මේ සැරේ හිම කුණාටුව දවස් පහක් එකදිගටම | Snow Strom In Canada| සිංහල |Canada Sinhala Vlogs | Winter

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • මේ සැරේ හිම කුණාටුව දවස් පහක් එකදිගටම | Snow Strom In Canada| සිංහල |Canada Sinhala Vlogs | Winter
    #canadasinhalavlogs #snowstromincanada #winterseason #lifeincanadasinhala #groceryshoppingcanada #canadasinhalavideo #canadalifesinhala #sehavlogs #canadavlogssinhala #canadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala #workpermitcanadasinhala #joboffercanadasinhala #canadajobvisasinhala #canadaworkvisasinhala #snowstromdaysinhala #canadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala #workpermitcanadasinhala #canadatravelsinhala #canadalifestylesinhala #daylifecanadasinhala #dayvlogsinhala #canadalifevlogs #cookingvlogssinhala #canadaweathersinhala #youtubesubscribe #youtubesinhala#dayvlogscanadasinhala #sinhala #groceryhaul #grocery #groceryshopping #walmartcanadfasinhala #walmart #canadadetailssinhala #newfoundlandandlabrador
    #resturant #canadasnowfall #snowfall #happyvalleygoosebay #canadawintersinhala #canadawinterlifesinhala

ความคิดเห็น • 219

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 10 หลายเดือนก่อน +18

    Message නොකරත් like එකක් දාගෙන videos ඔක්කොම රසවිඳිනවා පුතේ ...❤.ලස්සනයි සේරම .ස්තූතියි ඔයාට ..

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤️🙏

  • @sujithasenevirathne8394
    @sujithasenevirathne8394 10 หลายเดือนก่อน +8

    මොන seasons එක ආවත් ඔයා ඒක සතුටින් භාරගන්නවා, ඕනෑම දෙයක් positive විදියට හිතෙනවා. පොඩි දේටත් නහයෙන් අඩන්න බලාගෙන ඉන්න අපි වගේ අයට ඔයාව ලොකු ආදර්ශයක්. ඔයා summer එකේ ගොවිතැන් කලේ හරියට උපන් ගෙවිලියක් වගේ, දැන් winter එකේ හරියට එසකිමෝ කෙනෙක් වගේ active. මම කැනඩා ආවම ඔයා වගේ ජීවත් වෙන්න හීන දකිනවා 🤗. ආදරෙයි හැමදාමත් සේහා vlogs. පරිස්සමෙන් ඉන්න හැමෝම 🥰🥰🥰

  • @iMesH_13
    @iMesH_13 10 หลายเดือนก่อน +5

    Congratulations අක්කේ 50K 😍😍❤️ මේ අවුරුද්දෙත් ඔන්න ඔයාලත් එක්ක ඉන්නවා winter එකට ❤ මගේ ආසම season eka 🤗❄ මම seha Vlog family එකට එකතු වෙලා දැනට අවුරුදු 3. මොකද මම ඔයාලගේ video බලන්න ගත්තෙ winter season එකේ video එකකින් එතනින් එහාට ඔයා දාන හැම video එකක් ම බලනවා...😍😍 එතනින් තම මගේ canada dream එක ආරම්බ උනේ ඉතින් මං step by step මගේ canada dream එකට යන්න මං start කරලා තියෙන්නේ මම 19 old පොඩි කොල්ලෙක්..😁😁 thank you seha family මට ජීවිතේට canada කියන dream එක එකතු කලට ..මං සුබ පතනවා ඔයාලාගේ හැම target එකක්ම සර්තක වෙන්න කියලා❤❤❤ ආදරෙයි zara අක්කා seha baba and සුදු අයියා...ආදරෙයි canadawa තරම්..❤🤗😁❤️god bless ❤🎉🎉

  • @imasha-uo7ue
    @imasha-uo7ue 9 หลายเดือนก่อน +1

    මාත් ඉන්නෙ කොරියාවෙ.අපිත් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නෙ හිම වැටෙනකන්.මොකද මේක මම හිම දකින පලවෙනි සැරෙ නිසා😊

