Pahandi Vimansa | kodi gaha yata (කොඩි ගහ යට මම) | Quarter Finals

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • Globally franchised television reality competition which showcases vocal talents of young contestants around Sri Lanka, telecasting on Sirasa TV
    #TheVoice #SirasaTV

ความคิดเห็น • 203

  • @harshadesilva5374
    @harshadesilva5374 11 หลายเดือนก่อน +39

    මිනිස්සු තේරුම් ගන්න ඕන මෙක The Voice kids. Pahandi කියන්නේ නියම දක්ෂ පුංචි ගායිකාවක්. ❤😊

  • @Harindiyashara
    @Harindiyashara 11 หลายเดือนก่อน +52

    මාව විශ්වාස කරලා චූටී මැණිකගේ ඩ්‍රස් එක කරන්න භාර දුන්නට ගොඩක් ස්තූති ❤ ඒ වගේම මට මාර සතුටුයි...අපේ කෙල්ල මාර දක්ශයි ❤

    • @pssilva1650
      @pssilva1650 10 หลายเดือนก่อน +2

      ඒක තමයි මේ circus කාරයෙක් වගෙ ඇදුම හදලා තියෙන්නේ. Voice kids දැකපු අවලස්සනම costume එක.

    • @Harindiyashara
      @Harindiyashara 10 หลายเดือนก่อน

      @@pssilva1650 ඔයා හරියටම දේවල් දන්නේ නැතුව කතා කරන්නේ..අපිට ඕනේ costume එක මේ බබාට අන්දවන්න බෑ...එයාලා අදින costume එක තිරණය කරන්නේ එයාලගේ කෝච්...කෝච් කියන costume එක අපි කරලා දුන්නා...ඔයාට ඒක කැතයි වගේ පෙනුනට කමක් නෑ මුලු සිරස tv එකම ඒකට කැමති උනා...
      ඔයාගේ කමෙන්ට් එකට ගොඩක් ස්තූති 🙏

    • @ishuishangani3469
      @ishuishangani3469 8 หลายเดือนก่อน +1

      මම ඒ වීඩියෝ එක බැලුවා බලලා තමයි මේ වීඩියෝ එක බලන්න ආවෙ අනේ ලස්සනයි අක්කි dress dress එක

  • @SudeeraMadusanka
    @SudeeraMadusanka 11 หลายเดือนก่อน +11

    මගේ සුබ පැතුම් දුව...ඔබගේ consistency එක ගැන ගොඩක් සතුටුයි,, සින්දුව පුරාවටම...What a professional performance with accurate pitching! ...love you so much..

  • @manjulaudayakumara1035
    @manjulaudayakumara1035 11 หลายเดือนก่อน +12

    සුපිරි සිරස ස්තුතියි සංගීත ලෝකයට අළුත් මිණි කැට ඔප දමා සුදානම් කරවන මෙහෙයට.යට...

  • @shilpanethmi2110
    @shilpanethmi2110 11 หลายเดือนก่อน +8

    Coach නදිනිගේ චූටි ම මැණික් කැටේ 💗😘 පහන්දි, ඔයා ගොඩාක් දක්ෂ බබෙක්. ඔයාගෙ අනාගතය වෙනුවෙන් සුබ පතනවා පැටියෝ 💖

  • @MadhawaFernando-i7g
    @MadhawaFernando-i7g 10 หลายเดือนก่อน +5

    Very beautiful performance.We are very proud of you.....Good luck .....

  • @DkDayani-m5n
    @DkDayani-m5n 10 หลายเดือนก่อน +14

    වුටි මැනික ඔය ගේ....සින්දුව.....මම දැනට........❤❤❤❤❤❤21පරක්.....
    බැලුවා මරම.....ලස්සනයි පුන්ව් දුවේ ඔයාට .....ජයවේවා තෙරැවන් සරනයි ❤❤❤❤❤පුතේ

