ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කොහොම හරි ආයෙත් සර්ගෙ නිවාඩු දවස නින්ද මේ හැමදේම අපි වෙනුවෙන් කැප කරන්න සිදුවුණු එක නේද සර්.ඇත්තටම ලොකු පිනක් සර් මේක.මම දන්නවා මේ පොතත් මුලින්ම ගොඩ දාල දෙන්නෙ සර් තමයි සර්.🙏🙏🙏🙏
👍👍👍👍👍🫂
සර් කියලා දෙන ඒවා හොදට තේරෙනෝ සර්ට ගොඩක් පින් සර්ගේ වටිනා කාලය අපි වෙනුවෙන් යොදවනවට❤❤🥰
සර් පාඩම් ඔක්කොම කියලා දෙන්න සර්....මුකුත් බලපොරොත්තු නොවී අපි වෙනුවෙන් කරන කැපකිරීමට සර්ට කවදාහරි හරියන්න ඕන..ජය වේවා සර්❤
සර් ගොඩක් පින් මේ කරන දේට...මේ විදියට දිගටම කරන්න ශක්තිය ලැබෙන්න ඕනි සර්...🙏❤️💐🇰🇷
අනිත් ගුරුවරුත් එක්ක බලද්දි ඔයා වෙනස්ම ගුරුවරයෙක්...❤ සර්ට ජය වේවා...🎄🇰🇷
Sir aththatama godak ස්තුතිය ...api wenuwem mahansi wela kapa kirim krnwt....😘❤❤...parissmin wada tika kragnna sir❄️❄️
සර්ගෙ, මහන්සිය නොතකා මේ කරන කැප කිරීමට ගොඩාක් ස්තූති...❤️❤️❤️🥰🙏
❤
ගොඩක් පිං සර්ට
මං සර්ගෙ වීඩියෝ බලන්න ගත්තේ මේ මාසයේ ඉදම් මට ඒ ටික කාලෙට සර්ගෙ වීඩියෝ මාරම විදියට සෙට් උනා ❤️❤️ සර්ට අනේක වාර පින් සර් වැඩි වැඩියෙන් ලැබැන්න ඕනේ සර්ට❤️🌼🙌
Budusaranai sir❤
❤❤❤thanksss ayye supiriii
Digatama karagen ynna sir, good luck ❤
බොහොම ස්තූතියි 🙏🙏🙏.... ගොඩක් පින් සර්...ඔක්කොම පාඩම් ටික ඉක්මනින්ම කරල දෙන්න අනේ..❤❤
Thank You
감사합니다 ❤🇰🇷
බුදුසරණයි වටිනා වෙලාව වෙන් කලාට ස්තුතියි 🌹
සර් දිගටම පාඩම් ටික කරගෙන යමු Thank you sar 🙏
supiriyatama therunaa❤ attatama watinawa..감사함니다👍
Thank You Sir. Digatama me wage karagena yanna shaktiya lebewa.💐
සර් මේ කරන වැඩේ ගොඩක් වටිනවා බුදු සරණයි❤
ගොඩක් පින් සර් අපි වෙනුවෙන් මේ වෙන මහන්සියට.❤
❤ sri 🙏🙏
Sir budusaranai!❤
Godak pin aiya❤❤❤
Thank you ❤🙏
අනිත් අයගෙ තත්වෙ තේරුම් අරන් ක්ලාස් කරන සර් වගේ කෙනෙක්ට කවදාවත් වරදින්න එපා..බුදුසරණයි සර් ආසාවෙන් කරන්නේ සර් කරද්දි තේරෙනවා හොදට
Good❤
Sir digatama kran yan.godak pin
ගොඩක් පින් සර් 🙏
Ane sir 2025 exam එකට කොහොමහරි පාඩම් ටික කවර් කරල දෙන්න ව්‍යාකරණ එක්ක🥺❤
❤❤
ගොඩක් පිං අයියේ ❤
Sir godk pin❤❤
සර්ට පින් සර්
Bs! Sir❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
mihipita dewiyo.. sir godak pin .🤘🤗
Thank you sar🎉❤
Thankyou sir🙏❤️❤️
Ane sir me denuth budu pahana thiyala avith sirwa mathak Kara vitharai .kohomada potha karanne kiyala Kalpana karaddi.nikamata avith 4n aka baladdi sirge video aka dekke❤❤❤godak sathutui sir
