Sanda Eliya - සඳ එළිය Episode 228 | 08 - 02 - 2019 | Siyatha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk

ความคิดเห็น • 88

  • @morayes
    @morayes 5 ปีที่แล้ว +9

    චරිත් ,නිර්මලි දෙන්නම හරිම අවංකයි ඒ දෙන්නට එක් වෙන්න ලැබෙනවා අනිවාර්යයෙන් ඒකනේ සද එලිය කියන්නේ 😊😊😊🤩🤩🤩🤩😘😘😘😘

  • @senuryvihanga7218
    @senuryvihanga7218 5 ปีที่แล้ว +3

    අයියෝ මේ කතාව ඉක්මනට ඉවර කරන්න.හැමදාම නිර්මලීයි,චරිතුයි කොහොමද එකතු වෙන්නේ කියලා විතරයි මේ කතාව පුරාම මන් දකින්නේ .මෙහෙමත් ආදර කතා තියෙනවද යකෝ.මල ඉලව්😡😡😡😡

  • @සුදුහන්සිසුදුහන්සි

    චරිත්ටත් එක හිතක් නැහැ ශෙනාලි එක්ක ඇවිදිනව වෙලාවකට ශෙනාලි ගැන හිතනව...වෙලාවකට නිර්මලී ගැන හිතනව..

  • @සුදුසුදු-ඵ8ස
    @සුදුසුදු-ඵ8ස 5 ปีที่แล้ว +26

    කවුරු මොන දේ කලත් කිවත් චරිත් &නිර්මලි එකතු වියයුතුයි එතකොට තමයි සදඑලිය පයන්නෙ

  • @mapavijesinha9650
    @mapavijesinha9650 5 ปีที่แล้ว +13

    අපෝ මේ චරිත්ගෙ යි නිර්මලී ගෙයි ආදර කතාව හරියට එහාට මෙහාට වැනෙනවා ..හරි තීරණයකට වරෙල්ලකෝ දෙන්නම....

  • @anomajayalat4603
    @anomajayalat4603 5 ปีที่แล้ว +11

    කාවිංද කොච්චර හොඳ යලුවෙක්ද

  • @shashishashi2349
    @shashishashi2349 5 ปีที่แล้ว +2

    මොන හුත්තක්ද යකෝ හැමදාම එකම තැන එපා වෙනව හුත්ත

  • @davikapiyadarshani9122
    @davikapiyadarshani9122 5 ปีที่แล้ว +11

    මගෙ ආදරේට ආදරේ කෙරැ සිතලගම ඉන්නේ ඔයාමයි සුදූ නිර්මලීටයි චරිත්ටයි සාධාරණයක් ඉෂ්ට වෙන්නම ඔනි

  • @vijithagunasinghe3238
    @vijithagunasinghe3238 5 ปีที่แล้ว +10

    නිර්මලීට ඡරිත්ට කවදාද සදාරනයක් වෙන්නේ ?

  • @milakshi1321
    @milakshi1321 3 หลายเดือนก่อน +1

    ඇත්ත ට කාවින්ද හොද යාලුවෙක් චරිත් ට ඉන්නේ අවංක කොල්ලෙක්

  • @kamanirupasinghe8602
    @kamanirupasinghe8602 5 ปีที่แล้ว +11

    යොහාන් ගේ බොරුව අහුවෙයි වගේ

  • @samanthikumari4979
    @samanthikumari4979 5 ปีที่แล้ว +4

    ෂෙනාලි මේ වැඩිය උඩ පනින්න එපා හොදද,, දැන් සුද්ද වෙන්න හදනවා

  • @adcvb3960
    @adcvb3960 5 ปีที่แล้ว +16

    එත්න එත්න බලාත්න සද එලියි යලුවනේ 💞💞💞💞👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹👏👏👏👏💫💫💫💫💫💫💫💫💫😘😘😘😘😘😘😘😞😞

  • @allsdf2756
    @allsdf2756 5 ปีที่แล้ว +11

    Wowww kavnda niyami😍😍😍😍😍😍

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys 2 ปีที่แล้ว

    නිර්මලී ඔයා කෙලින් ම චරිත්ට කිවුවා නම් වටෙ නොයා විසද ගන්න තිබුණා නිර්මලී හරි මොඩ කෙල්ලක්..