  • @kumarikulathunga98
    @kumarikulathunga98 11 หลายเดือนก่อน +24

    නදිනි එයාගේ ටිම් එකට තෙනුල් වගේ දක්ශයෙක් අහිමි කරගත්තා අපරාදේ තෙනුල් පුතා

    • @laki2070
      @laki2070 10 หลายเดือนก่อน

      Lamai hamoma dakshai

    • @samanthipigera9325
      @samanthipigera9325 10 หลายเดือนก่อน +1

      නදිනිට කුකුල් පැටියා තෑගි දුන්නා ද එයාට වැඩිය තෙනුල් කොච්චර ලස්සන ට සින්දුව කිව්වා ද ඒ තීන්දුව කැතයි.කුකුල් පැටියාගේ කට හඩේ කිසිම විශේෂත්වයක් නෑ.මෙලෝ හරක් නෑ.කැත තීන්දුවක්.නදිනිට නින්ද ගිහින් සිටියාද මන්දා ඔය වගේ ගොන් තීන්දුවක් දෙන්න.

    • @vihangasithum5190
      @vihangasithum5190 10 หลายเดือนก่อน

      Modkm methn dnn ep hlo

    • @LathaLatha-lr9sl
      @LathaLatha-lr9sl 6 หลายเดือนก่อน

      තෙනුල් අයින් කරෙ අපරාදෙ😢

  • @NilukaRuwanwella-nb1gd
    @NilukaRuwanwella-nb1gd 11 หลายเดือนก่อน +9

    නියමයි පුතේ ගොඩක් ලස්සනයි
    ජයවේවා.❤️❤️

  • @gayanjayasekara-dm9yw
    @gayanjayasekara-dm9yw 11 หลายเดือนก่อน +24

    මේ හැමෝම දක්ෂ දරුවෝ.. වැඩිහිටි අයගේ තියන නරක කුහක සිතුවිලි ඒ දරුවන්ට දෙන්න එපා.කෝච්ලගේ වැඩේ අපිට කරන්න පුළුවන්දනම්.ඇයි සීට් එකට යන්න බැරි වුනේ.වැරදි comments මේ දරුවන්ගේ වීඩියෝස් වලට එකතු නොකර ඉමු.

    • @samanthipigera9325
      @samanthipigera9325 10 หลายเดือนก่อน

      වැරදි තෙරිමක් නම් ඒක කියන්නම ඕනා.ලොකු පොඩි නෙවෙයි .සුදුස්සාට සුදුසු තැන දෙන්න නදිනිට බැරි වූනා.

  • @MadushaHarshani-h5m
    @MadushaHarshani-h5m 9 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි පහන්දි❤❤

  • @NanayakkaraMadushani
    @NanayakkaraMadushani 11 หลายเดือนก่อน +8

    ඔයා තමයි ලස්සනම පුතේ ජය වේවා

  • @saduniahinsa781
    @saduniahinsa781 11 หลายเดือนก่อน +34

    ඔයාලා කෝච්ගේ වැඩේ කරන්න යන්න එපා පහන්දි දුව කියන්නේ අවුරුදු 7 දරුවෙක් එයාට ලස්සන හඩක් තියෙනවා හොද ගමනක් තියෙනවා අවසාන තුන්දෙනා අතර ඉන්න කෙනෙක් එයාට අපි හැමෝම ආශිර්වාද කරමු පහන්දි දුවේ ඔයාට බුදු සරණයි ඉදිරියටම යමු ......

    • @sanjikabhawantha4933
      @sanjikabhawantha4933 11 หลายเดือนก่อน +2

      කෝච් කෙනෙක් ඉන්නෙ කෝච් කරන්න නේ 😂😂😂 ඉතින් කෝච් කියන ඒවා නොකර කවුරු උගන්වන විදියටද කරන්න කියන්නෙ

    • @dusha7589
      @dusha7589 11 หลายเดือนก่อน +8

      අවුරුදු7 යි, හොඳ හඬයි, ලස්සන ගමනයි මෙතනට අදාල නැහැ. අදාල වන්නේ තරඟයේ හිටපු අනිත් දරුවන්ගේ හැකියවයි, performances ගැනයි. මේ ලමයට වඩා තෙනුල්, මුතුමි ගොඩක් දක්ශයි. හරිම අසාධාරණයක් කලේ.

