ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මගෙත් එහෙම උනා.. ඊටපස්සෙ මල්ටිය ගලවලා බැලුවා අර්ත් වයර් එක ගැලවිලා.. හැදුවට වැඩක් නෑ අායෙ ගැලවෙනවා.. ඊටපස්සෙ කඩෙන් බඩු ගෙනත් මල්ටියක් හැදුවා.. දැන් වදින්නෑ 😊වීඩියෝ එක නියමයි.❤ හැමදාම බලනවා ඔයාලගෙ❤ වීඩියෝ
thank you අයියා මෙ vedio එක දානකම් බලාගෙන හිටියේ
ගොඩක් වටිනවා මේක ❤️
Graphic Card එකක් ගලවලා Thermal Paste මාරු කරන හැටි ගැන වීඩියෝ එකක් ඕන
ow matath oona eeka
Aniwaren one
hari dennam
ඒ කේසින්ග් එකේ වර්ගෙ මොකද්ද කීයක් වෙනවද
මමනම් ඉස්සර කරේ pc එකෙ ඇනයක් බුරුල් කරලා වයර් එකෙ කෙලවරක් ඒකෙ පටලවලා අනිත් කෙලෙවර යකඩ පොල්ලක බද්දලා පොලවට ගහපු එක good old days 😹❤️🔥
man karanneth eka
මොල ගෙනාපු නැවක් 😂
මමත් බන් 😂
Ado no ubl mage un bn 😹💗
මොලේ මූගේ😂😂😂😂😂
man hithuwe power supply eke current leak ekak kiyala now dont need to worry thanks brdh
Welcome
Thanks❤
Multi plug eka change Kalama hari giya malli. Mage nam awula thibbe multi plug eke.
මගෙත් තියෙන්නෙ ගේමින් කේස් එකක්. හැබැයි ප්ලාස්ටික් ඒක. පිටිපස්සෙ පැත්තකින් තියෙන වහපු කොටස විතරයි යකඩ එන්නෙ.❤❤ හැබැයි සිල්වර් පාට පෙන් එකක් තියෙනව පෙනුම තනිකරම යකඩින් හදල වගෙ. ඒ උනාට ඒකට කරන්ට් වදින්නෙ නෑ ඒකෙ තියෙන කීටැග් එකෙ රින්ග් එක හරහා තමා කරන්ටෙක වදින්නෙ😢
ඔහොම කරට් වදිද්දී vga එකට එහෙම බලපෑමක් වෙනවද
Ehema wena eka lap ekata hoda nadda, circuit ekata or battery ekata
Thanks
ඒ වදින එක පිසි එකට හානියක් වෙනවද
Mama PC ekata earth ekak hi karala tiyenne😊
casing gana video ekak oni❤
Mru ayye❤
මගෙ pc එක ups එකට ගහලා තියෙන්නෙ මොනි දෙකක් තියෙනවා ups එකෙන් පවර් අඩු උනාම main මොනිය ඕෆ් වෙලා ඔන් වෙනවා හැමවෙලේම වෙනවා..ඒකට මොකක්ද කරන්න පුළුවන්..මල්ටියේ අවුලක් වෙන්න පුළුවන් ද?
Backgraund music eke nama mokadda
Supiri ❤
තනියම windows 10 ගහගන්න video ඵකක් ගේන්නකෝ 😊
Pc eka shudown wenne hadanne kohomada
pc එකක් format කරන්න කියක් යයිද?orichinal windos 10 දන්න කියක් යයිද
1000 idan
කේසින් එකෙ අත ගෑවුනත් කරන්ට් වදින මගෙ pc එක😮💨🥲
ඔහොම pc එකෙන් කරන්ට් එක වදින එකෙන් board එක damage වෙනවද
ehema wenawa adui
@@RioGamersLK mage eka parak una hadanna giya thanin thamai kiwwe pc eken karant eka wadina nisa ohoma una kiyala 🥲
Bluescreen එන එක නවත්තගන්නෙ කෝමද කියලා ඔනි
hi mawa mathkada
ane nane
අයියේ ඔයා අර ගලවපු ලික්විඩ් කූලර් එක මට දෙන්න කෝ😊
❤❤
❤
😢,😢😢😢
Vdccjgzsgudidkeiaekwjjjeyt
hi
ela
thanks

Mama PC ekata earth ekak hi karala tiyenne
😊
casing gana video ekak oni