ආදරෙයි මං මැණික🥹|ආදරණීය කෙටි කතාවකි|keti katha|nawa katha|Sinhala novels|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 1.9K

  • @onlinelibrary-ketikatha
    @onlinelibrary-ketikatha  ปีที่แล้ว +84

    අනේ කතාව බලලා අහක බලන් යන්න එප‍‍ා.channel එකත් subscribe කරගෙනම යන්න 🥺🥺❤

    • @SaniSanju-k7c
      @SaniSanju-k7c ปีที่แล้ว +6

      ❤❤😢😢😢😢සැබෑ ආදරේ ඇත්තටම මරණය
      පාවා එක්ක කරනවා ඇත්තටම

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว +2

      ❤❤❤❤❤❤❤❤❤wow.super good luck ❤❤❤kevin

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Sorry ..😊

    • @anushapriyangani8713
      @anushapriyangani8713 11 หลายเดือนก่อน

    • @anushapriyangani8713
      @anushapriyangani8713 11 หลายเดือนก่อน

  • @shanika4251
    @shanika4251 ปีที่แล้ว +118

    ඇත්තටම ඇඩුනා මට. දැනුත් හොටු පෙරාන අඩන ගමන්😢😭 කතාව ගොඩාක් ලස්සනයි❤ හදවතේ පතුලටම දැනෙනවා😢😘❤️

    • @tharuwathsala1000
      @tharuwathsala1000 ปีที่แล้ว +2

      මේ මමත් 😭😭😭😭අනේ හීනෙකින්වත් කාටවත් එහෙම දෙයක් වෙන්න එපා 😭😭😭😭💔

    • @aselasadaruwan7921
      @aselasadaruwan7921 11 หลายเดือนก่อน +2

      Good

    • @ManoriPriyanga-vs2ok
      @ManoriPriyanga-vs2ok 5 หลายเดือนก่อน +1

      😢

  • @dinushaLakmali-x4f
    @dinushaLakmali-x4f ปีที่แล้ว +67

    හිතට වැදුණු එකම කතාව 👍🥺🥺

  • @madubashinijayarathna9374
    @madubashinijayarathna9374 ปีที่แล้ว +140

    ඇත්තටම මේක කතාවක් ම විතරක් වුණු එක හොඳයි මෙහෙම ආදරේ කරන දෙන්නෙක්ට කවදාවත් මෙහෙම දෙයක් නම් වෙන්න එපා ...කියාගන්න බැරි දුකක් කතාව කියවලා ඉවර වෙනකොට දැනුනා

    • @dilushatharangaranathunga9319
      @dilushatharangaranathunga9319 ปีที่แล้ว +1

      ❤ සැබෑ ජීවිතෙත් මේ වගේ ආදරේ කරන අය ඉන්නවනම්

    • @SdSd-i9r
      @SdSd-i9r ปีที่แล้ว

      හරි දුක හිතෙන කතාවක්

    • @K.m.Bandara-ye3fg
      @K.m.Bandara-ye3fg 11 หลายเดือนก่อน +1

      Eka dara ganna amarui mehema aya me loke innawanam kawadawath ehema wenna epa eyalata

    • @yomalDewanga-xw6zr
      @yomalDewanga-xw6zr 11 หลายเดือนก่อน

      Godakma dukai❤😭😭😭😭😭❤️💕

    • @SampathMadushanka-r2i
      @SampathMadushanka-r2i 11 หลายเดือนก่อน

      And gdkma lassana adaraniya kathawak.gdk dukai❤❤❤❤❤

  • @MalkanthiKanthi-q4o
    @MalkanthiKanthi-q4o 11 หลายเดือนก่อน +44

    මේ කතාව හොදටම දැනුනා ඇත්තටම ආදරේකරන කාටත් මේ වගේ දෙයක්නම් වෙන්න එපා ❤❤❤

  • @ShanikaNilmini-s8i
    @ShanikaNilmini-s8i 11 หลายเดือนก่อน +15

    ❤ හිතට වැදුණු එකම කතාව ❤අනෙ කිසිම ආදර කතාවකට ඔහොම වෙන්න එපා ❤

  • @sandunihasara5169
    @sandunihasara5169 11 หลายเดือนก่อน +15

    අනේ දෙයියනේ 🥺🥹😭 මෙක බලලා ඇඩෙනවා 😭 ඇත්තටම හිතට වැදුන කතාවක් 😭🥹❤

    • @onlinelibrary-ketikatha
      @onlinelibrary-ketikatha  10 หลายเดือนก่อน +1

      🙏❤️🥺

    • @SumuduKumari-qx2zt
      @SumuduKumari-qx2zt 5 หลายเดือนก่อน +1

      කතාවටත් වඩා දුක හිතැනේ කතාව කියපු විදිහටයි ❤❤❤❤

  • @PawaniMalsha-u9n
    @PawaniMalsha-u9n ปีที่แล้ว +45

    මේ කතාවනම් හොදටම දැනුනා🥺😔 මගේ ඇස් වලින් වැටුණු කදුලු නවත්ත ගන්නත් බැරි උනා ඇත්තටම මේ කතාව බලලා අහලා ඇඩුන්නැත්තම් ඒ හිත ගල් හිතක්ම තමා අනේ අපිටත් මෙහෙම දෙයක් උනොත් දරා ගන්නම බැරි වෙයි අනේ කවදාවත්ම කිසි කෙනෙක්ට මේ වගේ දෙයක් නම් වෙන්න එපා🙏