  • @mihi8436
    @mihi8436 10 หลายเดือนก่อน +1

    අක්කේ ඔයාලා හරි ලස්සනට මේ ජීවිතේට මුහුණ දෙනවා.... මන් හරිම ආසයි ඔයාලගේ video වලට

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน +1

      තැන්කු වේවා ❤️

  • @gaya3meedeniya626
    @gaya3meedeniya626 10 หลายเดือนก่อน +8

    අපිත් දැන් අවුරුදු දෙක තුනක ඉදන් පාත්ත බොක්කේ වැසියෝ තමයි😁😁😁😁.. හිම වැටෙනකම් බලන් හිටියේ❤😍😍😍😍😍

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      ❤️ ආදරෙයි

    • @KunkumaIroshBandara
      @KunkumaIroshBandara 10 หลายเดือนก่อน

      මාසයකට විතර ඇවිල්ල යන්න රෙන්ට් එකට ගෙයක් ගන්න පුළුවන්ද? අර ඉස්කෝලෙ ටීචර්ගෙ ගෙදර ඉන්න බැරි වෙයිද? ඕස්ට්‍රේලියාවට දැන් පායන කාලෙ

  • @vishodasenevirathna6957
    @vishodasenevirathna6957 10 หลายเดือนก่อน +1

    ආසාවෙන් හිටපු ව්ලොග් එකක්..හිම ඉතින් ලංකාවෙ අපිට කවදාවත් බලන්න වෙන්නෙ නෑනෙ.මෙහෙම හරි පෙන්නා ඔයාලට පින් අක්කෙ..තව හිම ව්ලොග් කරන්නකො❤❤❤❤❤❤❤❤❤❤බුදු සරණයි ඔයාලට ❤❤❤❤

  • @Nilundhi
    @Nilundhi 10 หลายเดือนก่อน +2

    අපිත් එනෝ අල්ලපු පලාතට ❤❤ 🥶🥶🥶🇨🇦🇨🇦🇨🇦 ඔයාගෙ වීඩියෝ බලන්නෙ අපි 2021 ඉදන්… එදා ඉදන් හරි ආසාවෙන් හිටියෙ🇨🇦 එන්න.. අද වෙද්දි ඒ හීනෙ හැබෑ වෙලා… මමයි බබාල දෙන්නයි ඇඟිලි ගැන ගැන ඉන්නෙ එන්න 🇨🇦🇨🇦🇨🇦❤️❤️

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      හරිම සතුටුයි 😍😍 ඉක්මනටම මේ අත්දැකීම් විඳගන්න පුළුවන් ඔයාලටත් ❤️

  • @sriyanimattawada1458
    @sriyanimattawada1458 10 หลายเดือนก่อน +3

    We're waiting for snow ❄️ in Toronto ❤

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน +1

      ඉක්මනටම එහෙටත් ඒවී 😍

  • @imalshadilshan357
    @imalshadilshan357 10 หลายเดือนก่อน

    Ane harima asai hima dakkama mama 1aweni wathawata oyage vidiyo ekak baluwe haria lassanai

  • @shashikaperera299
    @shashikaperera299 10 หลายเดือนก่อน

    Balan hitiye hima watenakan...kalin ada ada hitiyane madii kiyala...🤣😂dan denne oya hodatama.. kohomahari hari sathutui ane apitath.. parissamin innooo.
    Love you guys ❤️🧡💛💚💙💜

  • @thilkaticher7758
    @thilkaticher7758 10 หลายเดือนก่อน +2

    හරි ලස්සනයි පරෙස්සමෙන් ඉන්න තෙරුවන් සරන්‍යි

  • @sirimewanrajaguru5301
    @sirimewanrajaguru5301 10 หลายเดือนก่อน

    වැඩසටහන වෙනුවෙන් "තැන්කූ" වේවා !!!
    දරුවෝ, මට හිතෙන හැටියට, ඔයාලා නිවැරැදිව යෝග ව්‍යායාම ඉගෙන ගත්තොත් හොඳ යි කියලා මා හිතනවා.
    1. අවශ්‍ය විට ඇග උනුසුම් කර ගැනීමේ හැකියාව .
    2. ශරීර යේ සෙම ඉවත් කර ගැනීම .
    3. දරුවාගේ අනවශ්‍ය කලබලකාරී
    ගතියක් පවතී නම් එය ඉවත් වීම .
    4.ආදී----------- තව බොහෝ ප්‍රයෝජන ගත හැකි යි.
    GOOD LUCK !!!