🎉❤❤ දවසක අනිවාර්යයෙන්ම කොරියාවට එන්න පුළුවන්.මහන්සිවෙලා පාඩම් කරන්න.❤
감사합니다, 선생님 ❤
සර් අපිට ලොකු හයියක් ❤❤❤
Super sir niyemeta therenawa❤
සර් අලුත් පොත් දේක දිගටම කරන්න සර් ගේන් තමා කොරියන් ඉගේන ගත්තෙ මම 2024 ලිවුවා ලකුණු 95 මේ පාරත් කරනව සර් ගේන් තමා ඉගෙන ගන්නේ පන්ති යන්න තරන් සල්ලී නැ මට මේ පාරනන් කොහොම හරි ගොඩ දාගන්නවා ❤❤
💜
Thanks sir
hamoma like ekak danna sir ta
❤🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Pin godak
okkoma karla denna ikmanta sir❤
සර් දිගටම කරමූ. අපි බලන් ඉන්නවා සර් පාඩම් ටික අපිට කරලා දෙනකම් 😥
Video ekak danakan bln hitiye sir❤
❤❤❤❤❤
🙏❤🇰🇷
Sir kiyl dena padam hodata therenawa sir❤
❤🙏
🖤🙏
🥰🥰🥰
🙏🙏🙏
කමසහම්නිදා සර් 🙏
🥺♥️
ane sonsennim puluwannam hama padamakama aniwaren padam karanna awashya wachana tika dennako 🤕
Sir 2025 exam liyna ayata aluth silubus ekenda enne
Sir chombo tika aniwaren karanko❤
Sir chmbo munhaw tikath wenama wenama dannna puluwan nm goda
Sir koreawe wada karanna thana supervisor wge hoda post ekak thiyen kenekt web eke inn ayagen nama kyla thamanta kamathi kenekew thorala gnn puluwand
2 vei padamth dannko aiye ikmnta 🥹
Thankyou sir kiyala deepu hemadetama. Mamath 2025 exam danna inne. Hebei thama cls yanne. Sirge video balala thama thaniyama gemak gahanawa. Sirge clss walata join wenne kohomada.bs sir
සර් මෙකෙ චොම්බො කොටසත් කරන්න පුළුවන් ද 🙏🇰🇷❤️🩹
Poth 2 gatta thenak kiynnko kawuru hri
සර් මම පරන පොත ඉවරයි ඉගෙනගෙන...අලුත් සිලබස් එකෙන් exam කරන්න මට අමරු වෙයිද .
Sir පුළුවන් nam aayeth karannako නොමිලේ
Sir digatama karamu..❤❤❤❤
❤️❤️
අලුතින්ම කොරියන් ඉගෙන ගන්න කෙනෙකුට පරණ පොත් දෙක නොකර අලුත් සිලබස් එක ඉගෙන ගන්න එක අමාරු ද?
Sir mama 2025 exam karanna inne. Ada thama sirge channel eka hambune. Hodata therenawa pehedili kirim. Sir wyakarana ekka aluth potha karanna godak pin 🙏🙏
2024 2nd batch cut off marks 언제 나와요?
Ane 24 liynna enna ayatat alut sylubus eken enwada sir😢
sir clz karanawada
2024 admission අරගෙන විභාගය ලියන්න තියෙන්නේ 2025 මාර්තු. එතකොට පාඩම් කරන්න ඕනේ අලුත් විෂය නිර්දේශයද. නැතිනම් පරණ එකද. 😮
පරන එක.
