ලස්සනටම යන කොට්ටාව ක්ලීන් කරන ක්ලීන් ශ්‍රී ලංකා වැඩේට ක්‍රීඩා ඇමතිත් එක්වෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 6

  • @Wihagi_Samara
    @Wihagi_Samara 20 ชั่วโมงที่ผ่านมา

    පුනරුදය තුලින් තුලිත සංවර්ධනය ක් කරා යන මේ ගමනේ සමගිය එකමුතුකම පිළිබිඹුකරන මේ Clean Sri Lanka වැඩසටහන ප්‍රධාන යි.
    චිත්‍ර ඇදීමේ ප්‍රදර්ශනය
    පැවැත්වීම වැදගත් ළමා කලාකාමී
    හැකියාවන් වර්ධනය ට....
    මීට පෙර මේ වගේ" Clean Rwanda " project කියලා Rwanda president පටන්ගත්තා..Rwandians aim කළේ සිංගප්පුරුව ..එක් දිනක් තුල මුළු රටම ශුද්ධ කළා..හැම මාසෙම අන්තිම දවස ශුද්ධ කරන්න ඕනි කිවා රජය......දන්නවාද Rwanda වල Kigali අගනගරය තමයි අප්‍රිකානු මහද්වීපෙ ලස්සනම පිරිසිදුම සුන්දරම නගරය...ඒවාගෙම දියුණුවේගෙන එනවා...සංවර්ධන ඉලක්ක කරා ලගා වෙනවා..අපිටත් පුළුවන් අපේ රටේ සංවර්ධන ඉලක්ක කරා ලගා වීමට මේ මගින්..සංචාරක කර්මාන්තයට සහ විදේශ ආයෝජන සදහා රටේ පිරිසිදු කම corruptions අඩුවීම සෘජුවම බලපානවා.💐🇱🇰💐🇱🇰💐🇱🇰🇱🇰
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @chamaripriyangani4177
    @chamaripriyangani4177 20 ชั่วโมงที่ผ่านมา

    Clean srilanka jayawewa

  • @rupikawewage9347
    @rupikawewage9347 6 ชั่วโมงที่ผ่านมา

    Pl import more buses to CTB TO STOP PRIVATE bus mafia

  • @rupikawewage9347
    @rupikawewage9347 6 ชั่วโมงที่ผ่านมา

    Pl plant more trees

  • @thisarutheekshana42
    @thisarutheekshana42 19 ชั่วโมงที่ผ่านมา

    බලන්න බස් කීයක් හෝන් ගැහුවද?ත්‍රීවීල් බයික් එහෙමත්🤮🤮🤮