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน +1

      👍👍

  • @yasithanjana3018
    @yasithanjana3018 10 หลายเดือนก่อน +1

    We are waiting for snow london 🇬🇧

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      😍😍

  • @thilkaticher7758
    @thilkaticher7758 10 หลายเดือนก่อน

    Film එකක් බැලුව වගෙ ලස්සනයි පරිසමෙන් ඉන්න තෙරුවන් සරනයි ඔක්කොටම

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      ❤️🙏

  • @thilkaticher7758
    @thilkaticher7758 10 หลายเดือนก่อน

    ලස්සන film එකක හොඳම නිලිය ඔයා වෙලා නන්ගා තෙරුවන් සරනයි

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      ❤️

  • @Lochi2000
    @Lochi2000 10 หลายเดือนก่อน +1

    හිම මට දැන් පිස්සුවක් වෙලා 🥺 ඒත් හිම එක්ක ඉන්න එක අමාරුයි නේද ඔයාලටත් පරිස්සමෙන් අක්කේ❤ හිම විදින්න ඕනෙ ඇත්තටම දවසක 🥺❤️

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      ඒකත් ලස්සන අත්දැකීමක්..පුරුදු උනාම ඒක ගානක් නැහැ .

    • @Lochi2000
      @Lochi2000 10 หลายเดือนก่อน +1

      @@SehaVlogs ඒකනේ නේද, තෑන්ක්ස් අපිව වීසා නැතුව හිම බලන්න එක්කන් යනවට ❤️❤️

  • @renesmeemithara
    @renesmeemithara 10 หลายเดือนก่อน +1

    Aneee shoook❤danakn balan hitiye❤digatama hima vlog onee

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน +1

      එලකිරි 😍

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 10 หลายเดือนก่อน +1

    Winter ekath awa.kale Yana ikmana.lassanai.storm ekath bayaie❤

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      හිම කුණාටුවක් එක්කම වින්ටර් එක ආවේ මේ පාර 🤗🙈

  • @udith3078
    @udith3078 10 หลายเดือนก่อน +1

    අපිට නම් තාම නෑ අක්කේ මරු අනේ මාත් ආසාවෙන් ඉන්නේ මගේ 1st time ❤❤❤❤

    • @ThinkGenius
      @ThinkGenius 10 หลายเดือนก่อน

      Enjoy!

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน +1

      ඉක්මනටම වැටෙයි එහෙටත්..Enjoy your First Snow Fall 😍

    • @yasithanjana3018
      @yasithanjana3018 10 หลายเดือนก่อน

      මගෙත් first time,බලාගෙන ඉන්නෙ london 🇬🇧❤❤

  • @sudarma8148
    @sudarma8148 10 หลายเดือนก่อน

    අනේ එකත් මරැ අත්දැකීමක් ,මටත් ආසයි සෙහා vlog,be care

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      😍😍

  • @shashikachamini5933
    @shashikachamini5933 10 หลายเดือนก่อน

    Ape lamai balan inne hima watenakan. Eyalage first experience ekane. Eth matanam ohoma dakkama bayai wage. Jayawewa oyalata

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      වැටෙන කොට ආස වෙයි පොඩි අය 😍😍

  • @iyankadharmasena4038
    @iyankadharmasena4038 10 หลายเดือนก่อน +1

    ආසාවෙන් බැලුවා වෙනදා වගේම ❤❤❤

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน +1

      තැන්කු වේවා ❤️

  • @tcfdesilva1761
    @tcfdesilva1761 10 หลายเดือนก่อน

    පාත්ත බොක්කට හිම වැටෙන වා දෙයියනේ..🤣🤣👍👍
    අපිටනං ඕක ලස්සන දර්ශනයක් උනාට ඔයාලට සෑහෙන්න කරදරයි නේද.🤔🤔🤔
    ප්‍රවේශමෙන් ඉන්න
    ජය වේවා👍💚

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      ඒකට පුරුදු උනාම එහෙම කරදරයක් කියලා දැනෙන්නෙ නැහැ

    • @tcfdesilva1761
      @tcfdesilva1761 10 หลายเดือนก่อน

      @@SehaVlogs 👍👍👍❤💚

  • @k.a.s.nishamali321
    @k.a.s.nishamali321 10 หลายเดือนก่อน +1

    Season එකෙන් season එක වෙනස් වෙන, හැම බධාවක්ම සතුටක් කරගෙන ජීවිතේ විදින්න පුලුවන් රටක් කැනඩාව. එහෙම නේද අක්කේ.

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน +1

      ඔව්..ඒකට මයින්ඩ් එකත් හදාගන්න ඕන..