  • @dlini310dlini3
    @dlini310dlini3 ปีที่แล้ว +1

    අදනම් ලස්සනයි චරිත් නිර්මලිට ආදරේයි කිව්වාම සතුටුයි

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 2 ปีที่แล้ว

    නන්දිතා බෝඩිං ඇන්ටිලානෙ .මොලයක් නැති ගෑනු

  • @milakshi1321
    @milakshi1321 3 หลายเดือนก่อน

    නන්දිතා මේ මොනාද කියන්නේ ඇයි දැන් නිර්මලිගේ හිත වෙනස් කරන්නේ පව් නේද චාහරිත

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 27 วันที่ผ่านมา

    Aadrekaranawa kiyanne ma
    Wiwaaha jeewithayata athul wenna oonima naha.needa??
    Kathaawa eka thana pal wenawa...

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 2 ปีที่แล้ว

    අනේ නිර්මලි උබේ බොරු love එක කිඹුල් කදුලු

  • @bettychan6928
    @bettychan6928 5 ปีที่แล้ว +1

    Balu yohan karaya nirmalitai charithtai akathu wenna depan. Yohan...

  • @yuganthilokusooriya9863
    @yuganthilokusooriya9863 5 ปีที่แล้ว +2

    Yakuuu meka mala wadayakne.....Mey Nirmalee th malanam adugane kathawa iwarawath wei.

  • @sheelakuwt252
    @sheelakuwt252 ปีที่แล้ว

    Niyamai charith💞💞💞💞💞💞💞💞💞👍👍👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏

  • @tahanysaleh8581
    @tahanysaleh8581 5 ปีที่แล้ว +1

    අනේ නිර්මලී පව්

  • @rekhasureka6449
    @rekhasureka6449 ปีที่แล้ว

    අනිවාර්යෙන් කවී කියන කතාව ඇත්ත

  • @omarfawaz9499
    @omarfawaz9499 5 ปีที่แล้ว

    අනේ මන්ද සෙනලි වැරදිද යොහන් බොරැ කියනවාද

  • @sudarmahemamali3063
    @sudarmahemamali3063 5 ปีที่แล้ว

    o2/ 14wenidawath charithtai nirmalitai ekathuwenna lebewa.!!!!!

  • @r.ranasinghe80
    @r.ranasinghe80 5 ปีที่แล้ว +1

    අන්න එහෙම ඉන්න චරිත් ... එක කතාවක

  • @PriyadarshaniPerera-r1v
    @PriyadarshaniPerera-r1v หลายเดือนก่อน

    චරිත් ගේ ආදරේ තේරුම් ගන්න 😭

  • @sumithaththanayakaaththana6468
    @sumithaththanayakaaththana6468 5 ปีที่แล้ว +3

    👫 nirmaleee & charith😍😍😍

  • @joelisandangpilen6721
    @joelisandangpilen6721 5 ปีที่แล้ว +6

    dannam meka vikarayak ane pisshu

    • @shobhadarshie3378
      @shobhadarshie3378 5 ปีที่แล้ว

      Pissuwak me adaraya..adareilu jeewitheta bayay lu Nilminita pissu..

