එක ඉන්නවදෝ

  • @manjulanaranpanawa8213
    @manjulanaranpanawa8213 3 ปีที่แล้ว +26

    දේවා....දේවා...නියම යාලුවා.....එ් වෙනුවෙන් කමන්ටි එකක් නොදා බැ වගේ....දුලංජන 💞💞හදරක්කා...❤❤🌹🌹🌹

  • @sansmvsg855
    @sansmvsg855 3 ปีที่แล้ว +27

    නල්ලක්කා අර රතු කාර් එකේ කොල්ලා එක්ක යාලූවෙයි. නෝනාත් කැමති වෙයි.
    දුලංජන වගේ ඇබරෙන එකෙක් නෙමෙයි ඌ නං. තමන්ගෙ කැමත්තට කසාද බදින කෙනෙක්.

  • @dishanayakadishanayaka3959
    @dishanayakadishanayaka3959 3 ปีที่แล้ว +13

    ලස්සනයි අනේ දේවයි නිරන්ජනුයි එකතු උනහම

  • @a.renukaa.renuka2621
    @a.renukaa.renuka2621 3 ปีที่แล้ว +13

    අනේද කියන්නේ කසාද බදින්නේ නැත්නම් සින්දු කඩේ මත්තය ඇත්තම කියහන් 😄😄😄👍❤❤❤❤ලස්සනයි ආදරෙයි සියලු දෙනාටම drama එකේ ඉන්න

  • @nilmini9911
    @nilmini9911 3 ปีที่แล้ว +7

    නල්ලඅක්කා ට 💞💞💞💞 නෝනා හොද වේගෙන තමා එනවා සන්තෝසයි අප්පා 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nadeekadarshani5695
    @nadeekadarshani5695 3 ปีที่แล้ว +26

    දැන් සෙරප්පු මරු කරලා දාන අලුත් පැටන් එකක් ඇව්ල්ලාද ලන්කාවට 😂😂🤣🤣🤣දේවා ගාවට තමයි දුවන් එන්නෙ ඉතින්

  • @Candy-jt8iy
    @Candy-jt8iy 3 ปีที่แล้ว +40

    හනුමන්තා මොනා කරත් ගැනිට අදරෙයි

  • @Nrmpnky1234
    @Nrmpnky1234 3 ปีที่แล้ว +11

    යේක අරිම ලශේන කතාව තමා අප්පා........ 🤣🤣🤣

  • @neetharanjani1692
    @neetharanjani1692 3 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි katawa ♥️💎♥♥️💎

  • @wasanthivijaranthn2240
    @wasanthivijaranthn2240 3 ปีที่แล้ว +30

    සුදු චුටි අද සිල් ගන්න යන්නේ 😁😁

  • @lalithkumara3257
    @lalithkumara3257 3 ปีที่แล้ว

    යේක අප්පා පට්ට යේක යැමදාම බලනවා තමා යප්පා

  • @nadeenadee6637
    @nadeenadee6637 3 ปีที่แล้ว +1

    ලස්සනයි 💖💖💖💖💖💖💖

  • @raniqween1009
    @raniqween1009 3 ปีที่แล้ว +4

    නල්ල අක්කට කවද හරි හොඳ අනාගතයක් තියෙනවා කාර් එකෙ එන කොල්ල අවංකව යි සඳරක්කා හොයන්නෙ දූලංජන් මම හිතූවෙ ඕයටික වෙයි කියල මිට පෙර දූලංජන් කවදාවත්ම සඳරක්කා කසාද බඳින්නෙ නැහැ හොඳයි හෙඳයි

  • @Chami7649
    @Chami7649 3 ปีที่แล้ว +9

    අක්කට මතකය එනවා වගේ නේහ්😁

  • @thisarimaduwanthi4579
    @thisarimaduwanthi4579 3 ปีที่แล้ว +2

    මොණරක්කා මරු....👌

  • @krishanthiherath1171
    @krishanthiherath1171 3 ปีที่แล้ว +6

    මොනරක්කා..😍😍😍 🤣🤣🤣

  • @myart149
    @myart149 3 ปีที่แล้ว

    අදත් කතාව ලස්සනයි ..නල්ලක්කගෙ මැඩම් හැමදේම එයාට කියලා දෙයි වගේ..