    • @k.a.s.nishamali321
      @k.a.s.nishamali321 10 หลายเดือนก่อน

      @@SehaVlogs හොදම උදාහරණය ඔයා අක්කේ, එකම හීනය කැනඩාවට ඒම ❤️

  • @sugathpremathilaka8770
    @sugathpremathilaka8770 10 หลายเดือนก่อน

    Lassana family ekak. B s

  • @dilhanperera3431
    @dilhanperera3431 10 หลายเดือนก่อน +1

    අනේ ශෝක්... ❤❤❤❤සේහා පැටියෝ ❤❤❤❤

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      😍😍

  • @dvimalasarathero659
    @dvimalasarathero659 10 หลายเดือนก่อน

    Hare lassanai .good job budusaranai dawe phetai .

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      ❤️🙏

  • @user-zt5ki1qc7i
    @user-zt5ki1qc7i 10 หลายเดือนก่อน

    Api hamadama balanava🎉❤hoda vadak🎉❤apith oyapaththe enna thamai inne😊😊

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      එන්න එන්න හිම නාලා කාලා ගිය හැකි ❤️😍

  • @krishaniamarasinghe9955
    @krishaniamarasinghe9955 10 หลายเดือนก่อน

    අපි ඉන්නෙ british colombia වල ..පහුගිය දවස් වල -2 C ගියා ඒත් snow කලේ නෑන 😥😥😥අපි ආවෙ ලගදි නිසා snow බලන්න ආසාවෙන් ඉන්නෙ...

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน +1

      අහ් වැටෙයි වැටෙයි ඉක්මනට..ගියපාර එහෙට දුන්නා මදි නොකියන්න 😊

  • @ntmnswad8649
    @ntmnswad8649 10 หลายเดือนก่อน +1

    Snow vlog godaaaaaaak gendoooo

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      😍😍

  • @h.g.kannangara5524
    @h.g.kannangara5524 10 หลายเดือนก่อน

    Aththeteme lassenai…Ane manda oyala rate gihin vidine dukak…aauboho wewa!!oyalage jivithe sithene pathenewa aurinme sartheke wewa!!!

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      තැන්කු වේවා ❤️

  • @chamanthiratnayake1033
    @chamanthiratnayake1033 10 หลายเดือนก่อน

    අපේ කැනඩාවෙ පලවෙනි වින්ටර් එක .... පැම්ලි ඩොක්ටර් කෙනෙක් තාම නෑ.... අපි මොනව්ද ගන්න ඕන් විටමින් මොනවගෙන්ද පරිස්සම් වෙන්න ඕනෙ කියල්ල අපිට කියල දෙන්න පුතේ ...

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      th-cam.com/video/3lUQMbUZ1rU/w-d-xo.htmlsi=pXj42ES12xRc8dBB
      මේ විඩියෝ එක බලන්න.මේක සම්පූර්ණයෙන්ම ඒ ගැන විස්තර කියලා දිපු එකක්

  • @user-qm3pc9dn4y
    @user-qm3pc9dn4y 10 หลายเดือนก่อน

    මෙහෙත් දැන් හිම දියවෙලා වැටෙන්නෙ😂 ලස්සනයි පරිස්සමෙන් ඉන්න්

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      😍😍

  • @maduka_s
    @maduka_s 10 หลายเดือนก่อน +1

    වතුර එහෙම අයිස් වෙන එකට ඔයගොල්ලෝ මොකද කරන්නේ..
    ආදරේයි ..❤ ❄

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน +1

      ටැප් ලයින් නම් Freeze වෙන්නෙ නැහැ මෙහෙ.

    • @maduka_s
      @maduka_s 10 หลายเดือนก่อน

      @@SehaVlogs hm😇

  • @pradeeperandaherath7153
    @pradeeperandaherath7153 10 หลายเดือนก่อน

    පාත්ත බොක්කට නම් වැඩේ හරි නෙද,අපිටත් මේ ටිකේ පොඩි කොචොක් එකක් දානවා ඊලඟ සතිය වෙද්දි ඉර මාමා නැතුව හිම මාමා එනවා ////// Sure

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      ඉක්මනටම දෙයි එහෙනම්..ඔන්න දැන් නම් අපේ වැටෙන එක නැවතිලා 😍

