Sunflower Commando Mela 2008

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 118

  • @sadmusic6807
    @sadmusic6807 8 หลายเดือนก่อน +7

    ඉස්සර sunflower කියන්නේ comando කොල්ලෝ ටිකක් බැස්ස වගේ තමයි මාර ගැම්මක් තිබුනේ අයෙත් ඒ අතීතෙට යන්න පුළුවන් නම් 😔❤️🙏

  • @chandanazoysa1511
    @chandanazoysa1511 ปีที่แล้ว +19

    ඒ කාලේ sunflower show බලන්න එන අය dance . කරනවා හරි අඩුයි .මොකද .?? ගොඩදෙනෙක් එන්නෙ මේයාලා ප්ලේ කරනවා බලන්න. අපිත් එ කාලේ .sunflower show .විතරයි බලන්න යන්නේ .show 150..වෙඩිය live .බලලා එ ඇති ..ඒ music .tons .clear . කනට මී සේ.මිහිරී .2023 අහනව....❤️❤️❤️❤️

  • @sanjusp7481
    @sanjusp7481 4 ปีที่แล้ว +38

    Superb 🌻🌻🌻🌻🌻🌻🌻 SUNFLOWER
    ඩ්‍රම්ස්,පෑඩ්, ලීඩ්,ඕගන්, රිදම්,බේස් , backing, singing , sound balancing සියල්ල සුපිරි... පට්ට....

  • @tharusha561
    @tharusha561 2 ปีที่แล้ว +13

    2022 බලන මම කොච්චර බැලුවත් එපා වෙන්න නෑ ✌️✌️😊

    • @tharusha561
      @tharusha561 หลายเดือนก่อน

      ඔව් ❤❤❤

  • @chanakasenarathna5903
    @chanakasenarathna5903 ปีที่แล้ว +33

    සංෆලවර් මේ සෙට් එකට කියන්න වචන නෑ.කිසිම කෙනෙක් අනෙක් කෙනාව අභිබවා යන්න ගහන් නෑ.ඒ හින්දා පට්ට කොලිටි බැලන්ස් එකක් එන්නේ.විස්ම කර්ම කට්ටියක්.ආදරේ පැලෙන්ඩ සංෆලවර් පරන සෙට් එකට.මැරෙන්න කලින් මේ සෙට් එකේ ශෝ එකක් ආයේ බලන්ඩ ආස මන් විතරද???

    • @lalithsiriwardhana2093
      @lalithsiriwardhana2093 ปีที่แล้ว +2

      මැරෙන්න කලින් එහෙම දිනයක් අපිට ලැබේවි කියලා හිතාගෙන ආසාවෙන් ඉන්නවා.

    • @asirisampath1674
      @asirisampath1674 ปีที่แล้ว

      Math asi 😊😊

    • @gghghjk8319
      @gghghjk8319 ปีที่แล้ว

      මුං සෙට් ඵකට දැං කාලෙ සිංදු වලට බැකින් කරන්න උනොත් රෙවෙනවා

    • @lalithsiriwardhana2093
      @lalithsiriwardhana2093 ปีที่แล้ว

      @@gghghjk8319 මෙයාල බැකින් දුන්න කලාකරුවො එක්ක දැන් ඉන්න එවුන් මොනුන්ද ?

    • @isharakaushani9808
      @isharakaushani9808 ปีที่แล้ว +1

      Dan තියෙන්නෙ සිංදු da huthto

  • @tilankaperera8390
    @tilankaperera8390 4 หลายเดือนก่อน +2

    ❤සන්ෆලවර් ශ්‍රී ලාංකීය වංශ කතාවේ නොමැකෙන සංගීත කණ්ඩායම ආදරෙයි ආදරෙයි 😊

  • @rajithadissanayake7522
    @rajithadissanayake7522 2 ปีที่แล้ว +15

    The best drummer of Sri Lanka 🇱🇰 is Roshan Perera....wow...God of drums...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💯

    • @Samankj
      @Samankj ปีที่แล้ว

      🤮🤮

  • @preethieapasingha452
    @preethieapasingha452 ปีที่แล้ว +10

    Drums and Keyboard...Roshan aiyya & Anton aiyya...beautiful excellent 👌

  • @shasheepriyakalum6816
    @shasheepriyakalum6816 2 ปีที่แล้ว +7

    Sunflower kiuwoth me set 1 mathak wenne.aluth aya dawasin dawasa wenas wenawa wage penawa.adarei sunflower♥️♥️♥️♥️♥️♥️♥️

  • @jayanichamodya2179
    @jayanichamodya2179 3 ปีที่แล้ว +15

    ‌සන්ෆ්ලවර් දිගු කල් රජ වේවා ❤️👍

  • @isharadamith640
    @isharadamith640 ปีที่แล้ว +3

    woooooow sunflower.its number 1 beat band in sri lanaka ever.we proud of you. we love you sunflower.god bless sunflower all members.