  • @sriyairatayaka2255
    @sriyairatayaka2255 3 ปีที่แล้ว

    මම.කවෙිටිවල.ඉන්නේ.කතාවනමිලස්සනයි

  • @menuliruwanga6351
    @menuliruwanga6351 3 ปีที่แล้ว +2

    (CYPRUS) api hemadama Rahee balanawa.adath lassanai kathawa

    • @chadiachadia4223
      @chadiachadia4223 3 ปีที่แล้ว

      ලස්සනයි අප්පා 😍😍

  • @maere8095
    @maere8095 3 ปีที่แล้ว +2

    ඔවූ ඉන්නවා අපිත් බලනවෝ

  • @mayomikaushalyaa2161
    @mayomikaushalyaa2161 3 ปีที่แล้ว

    දේවා ....🌹🌹🌹🌹🌹🌹

  • @surani8620
    @surani8620 3 ปีที่แล้ว

    දේවා💕💕

  • @inokapriyadarshani1081
    @inokapriyadarshani1081 3 ปีที่แล้ว +1

    Udayanthi maruuu..💖💖😍

  • @nilmini8011
    @nilmini8011 3 ปีที่แล้ว

    ලස්සන කථාව ස්තුතියි
    ❤❤❤❤

  • @dithmijayawardhana7352
    @dithmijayawardhana7352 3 ปีที่แล้ว +5

    නල්ලක්කා රැහේ ට එන්නේ කවද්ද....😔

  • @noofnooof6980
    @noofnooof6980 3 ปีที่แล้ว

    Lassanai katawa gokatama godak adari budu saranai mn Kuwait

  • @jandrajandra5712
    @jandrajandra5712 3 ปีที่แล้ว

    අදත් ලස්සනයි කතාව ස්තුතියි

  • @prasannasanjeewa841
    @prasannasanjeewa841 3 ปีที่แล้ว +3

    Yaluwane enna nokalat kanna

  • @gaminifernando6883
    @gaminifernando6883 3 ปีที่แล้ว +1

    Anit kotasat dannko lassni

  • @dareekolla7569
    @dareekolla7569 3 ปีที่แล้ว +3

    නොකලට් 😁😁😁😁

  • @chandaniandprasadh4242
    @chandaniandprasadh4242 3 ปีที่แล้ว

    Udayanthige actin thamai perfect 👍👍👌👌

  • @harshaniganga2663
    @harshaniganga2663 3 ปีที่แล้ว

    Lasshanai katawa adat ashawan balanna ..... ragapana hemotama taruwan saranai

  • @freecell9955
    @freecell9955 3 ปีที่แล้ว +1

    Lassanai ❤️❤️❤️❤️

  • @sansmvsg855
    @sansmvsg855 3 ปีที่แล้ว +2

    දුලංජනලා වගේ ඇබරෙන උන් පේන්න බෑ 😏

  • @nilanthapushpakumara8406
    @nilanthapushpakumara8406 3 ปีที่แล้ว +2

    , good luck

  • @lemonm1949
    @lemonm1949 3 ปีที่แล้ว

    Rengan supiri

  • @somalatha9979
    @somalatha9979 3 ปีที่แล้ว

    Adun horak aragan yaida API katar rata sita 👍❤️ budu saranai

  • @Tha_Ra
    @Tha_Ra 3 ปีที่แล้ว

    ඔන්න අද කොටසත් ආසාවෙන් බැලුවා

  • @tinaelandari2463
    @tinaelandari2463 3 ปีที่แล้ว +2

    අවස්ථාවාදී දුලංජන...සිංදුව.
    පුසිද්ධ කරගන්න අර අහිංසක
    කෙල්ලට පාඩුවෙි ඉන්න දෙන්න

  • @s.a9748
    @s.a9748 3 ปีที่แล้ว +1

    දුලාන්ජල් හරිම උදාසීන චරිතයක් .කොටින්ම කිව්වොත් " Selfish "