    • @dulminadeeify
      @dulminadeeify 11 หลายเดือนก่อน +5

      I don’t agree. She has some talent. But no where near the others who got out today. She sings out of pitch and her pronunciation is not correct of course because she is very young. This is not about cuteness. If you select who is the cutest maybe she can get selected. But not in singing une compared to others. This is poor judgement from the coach

    • @inokadamayanthi4878
      @inokadamayanthi4878 11 หลายเดือนก่อน

      Pahandi thama daksha😢

    • @ima1443
      @ima1443 10 หลายเดือนก่อน +1

      පහඳිට වඩා දක්ෂයි තෙනුල්. හොඳටම කළේ තේනුල් 😢😢

  • @shamindalakshan1987
    @shamindalakshan1987 11 หลายเดือนก่อน +10

    සුභ පැතුම් ❤මැනික❤

  • @chamilasiriwardana4103
    @chamilasiriwardana4103 11 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි .

  • @kalhara161086
    @kalhara161086 11 หลายเดือนก่อน +3

    Little doll Pahandi. . so beautiful singing, performance, face expressions. Excellent. You are voice little star. Love you darling 😘😘😘

  • @DkDayani-m5n
    @DkDayani-m5n 10 หลายเดือนก่อน +5

    දුවේ ඔය ගේ ....සින්දුව...නම්....මරම..ලස්සනයි ...මුලුලොක.ම......ඔය .....බැබලේවුව....ජයවේවා තෙරැවන් ....දුවේ ...❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @ChanikaDilanthi-b6i
    @ChanikaDilanthi-b6i 10 หลายเดือนก่อน +2

    Wow wow wow 👌 amazing 👏 😍 ❤️ 🙌 💖

  • @chaminidayasena2630
    @chaminidayasena2630 11 หลายเดือนก่อน +8

    ❤❤❤ ආදරෙයි පහන්දි මැණික

  • @ShamaliPatabadige-h3h
    @ShamaliPatabadige-h3h หลายเดือนก่อน

    Wow!! It is very beautiful..
    ❤❤ Pahandi is a very talented girl❤❤

  • @navosamarakoon2120
    @navosamarakoon2120 10 หลายเดือนก่อน +1

    Best of luck for ur music journey nangaa babaoo❤ soo cute voice 😍

  • @shanthiPushpalatha-n9p
    @shanthiPushpalatha-n9p 9 หลายเดือนก่อน +1

    Good ❤

  • @ShamaliPatabadige-h3h
    @ShamaliPatabadige-h3h หลายเดือนก่อน

    Her costume is very nice ❤❤ and she is a very attractive singer❤❤

  • @inokadamayanthi4878
    @inokadamayanthi4878 11 หลายเดือนก่อน +2

    🖤Congratulations pahandi patiyooo.🖤
    😙Good Luck patiyoo.😚
    ❤I love you.❤️

  • @PreshadiNawarathana
    @PreshadiNawarathana 10 หลายเดือนก่อน +2

    වාව් තව ටිකක් ❤❤❤❤🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Harindiyashara
    @Harindiyashara 11 หลายเดือนก่อน +5

    පහන්දි මැණික ❤

  • @Reshithparasan2009
    @Reshithparasan2009 10 หลายเดือนก่อน +1

    congratulations pahandi manika❤❤❤❤❤❤💕

  • @SamadhiAnuradha-c1b
    @SamadhiAnuradha-c1b 11 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤ budusaranai duwe...

  • @dammikahewage4135
    @dammikahewage4135 11 หลายเดือนก่อน +16

    මීට වඩා තෙනුල් පුතාගේ ගායනය හොඳයි. පුතේ ඔයාට ඉදිරියට යන්න ලැබේවා සංගීත ගමනේ ❤❤❤

    • @shaneethadilumnialwis3086
      @shaneethadilumnialwis3086 10 หลายเดือนก่อน

      E nangi godak hodata kiwa.Oya naraka sithuwili e lamayage oluwata danna epa. 😡😡😡😡

