Seetha sunil diya Karoke

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • All the music in one place
    Keyboard Backing Track
    Karoke
    Midi
    Keyboard voices
    Keyboard style
    Songs Notation
    Songs Chords
    voices sample
    octapad sample
    Drams Sample
    Expention pack
    online lesson
    පැරණි ගීත සහ නව ගීත වල ඉතා උසස් තත්ත්වයෙන් යුත් කැරොකේ
    ඔබට අවශ්‍ය කරන ඕනෑම ගීතයක කැරොකේ ලබාගැනීමට SUBCRIBE කර රැදී සිටින්න
    #Sinhala old songs
    #Sinhala new songs
    #Sinhala old hit
    #Sinhala karoke
    #Sinhala Backing Track
    #Without Voice
    #With Lyrics
    www.facebook.c...
    / thushan1983
    / thushara.roshan.94
    Thanks waching and please
    Like / Comment / Shere / Subcribe 🙏🙏
    සීත සුනිල් දිය දහරා
    ලා නිල් කඳු මනහාරා
    තුරු ලිය පිරිලා වන මල් පිපිලා
    හිත අලවයි ඇස නලවයි
    සීත සුනිල් දිය දහරා
    ලා නිල් කඳු මනහාරා
    තුරු ලිය පිරිලා වන මල් පිපිලා
    හිත අලවයි ඇස නලවයි
    තුන් සරණේ කවි කියලා
    ධර්මරාජ ගල නැගලා
    ගෙත්තම්පානේ ගෙත්තම් කරලා
    මහ ගිරිදඹ පසු කරලා
    යං යං යං හනිකට යං
    සුමන සමන් දෙවි පිහිට ලබන්
    මුණි සිරිපාදේ බුදු රැස් විහිදේ
    සමන්ත කූඨ රජාගේ
    කමණීයයි රමණීයයි
    සීත සුනිල් දිය දහරා
    ලා නිල් කඳු මනහාරා
    තුරු ලිය පිරිලා වන මල් පිපිලා
    හිත අලවයි ඇස නලවයි
    නව ජීවය දුන් මිහිරී
    පිය කෝමල ලාලන කුමරී
    මාගේ ලෝකය වෙයි ආලෝකය
    බලනා කල ඔබ හිනැහී
    රන් කඳ පෙම් පෙර පිනකින්
    ඔබ ලැබුනෙන් අද සැනසෙමි මං
    තිසරණ සරණින් දෙවි රැකවරණින්
    ජීවනයේ සැප පෑදී
    සිත සැනසෙයි පින පලදෙයි
    සීත සුනිල් දිය දහරා
    ලා නිල් කඳු මනහාරා
    තුරු ලිය පිරිලා වන මල් පිපිලා
    හිත අලවයි ඇස නලවයි
    සීත සුනිල් දිය දහරා
    ලා නිල් කඳු මනහාරා
    තුරු ලිය පිරිලා වන මල් පිපිලා
    හිත අලවයි ඇස නලවයි

ความคิดเห็น • 44

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 8 หลายเดือนก่อน +2

    ලස්සනයි ❤️💥👍

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 3 ปีที่แล้ว +2

    Sunil perera sirge lankawe.. Sinduwa one macho❤️❤️

  • @anandajayalal761
    @anandajayalal761 2 ปีที่แล้ว

    "මෙරෙ සපුනකි රනි කබු අයෙ ගිතු" ගීතය දෙන්න ..... ස්තූතියි ඔබට ...!