    • @SameeraCom-gu5zq
      @SameeraCom-gu5zq 6 หลายเดือนก่อน

      ඒ කියන්නෙ මගෙ හිත ගල් හිතක්ද.. මම කලින් යාලු වෙලා හිටපු කොල්ලත් හැම තිස්සේම කියලා තියනවා ඔයා නම් මාමර කෙල්ලෙක්. වෙන කෙල්ලෙක් වගේ නම් රණ්ඩු වෙන ඒවට අඬනවා. ඒ වුණත් උඹ අඬනවා මම දැකලා නෑ අඬනවා කියලා අහලත් නෑ කියලා. දවසක් මට කතාවක් කියලා තිබ්බා එක්කෙනෙක්. මං ඒක එයාට කිව්වා. එයාට මාරම අවුල් කිව්වා. ඔයාට තියෙන්නෙ නම් ගල් හිතක්. කොල්ලෙකුටවත් එහෙම හිතක් නෑ. අනික ඔයා දෙයත් කිව්වොත් කිව්වම තමා ඒක කාටවත් වෙනස් කරන්න බෑ කියලා. මේ හිතට මාරම විදියට හිතට තදටම දැනුනා. ඒත් ඇඩුනෙ නෑ. ඒ වගේ ඇඩෙන්නෙ නැති තැනදි මම හිතලම බලෙන් වගේ ඇස් දෙකට කදුළු ගන්නවා. වෙන කරන්න දෙයක් නෑනෙ සුදා. ඇරෙන්නෙ නැත්තන් හිතලම හරි කදුළු ගන්න එපැයි අප්පා ඒ වගේ තැන් වලදි. කතාවනම් මාරම මාරයි. සුපිරි. පට්ටම පට්ට❤❤❤❤❤❤😍😍😍😍😍😍❤❤❤❤

  • @ThiliniUpeshka
    @ThiliniUpeshka 11 หลายเดือนก่อน +17

    ආදරෙයිහරි සුන්දරයි ආදරණිය මිනිස්සු ඉන්න තැන ලස්සනයි කතාව ❤❤

  • @isuruhandapangoda8390
    @isuruhandapangoda8390 ปีที่แล้ว +36

    බුදු අම්මො ඔහොම අඩවන්න එපා දෙයියනේ 😢😢 පපුව පැලෙන්න තරම් හිතට වැදුනා එක 😢🥺🥺❤️💔

  • @DeshaniNethmini-ki1dj
    @DeshaniNethmini-ki1dj 10 หลายเดือนก่อน +2

    ඇත්තටම ආදරණීය කතාවක් කඳුළු වැටුණේ ibetamayi🥹🥹🥹🥹

  • @JiwaniMadumali-w5u
    @JiwaniMadumali-w5u ปีที่แล้ว +56

    මගෙ ඇස්වලට කදුලු එන එක නවත්ත ගන්න බැරි වුණා ලස්සනයි කතාව කවදාවත් කාටවත් මේ වගේ දෙයක් වෙන්න එපා 😢😔😿🙏❤

    • @sithumsathsara-z8s
      @sithumsathsara-z8s 10 หลายเดือนก่อน

      Mmm ehema wenna epa katawathma 🥺🥺🥺

  • @lalaniweerakoon26
    @lalaniweerakoon26 5 หลายเดือนก่อน +3

    ඉතාමත් සාර්ථක හිතට දැනෙන හොද කතාවක්.

  • @vimukthideshan8876
    @vimukthideshan8876 ปีที่แล้ว +63

    මේ ලෝකයේ තියෙන කිසිම ආදරයකට මෙ වගෙ දෙයක් වෙන්න එපා ... 😔

  • @erangaaloka3466
    @erangaaloka3466 10 หลายเดือนก่อน +1

    හරිම දුක්බර ලස්සන කතාවක්

  • @SewmiVihanga-mm3xm
    @SewmiVihanga-mm3xm ปีที่แล้ว +37

    මේ කතාව අහලා ඇඩුනෙ නැත්තම් ඇත්තටම ඒක ගල් හිතක් .මටත් ඇඩුනා ♥️. ගොඩක් ලස්සන කතාවක් .ආත්මයන් හරි ආදරේ නැවත ලන් කරනවා බැදීමක් ලේසියෙන් වෙන් කරන්න බෑ ♥️🥺♥️🥺

