මේන් ගාල්ලෙ කාරල්ලො දැල | නොසිතූ වෙලාවක ලැබුණු ජාත්‍යන්තර සහාය | වැස්ස රස්සාව අවුල් කළා බ්‍රෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • නත්තල් තෑග්ගට බීළුණු දුන්නොත් නරකද?
    An Exclusive Video
    secretsofnature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 43

  • @jdndss7635
    @jdndss7635 8 หลายเดือนก่อน +8

    අනේ මේ අය්යා හරිම හොදයි ❤ කවදාවත් වරදින්න එපා අසරන මිනිස්සු ගැන එහෙම හිතන්න, පුළුවන් සංවේදී හදවත් වලට විතරයි 🙏
    අද නම් ගොඩක් හිතට දැනුනා 😭

  • @jdndss7635
    @jdndss7635 8 หลายเดือนก่อน +6

    🫶🫶ඔන්න අදත් සුන්දර හදවත් දෙකක්
    ,,,,, මාළු,,, ඇතත්, නැතත්,, කීයක් හරි දෙන්න,, ඕනි ලූ ජිවත් වෙන්න 💪💪 ඒ වචන මිල කල නොහැක
    අය්යේ අනුරාධ 🫶ගොඩක් ස්තුතියි හොදේ ,,,,,,,,,,

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 8 หลายเดือนก่อน +6

    ඇත්තටම හොද හදවතක්‌ තියෙන වියාපාරිකයෙක් හදවතින්ම සුබ පතනව

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 8 หลายเดือนก่อน +3

    හැමෝම ගැන,හැමදේම හිතන හිත හොද ව්‍යාපාරිකයා.ජෙසු පිහිටයි !!!🙏🙏🙏❤❤❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 8 หลายเดือนก่อน +3

    තෙරැවන් සරණයි !!! යෝධබල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!! අනුරාධ මහත්තයාටත් අදත් සොදුරැ දසුනක් රස වින්දා..❤❤❤🙏🙏🙏🙏👍👍🌹🌹🌹🎉️🎉️🎉️

  • @gayansamaraweera536
    @gayansamaraweera536 8 หลายเดือนก่อน +4

    ලංකාවේ නැති අපිට ඔයාගේ ප්‍රොග්‍රෑම් ගොඩක් දැනෙනවා..😢❤

  • @hemanthalakmal2261
    @hemanthalakmal2261 8 หลายเดือนก่อน +1

    ඇත්තටම හරි හොද මනුස්සයෙක්.අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න උන්ටත් මේ වගේ අනුන්ගේ බඩගින්න දැනෙන හදවත් තිබුනනම් අපේ රටේ හැමෝම ගොඩක් සතුටින් ❤❤❤❤❤❤😢😢

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 8 หลายเดือนก่อน +5

    මා දැල් හිම් මහත්මයා කරුනාවන්ත නිසා කවදාවත් වරදින්නේ නැහැ ...

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 8 หลายเดือนก่อน +3

    දවස ගනේ පැයකවත් විඩියෝ දාන්න හරියට පිස්සු වගේ
    මෙවා තමා සුපිරි වැඩ සටහන්

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 8 หลายเดือนก่อน +4

    හැමෝටම වැහි දෙයියෝත් බලපානවා.😢❤🙏

  • @user-sj4pe7zs8v
    @user-sj4pe7zs8v 8 หลายเดือนก่อน +4

    ආයුබෝන් අනුරාධ සෑර්... 💚☘️

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 8 หลายเดือนก่อน +3

    මිනිස්සුන්ගේ ජිවිතවල කදුලු කතා ඇහුවාම ඇත්තටම හරි දුකයි .මමත් සල්ලි තියන කෙනෙක් නෙමෙයි.නමුත් මටත් වඩා හැමෝටම හරියනවා දකින්න මම කැමති.රටත් එක්ක රටෙි හැමෝටම සෞභාග්‍යයම ලැබෙිවා !!!😭😭😭❤❤❤🙏🙏🙏

  • @ereshaalochani
    @ereshaalochani 8 หลายเดือนก่อน +3

    ඔයාගේ හිත හරියන්න ඕනි හොදට ❤️🙏

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 8 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි හැමෝටම ❤❤❤❤

  • @noojipowell35
    @noojipowell35 8 หลายเดือนก่อน +2

    My favourite program thanks Anurada ❤️🌺🇬🇧

  • @ravindraamarasingha9119
    @ravindraamarasingha9119 8 หลายเดือนก่อน +1

    Aiye mn hamadamath oyage vdo balanawa..b.s aiye 😊❤

  • @nihalpalitha5068
    @nihalpalitha5068 8 หลายเดือนก่อน +2

    රට පාලනය karana නායකයා ga හැටියට tamai hama dama wanna අසරණයි අහිංසක මිනිසුන්

  • @virajsilva7208
    @virajsilva7208 8 หลายเดือนก่อน +1

    ආයුබෝවන්,
    සුබ දවසක් අනුරාධ ඇතුළු සියළු දෙනාටම...!!!🙏🙏🙏
    මාදැල් හිමිකැර සිතන පතන විදිහට රටේ පාලකයොන්ටත් සිතන්නට හැකි නම් මේ රටත් සුර පුරයක්. නමුත් අපෙත් අවාසනාවට එහෙම වෙලා නැහැ. 😢😢😢
    සියළු සත්ත්වයෝ නිදුක් නීරෝගී සුවපත් වෙත්වා...❤❤❤

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 8 หลายเดือนก่อน +2

    ලොකු සර් ම්න් එනවා ලන්කාවට අපු ගමන් ඔබ තුමා එක්ක කතා කරන්න

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 8 หลายเดือนก่อน +1

    Thanks you 🙏❤️

  • @agsusanthaekanayaka5704
    @agsusanthaekanayaka5704 8 หลายเดือนก่อน +2

    ආයුබෝවන් අනුරාධ සෑර් සුභ දවසක් වේවා

  • @laveendralaveendra9241
    @laveendralaveendra9241 8 หลายเดือนก่อน +1

    Mage asama kama Eka thamai karallo, soup ekak haduwut ahnangata mara fit, kirtah mara rasai, mas karollo marui

  • @NiklazSchwarzschild
    @NiklazSchwarzschild 8 หลายเดือนก่อน +1

    බැලුම් බෝලෙ කියන මාළුවාගෙ නම - Puffer fish

  • @NisalDenethBandara
    @NisalDenethBandara 8 หลายเดือนก่อน +1

    අන්න මෙවගෙ vidios danna....