  • @nishanwalisingha5788
    @nishanwalisingha5788 3 ปีที่แล้ว +1

    සුපිරි මචෝ ජයවේවා

  • @jagathseramjseram6330
    @jagathseramjseram6330 ปีที่แล้ว +1

    Vijaya kumarathunga suriya kantha film eke gayana karana sithum wihagasen sara nidelle geethaye karoke eka denna

  • @gunarathnahettiarachchi8631
    @gunarathnahettiarachchi8631 2 ปีที่แล้ว +1

    ජෝතිපාල මහතා ගේ එතරින් මෙතරට ආවේ සෙව්මට ලෝකේ යූක්තිය වේ.. ගීතය දෙන්න

  • @dineshchamara5112
    @dineshchamara5112 3 ปีที่แล้ว +1

    Wow niyamai jaya wewa bro

  • @annmar7354
    @annmar7354 ปีที่แล้ว +1

    පටයි ඇ

  • @warnakulasuriyashirantha813
    @warnakulasuriyashirantha813 3 ปีที่แล้ว +1

    සුපර්

  • @usaheranda
    @usaheranda 3 ปีที่แล้ว +1

    Niyamai brother..good luck

  • @roshanbaddage3835
    @roshanbaddage3835 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි සහොදරයා 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💚💚💚💚💚💚💚💚💚💚👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sih1985
    @sih1985 2 ปีที่แล้ว +1

    ❤️❤️Nice Track...Tnx for Upload

  • @shandenipitiya8537
    @shandenipitiya8537 3 ปีที่แล้ว +1

    pattama lassanai Parami dam puramu apa dedena track aeka dennako tisha

  • @chandikathenuwara7993
    @chandikathenuwara7993 2 ปีที่แล้ว +1

    දෙන්නකො ජොතිගෙ ගංගා චිත්‍රපටියෙ.සැමදාම සද ලොව පායන්නෙ නැ.ගීතය.🎼👍

  • @zelly1
    @zelly1 3 ปีที่แล้ว +1

    Woow 🔥🔥🔥🔥🔥😍😍😍😍😍💯💯💯💯💯⭐⭐⭐⭐⭐⭐⭐🎖️️🎖️️🎖️️🤝💐 tnq 🙏🙏🙏

  • @minuminu1377
    @minuminu1377 3 ปีที่แล้ว +1

    සුපිරිනේ සුපිරිනේ 🔥🔥

  • @kasunmadhupriyea572
    @kasunmadhupriyea572 3 ปีที่แล้ว +1

    Nice...

  • @MANOJ-ci3xv
    @MANOJ-ci3xv 3 ปีที่แล้ว +1

    👍👍👍රසවත් ගීතයක් සහෝ👏👏👏
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

  • @ureshasanka4396
    @ureshasanka4396 3 ปีที่แล้ว

    Ko macho mage nonstop eka dunne

  • @tharangatharanga5113
    @tharangatharanga5113 3 ปีที่แล้ว +1

    Wada wasana siripade mathu buduwana samide jothipala mahattayage e sinduwat dennako

  • @chandikathenuwara7993
    @chandikathenuwara7993 2 ปีที่แล้ว +1

    🎼👍🎼👍🎼👍👍

  • @gimanthagunawardana2019
    @gimanthagunawardana2019 3 ปีที่แล้ว +1

    Good .හොඳටම හොඳයි . Karaoke මාත් කිව්වා . Track සමහර සිංදු වල out.ඔයාගෙ හොදයි .

    • @tshanentertainment
      @tshanentertainment  3 ปีที่แล้ว

      Thanks brother .💪❤️ mage ewageda out kiwwe

    • @perera5060
      @perera5060 3 ปีที่แล้ว

      @@tshanentertainment na oyaage hodai anith eewage awl lu

  • @nalinperera1496
    @nalinperera1496 3 ปีที่แล้ว +1

    Malliya lalita nubagana shita song eka damuda

  • @samudrasenanayaka2064
    @samudrasenanayaka2064 3 ปีที่แล้ว +1

    කෝකිලයන්ගෙ කෝකිල නාදේ සින්දුව 6/8 රහට හදල දාන්නකො මල්ලි

  • @sureshnethsaraproduction5803
    @sureshnethsaraproduction5803 3 ปีที่แล้ว +1

    සුපිරි නියමයි 🔥🔥🔥🔥🔥🔥