    • @VimalaRanjani
      @VimalaRanjani 5 หลายเดือนก่อน

      මතුපිටින් පෙන්වන ආදරයෙන් ඇත්ත ආදරය දකින්න. බෑ. ගෑනු ලමයි රැවටෙනව. වෑඩියි

  • @DhanushkaTharindu-wb8tm
    @DhanushkaTharindu-wb8tm ปีที่แล้ว +11

    ලස්සනදුක හිතන්න කතාවක්‌ ඇත්මයි කිසිම ආදර කතාව කාටවත් මේ වගෙවේන්නන එපා කියලා මම හදවතින් පාර්ථනා කරනවා ❤❤❤❤

  • @arunathushara8395
    @arunathushara8395 ปีที่แล้ว +44

    මගෙ ජීවිතේ අහපු සංවේදි වගේම ආදරනීය කතාවක් 🥺❤️

  • @sarangimadusara5585
    @sarangimadusara5585 11 หลายเดือนก่อน +8

    ආදරේ කියන්නෙම වචනයක් නෙවෙයි කියලා හොදටම දැනෙනවා.. ❤️🥺

  • @DiseniSesadi
    @DiseniSesadi ปีที่แล้ว +25

    මගෙ ඇස් වලට කදුලු එන එක නාවත්තන්න බැරි උණා හරි ලස්සනයි කතාව 😢 අපිටත් ඕම දෙයක් උනොත් මටනම් දාරා ගන්න බැරුව පපුව පැලෙයි දෙයියනේ හතුරෙක්ටවත් මෙහෙම වෙන්න එපා තමන් ආදරය කරන කෙනා කාටවත් අහිමි වෙන්න එපා😢❤

  • @SameeraSameera-gf9qs
    @SameeraSameera-gf9qs ปีที่แล้ว +2

    හිතට දැනුණ ආදරණීය කතාවක් ❤️❤️

  • @poojaneeekanayaka4309
    @poojaneeekanayaka4309 ปีที่แล้ว +41

    අනෙ ඇත්තටම කතාවකට මෙච්චර දෙයක් කරන්න පුලුවන්ද 😊 ඇත්තටම හිතටම දැනුන කතාවක් කවදාවත් කියවල නැති ලස්සනම එකක්🖤

  • @chamikachamikahewabattage
    @chamikachamikahewabattage ปีที่แล้ว +6

    කතාව කියන කෙනාගෙ කටහඩේ තාත්වික බව නිසාමත් ,ඒ වගේම කතාව හිතට දැනුන දේ වචන වලින් කියන්න බෑ 🥺

  • @amitharajapaksha
    @amitharajapaksha ปีที่แล้ว +8

    හරිම ලස්සන කතාවක් ඔබට බුදු සරනයි

  • @HirushiKawindi-t2l
    @HirushiKawindi-t2l 11 หลายเดือนก่อน +3

    මට මේ කතාව බලල ඇඩෙන එක නවත්ත ගන්න බැරි උනා 😭😭😭😭අනේ දෙවියනේ මේ වගේ දෙයක් නම් කාටවත් වෙන්න එපා 😭😭😭😭 ලස්සනයි කතාව ❤❤❤❤😭😭😭😭😭😭😭

  • @asankaprabhath4983
    @asankaprabhath4983 ปีที่แล้ว +27

    හිනා වෙවී ආදරෙන් අහපු කතාව අවසානෙට මෙච්චර දුකක් දීල අඩවලා නතර වෙයි කියලා නම් හිතුවෙ නෑ.ලස්සනයි කතාව ❤❤

  • @lankathilakarathna3783
    @lankathilakarathna3783 11 หลายเดือนก่อน +3

    ඇත්තටම මේ කතාව හොඳටම දැනුනා මගේ ඇස් දෙකෙන් වැටුණු කඳුළු කතාව ඉවර වෙනකම් ඒ විදිහටම වැටුණා ඇත්තටම මේම ආදර කතා තියෙන්නෙ පොත්වල විතරයි හැබැයි ඒක හිතට ගොඩක් වැදුනා ඔයාට තව තවත් ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි තව දෙයක් ඔයාගේ වොයිස් එකත් හරිම ලස්සනයි ❤

    • @union1679
      @union1679 11 หลายเดือนก่อน

      Adaraniya godak duka hithena kathawak. Adaren enna dennekta kawadawath mehema deyak wenna apa.. Oyata thawath meweni katha liyanna heki wewa

