අල දෝසි හරි පදමට පැය බාගෙන් හදාගන්න පුලුවන් වෙනස්ම විදිහක්😜මේක නම් මාරයි...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 23

  • @jayamahabandara7672
    @jayamahabandara7672 12 วันที่ผ่านมา

    රස ඇති බදලා බලන්න මි ස්තුතියි 🎉🎉🎉

  • @kasunsanda6700
    @kasunsanda6700 13 วันที่ผ่านมา +1

    මම ආසම කෑමක් 😊😊😊

  • @AnushaFernando-z7i
    @AnushaFernando-z7i 13 วันที่ผ่านมา +1

    කියන්න වචන නෑ. ඒ තරම්ම සුපිරියි ඔයාගේ රෙසිපි මිස්. ලේසියි පහසුයි වියදම් අඩුයි❤❤❤

  • @Mnp0
    @Mnp0 13 วันที่ผ่านมา

    👍

  • @UshaniChathurika-w7z
    @UshaniChathurika-w7z 13 วันที่ผ่านมา +1

    Thank you

  • @nayananandani5353
    @nayananandani5353 13 วันที่ผ่านมา +1

    Thank you 💕🌹

  • @omayaguruge1678
    @omayaguruge1678 13 วันที่ผ่านมา

    Beef curry ekak hadannako

  • @nuwanbandara6620
    @nuwanbandara6620 13 วันที่ผ่านมา +4

    අනේ මන් ඔයගේ විඩියෝ බලලා කෑම ගොඩක් හදලා තියෙනවා..එව ඔය කියන විදියටම හරිම රහට එනවා..මං ඔයාගේ මස් කරි තුනපහ රෙසිපිය බලලා එකට මැසෙජ් එකක් දැම්මා.එකට රිප්ලයි එකක් දෙන්න කෝ ප්ලිස් 🙏🙏

  • @chandanistephen9632
    @chandanistephen9632 13 วันที่ผ่านมา

    ෂා හොද රස කැමක් . මෙකට දුබුරැ සීනි දාන්න පුළුවන්ද ? පිටිකිරි නැතිව එළකිරි එකතුකර ගන්න පුළුවන්ද ?
    ස්කුතියි විඩියෝවට💗

    • @Deliciously_COOK
      @Deliciously_COOK  13 วันที่ผ่านมา +1

      දුඹුරු සීනි ගන්න පුළුවන්.එලකිරි ගත්තම හදාගන්න වෙලාව යනවා ❤️

    • @chandanistephen9632
      @chandanistephen9632 12 วันที่ผ่านมา

      @ thank you ☺️

  • @kasunsanda6700
    @kasunsanda6700 12 วันที่ผ่านมา

    අක්කේ මේවා දවස් කීයක් තියා ගන්න පුලුවන්ද ?කඩේකට දාන්න හොඳයි ද?

    • @Deliciously_COOK
      @Deliciously_COOK  9 วันที่ผ่านมา

      Kadeta danna puluwan ❤️❤️