    • @sunittasunitta5724
      @sunittasunitta5724 5 ปีที่แล้ว

      Mama ada 4ya oman

  • @සුදුසුදු-ඣ1ළ
    @සුදුසුදු-ඣ1ළ 5 ปีที่แล้ว +2

    අදත් ලස්සනයි කතාව

  • @kumarisooriarachchi3951
    @kumarisooriarachchi3951 5 ปีที่แล้ว +2

    me msgula vikarayak ane nirmali yanna ane charith ekka

  • @chadanidesilva3192
    @chadanidesilva3192 5 ปีที่แล้ว +1

    කාවින්ග සෙනාලිට ඝාහාලා හදන්න බැරිද ආදරෙ කරන්න දන්නැත්නම් ආදරෙ කරන්න එපා සෙනාලි

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 2 ปีที่แล้ว

    මුලු ජීවිත කාලෙම ඔයාගෙ ලෝකෙ නිර්මලි කියලා අපි හැමෝම දන්නවා

  • @tilakarahna.dilanitilakara1803
    @tilakarahna.dilanitilakara1803 5 ปีที่แล้ว +2

    nirmali ayat patangatta mawat adawanna nada idahan kella😂😂

  • @ruwankumara9406
    @ruwankumara9406 5 ปีที่แล้ว

    Ane manda welaeakata me kathawath.wikaeayak

  • @javijayanthivijayanthi123
    @javijayanthivijayanthi123 2 ปีที่แล้ว

    Pawu nirmalee oya Baya natiwa carit sr. Badinna

  • @olyoly4445
    @olyoly4445 5 ปีที่แล้ว +1

    Niyamai charith

  • @somasoma6189
    @somasoma6189 5 ปีที่แล้ว +1

    Kawinda oba hari oyata mola thiyanawa

  • @surekapa4435
    @surekapa4435 5 ปีที่แล้ว

    Mohkadda me magle adarey

  • @upulsameera7014
    @upulsameera7014 3 ปีที่แล้ว

    Yko mewa balala edenawa vitharai

  • @samarasingh3065
    @samarasingh3065 5 ปีที่แล้ว

    Nirmali charit ikmananin akatu wanna 🌜sada🌛payanna🌷jayawaw❤pawani 🙏🏼apagae 🙏🏼suba patum🙏🏼🕊🙏🏼🐦budusaranai yaluwani kuwait 💋idan🌷

  • @gihandelrukshasooriya8650
    @gihandelrukshasooriya8650 5 ปีที่แล้ว

    Aththatama me kavindawa me drama ekkata aranthiyanne chiththa kalakata muta andannaone 👙👙👙👙👙👙👙

  • @චායාචායා
    @චායාචායා 5 ปีที่แล้ว

    එක ඇත්තටම බදින්නෙ එයාව විතරයි🙍🙍🙍🙍🙍හරි ද🌷

  • @chandralatha9422
    @chandralatha9422 5 ปีที่แล้ว

    කොහොමද යාලුවනේ .අද මම .3 වෙනියා.සතියේ අන්තිම දවස තව දින දෙකකින් හමු වෙමු ඔබ සැමට ජය ශිු..සුභ රාත්‍රියක් වෙිවා ...

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 5 ปีที่แล้ว +1

    යොහාන් කාරයට හොද වැඩේ

  • @gaminikuwait6322
    @gaminikuwait6322 5 ปีที่แล้ว +1

    Ath senali nirmali maranda deepu odar aka aththane

  • @anushakumari2631
    @anushakumari2631 5 ปีที่แล้ว +1

    අදන් ලස්සනයි

  • @suvinikachathurangani7579
    @suvinikachathurangani7579 8 หลายเดือนก่อน

    Akanam atha modaea

  • @nicencen7452
    @nicencen7452 5 ปีที่แล้ว

    Sihata230ksm

  • @nilanthideepakumari9445
    @nilanthideepakumari9445 5 ปีที่แล้ว +2

    Innawa dan awe balanna sada aliya

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 5 ปีที่แล้ว

    Beluwea apih sadea eileya ada hare lassanaye 👌👌🌷🌷🌷good lack .

