වෛරීය සිතුවිලි සිත තුලින් බැහැර කල යුත්තේ ඇයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • වෛරීය සිතුවිලි සිත තුලින් බැහැර කල යුත්තේ ඇයි
    සබ්බ දානං ධම්ම දානං ජිනාති........ ධර්ම දානය ලොව උතුම්ම දානයයි......
    දිනපතා ඉතාමත් සුවිශේෂී සද්ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සඳහා මෙම TH-cam චැනලය Subscribe කරන්න 🙂 ➡ bit.ly/3w3z5sU
    !!! නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !!!
    !!! නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !!!
    !!! නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !!!
    අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුවින් දේශනා කොට වදාල නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් ලද පුණ්‍ය මහිමයෙන් ඔබ සැමට ඉක්මන් භවයකින් උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගෙන උතුම් නිර්වාණාවබෝධයම ලැබේවා කියා සිත් හි තබාගෙන ධර්ම ශ්‍රවණය කරත්වා !!!
    එමෙන්ම මෙම සද්ධර්ම දේශනාව සිදු කරන ගලිගමුවේ ඥානදීප ස්වාමීන්වහන්සේ පතන්නා වූ බෝධියකින් සසර දුක් කෙළවර උතුම් නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමට මේ ධර්ම දානය හේතු වාසනා වේවා.
    සියලු දෙනාටම උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා !!!
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා . තෙරුවන් සරණයි !!!
    සාදූ...සාදූ...සාදූ...
    සොඳුරු හුදෙකලාව සමග නිරන්තරයෙන් සිටින්නා වූ සැමට තෙරුවන් සරණයි..
    උතුම් ධර්මදානය පිණිස මෙය ඔබගේ මිතුරන් අතරේ Share කරන්න
    #sonduruhudekalawa #dharmadeshana #bana
    #galigamuwe_gnanadeepa_thero
    #Galigamuwegnanadeepathero #Bana #SonduruHudekalaw

ความคิดเห็น • 2

  • @Gihanbro-s7l
    @Gihanbro-s7l 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @chandrayatigammana3713
    @chandrayatigammana3713 3 หลายเดือนก่อน

    🙏🙏🙏
    තෙරුවන් සරනයි