ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මිස්ගෙ වීඩීයෝස් බලන්නෙම මිස් පිටිපස්ස හැරිලත් නටල පෙන්නන නිසා..ඒක කියාගන්න තේරෙන් නැති තරන්ම වටිනවා මිස්..ඉස්සරහට නටනකොට වම දකුණ මාරු වෙලානෙ පේන්නෙ .😢ඉතින් පිටිපස්සට නටන එක බැලුවම අත් කකුල් ගන්න හැටි වගේම පැත්තත් හරියටම තේරෙනවා..අනේ මිස්ට ගොඩක් පිං 🥺❤️
ගොඩක් ස්තුතියි මැඩම්.අපිට හෙට ප්‍රැක්ටිකල් තියෙන්නේ.මැඩම් ගොඩක් හොදට හිමිහිට තේරේන විදියට කියලා දෙනවා මේ වීඩීයෝ වලින් තමයි ගොඩසරඹ, වන්නම් ඉගෙන ගත්තේ හරියටම නටන්න.බුදූ සරණයි ටීචර්❤️🙏🙏🙏...
ගොඩක් ස්තූතියි පුතේ..විභාගෙට හොදට මුහුණ දෙන්න..ජය වේවා..බුදුසරණයි🙏
Ek nm atta ❤maath
ගොඩක් අයගේ වීඩියෝ බැලුවා ඉස්කෝලෙනුත් කර ගන්න බැරි උන නිසා... ඒ කගෙවත් මෙ වගේ පැහැදිලුව සරලව කරේ නෑ.. ඇත්තමයි මැඩම් අපිට නැටුන් ඉගෙන ගන්න මැඩම් ලොකු පන්නරයක්... 🙏 ගොඩාක් ස්තූතියි මැඩම් මේ වගේ මෙහෙවරක් කරනවට... ගොඩක් පිං... 🙏
ගොඩක් ස්තූතියි පුතේ...හොදට පුරුදු වෙන්න..🙏
ගොඩාක්ම ස්තූති මීස් මට ස්කෝලේ කියලා දුන්නාටවත් තෙරුන්නෑ අද මට ප්රැට්රිකල් එක තියෙන්නේ මීට දවස් හතරකට කලීන් තමයි මීස් ගේ ගොඩ සරඹ ටික බලලා ඒ ටික අල්ල ගත්තේ ඉට පස්සෙ මට අනික් වන්නම් ටික අල්ලගන්න වේලාව මදී නිසා මම සැවුලා වන්නම,හනූමා වන්නම,සිංහරාජ වන්නම යන වන්නම් තුනම හොදීන් ඉගෙන ගත්තේ මිස් ගෙන් මිස්ට ගොඩාක් පිං මිස් නොහිටින්න මට කොහොමවත් ප්‍රැට්ටිකල් කරන්න වෙන්නේ නෑ .....මීස් ගේ ඉදිරී වැඩ කටයුතු සාර්තක වෙන්න කියලා මන් ප්‍රාත්තනා කරනවා! මිස්ට බුදු සරණයි!🙏🙏🙏🙏🙏🙏💗💗
මිස් මම පෑට්‍රිකල් දුන්නා ඉතින් අද සූපිරියට ගොඩ සරබ ටිකයි වන්නමයි මම නෑටූවා අනෙ මිස් නිසා තමයි මම ඒ දෙක හරියට කර ගත්තෙ... මිස්ට ගොඩක් පින් ❤ මට නෑටූම් කොහොමවත් බෑ ඉස්කොලෙ පෑට්‍රිකල් පිරියට් මම කට් කලා මම පෑට්‍රිකල් දෙන්නවත් හිතන් හිටියෙ නෑ හෑබයි ටිච ගෙ විඩියො එකක් දෑකලා තමා මට පූලූවන් මම මෙකෙන් ඉගන ගනවා කියලා හිතන් සති දෙකක් විතර පූරැදූ උනා පෑට්‍රිකල් එක ගොඩ මිස්...❤😊 ඉතින් අන්තිමට කියන්න තියෙන්න ටිචගෙ ඉදිරි ගමන සර්තක වෙන්න ඔනි ... 😊❤ මට විෂ්වාසයි නෑටූම් වලට A එකක් ඈති ...❤ ටිචට බූදූ සරණයි.... ❤😊
මිස්ගේ වීඩියෝ එක බලලා තමා ආයේමත් මතක් කරගත්තේ ප්‍රැක්ටිකල් වලට😁❤️... thank you misa මේ වගේ හොද දේවල් කරන එකට....❤️❤...