  • @nayanapadmini1226
    @nayanapadmini1226 3 ปีที่แล้ว +3

    ලස්සනම කතාව ඇත්ත වශයෙන්ම 🙏🙏🙏

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 3 ปีที่แล้ว +1

    Niyamai

  • @chandrafernando6428
    @chandrafernando6428 3 ปีที่แล้ว

    ලස්සනයි කතා ව

  • @wdilshan
    @wdilshan 3 ปีที่แล้ว +7

    තනියෙන් යන්න එප්පා එප්පා. ගත්තෙඉ නී. ඛොරු භාෂාවල්

  • @omanomanii1928
    @omanomanii1928 3 ปีที่แล้ว

    Ada am.. Harema... Sook.. 👍👍👍

  • @padmawathidesilva6356
    @padmawathidesilva6356 3 ปีที่แล้ว

    ow hari lassanai mama me kathawa balanne saudi arabiye sita theruwan saranai

  • @priyanthiperera9712
    @priyanthiperera9712 3 ปีที่แล้ว

    ලස්සනයි

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf 3 ปีที่แล้ว

    Meyala hamoma dakshai adarei hamotama dulanjan mama godak asa naluwek

  • @ashokakumari8598
    @ashokakumari8598 3 ปีที่แล้ว +2

    ea kellta adre krnnatnm atta kiwanm harine

  • @bandulanagodagamage8730
    @bandulanagodagamage8730 3 ปีที่แล้ว +3

    👍

  • @jeelanijeelani2618
    @jeelanijeelani2618 3 ปีที่แล้ว +4

    හද රක්කට දැනටමත් හොදනම්බේ ක්‌ හම්ඹ වෙලා ඉන්නේ අබ්බද

  • @prasadananda5611
    @prasadananda5611 3 ปีที่แล้ว

    Lassanai

  • @sriyani6463
    @sriyani6463 3 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤

  • @reshelareshela520
    @reshelareshela520 3 ปีที่แล้ว

    දේවා vage tama පාර දිගේ nattiye Arha ge yaluwat mara kattak kanne yaluwa nisaa

  • @prasannaprasa9529
    @prasannaprasa9529 3 ปีที่แล้ว +2

    Me aya tawama ඉන්නවද

  • @rohinirohini5659
    @rohinirohini5659 3 ปีที่แล้ว +3

    ඉන්නෝ

  • @MSMA1982
    @MSMA1982 3 ปีที่แล้ว +1

    මොණරක්කා චොක්ලට් දැකලමනෑ
    මූණෙන් පේනවා
    අනුමංතයී ආරචිල වෙන්න මවනවා
    ලොකු ආරචිලට ඔඳට දන්නවා රැහේ රකින්න

  • @nimashafernando2203
    @nimashafernando2203 3 ปีที่แล้ว

    very nice❤️

  • @maere8095
    @maere8095 3 ปีที่แล้ว

    අප්පඩ නියමයි

  • @yhjhhh3803
    @yhjhhh3803 3 ปีที่แล้ว +7

    අඩෙි අබිබඩා ඵනවා පුත්තලමට ඵන්න ඵන්න අපිත් පුත්තලමෙි

  • @rebecaperis7048
    @rebecaperis7048 3 ปีที่แล้ว

    Apo baluwam sindu kadea mahathya..wada kar akea mahathya hodai kealin katha

  • @s.s.p4622
    @s.s.p4622 3 ปีที่แล้ว +2

    ෂූද

  • @manulamawanalla2431
    @manulamawanalla2431 3 ปีที่แล้ว

    Niyamai adath

  • @dilanilakmali3864
    @dilanilakmali3864 3 ปีที่แล้ว +6

    හේශානි ශෙහානි උනේ කොහොමද 🤔🤔🤔🤔

  • @hiruhiru2577
    @hiruhiru2577 3 ปีที่แล้ว

    Ai e පිටරටවලින් balanavada අහන්නෙ

  • @chandrarathnayaka8771
    @chandrarathnayaka8771 3 ปีที่แล้ว +2

    Monar akka ge ragapama visistay

  • @wasanthav7356
    @wasanthav7356 3 ปีที่แล้ว +1

    මොනාරා අක්කා නියමෙට රගපානවා .