  • @ShamaliPatabadige-h3h
    @ShamaliPatabadige-h3h หลายเดือนก่อน

    The girl is singing confidently very much❤❤

  • @indikapathiraja1281
    @indikapathiraja1281 10 หลายเดือนก่อน

    Very beautiful ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉 love you 😍

  • @jeromesteve349
    @jeromesteve349 11 หลายเดือนก่อน

    Super sweet and lovely to watch

  • @GaminiKumara-q2o
    @GaminiKumara-q2o 11 หลายเดือนก่อน +5

    ❤Pahandi jayawewa

  • @dusha7589
    @dusha7589 11 หลายเดือนก่อน +17

    මේ girl ට වඩා තෙනුල් , මුතුමි දක්ශයි. මේ ලමයට දීලා තියෙන්නෙත් හරිම ලේසි සිංදුවක්. නදිනි කොහොමත් ගොං තීරන නේ ගන්නේ.

    • @dila3506
      @dila3506 11 หลายเดือนก่อน +1

      Lesi bathroom singers Lata international stage eka sing karanna guts thiyena one

    • @globe_android_series
      @globe_android_series 11 หลายเดือนก่อน

      කොහොමද ලේසී කියන්නෙ ඔයා සංගීතය ස්වර සප්තකය ගැන දන්නවද

  • @ravindinawodya601
    @ravindinawodya601 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි චූටි නංගි බබෝ....Good job...😍😍❤

  • @Reshithparasan2009
    @Reshithparasan2009 10 หลายเดือนก่อน

    ohoma issarahata yamu puthe.adarei godaaaaaak.😘😘😘😘😘

  • @chandimaperera8962
    @chandimaperera8962 10 หลายเดือนก่อน

    So beautiful amazing performance ❤❤❤

  • @dhanushkamihindukulabandar429
    @dhanushkamihindukulabandar429 11 หลายเดือนก่อน +3

    ❤Pahandi නියමයි

  • @zhalikedarana148
    @zhalikedarana148 11 หลายเดือนก่อน +3

    Very dutifully pahandi ❤

  • @shaneethadilumnialwis3086
    @shaneethadilumnialwis3086 10 หลายเดือนก่อน

    Nangi matawath mathaka na mn ki parak sinduwa ahuwada kiyala .
    WELL DONE NANGI❤❤❤❤❤

  • @donamalika3908
    @donamalika3908 11 หลายเดือนก่อน +2

    God bless you ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anusharanatunga5619
    @anusharanatunga5619 10 หลายเดือนก่อน

    ලස්සනයි චූටි පැටියෝ, මම නම් කීප සැරයක්ම බැලුවා...ඒත් ඇති වෙන්නෙ නෑ...පුන්චි හුරතලී❤❤❤❤

  • @andyandy7194
    @andyandy7194 11 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි පුතාට.

  • @samanthipigera9325
    @samanthipigera9325 10 หลายเดือนก่อน +2

    නදිනිට හරි කෙනාව තොර ගන්න බැරි වුනා. නදිනි සන්ගීතය කොච්චර දැනගෙන හිටියා ත් කට හඩ එවේලෙ හදුන ගන්න බැරි වූනා ,එය තේරුවේ වැඩක් නැති කට හඩක්.නදිනි ගේ කන හරියට වැඩ කරන්නේ නැති ව්දියක් තමයි අපට තෙරුනේ .පව් තෙනුල් ඒ දරුවා කොච්චර දක්ෂ ද අර කුකුල් පැටියා ට වඩා.

  • @JayanthaHarishchandra-y6r
    @JayanthaHarishchandra-y6r 10 หลายเดือนก่อน

    ❤❤❤❤Manikata bs ඉදිරියටම yanna sakthiya labewa bs manikata

  • @Gems9372
    @Gems9372 11 หลายเดือนก่อน

    Tnq sirasa ..❤❤❤ mata kawru dinuwath paradunath kamak nee me poddo okkoma dhakshai❤❤❤

  • @GayanTheekshna
    @GayanTheekshna 10 หลายเดือนก่อน

    නංගී ඔයා නම් super එක්සැලන්ට් 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤😊😊😊😊😮😮😮😮