  • @Aisha-og9zi
    @Aisha-og9zi 9 หลายเดือนก่อน

    මාර ආස හිතෙනවා ❤️

    • @SehaVlogs
      @SehaVlogs  9 หลายเดือนก่อน

      😍😍

  • @ThinkGenius
    @ThinkGenius 10 หลายเดือนก่อน +3

    අක්කා පට්ට වාසනාවන්තයි.
    විශේෂයෙන්ම සේහා,
    මොකද කියනවනං අපායෙන් බේරෙන්නත් වාසනාවක් තියෙන්න ඕනි.
    ❤🇨🇦❤

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน +1

      ❤️

  • @chanakabandara3892
    @chanakabandara3892 10 หลายเดือนก่อน

    4:30 kohomath lankawe aya wassath baninawa…wasse nathath baninawa…Nature ekata anuwa jiwath wenna danne na ekai …lanakwata hamadama na na kiya kiya ka gahanne ..so sad …parissamin inna budusaranai

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      තැන්කු වේවා ❤️

  • @priyadarshanimeealla610
    @priyadarshanimeealla610 10 หลายเดือนก่อน

    Harima lassanaiii budu saranai ❤❤❤

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      තැන්කු වේවා ❤️

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 10 หลายเดือนก่อน +2

    Ammo...November dan patan gaththama March mula wenakamma ohomamaine..Inna puluwanda? 🥶🥶🥶🥶🥶🥶

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน +1

      දවස ගානෙම වැටෙන්නෙ නැහැ නේ ඉතින් ,ඒක පුරුදු උනාම ගානක් නැහැ

  • @ganganidarshani8490
    @ganganidarshani8490 9 หลายเดือนก่อน

    මම නම් ආසයි

    • @SehaVlogs
      @SehaVlogs  9 หลายเดือนก่อน

      මාත්

  • @ManojaKudaligama
    @ManojaKudaligama 10 หลายเดือนก่อน

    ආසාවෙන් බලනවා ❤❤❤

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      තැන්කු වේවා ❤️

  • @LalanChamingadesilva2004
    @LalanChamingadesilva2004 10 หลายเดือนก่อน +2

    Winter එක පටන් ගත්ත ගමන්ම ඔච්චර හිම වැටෙනවද අක්කෙ

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      ගිය පාර ඔහොම නැහැ ,මේපාර සබ්බුව දුන්නානෙ

  • @rosathilakaweerasekara8548
    @rosathilakaweerasekara8548 10 หลายเดือนก่อน

    Harima lassanay .a seethala apitathdanuna.

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      😍😍

  • @MenujaBhashitha
    @MenujaBhashitha 10 หลายเดือนก่อน +1

    Superb💖

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน +1

      තැන්කු වේවා ❤️

  • @apsaraalmeida1877
    @apsaraalmeida1877 10 หลายเดือนก่อน

    Budusaranai nangi hamotama ❤❤

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      ❤️❤️

  • @chathuryachammi5751
    @chathuryachammi5751 10 หลายเดือนก่อน

    Ane shok akke❤❤

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      😍😍

  • @harshanigalbokkehewage3098
    @harshanigalbokkehewage3098 10 หลายเดือนก่อน

    Api awooooooo❤❤❤❤

  • @Mohamed_Sahl
    @Mohamed_Sahl 10 หลายเดือนก่อน

    I'm waiting akke 😊🎉🎉😂❤❤❤❤❤❤

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน +1

      😍😍

  • @achiniranasinghe178
    @achiniranasinghe178 10 หลายเดือนก่อน

    Very nice your logs

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      තැන්කු වේවා ❤️

  • @nelumperera9150
    @nelumperera9150 10 หลายเดือนก่อน

    පරිස්සමින් ඉන්න හැමෝම. ❤️🙏

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      ඔයලත් 🙏

  • @PathmalathaRupasinghe
    @PathmalathaRupasinghe 10 หลายเดือนก่อน

    Mn asama Vedio eka❤❤❤

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      තැන්කු වේවා ❤️

  • @rohini9599
    @rohini9599 10 หลายเดือนก่อน

    අපි ලංකාවේ ඉදන් බලන් හිට්යේ කවදා ද ඔයා මේ 2023 හිම වීඩියෝ පටාන් ගන්නේ කියලා 👍👍👍👍👍

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      දැන් ඉතින් හිමම තමා 😍

  • @jdtravel178
    @jdtravel178 10 หลายเดือนก่อน

    Keep it up ❤ Stay Safe ❤

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน +1

      තැන්කු වේවා ❤️

  • @ThinkGenius
    @ThinkGenius 10 หลายเดือนก่อน

    4:35 හිම වැටෙන එක මොකක්ද ලංකාව කියන දූපතේ තියෙන අපාදුකවල් එක්ක, හැරෙන්නවත් බෑ.
    ලංකාව කියන්නේ හරියටම කිව්වොත් දුකේ මූලාරම්භේ දූපත.
    තවත් මිහිපිට නිරයක්.