ගොඩක් ස්තූතියි මැඩම්. මැඩම් කියල දෙන දේවල් ගොඩක් හොඳට තේරෙනවා.🙏🙏🙏
හරිම ලස්සනට dance කරනවා මැඩම්...💖මමත් dancing කරන්නේ මැඩම්... මේ දවස්වල අපිටත් school එකේ සිංහරාජ වන්නම උගන්වන්නේ..ඒ නිසා මේ video එක ගොඩක් වටිනවා...Thank You So Much Madam...💖💖💖
ගොඩක් ස්තූතියි පුතේ🙏
@@impressdanceacademy1384 😊🥰
Sasanai godak ❤❤❤❤❤
හොදට තේරෙනව මිස් ...අස්සක් මුල්ලක් නෑර හොදට කියල දෙනවා ❤️❤️❤️❤️
Hrima pahadili,,best of luck
ස්තූතියි ඔබට🙏
Thank you madam godak.Kisi deyak danne nethuwa hitiya mata me videos godak udaw una madam practical walata❤
Thanks very much❤
Godak sthuthi mis practical 26 wenida practice wenne kohomada kiyala hitha hitha inna kota thamai misge video hamba une thank you very much mis
ස්තූතියි පුතේ..26 වෙනිදා විභාගෙට හොදට මුහුණ දෙන්න පුළුවන් වෙන්න කියලා මන් ආශිර්වාද කරනවා..හොදට සූදානම් වෙන්න පුතේ.. බුදුසරණයි 🙏
ගොඩක ලස්සනයි මිස්. ❤️❤️
Thank you teacher it is very useful ❤
Yes,it is useful for our practicals 👍
Madam hodata therena vidihata kiyaladenava pitupasata karana nisa thavath lesi😊😊😊
ගොඩක් හොඳට කියල දෙනවා ❤😊
Thank you mis
Thank you so much ❤😊
Thuraga wannama kiyala dennako
හැකි ඉමනින්ම එම වීඩියෝ පටය දාන්න උත්සහ කරනවා පුතේ🙏
th-cam.com/video/UNdR7DjCYGM/w-d-xo.html තුරගා වන්නමේ ලින්ක් එක පුතේ
බොහොම පින්
Thanks teacher ❤❤❤❤
Thnku miss😊 oyagen thana mn natum igena ganne 😊😊😊hodata therenwa
thank u very much teacher🥰. ada practical. miss ge video balala hodata practice una😇🙏
ස්තූතියි පුතේ🙏🙏🙏
Godak watinawa miss
Good job tcr❤
Thank miss mama grade 6 miss kiyala dunna vidihatama natuwa❤
Me miss me karana sathkaarayata stuti.❤❤❤.
Thank you so much miss❤❤❤❤
Tnx miss
Thanx mis❤❤❤❤❤❤
Thanks mis
ස්තූතියි පුතේ🙏
ගුද ගති ගත වට්ටම දාන්නකො කොහෙවත් හොයාගන්න නැහැ
Thank you madam ❤
❤❤❤ තැන්ක්ස් ටීච
Thank you teacher 🙏😊
🙏🙏🙏
චිට මට සින්හරාජ වන්නමෙ කස්තිරමයි තානමයි කවියයි වට්සැප් එකට දන්න පුලුවන්ද
godal pinn mis ❤️
Godak vatinava MI's mevage euva danavata ape school ekee meeva ugannaneth Naaa mista godak පිං
Thank you madam
ටීච හනුමා wannama නටපු අලංකාර මාත්‍ර ටිකම අනිත් වන්නම් වලට නටන්න පුලුවන් ද දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න කෝ 😢
ඔව් පුලුවන් පුතේ..ඒ ඒ වන්නමේ තිතට දාලා නටන්න
Ela
hii
thanks teacher
අනේ ගොඩක් වටිනවා මිස් o/l ,a/l වට්ටම් ටිකත් දාන්කො මිස්
ගොඩක් ස්තූතියි පුතේ..අනිවාර්යෙන්ම ඒ වීඩියෝත් දානවා පුතේ🙏
Thank you very much teacher.
ස්තූතියි පුතේ..බුදුසරණයි🙏
Mata heta practical man cls gihillath na teachergen balan thama serama kare ♥️😘 teacher kiyala den ewa therenwa godak ♥️ ♥️
ගොඩක් ස්තූතියි පුතේ..හොදට විභාගේ කරන්න.ජය වේවා.බුදුසරණයි 🙏
තුරගා වන්නම දාන්නකෝ
හැකි ඉක්මනින්ම එම වීඩියෝ පටය දාන්න උත්සහ කරනවා පුතේ🙏
th-cam.com/video/UNdR7DjCYGM/w-d-xo.htmlතුරගා වන්නමේ ලින්ක් එක් පුතේ
Thank you Mista ❤❤
Thanks
🙏🙏🙏🙏
අපි කැමති ගොඩසරඹයක් නටන්න පුලුවන් නේද...ඔයි. නටන අඩිම නැතුව...
ඔව් කිසිම ප්‍රශ්නයක් නෑ පුතේ..කැමති ගොඩ සරඹයක් නටන්නත් පුළුවන්🙏
Thankyou so much madam ❤️
අනිත් අය මෙහෙම කියල දෙන්නෙ නැ ටිච😊😊😊
matnm mis dan. mis. nisa. .. hodata dance puluwan. thanks teacher😊😊😊💪💪💪🙏🙏
Ane bohoma pin mis....