  • @piriyandiama2026
    @piriyandiama2026 5 ปีที่แล้ว

    🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙

  • @raniferando8458
    @raniferando8458 5 ปีที่แล้ว +1

    ලස්සනයි අදත්

  • @nurolislamnurolislam1180
    @nurolislamnurolislam1180 5 ปีที่แล้ว

    Sadaeliya 229 danna

  • @lalithravindra1431
    @lalithravindra1431 5 ปีที่แล้ว +2

    🌻🌙🌻🌙🌻🌙🌻🌙🌻🌙🌻🌙

  • @rasasamarasinghesamarasing3723
    @rasasamarasinghesamarasing3723 5 ปีที่แล้ว

    Ape manasa mahansi karawanna hadapu kathawak apima hithamu mokakda wenne kiyala neda yaluweni

  • @amilanadheesha8840
    @amilanadheesha8840 5 ปีที่แล้ว

    චනිදෙ දිනය් බලාගෙන හිටපල්ලා

  • @isharamadhuwanthi1720
    @isharamadhuwanthi1720 2 ปีที่แล้ว

    චරිත්ගේ තමයි හිත වෙනස් වෙන්නේ. 😁😂

  • @hiruhiru4500
    @hiruhiru4500 5 ปีที่แล้ว +1

    👊👊👊👍👈

  • @kumariamila5388
    @kumariamila5388 5 ปีที่แล้ว +1

    Nirmali pau ane

  • @dhggvhff4184
    @dhggvhff4184 5 ปีที่แล้ว

    අදත් ලස්සනයි බුදුසරනයි ඔබ සැමට

  • @piriyanthihh6411
    @piriyanthihh6411 5 ปีที่แล้ว

    ,අනිවාර්යයෙන්ම

  • @nilankalakmal5259
    @nilankalakmal5259 5 ปีที่แล้ว +1

    සුරෙන්ද්‍ර මැතිතුමාට කැමති මම විතරද

  • @samansenavirathna5814
    @samansenavirathna5814 5 ปีที่แล้ว

    Thanks

  • @dilshikadilhani7025
    @dilshikadilhani7025 5 ปีที่แล้ว

    Mokakda mee. Me kathawa depaththata adinawa. Adinawaaa

  • @gaminikuwait6322
    @gaminikuwait6322 5 ปีที่แล้ว

    Kawinda thama niyama yaluwa charithge

  • @nismoudara6916
    @nismoudara6916 5 ปีที่แล้ว

    Kathawa nam wroong yanawa wage den....

  • @SalmaSalma-fo9ky
    @SalmaSalma-fo9ky 5 ปีที่แล้ว

    මමත් ආවා

  • @dineshasandamali1876
    @dineshasandamali1876 5 ปีที่แล้ว

    Lassanaii....

  • @tilakarahna.dilanitilakara1803
    @tilakarahna.dilanitilakara1803 5 ปีที่แล้ว

    Yes pawani jaya wawa budu saranai😀😀👍👍👍💕💕

  • @රමණීශ්රීලංකා
    @රමණීශ්රීලංකා 5 ปีที่แล้ว +4

    කෝ අද කට්ටිය

    • @dileeshasandamali3931
      @dileeshasandamali3931 5 ปีที่แล้ว

      අාවා මම රට ඉදගේන අාවා සද පායලද බලන්න

  • @kantemkoo1140
    @kantemkoo1140 5 ปีที่แล้ว

    Thanks

  • @seelawathania9906
    @seelawathania9906 5 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍

  • @anushaaysh2457
    @anushaaysh2457 5 ปีที่แล้ว +1

    🌙🌙🌙🌙

    • @mahmoodalbaloshi3556
      @mahmoodalbaloshi3556 5 ปีที่แล้ว

      Carih nirmali vitarada oyaga loka inna na mamah innwa

  • @sitaraliyanage7630
    @sitaraliyanage7630 5 ปีที่แล้ว

    😎😎😎😎😎

  • @hiruhiru4500
    @hiruhiru4500 5 ปีที่แล้ว

    💋💋👍

  • @nilunilu697
    @nilunilu697 5 ปีที่แล้ว

    🌻🌻🌙🌻🌙🌳🌻🌙🌙