Coming Out විඩියෝවෙන් පස්සෙ මොකද වුනේ? What happened to Tulana, after his Coming out video?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • සවන් දෙන්න...
    ඔබට යමක් ගන්නට ඇත්නම් ගන්න...
    මෙහි ඇති සත්‍ය අත්දැකීම් වලට ගරුකරන්න...
    ඔබට මඩ ගැසීමට සිතෙනවානම්, කරුණාකර ඒ මඩ ඔබම තියාගන්න... අපට එපා.
    තුලනගේ coming out විඩියෝව සමාජ ජාලාවල ප්‍රසිද්ධ කිරීමෙන් පසුව මොනවාගේ හොද හෝ නරක ප්‍රතිචාර මොනවාද ...?
    මුල් coming out video link
    • SriLankan Coming Out S...
    What happened after Tulana public his coming out story as a youtube video ...? what kind of outcome happened ? what kind of bad comments happened? what good happened after that....
    © මෙහි ඇතුලත් සියලුම කරුණු හා අදහස් වල අයිතිය අදාල කතෘන් සතුය.
    ................................
    ශ්‍රී ලංකාවේ අද social media වල කෙරිගෙන යන LGBT ප්‍රජාව වෙත කෙරෙන මඩ ප්‍රචාරණයන් දිහා බලන විට, මම මාගේ වසර විස්සකටත් වඩා LGBT community activist කෙනෙක් හැටියට හා වසර 25 ක පමන counselling අත්දැකිම් මත යමක් පැවසිමට සිතුනා.
    Amila Sampath
    #GaySriLanka #LGBTsrilanka #kolukarayo #gaylove #GaySriLankan #GayEducation #GayStudents #සමරිසි #සමරිසිලංකීක #සමලිංගික #සමකාමි #සමනලයෝ #කොලුකාරයෝ

ความคิดเห็น • 24

  • @vishwapathum37
    @vishwapathum37 3 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝවක් මේ වගේ දේවල් එක්ක සමරිසි ප්‍රජාව දිරිගැන්වීමට ඔබ සියලුම දෙනාට බොහොමත්ම ස්තූතියි ❤️

    • @GaySriLankan
      @GaySriLankan  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි.
      මේ ගැන අන් අයටත් කියන්න...

    • @vishwapathum37
      @vishwapathum37 3 ปีที่แล้ว +1

      @@GaySriLankan අනිවාරෙන්ම අනන්‍යතාව නොසඟවා ඕනෑම තැනක අපගේ ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටින්නට සූදානම් ❤️🏳️‍🌈🏳️‍🌈

    • @GaySriLankan
      @GaySriLankan  3 ปีที่แล้ว +2

      @@vishwapathum37
      ඔබත් කැමතිද ඔබේ අත්දැකීම්, මෙවැනි වීඩියෝවකින් සමාජ යන්න අයට දැනගැනීමට සලස්වන්න. එසේ නම් අප අමතන්න. Whatsup / text + 1 917 400 6265

    • @ranjithfernanndo6222
      @ranjithfernanndo6222 ปีที่แล้ว

      kemati aduraganna

  • @plasmadragon729
    @plasmadragon729 2 ปีที่แล้ว +1

    Good luck bro nice 👍👍

  • @aashidil9489
    @aashidil9489 2 ปีที่แล้ว

    Government school ekka teach karana kenek coming out wunoth eka rekiyawata kohoma balapaida? Lamai ekka ganudenu karana nisa

  • @ryansilva6189
    @ryansilva6189 3 ปีที่แล้ว +1

    ඩොක්ටර් මොකද්ද homosexual ocd කියන්නෙ
    Gay සහ hocd අතර වෙනස මොකද්ද

    • @GaySriLankan
      @GaySriLankan  3 ปีที่แล้ว +1

      First I am not Doctor.
      I am a LGBT & Positive thinking Counselor.
      HOCD ගැන ඉදිරියේදී , විඩියෝවකින් ඔබ සැම අමතන්නම්..

  • @ajanthaherath7405
    @ajanthaherath7405 3 ปีที่แล้ว +1

    Same genderstata marry karanna puluwan ratawal gena ha ewata yanna puluwan kihomada kiyala video ekak aran enna. Eka godak ayata help ekak wei.

    • @GaySriLankan
      @GaySriLankan  3 ปีที่แล้ว +1

      හොද අදහසක්.. ඉදිරියේදී කරන්නම්.