    • @sithumgamage3643
      @sithumgamage3643 3 ปีที่แล้ว

      අම්මේ ඉතින් සියතෙ සුරන්ගි නේ....at කරන්න බැරිය ඇට්ටි හැලෙන්න.😀😀😀👍👍👍👍

  • @chanuu6940
    @chanuu6940 3 ปีที่แล้ว +1

    දන්නැතෝ

  • @nimalimadushika9777
    @nimalimadushika9777 ปีที่แล้ว

    අම්මේ....උදයන්ති ඔයා......😂😂😂😂😂😂😂😂😂😂

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 3 ปีที่แล้ว +1

    👍👍

  • @wowkottahachchi2487
    @wowkottahachchi2487 3 ปีที่แล้ว

    nallaka dakke gdk dawaskin balannth kammalie hithuna..ada shoiiiii.☹️🙄🤪😳💖

  • @mayaahmed9839
    @mayaahmed9839 3 ปีที่แล้ว +6

    නියම තැන හංගන්නෙ

  • @prabasmadhubashana4452
    @prabasmadhubashana4452 3 ปีที่แล้ว

    Yas

  • @mopmop178
    @mopmop178 3 ปีที่แล้ว

    Siyatha.📺 busaranaii

  • @දිනූ-බ3හ
    @දිනූ-බ3හ 3 ปีที่แล้ว +1

    Dewala katha kara kara inna thana එහා කාමරේ දොර ළඟ කවුද ඉන්නවා, හොල්මන් වගේ,

  • @asankakarunarthna462
    @asankakarunarthna462 3 ปีที่แล้ว

    innao innao

  • @sajiniwickramarathne1629
    @sajiniwickramarathne1629 3 ปีที่แล้ว +5

    මොණරක්කා😂

  • @Oshen-bro
    @Oshen-bro 3 ปีที่แล้ว

    Monarakka thamai maru

  • @වර්ෂාවර්ෂා
    @වර්ෂාවර්ෂා 3 ปีที่แล้ว +2

    නයා මැරිච්ච ahukuntikaya වගේ

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 3 ปีที่แล้ว

    ❤❤❤💕💕💕

  • @tanisankulasooriya1885
    @tanisankulasooriya1885 3 ปีที่แล้ว

    👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @DhananjayaMarasinghe
    @DhananjayaMarasinghe 3 ปีที่แล้ว

    දෙමල උන් දෙන්නෙක් අමාරුවෙන් සිංහලෙන් කතා කරනවා දැක්කමයි. 😆😆

  • @kokobradley2296
    @kokobradley2296 3 ปีที่แล้ว

    Pl do not make hot water plastic jugs very bad

  • @Tiktok-xp5dp
    @Tiktok-xp5dp 3 ปีที่แล้ว +1

    Dewai dulanjanui kamare katha kara kar inna thana issaraha dora laga kauda innawa 😁😁

  • @jeewaninethsaraa1063
    @jeewaninethsaraa1063 3 ปีที่แล้ว +4

    මොණරක්කා 🤣🤣

  • @sunandamuthunayake3894
    @sunandamuthunayake3894 3 ปีที่แล้ว

    🏆️

  • @duleekajeewani7632
    @duleekajeewani7632 3 ปีที่แล้ว

    Innwa Dubai

  • @BUDDHASTEACHINGCENTER
    @BUDDHASTEACHINGCENTER 3 ปีที่แล้ว

    Great a

  • @wdilshan
    @wdilshan 3 ปีที่แล้ว +2

    අහිකුණ්ඨක අයව බාල්දු කරන්න එපා යකෝ.

  • @ajitdayanandanayakathanthi4631
    @ajitdayanandanayakathanthi4631 3 ปีที่แล้ว +3

    Ajith itali

  • @cpk6584
    @cpk6584 3 ปีที่แล้ว +2

    නල්ලක්ක ට හොදයි වගේ නේද දැන්

    • @ireshakumari7404
      @ireshakumari7404 3 ปีที่แล้ว

      E...unata nangiwa mathak wenne wath ne.

  • @wdilshan
    @wdilshan 3 ปีที่แล้ว +2

    ඇලිස්ගෙ නෝනට පිස්සු ද

    • @cpk6584
      @cpk6584 3 ปีที่แล้ว

      ඇයි ඒ

  • @tenann3732
    @tenann3732 3 ปีที่แล้ว

    Hanumanth aiya ubakoha giya

  • @nalakamudalige6730
    @nalakamudalige6730 3 ปีที่แล้ว

    අප්පිලා බලෙනවා

  • @imeshaprabuddhi6602
    @imeshaprabuddhi6602 3 ปีที่แล้ว

    Ko ane ara dewa nathi kale hitapu anupama

  • @ps6790
    @ps6790 3 ปีที่แล้ว

    Me koihariye karapu kathawakda..dakala hurui..eth danne ne.

  • @tinaelandari2463
    @tinaelandari2463 3 ปีที่แล้ว +1

    අක්කා වාතයක්

  • @wasanawasana7251
    @wasanawasana7251 3 ปีที่แล้ว +1

    ආ අබ්බඩගෙ.ගෝලය අවිත්

    • @kumarimal9318
      @kumarimal9318 3 ปีที่แล้ว

      මොනරක්කා.හොඳයි .එයාලාගෙ කොටස.හරියට .කරනව

  • @hnisa9198
    @hnisa9198 3 ปีที่แล้ว +2

    Kathawa harima lassanayi ❣️