  • @sanduniudara609
    @sanduniudara609 10 หลายเดือนก่อน

    ඇක්ෂන් එකනම් මරේ මරු ලස්සනටම ගායනා කරා❤❤❤❤

  • @isharakalpani5099
    @isharakalpani5099 11 หลายเดือนก่อน

    Cute performance ❤❤ Good Luck patiyo 😍

  • @donamalika3908
    @donamalika3908 11 หลายเดือนก่อน +1

    Very nice ❤❤❤❤❤❤❤

  • @rdsunitha3345
    @rdsunitha3345 10 หลายเดือนก่อน

    Gammak thamai❤️

  • @sumanawathibatagalle9977
    @sumanawathibatagalle9977 10 หลายเดือนก่อน

    හරිම දක්ෂායි සුභ පතනවා නංගී 😊❤

  • @Nipunakash927
    @Nipunakash927 10 หลายเดือนก่อน

    Super පහන්දි ❤😊

  • @danushkahansani2363
    @danushkahansani2363 8 หลายเดือนก่อน

    පහන්දී බෝනික්කි ❤❤❤

  • @damayanthimanikya8396
    @damayanthimanikya8396 11 หลายเดือนก่อน

    Congregation little start ❤❤❤

  • @wasanthaPushpakumara-sv3xr
    @wasanthaPushpakumara-sv3xr 11 หลายเดือนก่อน +3

    Oyage wayasata muhukura giya daksathawayak thiyenne pahandi Monika congratulations ❤❤❤

  • @kanthikanthi979
    @kanthikanthi979 10 หลายเดือนก่อน

    ❤❤❤Adarei.tharuwansaranai.

  • @ireshalakshanthi1675
    @ireshalakshanthi1675 11 หลายเดือนก่อน

    Pahandi Very very very cute ❤❤❤

  • @AnojaShiromi-fe7dq
    @AnojaShiromi-fe7dq 11 หลายเดือนก่อน +2

    Lassanai Nathasha❤❤❤❤❤

  • @gayanjayasekara-dm9yw
    @gayanjayasekara-dm9yw 11 หลายเดือนก่อน

    ❤nice propmens and singing pahandi❤❤❤

  • @PushpaAgampodi
    @PushpaAgampodi 11 หลายเดือนก่อน

    Wooooow🎉rate anagathe tharu🌟🌟✨🔥

  • @SumithraRanjani-i9k
    @SumithraRanjani-i9k 11 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Rose-ks8sf
    @Rose-ks8sf 11 หลายเดือนก่อน

    Congratulations duwa...🎉❤🎉❤🎉❤

  • @jaasjayasinghe7280
    @jaasjayasinghe7280 2 หลายเดือนก่อน

    🧚🧚🧚👍

  • @HasithaDilrukshi-z6o
    @HasithaDilrukshi-z6o 10 หลายเดือนก่อน

    😻😻😻😻😻🥰🥰😍😍😍🤩🤩🤩

  • @mahindarodrigo4144
    @mahindarodrigo4144 10 หลายเดือนก่อน

    Pretty all round performance..... very nice ????

  • @kasunmaduwantha-pf3rn
    @kasunmaduwantha-pf3rn 10 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි☸️❣️🙏

  • @sadunichamika5590
    @sadunichamika5590 10 หลายเดือนก่อน

    ඇඳුම cute ❤

  • @LakshmanFonseka-q1i
    @LakshmanFonseka-q1i 17 วันที่ผ่านมา

    පහාන්දි.සුපිරියි.උුව

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 10 หลายเดือนก่อน

    Nadeni poddo hodata puhunu karala tiyanawa thanks nadeni ❤

  • @RohanFernando-f5u
    @RohanFernando-f5u 11 หลายเดือนก่อน

    Congratulations pahandi...🎉

  • @AppTaime-l4g
    @AppTaime-l4g 11 หลายเดือนก่อน

    Wow Pahandi 👌 👏 😍 👍

  • @nishanpreneeth8040
    @nishanpreneeth8040 11 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @SanjeewaniPerera-k2q
    @SanjeewaniPerera-k2q 10 หลายเดือนก่อน