  • @nisansalamaduwanthi7388
    @nisansalamaduwanthi7388 ปีที่แล้ว +7

    ලස්සනයි duka hithena kathawak

  • @NadhishaSewwandhiperera-fw5it
    @NadhishaSewwandhiperera-fw5it ปีที่แล้ว +7

    මරු කතාව.❤

  • @isidiamaya6396
    @isidiamaya6396 ปีที่แล้ว +11

    කියාගන්න බැරි දුකක් හිතට ආවා මේ කතාව කියවලා ඉවර උනාම 😢 හරිම සංවේදී කතාවක් 😢❤

  • @indramalani2516
    @indramalani2516 6 หลายเดือนก่อน +1

    ඇත්තටම මේ කතාව ගොඩක් ලස්සනයි ...............ඒ වගෙම ගොඩක් දුකයි .........ඇත්තටම ඇහැට කදුලක් ආවා.........බුදු සරනයි ........❤❤❤❤❤

  • @Hasi55694
    @Hasi55694 ปีที่แล้ว +12

    ලස්සනම ලස්සන සංවේදි හදවතට දැනුන කතාවක්.. ❤ ඇත්තටම ඇස් වලින් කදුලු වැටුනා.. ❤ මේ වගේ තවත් ලස්සන කතාවක් ඕනි

  • @KaviGirl-tm9hw
    @KaviGirl-tm9hw 8 หลายเดือนก่อน +1

    කතාව ගොඩක් ලස්සනයි.හදවතට දැනුන ගොඩක් ඒ වගේම ඇස් දෙකට කදුලුත් ආවා.
    ඔයාලට මේ වගේ ලස්සන කතා තව තවත් ලියන්න ශක්තිය දෛරය ලැබේවා

  • @SigitiMadurangani-hn4tb
    @SigitiMadurangani-hn4tb ปีที่แล้ว +4

    Harima dukai lassani kathawa

  • @Kaushegayanthi
    @Kaushegayanthi 11 หลายเดือนก่อน +2

    හිතට වැදුන සුපිරම කාතාවක් .ඇඩුනත් එක්ක එ කතාවට නම්

  • @Dilrukshidumi
    @Dilrukshidumi ปีที่แล้ว +17

    මේ කතාවට ඇඩුනෙ නැත්නම් තමයි පුදුම මැනික හරිම ලස්සනයි ඉක්මනින් තව එකක් ඕනේ දළදා සමිදු පිහිටයි 💓🙏

  • @indrawathiherath
    @indrawathiherath 5 หลายเดือนก่อน +2

    ඇත්තටම ලස්සනයි දුකයි.කතාවේ සිදුවුණා වගේ ආදරයක් අද කොහෙද දරුවො තියෙන්නේ

  • @chandranihewamanna545
    @chandranihewamanna545 ปีที่แล้ว +5

    දුක හිතෙනකතාවක්

  • @DilmiEHV
    @DilmiEHV 11 หลายเดือนก่อน +1

    Aththatama harima duka kathawak me wage deyak kisima kenekta noma wewa😢😢😢😢

  • @user_anuu_girl
    @user_anuu_girl ปีที่แล้ว +12

    ඔය වගෙ ආදර කතා අඩුයි හරිම ලස්සනයි ඇඩුනා එකටනම් ඔය වගේ ලස්සන කතා ලියන්න පුලුවන් වේවා කියලා ප්‍රාර්තනා කරනව😢❤

  • @DilkiPerera-h9f
    @DilkiPerera-h9f ปีที่แล้ว +1

    Aththatama godak hithata danena adaraneeya kathawak ❤😢

  • @Rames139
    @Rames139 ปีที่แล้ว +5

    මේ කතාව හරිම සන්වේදි ඇත්තටම ගොඩක් දුක හිතෙනවා කවදාවත් මේ වගේ කිසිම කෙනෙකුගේ ආදරයකට❤❤❤ වෙන්න එපා ❤ඒ වගේම මේ කතාව කියන ඔයත් හිතට දැනෙන්නම කිව්වා 🙏🙏👈

  • @GaminiGamini-l3k
    @GaminiGamini-l3k 11 หลายเดือนก่อน +2

    Harime lassene adereniye Duke hithene kathawak❤

  • @NuwwaankumarNuwan
    @NuwwaankumarNuwan ปีที่แล้ว +3

    Voice ekai music ekai dekama ekata unama mara widiyeta hitata danenawa hina wewi baluwa antimata adala adala kadulu iwara wennama adala thama kathawa iwara une
    Ane harimq lassanai❤❤❤❤😢😢😢

  • @vishakachampika9961
    @vishakachampika9961 ปีที่แล้ว +1

    Ane me wage deyak katawath wenna epa 😣 ඇත්තටම me kathawa හරිම සංවේදී මේකට ඇත්තටම adenawa😣😣

  • @ChandimaPerera-s6p
    @ChandimaPerera-s6p ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි.ඒ වගෙම දුකයි.කවදාවත් අදරේ කරන අය වෙන් වෙන්න එපා.හැමොටම එක් වෙන්න ලැබේවා🙏😔❤