  • @yomaloshadha8818
    @yomaloshadha8818 8 หลายเดือนก่อน +1

    පේත්තයා(puffer fish)

  • @sprodrigo146
    @sprodrigo146 8 หลายเดือนก่อน +1

    නියම මුදලාලි කෙනෙක්.අනුන්ගෙ බඩගින්න අදුනන.❤ අනුරාධ අලි තරම් මට නම් මේ video වලට කැමති නැහැ.මරණ එකනේ කරන්නේ.මේවට සංස්කාරක උනොත් බවයමය තමයි උරුම 😢. අනෙක් සතුන් ජීවත් කරන්නනේ ගේම දෙන්නේ.සතුන් මරණ නිසා කනවා කියනවා වගේ ඹයා දමන නිසා මමත් බලනවා.අදින් පසු ධීවර කර්මාන්තය Video මම බලන එකක් නැහැ.very sorry.

  • @sahansachintha1429
    @sahansachintha1429 8 หลายเดือนก่อน +1

    Niyma ❤

  • @presildalankahaluge163
    @presildalankahaluge163 8 หลายเดือนก่อน +1

    Yannako Putha migamu munnakkare kamachchodeta ලියන්න a malu lellam ගැනත් gallema innathuwa .

  • @Bhcb.7939
    @Bhcb.7939 8 หลายเดือนก่อน +1

  • @UdayangaDhananjaya
    @UdayangaDhananjaya 8 หลายเดือนก่อน +1

    ❤💛💚👌👌👌

  • @roshanpradeep316
    @roshanpradeep316 8 หลายเดือนก่อน +3

    ඇයි පරක්කු කියල බලන් හිටියෙ...

  • @krisnalfrankkp-qu1xc
    @krisnalfrankkp-qu1xc 8 หลายเดือนก่อน

  • @tharangasanjeewaweligathse4029
    @tharangasanjeewaweligathse4029 8 หลายเดือนก่อน +1

    ජාත්‍යන්තර අනුග්‍රහය දක්කම මන් හිතුවෙ කොහෙන් හරි රටකින් සල්ලි ටිකක් වත් එවල කියලා 😂😂😂

  • @sarathlokubanda5597
    @sarathlokubanda5597 8 หลายเดือนก่อน +1

    Awanka🎉weyaparamhathmayek🎉obathumage🎉hadasatamanagarukaranawa🎉dewaraseyalumadenata🎉daladasamwdusaranu🎉
    Jesugepehetiy🎉

  • @dilhanidil672
    @dilhanidil672 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @santhajayakody4505
    @santhajayakody4505 8 หลายเดือนก่อน +1

    ❤❤🌹🌹👍

  • @KapilaSudesh
    @KapilaSudesh 8 หลายเดือนก่อน +5

    ඔය බැලුම් බෝලෙ කියන මාලුවාට කියන්නෙ Puffer fish, ජපන් භාශාවෙන් ෆුගු කියනව. අමුවෙන් කන්න පුදුම රස මාලුවෙක්. මමත් කාල තියෙනවා. හැබැයි... එකක්.. ඔය මාලුවාව කපන්න සුවිසේශී සහතිකයක් අරගෙන තිබිය යුතුයි ඒ අදාල chef විසින්. මම කියන්නෙ ජපානේ විදිය. ඒ සහතිකය නොමැති කෙනෙක්ව මේ මාලු කපන රෙස්ටුරන්ට් එකක වැඩට ගන්නෙ නැහැ කවදාවත්. ඒ වගේම ජපානෙ අධිරාජ්‍යයාට මේ මාලු පිළිගැන්වීම තහනම්. මේ මාලුවාගෙ බඩෙ කොටසක් තියෙනවා.. ඒක කැවොත් උග්‍ර විශයි. හුස්ම ගන්න බැරිව යනවා පැයකට විතර පසුව. කාල විනාඩි 20න්, ශරීරය වෙනස් වෙනවා දැනෙනවා. කවදාවත් ප්‍රොෆෙශනල් කෙනෙක් කැපුවොත් හැර, කැමට ගැනීම අති භයානකයි. අධිරාජ්‍යායාගෙ ජිවිතය ආරක්ශා කරන්නයි පිළිගැන්වීම තහනම් කරලා තියෙන්නෙ. අමු මාළු(සශිමි) විදියට පුදුම රසයි.

    • @secretsofnatureSL
      @secretsofnatureSL  7 หลายเดือนก่อน +1

      අප සං‍රක්ෂණ නාලිකාවකි.

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤❤❤❤❤👍

  • @sewwandise4867
    @sewwandise4867 8 หลายเดือนก่อน +2

    තොපි.වාගෙ.යූටියූබ.හිගනො.නිසා.මිනිසුන්ට.හරි.කරදරයි.උඔට.යූටියූබ.රස.වැටිලා.

  • @roshanpradeep316
    @roshanpradeep316 8 หลายเดือนก่อน +1