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน +1

      😢😢

  • @dennisamarasinha-vq4wf
    @dennisamarasinha-vq4wf 10 หลายเดือนก่อน

    ❤ ammo woww 😍😍😍

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      😍😍

  • @v.m.s.9783
    @v.m.s.9783 10 หลายเดือนก่อน

    Apita Tama na snow ❄️.❤❤❤

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      එයි එයි ඉක්මනටම 😍

  • @rohinijayalath5869
    @rohinijayalath5869 10 หลายเดือนก่อน +1

    අහෝ දුකකි

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน +1

      ඉරකි ! තිතකි !

    • @ThinkGenius
      @ThinkGenius 10 หลายเดือนก่อน

      ලංකාව කියන දූපතේ තමයි නියමම දුක තියෙන්නේ.

    • @h.g.kannangara5524
      @h.g.kannangara5524 10 หลายเดือนก่อน

      @@SehaVlogsjivitheyeme dukak…Eth api sathutin jivitheye vidinne were darenewa..obete jaye seha…👍❤💐

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 10 หลายเดือนก่อน

    😍 supiri

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      තැන්කු වේවා ❤️

  • @MYMALegalAwareness
    @MYMALegalAwareness 10 หลายเดือนก่อน

    Amazing

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      තැන්කු වේවා ❤️

  • @1nikojohnson
    @1nikojohnson 9 หลายเดือนก่อน

    දත් ට්ක හිරි වැටෙන් නැද්ද අක්කෙ 😂😂

  • @delarinedelile268
    @delarinedelile268 10 หลายเดือนก่อน +1

    I think Seha love the snow. ❤

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน +1

      අම්මෝ ඔව් 😍

  • @champikasandamali6502
    @champikasandamali6502 10 หลายเดือนก่อน

    ane ake apith 2024 january wala candawalata enna inne man oyage videos balala thama wisthara godak dana gathe oyata godak thank you ane oyata puluwanam oheta awith pr eka apply karana widiya gana vedio ekak dannako please oyata budu saranai hamoma parissamen inna

    • @champikasandamali6502
      @champikasandamali6502 10 หลายเดือนก่อน

      akke albrata oyalata lagada api enne albrata walata

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      ගොඩාක් දුරයි 😊

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      අපේ PR ව්ලොග් ලබන සතියෙ ඇතුළත දන්න ඉන්නෙ..ඔයාල එන පාත් එක මොකක්ද ,ඒ එන පාත් එක අනුව ඇප්ලයි කරන විදි වෙනස් වෙනවා 😊

  • @iroshiiro4599
    @iroshiiro4599 10 หลายเดือนก่อน

    ශෝක් අනේ

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      😍😍

  • @nelakavlogs
    @nelakavlogs 10 หลายเดือนก่อน +1

    අපිටත් ලගදිම ඒවී.. 😢

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      😍😍

  • @dinithamalshan3306
    @dinithamalshan3306 10 หลายเดือนก่อน

    50 k Subscribe congratulations

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      Thank you so much 😍

  • @senurisamarasinghe8049
    @senurisamarasinghe8049 10 หลายเดือนก่อน +2

    ලබන අවුරුද්දෙ මමත් හිමේ නේද කියලා මතක් වෙද්දි.. දෙයියනේ දෙයියනේ😂
    පරිස්සමෙන් ඉන්න ඒයිලා❤

    • @ThinkGenius
      @ThinkGenius 10 หลายเดือนก่อน

      Wish you enjoy it!

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      මරු ඈ 😍😍

  • @priyanthialwis8811
    @priyanthialwis8811 10 หลายเดือนก่อน

    Snow falling is not a joyful experience it’s suffering every time especially those who have born in tropical countries easily become ill 😷

    • @barneycasting8331
      @barneycasting8331 10 หลายเดือนก่อน

      ලංකාවේ ඉහලට යන බඩු මිල, හම්බ වෙන පඩිය. රජයේ සේවයේ අකරයක්ෂමතාවය සමාජයේ සමානාත්මතාවය වගේ දේවල් බලනකොට ඔය Canada හොදයි ලංකාවට වඩා...