  • @indikasamarakon2646
    @indikasamarakon2646 ปีที่แล้ว +4

    කතාව හරිම ලස්සනයි හරිම දුක හිතෙන ආදරනීය කතාවක්

  • @piuyumisanjeewani6489
    @piuyumisanjeewani6489 7 หลายเดือนก่อน +1

    ඇත්තටම yt එකේ කියවපු කතාවලින් ලස්සනම කතාව 🥺👍

  • @NisansalaSandamali-pb4oo
    @NisansalaSandamali-pb4oo ปีที่แล้ว +13

    ආදරය කියන්නේ හරිම අමුතු අද්දැකීමෙන් ඒක මෙහෙමයි කියලා කියන්න බෑ ඒ තරම් රසවත් ,ඇඹුල් ,තිත්තයි.ඒ වගේම තමයි ඒ ආදරේ නැති උනම දැනෙන වේදනාව බෙදා ගන්න කාත් එක්කවත් බෑ මැරෙන එක ඊට වඩා හොදයි 😢😢😢😢

    • @SlMobile-ws5cd
      @SlMobile-ws5cd ปีที่แล้ว

      හදවතට දැනුන ආදරේ නැති උනාම ජීවත්වෙලා වැඩක් නෑ.. ඊට හොදයි මැරෙන ඒක

  • @DilhaniSamankumari-t2z
    @DilhaniSamankumari-t2z 11 หลายเดือนก่อน +2

    ඇත්තටම හරිම duka කතාවක් ,මෙවගෙ දෙයක් කිසිම කෙනෙක්ට නොම වෙවා,

  • @ViyangaKumuduni
    @ViyangaKumuduni ปีที่แล้ว +7

    කතාව මාරම ලස්සනයි බලනකොට කදුලුත් අවා අනේ එම වෙන්න එපා කිසිම කෙනෙක්ට හැමෝටම සතුටින් ඉන්න ලැබෙන්න ඔනි

  • @sathsarani2629
    @sathsarani2629 8 หลายเดือนก่อน +1

    ඇත්තටම මෙහෙමත් අදරයක්..ඇත්තටම කතාව ලස්සනයි

  • @swarnakanthi9568
    @swarnakanthi9568 ปีที่แล้ว +5

    ලස්සනයි කතාව ආදරෙ කරන දෙන්නෙකුට දුකක් නම් විදින්න ලැඩෙන්න එපා කවදාවත්

  • @Vimi-isu
    @Vimi-isu 7 หลายเดือนก่อน

    මං මේ වෙනකම් කියවලා තියෙන කතා වලින් හොදම කතාව❤ ජීවිතේ ප්‍රාර්ථනා කරන්නේ කවදාවත් මෙච්චර ආදරේ කරන දෙන්නෙක්ට වෙන් වෙන්න ලැබෙන්න එපා කියලා 😢🥺
    මේ වගේම තවත් කතා ලියන්න...
    බුදු සරණයි ❤️☺️

  • @amadisathsarani1467
    @amadisathsarani1467 ปีที่แล้ว +5

    ඇත්තටම මාරම ලස්සන කතාවක් ❤අපෙ ඇත්ත ජිවිතය තුලත් මේ වගේම දෙවල් වෙනව නේද කියලා මතක් වෙද්දිත් හුස්ම ටිකත් නතර වෙනවා වගේ 😢🥺

  • @dhstfamily7219
    @dhstfamily7219 11 หลายเดือนก่อน +2

    Godak ලස්සනයි කතාව ,godak දුකයි 😢😢❤❤❤,budusarani

  • @AbCd-sn7eu
    @AbCd-sn7eu ปีที่แล้ว +20

    ගොඩාක් දුක හිතුණා මැරුණම එහෙම යන්න පුලුවන් නම් තමන්ගේ ආදරය ලගට ඒකත් කොතරම් දෙයක්ද....ආදරෙයි ඒ කතාවට කවදාවත් අමතක වෙන්නෑ...😢😢😢

  • @Pathminiranukaperara
    @Pathminiranukaperara 6 หลายเดือนก่อน +1

    ඇත්ටම හරිම දුකයි. කතාව ගොඩක් ලස්සනයි. ඒ දෙන්නා. සන්සාරේ. පුරාම පතාගෙන ඇවිත් මේ ආත්මෙදිත්. හමුවෙලා. දෙන්නම. එකට නැතත් අවසන්. ගමනින් ආයිත් මුන ගැහුනා. අවන්ක ආදර🎉🎉🎉🎉🎉🎉යෙ හැටි එහෙමයි අපි වෙනුවෙනි. කතාව ලියපු ඔයාට ස්තූතියි

  • @kaushi.
    @kaushi. ปีที่แล้ว +5

    මේ කතාව හදවතටම වැදුන . 🥺 ඒවගෙ දෙයක් කිසිම කෙනෙකුට වෙන්න එපා . කියල මම ප්‍රාර්ථනා කරනව 😭 ❤

  • @IsankaDilruk
    @IsankaDilruk ปีที่แล้ว +2

    Kiyala wedak nee ❤❤❤

  • @NethuSewwandi-i1h
    @NethuSewwandi-i1h ปีที่แล้ว +5

    මේ කතාවට ඇත්තටම ඇඩුනා😭😭 මේක හොදටම දැනුනා... තවත් මේවගේ ඒවා කරන්න.... හැබැයි මෙහෙම දෙයක් කාටවත් වෙන්න එපා....