    ❤qahandi❤❤❤❤❤🎉😊😊

  • @krishanjayasinghe7273
    @krishanjayasinghe7273 11 หลายเดือนก่อน

    very cute

  • @PushpaAgampodi
    @PushpaAgampodi 11 หลายเดือนก่อน

    Pahandi he song eka lassanai kiyana aya like ekak dannoooo❤

  • @annatamarapieries6412
    @annatamarapieries6412 11 หลายเดือนก่อน

    Clarity in words though the song gives less breathing space❤

  • @sisirakumara1384
    @sisirakumara1384 11 หลายเดือนก่อน

    Beautiful❤😊

  • @SujaniSamanthika-x2r
    @SujaniSamanthika-x2r 11 หลายเดือนก่อน

    👍❤️❤️❤️❤️❤️❤️

  • @laxmiluka963
    @laxmiluka963 11 หลายเดือนก่อน

    God bless you ❤

  • @ThiliniRasanjali-xz8vz
    @ThiliniRasanjali-xz8vz 11 หลายเดือนก่อน

    Conragulation pahandi ❤😘

  • @ashenashen9295
    @ashenashen9295 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @RavindiJayawardhana
    @RavindiJayawardhana 11 หลายเดือนก่อน +4

    මොකද උනේ උරේශාට.මේ චැනල් එකේ කරන කිසිම වැඩකට දිගටම හිටිය කෙනෙක් කියමූ බලන්න.ටෙලියක් ගත්තත් නලු නිලියෝ අතුරුදහන් වෙනවා.

    • @cristyferman2961
      @cristyferman2961 11 หลายเดือนก่อน

      විදේශ සංචාරයක්ලු. ඊයේ වීඩියෝ එකක් දාලා තිබ්බා. අද ඉඳන් එකතු වෙනවලු වීඩියෝ තාක්ෂණයෙන් හරි

  • @georgevinitia1502
    @georgevinitia1502 10 หลายเดือนก่อน

    👏👏❤❤❤❤❤❤❤👏👏

  • @B.calderaCaldera
    @B.calderaCaldera 10 หลายเดือนก่อน

    👍👍👍👍

  • @SamanGunarathna-h7z
    @SamanGunarathna-h7z 11 หลายเดือนก่อน

    ❤🎉❤❤❤

  • @DulanjaChandrasekera
    @DulanjaChandrasekera 11 หลายเดือนก่อน +3

    Nadinige thiranaya asadarani daksa thanul putha

  • @Yuki-rz3ip
    @Yuki-rz3ip 11 หลายเดือนก่อน +1

    Congratulations Pahandi❤

  • @piumiwasana610
    @piumiwasana610 11 หลายเดือนก่อน +1

  • @monikadil7020
    @monikadil7020 11 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @p.v.shanthi4511
    @p.v.shanthi4511 11 หลายเดือนก่อน

    Pahandi ouata jayem jayama wewa!!!

  • @SakuniPabasara-vp2xr
    @SakuniPabasara-vp2xr 11 หลายเดือนก่อน +1

    😮❤

  • @dayaranadayarana55
    @dayaranadayarana55 10 หลายเดือนก่อน

    Pahandi nikan pahanak wage babalanawa❤❤❤

  • @KavishkaaravindaHerathgedaraka
    @KavishkaaravindaHerathgedaraka 11 หลายเดือนก่อน

    Lassanai menik ❤❤❤

  • @SumithraRanjani-i9k
    @SumithraRanjani-i9k 11 หลายเดือนก่อน

    JAYAMA WEWA PAHANDI PUTHE ADAREII HEMADAMA

  • @ude3333
    @ude3333 11 หลายเดือนก่อน

    ඒ සින්දුවට කරපු චූටි වෙනස ඉතා අගෙයි!

  • @ChinthaniPrarthana-f8r
    @ChinthaniPrarthana-f8r 11 หลายเดือนก่อน

    Good luck

  • @shiranibhagya
    @shiranibhagya 10 หลายเดือนก่อน

    🎉

    • @shiranibhagya
      @shiranibhagya 10 หลายเดือนก่อน

      Punchi bonikkak wage e 0utnchi hithata monatharrràm dukak adda

  • @ChithraDewage
    @ChithraDewage 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤😘😘😘😘😘

  • @skkahagalla4399
    @skkahagalla4399 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