  • @tharusha561
    @tharusha561 3 ปีที่แล้ว +19

    කනට මී පැණි වැක්කෙරැව වගේ.....සන්ෆලවර්....

  • @preethieapasingha452
    @preethieapasingha452 4 ปีที่แล้ว +14

    Beautiful...lovely Roshan aiyya ⭐🥁❤❤❤😍🎉👍

  • @accidentext9452
    @accidentext9452 4 ปีที่แล้ว +33

    මේ සෙට් එක එකට හිටිය නම් අද ලංකාවේ Sunflowers ලාට ගහන්න වෙන Band 1ක් නෑ. 🎶🔥

  • @prasadsanjeewalankathilaka2480
    @prasadsanjeewalankathilaka2480 ปีที่แล้ว +9

    සදා නොමියෙන වාදකයෝ ඇන්ටන් රොෂාන්

  • @fernifdo4409
    @fernifdo4409 4 ปีที่แล้ว +56

    මට හිතෙන්නෙ මේක තමයි සන්ෆ්ලවර්ස්ලගේ හොඳම කට්ටිය...රුවන් බණ්ඩාරත් සින්දු කියපු කාලේ...පරණ සන්ෆ්ලවර් සංගීත රසය කියන්නේ මහ පුදුම එකක්.... හරියට නිකන් තෝරල බේරල නියම මාත්‍රාවට කලවං කරලා හදපු බෙහෙතක් වගේ.... රොෂාන්, සුජිත්ගෙ drum pad සුසංයෝගය... octapad ටෝන් එක ටිකක් උස්සලා ඇහෙන්න බැලන්ස් කරලා... වැඩි වැඩ කෑලි නැතිව ලස්සනට ගහන බේස් පාරවල් ටික... නියම ලීඩ් ටෝන්... keyboard tone ටික... රිදම් පංච් එක පවා ඇහෙන්න බැලන්ස් කරලා... නොයෙල් රාජ්, රුවන් බණ්ඩාර, නෙල්සන් වාස්, සුදත් නාවලගේ කටහඬවල් ටික... ලෙල්ලට තිතට instrument ටික බැලන්ස් කරලා... රෑ දහයේ ඉඳන් එලිවෙනකන් සුපිරියට දෙනවා... දැන් ඉන්න උන් කට හපාගෙන සපයන සංගීතය දැක්කම පුකෙන් හිනා යන්නේ

    • @indikakumara6685
      @indikakumara6685 3 ปีที่แล้ว

      Totally agreed

    • @palithapalitha6449
      @palithapalitha6449 3 ปีที่แล้ว

      Ekenma

    • @rajithadissanayake7522
      @rajithadissanayake7522 2 ปีที่แล้ว

      Agreed 💯with u.....

    • @lalithsiriwardhana2093
      @lalithsiriwardhana2093 ปีที่แล้ว

      හොඳම කතාව.

    • @gghghjk8319
      @gghghjk8319 ปีที่แล้ว

      උඹෙ පුකෙත් දත්ද යකෝ හැම දාම මොකෙකුටවත් මේකෙ වැජබෙන්න බැ මේ මියුසික් අද කාලෙට හරි යන් නැ යකෝ

  • @udithamadusara9313
    @udithamadusara9313 8 หลายเดือนก่อน +3

    මේවා දකිද්දි ඇඩෙනවා😢😢😢,දැන් තියෙන ලපයි සිපයි බෑන්ඩ් වලට මේවට කිට්ටු වෙන්න තියා හිතන්නවත් බෑ😢

  • @tharinduabeysekara4224
    @tharinduabeysekara4224 13 วันที่ผ่านมา

    පරණ සන්ෆවලර් කියලා වැඩක් නැ සුපිරි 💚💚 සමහරු කියනවා flash back ලු අංක 1, සන්ෆ්වලර් සංගීත අහලා නැති උන්ට flash back අංක 1 වෙන්න ඇති

  • @chandrikapinnawala3020
    @chandrikapinnawala3020 ปีที่แล้ว +4

    Old sunflowers bast ..........