    • @ranjithfernanndo6222
      @ranjithfernanndo6222 ปีที่แล้ว

      kemati aduraganna

  • @stanlyranjith9825
    @stanlyranjith9825 ปีที่แล้ว

    Man kemetie meyawa aduragena adere karanna

  • @sankadamitha1960
    @sankadamitha1960 2 ปีที่แล้ว +2

    Mm gay lmyek mm a/l biology krnne Mt mge yaluwo hemoma gay kenek NIsa kenati ne.eyk kiynne mm kalaknniyelu mm ai me loketa ipadune.mm dnnw suicide kr gnna eka wereddk kiyla Eth me samaje Mt jeewth wenna puluwn weid

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว +2

      ඔබ මේ ලෝකෙට පැමිනියේ කුමකටද යන්න හිතා බලන්න.ස්වභාව ධර්මයා ඔබව මේ ලොවට එව්වේ ඔවට මේ ජීවය ලබාදුන්නේ මේ ලොවට ඔබේ අඩුව පිරවීමට ම්ස අනුන් න්සා විදවීමට නොවේ.හොදින් මතක තබාගන්න.ජීව විද්‍යා අන්ශයෙන් ඔබ උපරිම දුරකට ගමන් කරන්න.ඔබට මඩ ගහන ඔබව අවතක්සේරු කරන්නන්ට ඔබේ විභාග ප්‍රතිඵලයෙන් පිලිතුරු ලබාදෙන්න.මේ දුර්ලභ මිනිස් ජීවිතය ඔබ තවත් කෙනෙකුන් නිසා නැති කරගන්නවාද?ඔබ එතරම් මෝඩද?සමාජය නිසා ඔබ ඔබේ සිතේ සතුට නැති කරගන්න එපා..ඔබ ජීවත් විය යුත්තේ ඔබේ කැමැත්ත අනුව ධර්මික සීමාවන්ට යටත්ව මිස සමාජයට අවශ්‍ය ලෙස නොවේ..මේ ඔබේ ජීවිතය.මේ ඔබේ අයිතිය..මේ ඔබට ස්වභාව ධර්මය ලබාදුන් ජීවය..ඇයි ඔබ එයට කනගාටු වෙන්නේ?ඔබත් මේ අප්‍රමාන විශ්වයෙන් කොටසක් ..ඔබත් ස්වභාව ධර්මයාගේ නිර්මානයක්...එම නිසා පලමුව ඉලක්කයක් සාදාගන්න..ඉන් පසු එම ඉලක්ක හබා යන්න..කවුරුන් මොනවා කීවත් ඔබ පිලිගත යුත්තේ ඔබෙ විශ්වාසයයි..Law of attraction පිලිබදවත් සොයා බලන්න..ඔබට සුභ පැතුම්..අධ්‍යාපනය ඔබට ඔබේ ජීවිතයේ අභියෝග සමග සටන් කිරීමට හොදම අවියක් වේවි.එම නිසා ඔබ දැන් කුමන ඉගෙනීම් මට්ටමක සිටියත් උපරිම මහන්සි වී උපරිම විභාග ප්‍රතිඵලයක් වෙනුවෙන් වැඩ කරන්න..ඒ ප්‍රතිඵලයත් ඔබට උදව් වේවි...සුභ පැතුම් ඔබට.❤️

    • @mithilasiyaneth8522
      @mithilasiyaneth8522 2 ปีที่แล้ว +1

      @@sadevabhiman3335 ❤️❤️❤️❤️❤️

    • @mithilasiyaneth8522
      @mithilasiyaneth8522 2 ปีที่แล้ว +1

      @@sadevabhiman3335 ඔයගෙ අදහස් නම් නියමයි
      🥰

  • @wasanthanirosh1017
    @wasanthanirosh1017 2 ปีที่แล้ว +1

    Samajayata honda pettak wagema ....hinda page ekak

    • @GaySriLankan
      @GaySriLankan  2 ปีที่แล้ว

      ස්තුතියි

  • @1D.O0
    @1D.O0 2 ปีที่แล้ว +1

    🏳️‍🌈

    • @GaySriLankan
      @GaySriLankan  2 ปีที่แล้ว

      💞🏳️‍🌈💞🏳️‍🌈💞🏳️‍🌈

  • @iresha..7480
    @iresha..7480 3 ปีที่แล้ว +1

    🌈🌈🌈

    • @GaySriLankan
      @GaySriLankan  3 ปีที่แล้ว

      Thank u...
      🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