Sige class ekata join wenne kohomada
සර් මම සර්ගෙ වීඩියෝ මුල ඉදන් බලාගෙන එන්නේ දැන් යන්නේ.ව්‍යාකරණ ටික ඉට පස්සේ පරන පාඩම් 60 තියෙන්න සර් කරපුව මට බලන්න මම ඒ පිලිවලටම එන්නද සර් කරගෙන ඒව කරල ඉවර වෙල අලුත්.සිලබස් එක කරන්න ගන්නද සර් ❤
සර් අනේ චොම්බෝ කොටසත් කොහොම හරි කරලා දෙන්න..පින් සිද්ධ වෙනවා
Clz ekata sambanda wanne කොහොමද sir
සර් අලුත් book එකේ සිංහල translate එකත් ඇවිල්ලද තියෙන්නෙ
4,144 BALALA THIYENAWA..KARANA DETA SADARANAYAK WENNA LIKE EKK DALA YANDALA ..SIRTA
සිංහල translat පොත් දෙක ගත්තොත් ද වඩාත් හොද නැත්තං english translat එක ගත්තොත් ද වඩාත් හොද ??? reply please 🙏❤️
English hodai.. sinhala akata wada.. mokada sinhalen tbunama ape as yanne sinhala wachanetani..
සර් අලුතින් ඉගෙන ගන්න හිතන කෙනෙක්ට පරණ පොත් බලන්නෙම නැතිව අලුත් පොත් වලින් බැලුවොත් ඇතිද? මම සර්ගෙ පරණ වීඩියෝ බලන්න පටන් ගත්තා සතියක වගේ ඉදන්.තාම පාස්පොර්ට් හදලත් නෑ.ඇඩ්මිශන් කොයි කාලෙ වගේ දේවිද? දැන් පටන් අරන් බැරි වෙයිද ජොබ් එකක් කරනවා.දවසට පැය 7,8ක් වගේම කැප කරන්න පුලුවන්
Sir munhw tikk krl dnnko plzz😢😢
සර් ක්ලාස් කරනවා නේද , සර්ගෙ ක්ලාස් වලට දැන් ළමයි ගන්නෙ නැද්ද සර්
අලුත් පංතියට ලියාපදිංචි වෙන්න පුළුවන්.
කොහොමද සර් ලියාපදිංචි වෙන්නෙ
කොහොමද සර් ලියාපදිංචි වෙන්නේ
Sir පරන පොතේ පාඩම් 20 ට විතරයි මං කරෙ එකත් සර් ගෙන් බලාගෙන ඉතිම් පරන පොතෙ පාඩම් ඔක්කොම කරන්න ඔනෙද 😢
ඔව් මාත් පාඩම් 30යි කරේ.. ඉතුරු ටිකත් කරන්නද කෝමද කියලා තේරෙන්නේ නෑ.. සර් reply එකක් දෙන්නකෝ 🙏
Dan 25 exm enne me pothenda
Sar me potah karnnko
සර් පරන පොත් දෙක කරන ගමන් මේක කරාට කමක් නැද්ද..එතකොට 2025ට මේ අලුත් පොත් දෙකෙන්ද ප්‍රශ්න හැදෙන්නේ🥺
🫶❤️
Thank you sir
Thanks sir❤
❤❤❤❤❤❤
කොහොම හරි ආයෙත් සර්ගෙ නිවාඩු දවස නින්ද මේ හැමදේම අපි වෙනුවෙන් කැප කරන්න සිදුවුණු එක නේද සර්.ඇත්තටම ලොකු පිනක් සර් මේක.මම දන්නවා මේ පොතත් මුලින්ම ගොඩ දාල දෙන්නෙ සර් තමයි සර්.🙏🙏🙏🙏
👍👍👍👍👍🫂
සර් කියලා දෙන ඒවා හොදට තේරෙනෝ සර්ට ගොඩක් පින් සර්ගේ වටිනා කාලය අපි වෙනුවෙන් යොදවනවට❤❤🥰
සර් පාඩම් ඔක්කොම කියලා දෙන්න සර්....මුකුත් බලපොරොත්තු නොවී අපි වෙනුවෙන් කරන කැපකිරීමට සර්ට කවදාහරි හරියන්න ඕන..ජය වේවා සර්❤
සර් ගොඩක් පින් මේ කරන දේට...මේ විදියට දිගටම කරන්න ශක්තිය ලැබෙන්න ඕනි සර්...🙏❤️💐🇰🇷