  • @kavindukashmeera
    @kavindukashmeera 10 หลายเดือนก่อน

    Akke mn next month canada enw. Podi dewal tikak dana ganna tynw. Contact kara gann social media link ekk dennk

  • @deepthigeorge9740
    @deepthigeorge9740 10 หลายเดือนก่อน

    Very beautiful u all are so lucky to spend snow time have a nice days GOD bless u 💖 seha doo and all ❤

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      Thank you so much

  • @thusharidammika3739
    @thusharidammika3739 10 หลายเดือนก่อน

    ඉක්මනට ඇවිත් නේද ..ඇත්තටම අපිට තාමත් සීතල නැ..😂😂😂
    From Cyprus

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      ඉක්මනටම එයි එහෙටත් 😍

  • @user-km5ho3tb2e
    @user-km5ho3tb2e 10 หลายเดือนก่อน

    ❤️🇨🇦❤️❄️☃️

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน +1

      ❤️❤️

  • @ChandaniMaliduwa-pp5bl
    @ChandaniMaliduwa-pp5bl 6 หลายเดือนก่อน

    ලංකාවෙන් කැනඩාවට එන්නේ ඉන්න කෙනෙකුට පොලිස් රිපෝට් එක අනිවාර්යයිද?

    • @SehaVlogs
      @SehaVlogs  6 หลายเดือนก่อน

      ඔව්

  • @chathurangeabeyrathne9298
    @chathurangeabeyrathne9298 10 หลายเดือนก่อน +1

    කරුම තමා

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน +1

      ඔව් ඈ කියලා වැඩක් නැහැ 😂

    • @renesmeemithara
      @renesmeemithara 10 หลายเดือนก่อน

      😂ethkota lankawata ගංවතුර daddi diya wenna ira payaddi eka pina wenna athi

    • @h.g.kannangara5524
      @h.g.kannangara5524 10 หลายเดือนก่อน

      Gan wathure mulu ratetemede??ai ire payaddi e tharam amarude?

    • @renesmeemithara
      @renesmeemithara 10 หลายเดือนก่อน

      @@h.g.kannangara5524 ow news baluwoth therei😂anika snow krna eka ehemata aul na rashneta wada seethala hodai

    • @h.g.kannangara5524
      @h.g.kannangara5524 10 หลายเดือนก่อน

      @@renesmeemitharanews balanneme epa.thanikere boru😅kende,kande,kerenewa..Ewa gane hithaddinam,..idiriyen athi👍🙏🏼

  • @sheydiaries6628
    @sheydiaries6628 10 หลายเดือนก่อน

    Apita tama neeeeeeeee north york ON

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      අහ් දෙයි දෙයි ළඟදිම 😍

  • @Dinumax1
    @Dinumax1 10 หลายเดือนก่อน +1

    ❤❤

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน +1

      ❤️❤️

  • @danushkrisha7314
    @danushkrisha7314 10 หลายเดือนก่อน

    ❤❤❤❤👍💐

  • @chandrikapriyadarshani5947
    @chandrikapriyadarshani5947 10 หลายเดือนก่อน

    කොච්චර කාලයක් තියෙනවා ද හිම පතනය සීතල ❤❤❤❤❤❤

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน +1

      තේරුනෙ නැහැ

    • @chandrikapriyadarshani5947
      @chandrikapriyadarshani5947 10 หลายเดือนก่อน

      මාස කියක් විතර හිම වැටෙනවා ද සීතල කොච්චර කාලයක් තියෙනවා ද 🤔🤔🤔🤔🤔🤔🤔💓

  • @dibhashaanuranga5817
    @dibhashaanuranga5817 10 หลายเดือนก่อน

    Dan 50k ........ 👍👍👍👍

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      ඕ ඕ 👏😇

  • @thusharamallawa5404
    @thusharamallawa5404 10 หลายเดือนก่อน

    School walata lamai ekka ana eke school wala tiyena prashna monawada?

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      ඒ කිව්වෙ ?

  • @Jezzy2022
    @Jezzy2022 10 หลายเดือนก่อน

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      ❤️

  • @lazashorts1234
    @lazashorts1234 10 หลายเดือนก่อน

    දෙන්නම working visaද canada වල ඉන්නෙ, අපිටත් එන්න path එකක් තියනවද, experience බලනවද

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      අපි දැන් නම් PR ඉන්නේ..