  • @ramini1624
    @ramini1624 ปีที่แล้ว

    කොච්චර ඇහැව්වා ත් එපා වෙන්නේ නැහැ ඉතිං කවදත් 👍👍no 1 සන්ෆවර් 💎💘

  • @wasanthapathirana3259
    @wasanthapathirana3259 3 ปีที่แล้ว +6

    Hadawathe no1 sunflower. Edath adath hetath

  • @ajithkumara7925
    @ajithkumara7925 ปีที่แล้ว +1

    My favourite drummer ❤ Roshan Perera

  • @LahiruJayaranga-vt1gp
    @LahiruJayaranga-vt1gp ปีที่แล้ว +5

    අයෙ කියන්ඩ දෙකක් නැ 👍 නියමයි

  • @gitamahadura5022
    @gitamahadura5022 4 ปีที่แล้ว +7

    Mama asama singeeta kandayama

  • @hasithadilhan9942
    @hasithadilhan9942 ปีที่แล้ว

    හදවතින් ආදරෙයි sunflower

  • @susanthawikramapala7728
    @susanthawikramapala7728 2 ปีที่แล้ว +5

    💘 පට්ට sanfalwas

  • @ThiliniMuthumali-jl8ft
    @ThiliniMuthumali-jl8ft 3 หลายเดือนก่อน +1

    මේ ඉන්නේ සංෆලවර් හදවතේ බැඩ් එකේ සෙට් එක නීල් අයියා මංජුල නෙල්සන් වාස් සුජිත් මාරපන සුදත් නාවලගේ නොවෙල් රාජ් රුවන් බන්ඩාර අයිවෝනී අයියා මලෝ සුසන්යෝගය ඇන්ටන් පෙරේරා රොෂාන් පෙරේරා දකුණු ආශියාවේ ඉලෙක්ට්‍රොනික් ඩ්‍රරම්ස් රජු මේ අයට කිට්ටුකරන්න කාටවත් බැ හැමදාමත් . අද අයියා මලෝ ඇන්ටන් රොෂාන් vith ඇරෝස්ටා හදලා ඉවරයි එ බැකින් ටෙම්පෝ තනුවට තිතට අං1බෑන්ඩ් එක ඇරෝස්ටා වෙලා ඉවර්‍යි ❤❤❤

  • @chathugamage5080
    @chathugamage5080 ปีที่แล้ว +1

    Me gahana kale youtube facebook ne.tibba nm mewa trending

  • @NishanthaIndrasiri
    @NishanthaIndrasiri 26 วันที่ผ่านมา

    No 1❤❤❤❤ Sanflower 11111

  • @KavinduNimesh-f8c
    @KavinduNimesh-f8c 10 หลายเดือนก่อน

    Ada me set aka ekata hitiyanam😢 2023 neth namba wan sada amaraniyai. Me bakin walata gahanna bekin ne nil aiyata hodatam pissu mona pashna thibbath aedagana giyanam satuta vilaine.😊 kawadawath eyata samakala noheka.😢

  • @sameerakanchana3633
    @sameerakanchana3633 3 ปีที่แล้ว +8

    Sunflower keyanne pissuwak

  • @pathummaduranga8951
    @pathummaduranga8951 2 ปีที่แล้ว +4

    2022/07/24 සුපිරියක් ❤️

  • @SLFirst
    @SLFirst 4 ปีที่แล้ว +8

    නීල්ට කැසිනො ගහන්න සල්ලි ඕන නිසා පැරණි වැඩ්ඩො ටික එලවලා අලුත් උන් ගත්තා.. අපරාදේ මේ සෙට් එක හිටියා නම් තාම සන්ෆ්ලවර් එක

  • @samindajayasena1192
    @samindajayasena1192 2 ปีที่แล้ว +2

    drum nam number 1 😍😍😍😍

  • @සජිත්ප්රේමදාසමැස්

    කොහොමද බැලන්සින් ❤❤

  • @sadmusic6807
    @sadmusic6807 9 หลายเดือนก่อน

    දෙවියන්ගේ ඉල්ලන්නේ එක දෙයයි සල්ලී එපා මට රණවිරුවෝ sunflower මේ legend ල ටික හැමදාම ආරක්ෂා කරලා දෙන්න ආදරෙයි sunflower 🥲❤️❤️❤️😔❤️❤️❤️❤️