  • @AnomaChandani-v1h
    @AnomaChandani-v1h 8 หลายเดือนก่อน +1

    අනේ ඇත්තමයි තාමත් මං අඩන ගමන්.ඒකනම් දරාගන්න බැරි දුක පිරුන කතාවක්.පියවි ලෝකයේ කාටවත්ම මේවගේ දෙයක් වෙන්නනම් එපා.අපිව අඩවපු ඔයා සාර්ථකයි.සුභ පැතුම් .ඔයාට.

  • @Sandya-x8v
    @Sandya-x8v ปีที่แล้ว +5

    ලස්සනම ලස්සනයි කතාව .....හැමදාම මේ වගේ කතා ලියන්න ශක්තිය ලැබේවා !...ගොඩාක් ස්තූති හඩ සහිත කතාවක් දැම්මට ❤

  • @Relax_sr_studio
    @Relax_sr_studio 7 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සන ඒ වගේම සංවේදි ම කතාවක් 🥺❤️ කවදාවත් ආදරේ කරන දෙන්නෙක් මෙහෙම වෙන් වෙන්න නම් එපා 😢

  • @KaushalyaRathnasiri-t2r
    @KaushalyaRathnasiri-t2r ปีที่แล้ว +22

    කතාවෙ අවසානේ ඇහුවේ අඩ අඩ 😥😭😭😭

  • @atheeshaekanayaka
    @atheeshaekanayaka 6 หลายเดือนก่อน +1

    හිතට වැදුන ලස්සනම කතාවක් ❤😢

  • @kasunisampathi919
    @kasunisampathi919 ปีที่แล้ว +6

    හරිම සාර්ථකයි 👍❤️මෙ කතාව කියවද්දි ඇත්තටම ඇඩෙනවා😭😭හිතට ගොඩාක් වදිනවා😔🥺

  • @JagathBandara-oi3vy
    @JagathBandara-oi3vy ปีที่แล้ว +2

    හිතට දැනෙන වේදනාව කියන්ඩ බෑ.😢ඔයා ගොඩක් සාර්ථකයි.oll the best

  • @Dinithi-e9k
    @Dinithi-e9k ปีที่แล้ว +4

    ඇත්ත ඒ කතාව හිතට දැනුනා 😔

  • @KavindyaWijesinghe-b9m
    @KavindyaWijesinghe-b9m 2 หลายเดือนก่อน +1

    මට හිතා ගන්නත් බෑ ඔය වගෙ දෙයක් මට උනානම් මොකද කරන්නේ කියල. කතාව මාරම ලස්සනයි 💖💖

  • @tharushirukshani3053
    @tharushirukshani3053 ปีที่แล้ว +11

    කියන්න වචන එන්නෙ නැහැ. ඒත් දැන් ලොකු බයක් දැනෙනවා. සමහර වෙලාවට විහිලුවට කරගන්න රන්ඩුසරුවල් ආයෙ කවදාවත් තමන්ගෙ partner එක්ක කරන්න වෙන්නෙ නෑ කියලා දැනුනා. තමන්ට ලැබිලා තියෙන්නෙ හොදම කෙනා නම් කවදාවත් එයාව miss කරගන්න හොද නෑ. මොකද ඒ වේදනාව මුලු ජීවිත කාලෙටම අපිට විදවීමක් විදිහට ඇස් ඉස්සරහට ඒවි. මට නම් මගේ කෙනා ගැන ලොකු බයක් දැනුනා. වැඩට ගිහින් එනකන් කොච්චර බලන් ඉන්නවද...😢 ඉතින් හිත ගොඩක් කැලඹුනා. හිත ඇතුලෙ ලොකු දුකක් තියෙනවා. එයාව තත්පරෙකට වත් නැති කරගන්න ආස නැති නිසා මම.....😔😭

    • @tharushirukshani3053
      @tharushirukshani3053 ปีที่แล้ว +3

      කතාව ගොඩක් ලස්සනට ඔයා කිව්වා. ඔයාගෙ voice එක නිසාමදෝ මන්දා ඇස් වලට කදුලුත් ආවා.. ඒ අස්සෙ හිතට ලොකුවටම දැනුනා...😢 ඔයාට මේ වගේ ලස්සන කතා දාන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කියෝ....❤😊

