අප්‍රමාදී වන්න/කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ 🙏🙏🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • බුදු බණ

ความคิดเห็น • 19

  • @Mhmdsදකිනසියල්මඅනින්නායි
    @Mhmdsදකිනසියල්මඅනින්නායි 6 หลายเดือนก่อน +1

    සාත්ය දර්මය බුදුන්ගේ දර්මය . සාන්ය අවබෝධ වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 6 หลายเดือนก่อน +1

    සාදු සාදු! ඔබ වහන්සේ දෙනදේශනාව අපටත් දැනගත යුතු ධර්මතාවයක්මසාදු🙏🙏🙏🙏

  • @DahamKB
    @DahamKB 6 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා උතුම් පාරිශුද්ධ වූ බුදු දහම ප්‍රචලිත කිරීමට රැකගැනීම තව තවත් ශක්තිය ධෙර්‍ය්ය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @thamarakumudinie1327
    @thamarakumudinie1327 6 หลายเดือนก่อน

    🙏🏻🌸🌹 🙏🏻🌸🌹 🙏🏻🌸🌹

  • @pathmakumari4137
    @pathmakumari4137 6 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමින් වහන්සේ පෙන්වා දෙන යථාර්ථය පෙන්වා දුන්නේ නැත්නම් දවසින් දවස ගෙවී යනවා යන අතක් නොදැනම මැරී ගොස් අසරණ උපතකට යාවි
    පින්වත් ස්වාමින් වහන්සේ ට නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🌷🌷🌷💐💐💐

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 6 หลายเดือนก่อน

    🌹🙏🌹🙏🌹🙏🌹

  • @asokaherath6291
    @asokaherath6291 6 หลายเดือนก่อน

    🙏🙏🙏🌻🌻🌻💛💛💛

  • @sandyad.6129
    @sandyad.6129 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Shayamali101
    @Shayamali101 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @deepikapriyadarshani1501
    @deepikapriyadarshani1501 6 หลายเดือนก่อน

    Theruwan saranai swamin wahansa 🙏🙏🙏

  • @JanakaSandaruwan-s1w
    @JanakaSandaruwan-s1w 6 หลายเดือนก่อน

    🙏🙏🙏sadu sadu sadu

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 6 หลายเดือนก่อน

    නේපාලය ට , හිරු sun , සදු moon හිස්මුදුනට පායන්නේ නැහැ වෙසක් පොසොන් මාස අධික උෂ්ණයි heat waves , දුරුතු අධික සීතල යි cold waves (ඔක්කොම සෙල්ලම් දාන්න පුලුවන් මුහුදෙන් වට වූ සුන්දර සිරි ලංකා වේ පමණි 🎉

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු .තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස .🙏🙏🙏

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 6 หลายเดือนก่อน

    ඇත්තෙන්ම ඔබ වහන්සේ මේ දේශනා කරන දේවල් මා අසනීපයෙන් සිටියා ටික කාල කිරීමට මේ වගේ දේවල් හැමදේම පේන්න ගත්තා. ඒ විතරක් නෙමෙයි ගොඩාක් දේවල් මම ලියනකොට කියනකොට ඇද ඉන්නකොට දිවා රෑට්‍රී නැතුව ඇස රන් ඉන්නකොට මේ දේවල් මට නිකන් පේනවා පේනවා වගේ ගොඩක් දේවල්. ඒ සේරම මත මම ධර්මය සිහි කරන්න ගත්තා අනිත්‍යතාවය සිහි කරන්න ගත්තා ගත්තා ඒ වගේ සිහි කරනකොට සිහි කරනකොට කාලයක් යටිය ඊට පස්සේ නැතුව ගියා මටත් හොඳ සනීපයක් දැනුනා ඒ උන් ඊට පස්සේ ඔය ගින්දර ඔය කැලෑවල් ඔය විකාර රූප හැම තැනම පේන්න ගත්තා. මම වැඩියබයක් නම් උනේ නෑ ඒව දිහා බැලුවා බලලා අනිත්‍යතාවය සිහි කර ගත්තා කලක් යනකොට නිකම්මමං දැන් සනීපෙන්තෙරුවන් සරණයි ස්වාමීන්🙏🙏🙏🙏

  • @mershansriyan4275
    @mershansriyan4275 6 หลายเดือนก่อน +1

    ඔව් මගේ පින්වත් ස්වාමීන් වහන්ස ,මට අද තේරෙනවා ඔබ වහන්සේ නිවේව සාදු සාදු සාදු

  • @sooriya223
    @sooriya223 6 หลายเดือนก่อน

    ඇපල් ඇපල්

    • @upuljayarathna6245
      @upuljayarathna6245 6 หลายเดือนก่อน

      පලයන් අපතයා. ධර්මය අහන්නෙ නැත්නම්.. මෙතන ඇවිත් ගොම දාන්නේ

  • @chandra2838
    @chandra2838 6 หลายเดือนก่อน

    Sadu sadu sadu pinwath suwamen whansheata magea namaskaraya weawa oba whansheata uthum newana awabothema weawa🙏🙏🙏mama athulu siyalu sathwayanta mea uthum sath darmaya searawanayea kusal urhum newana pinesama heathu weawa🙏🙏🙏siyalu sathwayo suwapath weawa🙏🙏🙏