  • @udarasampath3956
    @udarasampath3956 3 ปีที่แล้ว +6

    Sebalanani oba maruna nowe..sunflowerslath e wage tama

  • @AmilaNiroshan-g8q
    @AmilaNiroshan-g8q 3 หลายเดือนก่อน

    Adenawa❤❤❤❤❤❤❤ aaith kawadawath bihiwenne nathi pudumakara baking ekak

  • @AmilaNiroshan-g8q
    @AmilaNiroshan-g8q 3 หลายเดือนก่อน

    Ekama supiri katahada some aiya

  • @chamindarambukwella9441
    @chamindarambukwella9441 2 ปีที่แล้ว +3

    Mekanam pissuwak ,sunflowers

  • @akila-s-official
    @akila-s-official 2 หลายเดือนก่อน

    Sinduwak hoyaganna 2024 -July Balana mama

  • @MadushanMuditha
    @MadushanMuditha หลายเดือนก่อน

    ❤❤❤❤❤සන්ෆලවර්

  • @MaduPathum9591
    @MaduPathum9591 2 ปีที่แล้ว +4

    බැකින් සුපිරි ❤️❤️❤️

  • @lionm815
    @lionm815 3 หลายเดือนก่อน

    Noyel ur the sunflawer 💎💎💎💎💎

  • @randikavideo1578
    @randikavideo1578 2 ปีที่แล้ว +3

    Parana sunflower athna asi hamadam

  • @AnuraNishantha-hk2gl
    @AnuraNishantha-hk2gl ปีที่แล้ว

    Sanflawer kiyanne super anka 1e kandàyamak😊😊😊😊😊😊

  • @tharusha561
    @tharusha561 หลายเดือนก่อน

    2024. ❤❤❤❤

  • @gawreefernando6512
    @gawreefernando6512 2 หลายเดือนก่อน

    2024.7.21 සුපිරි

  • @watawalachandarathana5760
    @watawalachandarathana5760 2 ปีที่แล้ว +4

    අදටත් ඒ ආරම්භය මතකයි

  • @vimalananda3421
    @vimalananda3421 3 ปีที่แล้ว +4

    ❤❤❤❤ sunflower all

  • @sameeradarshana4695
    @sameeradarshana4695 3 ปีที่แล้ว +4

    Ruwan noyel..💕

  • @virajkumarage2158
    @virajkumarage2158 ปีที่แล้ว +1

    Ada kale un sible ekatama ekapra gahala weda danava onthram.eka style 1k.wela..eth roshan අවශ්‍ය වෙලාවට vitharak eka karana vaidiya..10.49 hodta penava

  • @videos1841
    @videos1841 2 ปีที่แล้ว +3

    supiri punch

  • @supersongmiusicalyoutubech7191
    @supersongmiusicalyoutubech7191 2 ปีที่แล้ว +1

    Me show eke ithuru kotas Tika dapanko bn

  • @renukaidemgode5584
    @renukaidemgode5584 4 ปีที่แล้ว +7

    Aepe කාලේ iedalama පටන් ගත්ත hodama බෑන්ඩ් aeka

  • @krishanwijayasri9548
    @krishanwijayasri9548 2 ปีที่แล้ว +2

    thawamath hadawathe band ek sunflower tma.

  • @tharakasenkadagala3105
    @tharakasenkadagala3105 4 ปีที่แล้ว +3

    SUNFLOWER Neal Mokata Me SUPIRI Weda Karayo Tika Nethikagaththada Manda.

  • @dinuklakshitha8705
    @dinuklakshitha8705 3 ปีที่แล้ว +4

    Sunflower.......