    • @onlinelibrary-ketikatha
      @onlinelibrary-ketikatha  ปีที่แล้ว

      ❤️❤️❤️🙏🥺

    • @tharushirukshani3053
      @tharushirukshani3053 ปีที่แล้ว +2

      කිසිම කෙනෙක්ට තමගෙ partner ව නැති වෙන්න එපා. පුළුවන් තරම් සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ආදරේ කරන හෑමෝටම... මේක මගේ පුංචි ප්‍රාර්ථනාවක්..🙏 කවදාවත් තමන්ගේ කෙනාගෙ හිත රිද්දන්න එපා. ඔයා විහිලුවට කියන පුංච් වචනෙත් එයා මහ ලොකුවට හිතලා හිත රිද්දගනී... ඔයාලා හමුවෙන දවසට එයාට තුරුල් වෙලා ඉන්න. 🤗 මොකද ගොඩාක් දුර ඉදන් ආදරේ කරන අය ලොකු වේදනවක් හිතේ දරාගෙන ඉන්නවා. ඒ වේදනාව මමත් විදිනවා. ඉන්න ලැබෙන හැම තත්පරයක් එයා එක්ක සතුටින් ඉන්න. හිතට සැනසිමක් දෙන්න. ඒ දේ තමයි බලාපොරොත්තු වෙන්නෙ හැමෝම...😊💕

  • @Rashiibabh-ys9vw
    @Rashiibabh-ys9vw 8 หลายเดือนก่อน +1

    ආදරේ කියන්නේ මොකක්ද මොන වගේ හැගීමක් ද කියලා තේරුම් ගත්තේ මේ කතවෙන් ඇත්තටම ලස්සනයි ❤❤❤

  • @annhirushi8595
    @annhirushi8595 ปีที่แล้ว +5

    ලස්සනආදර කතාවක් ❤🥺

  • @sandayasandaya7445
    @sandayasandaya7445 10 หลายเดือนก่อน

    ලස්සන කතාවක්.හැමොටම ලැබෙන්න ඕන මේ වගේ ආදරයක්.

  • @Sadu0309
    @Sadu0309 ปีที่แล้ว +7

    🥺අනෙ දෙවියනෙ ගොඩාක් ඇඩුනා මට නම් 😭 මේ ලොඉකෙ කිසිම කෙනෙක්ට තමන්ගෙ ආදරේ අහිමි වෙන්න එපා ඒක දරා ගන්න බැරි දුකක් වේදනාවක්

  • @shalikaliyanaarachchi7927
    @shalikaliyanaarachchi7927 7 หลายเดือนก่อน +1

    හදවත පතුලටම වැදුන😥....හරිම ලස්සනයි . ❤❤❤

  • @NethmiPerera-o4s
    @NethmiPerera-o4s ปีที่แล้ว +5

    වැදුනා හිතට මාර විදිහට 😢❤

  • @SumuduKumari-qx2zt
    @SumuduKumari-qx2zt 5 หลายเดือนก่อน +2

    අනේ හරිම ලස්සන කතාවක් නොදැනීම 😢😢😢😢😢😢😢😢😢

  • @faizamohammed5989
    @faizamohammed5989 ปีที่แล้ว +4

    Very nice Because with Voice I Enjoy Thanks very Sad 😭 Ending

  • @ereshakotte2666
    @ereshakotte2666 ปีที่แล้ว +1

    harima lassanai kathava habai awasana tika godak dukai.

  • @mihidulasewmini44
    @mihidulasewmini44 11 หลายเดือนก่อน +4

    අදරේන් ඉන්න කාටවත්ම මෙහෙම දෙයක්නම් වෙන්න එපා දෙවියෙනෙ🙏.පපුව පලාගෙන යනවා වගෙ දැනුනෙ 💔🥺

  • @KwtSrik
    @KwtSrik 3 หลายเดือนก่อน +1

    Goodak lassanai aewagema dukaiy antima tika balana kotanam aeduna 😢 😢❤❤

  • @PrasadiPiyumikA
    @PrasadiPiyumikA ปีที่แล้ว +6

    ඇස් වලට කදුලු එන එක නවත්තගන්න බැරි උනා 🥺. අනේ මේ වගෙ දෙයක් කිසිම කෙනෙකුට වෙන්න එපා😢

  • @Chonalilakshika2008
    @Chonalilakshika2008 11 หลายเดือนก่อน +2

    Ane kiyanna vachana na lassanai ❤🥺

  • @krishanimalsha4184
    @krishanimalsha4184 11 หลายเดือนก่อน +5

    හිතට වැදුණු එකම කාතාවක්❤😢

  • @SubasinghaSewwandi
    @SubasinghaSewwandi 8 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි අහන් හිටියේ අමාරුවෙන් ගොඩක් දුක හිතුන ඒත් ලස්සනයි ❤️❤️❤️❤️

