Tharu Yaye | තරු යායේ ඈතින් ඈතට | Mario Ananda | Sandaru Suyamaya | Roo Tunes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 18

  • @hettiarachchigeyasanayaka8225
    @hettiarachchigeyasanayaka8225 10 หลายเดือนก่อน +3

    ගායනය කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ..සංගීතය හරිම මිහිරියි

  • @hettiarachchigeyasanayaka8225
    @hettiarachchigeyasanayaka8225 10 หลายเดือนก่อน +5

    තබ්ලා හඩ සුපිරි❤❤

  • @lasithasilva1091
    @lasithasilva1091 หลายเดือนก่อน

    තරු යායේ ඈතින් ඈතට දිදුළන
    රන් තරු යුවලක් සේ
    කිසි දිනයක නොමියෙන සොහොයුරු
    පෙමකින් ඔබ අප බැඳුනාවේ
    හෙට දුක් සෝ කඳුළැලි නොදකින ලොවකට
    අප නෙත් යොමු වේවා
    මතු භවයෙන් භවයට එක
    ඉත්තක පිපිමල් යුවලක් වේවා
    යන එන හැම තැන සෙවණැලි විලසේ
    කිසි මොහොතක හෝ ...... ooooooooooo
    කිසි මොහොතක හෝ වෙන් නොම වේවා
    ඒ මග ද එකටයි යන්නේ සෙනෙහෙ පුදා
    සෙනෙහෙ පුදා ජීවිතේ පුරා
    මතු භවයෙන් භවයට එක
    ඉත්තක පිපිමල් යුවලක් වේවා....
    තරු යායේ ඈතින් ඈතට දිදුළන
    රන් තරු යුවලක් සේ...
    කිසි දිනයක නොමියෙන සොහොයුරු පෙමකින්
    ඔබ අප බැඳුනාවේ...
    හෙට දුක් සෝ කඳුළැලි නොදකින ලොවකට
    අප නෙත් යොමු වේවා...
    මතු භවයෙන් භවයට එක
    ඉත්තක පිපිමල් යුවලක් වේවා...
    hooooo ooooooo oooooooooooooo oooooooo
    ඔබ අප අතරට කිසියම් දිනයක
    නොපැතූ ලෙසකින් හෝ ......
    හෝ ......oooooooooooooo
    නොපැතූ ලෙසකින්
    මරු ළංවිණි නම්
    ඒ මග ද එකටයි යන්නේ සෙනෙහෙ පුදා
    සෙනෙහෙ පුදා ජීවිතේ පුරා
    මතු භවයෙන් භවයට එක ඉත්තක පිපි
    ඉත්තක පිපිමල් යුවලක් වේවා...
    තරු යායේ ඈතින් ඈතට දිදුළන
    රන් තරු යුවලක් සේ...
    කිසි දිනයක නොමියෙන සොහොයුරු පෙමකින්
    ඔබ අප බැඳුනාවේ....
    හෙට දුක් සෝ කඳුළැලි නොදකින
    ලොවකට අප නෙත් යොමු වේවා...
    මතු භවයෙන් භවයට එක
    ඉත්තක පිපිමල් යුවලක් වේවා......
    මතු භවයෙන් භවයට එක
    ඉත්තක පිපිමල් යුවලක් වේවා......
    මතු භවයෙන් භවයට එක
    ඉත්තක පිපිමල් යුවලක් වේවා......
    Share

  • @SenakaPathum
    @SenakaPathum 7 หลายเดือนก่อน

    A good example for sacrifice for a real friendship

  • @සාන්ත
    @සාන්ත 2 หลายเดือนก่อน

    ගහේ කටු උල් කරන්නෝන්නැ 😊

  • @mohamedzaflanseedin6102
    @mohamedzaflanseedin6102 ปีที่แล้ว +1

    Superb singing ❤❤❤

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 5 หลายเดือนก่อน

    බුදුසරණයි 🙏🙏🌹🌹

  • @sarathvijayananda769
    @sarathvijayananda769 ปีที่แล้ว

    Excellent.

  • @AththanayakaNew
    @AththanayakaNew หลายเดือนก่อน

    ❤❤❤💖🌻💜💐

  • @anushasenawirathna-wp4pq
    @anushasenawirathna-wp4pq 5 หลายเดือนก่อน +3

    Laksha ganan gewala halparu gayakayo genwanawata wada me wage kollek gennanna beridha

  • @damindawijesinghe257
    @damindawijesinghe257 ปีที่แล้ว

    මේකා යකෙක් ❤❤❤❤

  • @anushasenawirathna-wp4pq
    @anushasenawirathna-wp4pq 5 หลายเดือนก่อน

    Keyanna wachana ne Malli.music lassanai.

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 5 หลายเดือนก่อน

    ❤❤❤😍

  • @kevinlevin4525
    @kevinlevin4525 ปีที่แล้ว

    💜️💛

  • @amilasampath8403
    @amilasampath8403 หลายเดือนก่อน

    Who is the keyboard artist??

  • @PrasanthaWijesinghe
    @PrasanthaWijesinghe ปีที่แล้ว

    ❤❤

  • @sunerasandakath9450
    @sunerasandakath9450 ปีที่แล้ว

    🖤💛

  • @madukaviraj7811
    @madukaviraj7811 6 หลายเดือนก่อน

    ❤❤