  • @aselawijethunga3597
    @aselawijethunga3597 2 ปีที่แล้ว +3

    🎵🎵⭐🎵⭐♥️♥️♥️♥️♥️👍

  • @gawesanethsara1484
    @gawesanethsara1484 10 หลายเดือนก่อน

    No 1 පරන සන්ප්ලවර්

  • @ravikoralagamage307
    @ravikoralagamage307 ปีที่แล้ว

    Sound eke inne ranji aiya 👌👍

  • @DumindaAkila
    @DumindaAkila ปีที่แล้ว +1

    2023/9/26 blanava man

  • @dammikaanurudda8170
    @dammikaanurudda8170 2 ปีที่แล้ว +2

    Edath adath tempo tyn ghna drummer Roshan ayya. me tempo walta ghnna kisima drummer knk twama bihiwela ne twa chirath kalayk wejbewa

  • @bhanukajayasinghe8120
    @bhanukajayasinghe8120 3 ปีที่แล้ว +5

    Ado Patta pata pata

  • @nalakamadusanka1326
    @nalakamadusanka1326 3 ปีที่แล้ว +4

    ado patta

  • @ravikoralagamage307
    @ravikoralagamage307 ปีที่แล้ว

    Roshan aiya kiyanne king ❤❤❤

  • @nimeshasewwandi9568
    @nimeshasewwandi9568 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @northwesternprovincial9141
    @northwesternprovincial9141 4 ปีที่แล้ว +5

    නියමයිනේ

  • @tharusha561
    @tharusha561 2 ปีที่แล้ว +1

    මේකේ mp3 නැද්ද

  • @damithmadu1907
    @damithmadu1907 ปีที่แล้ว

    මේ අය එකට හිටියම විතරයි ලස්ස්න සද්දයක් එන්නේ
    වෙන් වෙලා ගිහින් තනියම ගහන ගැහිල්ල හරියන්නෑ
    බේස් එක හැර අනික් ඔක්කොම ලෙසටම තියනවා

  • @samindajayasena1192
    @samindajayasena1192 2 ปีที่แล้ว +2

    Great 😍😍😍😍😍🙏🙏🙏

  • @lassanadewal8918
    @lassanadewal8918 ปีที่แล้ว +1

    රොෂාන් අයියා හීරො

  • @isharakaushani9808
    @isharakaushani9808 ปีที่แล้ว

    ❤❤❤❤

  • @PositiveBoost.7
    @PositiveBoost.7 4 ปีที่แล้ว +3

    Aya kiynna deyk ne

  • @ranjanbandara9104
    @ranjanbandara9104 ปีที่แล้ว +2

    Roshan wedda

  • @lakshitharathnayake6893
    @lakshitharathnayake6893 3 ปีที่แล้ว +3

    👍❤️❤️❤️❤️❤️👍

  • @jaliyagunathilaka7511
    @jaliyagunathilaka7511 6 หลายเดือนก่อน

    මේක 2008 නෙමෙයි 2006 ගහපු ශෝ එක

  • @slweddinghub9883
    @slweddinghub9883 ปีที่แล้ว +1

    Sunflower kiyanne agamak ban agamak man eke bathimathek

  • @ravikoralagamage307
    @ravikoralagamage307 ปีที่แล้ว

    Me gamma danna sf

  • @ranjhabandara8384
    @ranjhabandara8384 ปีที่แล้ว

    Ape ratata menikak antan roshan sujith aiyala den mona pakalada

  • @shaggysharkbro
    @shaggysharkbro 3 ปีที่แล้ว +1

    king of band
    eda wagema adatath sebalanane geethaya ape kama kiwwa geethayak..
    a wachana sinhala le nahara hara thamat yanawa..
    dn thiyana ranawiru geetha monada mekath ekka..
    ex bankaraye jeewithayata niwadu dee
    man enakal balana inna....
    monawada bn me ..???
    watin godi onna '' flashback'' thuuuuu..

  • @sdsunil3294
    @sdsunil3294 ปีที่แล้ว

    0

  • @nalindaravidu8444
    @nalindaravidu8444 3 ปีที่แล้ว

    Ba

  • @sameeraindika3499
    @sameeraindika3499 2 ปีที่แล้ว +1

    ඔක්කොම හොදයි නිවේදනයක මෙලෝ රහක් නෑ

  • @Samankj
    @Samankj ปีที่แล้ว

    🤮🤮

  • @ajithkumara7925
    @ajithkumara7925 ปีที่แล้ว +1

    My favourite drummer ❤ Roshan Perera

  • @jhr3450
    @jhr3450 4 ปีที่แล้ว +3

    ❤❤❤❤

  • @ajithkumara7925
    @ajithkumara7925 ปีที่แล้ว +1

    My favourite drummer ❤ Roshan Perera

  • @ajithkumara7925
    @ajithkumara7925 ปีที่แล้ว

    My favourite drummer ❤ Roshan Perera