Seetha Sunil Diya Dahara Karaoke (Without Voice) සීත සුනිල් දිය දහරා කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024
  • เพลง

ความคิดเห็น • 12

  • @dinesh6466
    @dinesh6466 ปีที่แล้ว +1

    දැම්මොත් සුපිරියක්ම තමා

    • @honeybirdskaraoke
      @honeybirdskaraoke  ปีที่แล้ว

      Follow this link to join Honeybirds Karaoke WhatsApp group: chat.whatsapp.com/LEC2LfyYrox6HpNANVbNwc

  • @chamindajayakody3272
    @chamindajayakody3272 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @nishanwalisingha5788
    @nishanwalisingha5788 ปีที่แล้ว

    සුපිරි බ්‍රදර් ජයවේවා

  • @karokehubsl1136
    @karokehubsl1136 ปีที่แล้ว +1

    🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️❤️❤️❤️ ලස්සන කැරොකෙ නම් Hornybirid කැරොකෙ චැනල් එකෙන් විතරයි

  • @dilanmadhuranga749
    @dilanmadhuranga749 ปีที่แล้ว

    දෝතින් දෝතයි ජීවෙන් ජීවේ live back track එක දෙන්න පුලුවන්ද

  • @chamarawijegunawardena5284
    @chamarawijegunawardena5284 ปีที่แล้ว

    👍👌❤️

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  ปีที่แล้ว

    සීත සුනිල් දිය දහරා
    ලා නිල් කඳු මනහාරා
    තුරුලිය පිරිලා වන මල් පිපිලා
    හිත අලවයි ඇස නලවයි...//
    තුන් සරණේ කවි කියලා
    ධර්මරාජ ගල නැගලා
    ගෙත්තම්පානේ ගෙත්තම් කරලා
    මහ ගිරිදඹ පසු කරලා
    තුන් සරණේ කවි කියලා
    ධර්මරාජ ගල නැගලා
    ගෙත්තම්පානේ ගෙත්තම් කරලා
    මහ ගිරිදඹ පසු කරලා
    යං යං යං හනිකට යං
    සුමන සමන් දෙවි පිහිට ලබන්
    මුණි සිරිපාදේ බුදු රැස් විහිදේ
    සමන්ත කූඨ රජාගේ
    කමණීයයි රමණීයයි
    සීත සුනිල් දිය දහරා
    ලා නිල් කඳු මනහාරා
    තුරුලිය පිරිලා වන මල් පිපිලා
    හිත අලවයි ඇස නලවයි
    නව ජීවය දුන් මිහිරී
    පිය කෝමල ලාලන කුමරී
    මාගේ ලෝකය වෙයි ආලෝකය
    බලනා කල ඔබ හිනැහී
    නව ජීවන දුන් මිහිරී
    පිය කෝමල ලාලන කුමරී
    මාගේ ලෝකය වෙයි ආලෝකය
    බලනා කල ඔබ හිනැහී
    රන් කඳ පෙම් පෙර පිනකින්
    ඔබ ලැබුනෙන් අද සැනසෙමි මං
    තිසරණ සරණින් දෙවි රැකවරණින්
    ජීවනයේ සැප පෑදී
    සිත සැනසෙයි පින පලදෙයි
    සීත සුනිල් දිය දහරා
    ලා නිල් කඳු මනහාරා
    තුරුලිය පිරිලා වන මල් පිපිලා
    හිත අලවයි ඇස නලවයි
    සීත සුනිල් දිය දහරා
    ලා නිල් කඳු මනහාරා
    තුරුලිය පිරිලා වන මල් පිපිලා
    හිත අලවයි ඇස නලවයි
    හිත අලවයි ඇස නලවයි
    හිත අලවයි ඇස නලවයි

  • @suranjigunasena7522
    @suranjigunasena7522 ปีที่แล้ว

    විනෝද වෙන්න විනෝද වෙන්න මෙ වගේ තැනක් හම්බ වෙයිද නෑනේ song eka hadalaa දෙන්නකෝ

  • @bimsaragayashan6299
    @bimsaragayashan6299 7 หลายเดือนก่อน

    Ms frenandu

  • @suranjigunasena7522
    @suranjigunasena7522 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍👍💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗🔥🔥🔥🔥🔥🔥🔥🎷🎷🎷🎷🎷🎷🎷🎷

    • @sajetennakoon790
      @sajetennakoon790 ปีที่แล้ว

      මම දන්නා ආකාරයට කැරොකේ backing trckl පැහැදිලිවම ඉතාමත් අලංකාර ලෙස ඔබ තමයි ඉදිරිපත්....karanne ....jaya wewa..