  • @sewwandhiabhisheka8605
    @sewwandhiabhisheka8605 9 หลายเดือนก่อน

    ❤❤❤❤🥰🥰🥰🥰

    • @SehaVlogs
      @SehaVlogs  9 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @nejaroshani202
    @nejaroshani202 10 หลายเดือนก่อน

    May dawaswala canadawe housing crisis eka kohomada nangi ? Apith enna inne ekai ahuwe

    • @ThinkGenius
      @ThinkGenius 10 หลายเดือนก่อน

      Housing wala price eka nm wedi wela. Eth renting walata eka echcharama balapanne na. Aluthenma house ekk gannawanm tikkak pricy

  • @kavindusankalpa401
    @kavindusankalpa401 3 หลายเดือนก่อน

    Oya kaleta kohomada akki jobe karanne a gena visthara dannako

    • @SehaVlogs
      @SehaVlogs  15 วันที่ผ่านมา

      එහෙම වෙනසක් නැහැ ,හිම කියලා නැහැ ජොබ් වලට යනවා මිනිස්සු

  • @glakruwan9255
    @glakruwan9255 10 หลายเดือนก่อน

    👍🌍✈️❤

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      ❤️❤️

  • @niranjalaaluwihare3775
    @niranjalaaluwihare3775 10 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍😍

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      👍👍

  • @sunethrawickramanayake3970
    @sunethrawickramanayake3970 10 หลายเดือนก่อน

    හිම කුණාටුවක් තිබි ලත් සේහට නිවාඩු නැ😊ද්ද

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      දරුනුම වෙලා පාරවල් වෙලාවට ක්ලියර් කරගන්න බැරි වගෙ දෙයක් උනොත් විතරයි ස්කුල් කැන්සල් කරන්නෙ..මේ අවුරුදු හතරටම එහෙම උනේ දෙපාරයි

  • @mjandmama
    @mjandmama 10 หลายเดือนก่อน

    Mehe endooo mehe tama nathoooo

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      අපි හිමට හිලෑ උන යක්කු බොලව් 😂😂

  • @kanishkadilshan5762
    @kanishkadilshan5762 9 หลายเดือนก่อน

    Canada wala ogollo ine koheda

    • @SehaVlogs
      @SehaVlogs  9 หลายเดือนก่อน

      ලැබ්‍රඩෝ

  • @ravishanshannon
    @ravishanshannon 10 หลายเดือนก่อน

    Ammo man nam enne naaa oheta…

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      ඔයා දිහාත් මෙහෙමයි ඈ 🥹

  • @user-wg5ih8xs6x
    @user-wg5ih8xs6x 10 หลายเดือนก่อน

    මේ සීතට බබාලට night suits මොනවද හොඳ??

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      එහෙම විශේෂ ඒවා නම් අපි පාවිච්චි කරලම නැහැ ,තාමත් ලංකාවෙන් ගෙනාපු පිජාමස් අන්දනවා.ඒ වගේම වෝල්මාට් එකෙන් ගත්ත පිජාමාස් අන්දනවා.

  • @disnajayasinghe2968
    @disnajayasinghe2968 10 หลายเดือนก่อน

    ❤❤❤ Love This ⛷️⛷️⛷️

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      ❤️❤️

  • @sudharmagamage2105
    @sudharmagamage2105 10 หลายเดือนก่อน

    Den oyaage govipole thathwe kohomada pennana.

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      අහ් ඒකෙ දැන් මොකුත් නැහැ

  • @chris_44556
    @chris_44556 10 หลายเดือนก่อน

    Which part of Canada do u live ?

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      Labrador

  • @janithachamini
    @janithachamini 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @SehaVlogs
      @SehaVlogs  4 หลายเดือนก่อน

      ❤️❤️

  • @chulachandani9163
    @chulachandani9163 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @susilsumathipala
    @susilsumathipala 10 หลายเดือนก่อน

    We came here to see snow, not your face madam.

    • @SehaVlogs
      @SehaVlogs  10 หลายเดือนก่อน

      Glad to hear that Mr.😊

  • @sugathpremathilaka8770
    @sugathpremathilaka8770 10 หลายเดือนก่อน

    Miss oyage phone numbar eka poddak message karannako