  • @sadeesathsara7093
    @sadeesathsara7093 ปีที่แล้ว +15

    මෙච්චර ඇඩෙවුවෙ ඇයි අක්කේ🥺🥺😖
    ජීවත් වෙවී මැරෙන මගෙ කතාවම තිබුනා🥺🥺

  • @UpekshaJk
    @UpekshaJk ปีที่แล้ว +1

    ලස්සනම ලස්සන ආදරනීය කතාවක් ❤❤❤

  • @lakvindu7676
    @lakvindu7676 ปีที่แล้ว +6

    මගේ කෙල්ලගේ කීමට මන් බැලුවත් මන් මුලින් ඒ දේ ගණන් ගත්තේ නැ එත් මගේ හිතට ටිකෙන් ටික මේ කතාව වදින්න ගත්ත අනේ මැණික කොහොමද මන් ඒක වචන වලට හරවල කියන්නේ මට කියන්න වචන නැ 😭මට හැබැයි මෙතන කියන්න ඕනි එයා දකී දවසක කවදාවත් මට මොකක්හරි වුනත් ඔයා කවදාවත් ඒ වෙනුවෙන් තමන්ගේ ජිවිතේන් පලිගන්න එපා මගේ දෝණි chamo 🙏😖

  • @diliniwijewardhana6453
    @diliniwijewardhana6453 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි කතාව ඇත්තටම අඩුනා කතාව අහන් ඉද්දි ලස්සනම ලස්සනයි ❤❤

  • @SandaniSehara
    @SandaniSehara ปีที่แล้ว +5

    මේ වගේ දෙයක් කාටවත් වෙන්නෙපා😢..මේක බලනකොට ඇඩෙනෙක නවත්තන්නත් අමාරුයි

  • @maliAchala
    @maliAchala 7 หลายเดือนก่อน +1

    ඇත්තටම හරිම ලස්සන කතාවක්

  • @vrtech77
    @vrtech77 ปีที่แล้ว +7

    හිරු සදු වෙන්වූ වා වාගේ
    අප දෙදෙනා වෙන් නොවුනාවේ
    නපුරු නොවී වෙනදා වාගේ
    තරහා නොවී ඉමු අපි ආයේ🙂💔...

  • @ErandaSampath-f6b
    @ErandaSampath-f6b ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් සන්වේදී ගොඩක් දුක හිතෙන කතාවක් ඇඩෙනවා .මේ වගේ ආදර කතා ගොඩක් අඩුයි.ලස්සනයි ආදර කතාව ❤❤❤❤❤❤❤❤❤😂

  • @MashaLakmali
    @MashaLakmali ปีที่แล้ว +26

    ආදරේ කරන හැමෝටම ප්‍රාර්ථනා කරනවා මේ වගේ දෙයක්නම් වෙන්න එපා කියලා😌❤

    • @onlinelibrary-ketikatha
      @onlinelibrary-ketikatha  ปีที่แล้ว

      ❤️❤️🙏🥺

    • @chandrakanthi6921
      @chandrakanthi6921 ปีที่แล้ว +1

      අාදරයකරන.අයට.කියනවා
      ෙම.ෙහම..ෙන.ෙවවා.කියලා

  • @ramyamalkanthi8587
    @ramyamalkanthi8587 ปีที่แล้ว +1

    හරිම සන්වේදි කතාවක් හරිම දුකයි

  • @Iresha.
    @Iresha. ปีที่แล้ว +4

    🥺 .. ආත්මයක් ..ආත්මයක් ..❤
    පාසා ...මේ..ලොකේ ..❤
    අවංක ..ආදරෙ .. 💘 💘💘💘💘💘💘💘💘
    ලොව ..සැම
    තැනකම ..
    පැතිරේවා ❤❤❤ 🥺🥺🥺
    අද අමුතුම දෙයක් ..
    පපුවට ..දැනුනා 😢
    🥰💞🤗
    අද ඔයාට සනිප නැද
    වොයිස්එක වෙනස්වෙලා ☝🤔
    🤗

  • @WaruniChanchala
    @WaruniChanchala 6 หลายเดือนก่อน +1

    ඇත්තටම කතාවක් උන එක හොඳයි
    කතාව බලලා ඇඩුවේ මං විතරද අනේ
    මාරම ලස්සන ආදර කතාවක්
    ඔයා දාන හැම කතාවක්ම මම බලනවා
    හැම කතාවක්ම voice කරලා දෙන්න ❤❤❤❤❤

  • @dilkishanika4379
    @dilkishanika4379 ปีที่แล้ว +4

    මටනම් ඇඩුනා 😭😭😭😭 පව් දෙයියනෙ😥