වද මල් වලින් සුදු වෙන්න සබන් හදන හැටි සිංහලෙන් | වද මල් සත්කාරය Hibiscus Soap Recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 10

  • @DrDVlog
    @DrDVlog  ปีที่แล้ว

    සබන් හදන උපකරන| ඉක්මනට ලේසියට සබන් හදන්න මේ උපකරන ගන්න Hadana Hati Sinhalen th-cam.com/video/b1DthWwBJLg/w-d-xo.html

  • @manojakumari1068
    @manojakumari1068 ปีที่แล้ว

    mn coconut oil walin saban haduwa oyage recipe ekat hodat saban hadun thama use kale na thama sathiyak withr wenw.godak sthuthi oyat.❤

    • @DrDVlog
      @DrDVlog  ปีที่แล้ว

      සතුටුයි share කලාට. අපි ගාන්නෙත් ගෙදර හදා ගත්ත සබන්. ඒවා පවිච්චි කලාට පස්සෙ commercial soap වලට වඩා skin එකට කොපමන හොදද කියලා පේනවා. 😊

    • @NadeeNawagamuwa
      @NadeeNawagamuwa ปีที่แล้ว

      ග්ලිසරින් සබන් හදන ආකාරය කියලා දෙන්න

  • @L.DineshaLakmaliLakmali
    @L.DineshaLakmaliLakmali ปีที่แล้ว

    ❤❤❤❤

  • @harshiisini2592
    @harshiisini2592 ปีที่แล้ว

    Man gawa thiyenne potash soad. Potash sodai conconu oil danawanam mata ganna one pramanaya kiyannako miss

    • @DrDVlog
      @DrDVlog  ปีที่แล้ว

      Potash soda (Potassium Hudroxide, KOH) walin hadanne godak welawata liquid soap. Eva ikmanin wathure diyawena nisa. Hadala balanna awashyanam recipe eka (w/5% superfat): coconut oil 500g, dissolve KOH 122.08g in 190g water. Add KOH solution to coconut oil at 38 C. Mix with a stick blender.

  • @gggghsjttyyy2187
    @gggghsjttyyy2187 ปีที่แล้ว

    වදමල් දාල මම මාස ගානක් සබන් හදලා ගානවා.සමේ හොද තෙතමනයක් එනවා මිසක් සුදුවීමක් නම්වෙන්නේ නෑ

    • @DrDVlog
      @DrDVlog  ปีที่แล้ว

      ඔබේ අත්දැකීම් බෙදාගැනීම ගැන ස්තුතියි! ඔව් benefits වෙනස් වෙන්න පුලුවන්!