අනිත් ගුරුවරුත් එක්ක බලද්දි ඔයා වෙනස්ම ගුරුවරයෙක්...❤ සර්ට ජය වේවා...🎄🇰🇷
Sir aththatama godak ස්තුතිය ...api wenuwem mahansi wela kapa kirim krnwt....😘❤❤...parissmin wada tika kragnna sir❄️❄️
සර්ගෙ, මහන්සිය නොතකා මේ කරන කැප කිරීමට ගොඩාක් ස්තූති...❤️❤️❤️🥰🙏
❤
ගොඩක් පිං සර්ට
මං සර්ගෙ වීඩියෝ බලන්න ගත්තේ මේ මාසයේ ඉදම් මට ඒ ටික කාලෙට සර්ගෙ වීඩියෝ මාරම විදියට සෙට් උනා ❤️❤️ සර්ට අනේක වාර පින් සර් වැඩි වැඩියෙන් ලැබැන්න ඕනේ සර්ට❤️🌼🙌
Budusaranai sir❤
❤❤❤thanksss ayye supiriii
Digatama karagen ynna sir, good luck ❤
බොහොම ස්තූතියි 🙏🙏🙏....
ගොඩක් පින් සර්...ඔක්කොම පාඩම් ටික ඉක්මනින්ම කරල දෙන්න අනේ..❤❤
Thank You
감사합니다 ❤🇰🇷
බුදුසරණයි වටිනා වෙලාව වෙන් කලාට ස්තුතියි 🌹
සර් දිගටම පාඩම් ටික කරගෙන යමු Thank you sar 🙏
supiriyatama therunaa❤ attatama watinawa..
감사함니다👍
Thank You Sir. Digatama me wage karagena yanna shaktiya lebewa.💐
සර් මේ කරන වැඩේ ගොඩක් වටිනවා බුදු සරණයි❤
ගොඩක් පින් සර් අපි වෙනුවෙන් මේ වෙන මහන්සියට.❤
❤ sri 🙏🙏
Sir budusaranai!❤
Godak pin aiya❤❤❤
Thank you ❤🙏
අනිත් අයගෙ තත්වෙ තේරුම් අරන් ක්ලාස් කරන සර් වගේ කෙනෙක්ට කවදාවත් වරදින්න එපා..බුදුසරණයි සර් ආසාවෙන් කරන්නේ සර් කරද්දි තේරෙනවා හොදට
Good❤
Sir digatama kran yan.godak pin
ගොඩක් පින් සර් 🙏
Ane sir 2025 exam එකට කොහොමහරි පාඩම් ටික කවර් කරල දෙන්න ව්‍යාකරණ එක්ක🥺❤
❤❤
ගොඩක් පිං අයියේ ❤
Sir godk pin❤❤
සර්ට පින් සර්
Bs! Sir❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
mihipita dewiyo.. sir godak pin .🤘🤗
Thank you sar🎉❤
Thankyou sir🙏❤️❤️
Ane sir me denuth budu pahana thiyala avith sirwa mathak Kara vitharai .kohomada potha karanne kiyala Kalpana karaddi.nikamata avith 4n aka baladdi sirge video aka dekke❤❤❤godak sathutui sir
🎉❤❤ දවසක අනිවාර්යයෙන්ම කොරියාවට එන්න පුළුවන්.මහන්සිවෙලා පාඩම් කරන්න.❤
감사합니다, 선생님 ❤
සර් අපිට ලොකු හයියක් ❤❤❤
Super sir niyemeta therenawa❤
සර් අලුත් පොත් දේක දිගටම කරන්න සර් ගේන් තමා කොරියන් ඉගේන ගත්තෙ මම 2024 ලිවුවා ලකුණු 95 මේ පාරත් කරනව සර් ගේන් තමා ඉගෙන ගන්නේ පන්ති යන්න තරන් සල්ලී නැ මට මේ පාරනන් කොහොම හරි ගොඩ දාගන්නවා ❤❤
💜
Thanks sir
hamoma like ekak danna sir ta
❤🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Pin godak