ගොඩක් ස්තුතියි මිස් 😊
ගොඩාක් ස්තූතියි මිස්.මට අනිද්දා ප්‍රැක්ටිකල්.මේක ගොඩාක් ප්‍රයෝජනවත් උනා❤️❤️❤️
ස්තූතියි පුතේ...විභාගෙට හොදට මුහුණ දෙන්න පුලුවන් වෙන්න කියලා ආශිර්වාද කරනවා. බුදුසරණයි පුතේ🙏
Thankuu😘😘😘😘
ගොඩක් ස්තූතියි 🙏
ටිකක් හෙමිහිට කරන්න බැරිද අක්කේ 😢
Dancing walata class yan naa teacher kiyana eka hodata therenawa❤❤
thank you soo much 😋😁
🙏🙏🙏🙏🙏
Thank you teacher
හනුමා වන්නමත් දන්නකෝ madem..😊😊
th-cam.com/video/UGHclGYagzg/w-d-xo.htmlමේ හනුමා වන්නමේ වීඩියෝ එක පුතේ
Thank you so much teacher ❤️ may you get strength and courage to continue this kind of work ✨️✨️
❤
මිස් තමා මට හම්බුන හොදම නැටුම් ගුරුවරිය..ගොඩක් පින් මිස්.23 මොකද කරන්නේ කියලා හිතනකොට අහම්බෙන් දැක්කේ😍
ගොඩක් ස්තූතියි පුතේ..23 හොදට විභාගෙට මුහුණ දෙන්න පුළුවන් වෙන්න කියලා මන් ආශිර්වාද කරනවා..හොදට සූදානම් වෙන්න..බුදුසරණයි පුතේ🙏
Teacher puluwannam චරිත නිරුපණ, ගැමි නැටුම් danna miss.ethakota thawa tikak hodai miss.miss kiyala dena ewa hodata therena hinda
23 ට කලින් ඒ වීඩියෝ ටික දාන්න බැරි වෙයි පුතේ..කාලය අඩුයිනේ🙏
😍
Ol ප්‍රැක්ටිකල් දෙද්දි වන්නම් නටද්දි එක කවියක් නැටුවම ඇතිද මැඩම්
සාමාන්‍යයෙන් එක කවියක් නටල මාත්‍රයක් නටපුවාම ඇති පුතේ...නමුත් exam board එකෙන් තව එකක් කරන්න කීවොත් කරන්න වෙන්වා පුතේ
අයියෝ තවමත් බලු කරච්චලේ...ප්ලීස් ඔය බල්ලා කාටහරි දීලා දාන්න.
නටමින් ගයන්නට ඕන. ඒ හැකියාව දියුණු කරගන්නත් ඕන.ඒත් ඔය වීඩියෝවෙදි ගයමින් නටන්නට ගොස් හති දැමීම නිසා ගායනයට හානි වුණා. එහෙනම් එයට තව කෙනෙකුගේ උදව් අවශ්‍ය වෙනවා.
ඉදිරිපත් කිරීමේ දක්ෂතා තිබුණට සංයමය හා අත්දැකීම් නෑ.
ඔයාගේ channel එකක් නැද්ද මේවා ඔක්කොම හරියට කරලා දාලා තියෙන 🙄
Eka thama@@dushara9269
වඩුමඩුවක් වගේ ශබ්ද.... ළමයින්ගේ කරච්චලය... වැඩිහිටි කරච්චලය.... බල්ලන්ගේ සහ කපුටන්ගේ කරච්චලය... වාහන ශබ්ද... වැඩක් කරන විට සුදුසු පරිසරය තෝරගන්න.
වටපිටාව නෙමෙයි විඩියෝ එකෙන් ගන්න තියෙන හොද උපරිම දේ ගන්න 👍
Thank you 😘
Thank You miss😊😊
Thanks masi
th-cam.com/video/UNdR7DjCYGM/w-d-xo.htmlතුරගා වන්නමේ ලින්ක් එක පුතේ
Thank you mis ❤🙏❤️
Thank you miss❤
මිස්ගෙ වීඩීයෝස් බලන්නෙම මිස් පිටිපස්ස හැරිලත් නටල පෙන්නන නිසා..ඒක කියාගන්න තේරෙන් නැති තරන්ම වටිනවා මිස්..ඉස්සරහට නටනකොට වම දකුණ මාරු වෙලානෙ පේන්නෙ .😢
ඉතින් පිටිපස්සට නටන එක බැලුවම අත් කකුල් ගන්න හැටි වගේම පැත්තත් හරියටම තේරෙනවා..අනේ මිස්ට ගොඩක් පිං 🥺❤️
ගොඩක් ස්තුතියි මැඩම්.අපිට හෙට ප්‍රැක්ටිකල් තියෙන්නේ.මැඩම් ගොඩක් හොදට හිමිහිට තේරේන විදියට කියලා දෙනවා මේ වීඩීයෝ වලින් තමයි ගොඩසරඹ, වන්නම් ඉගෙන ගත්තේ හරියටම නටන්න.බුදූ සරණයි ටීචර්❤️🙏🙏🙏...
ගොඩක් ස්තූතියි පුතේ..විභාගෙට හොදට මුහුණ දෙන්න..ජය වේවා..බුදුසරණයි🙏
Ek nm atta ❤maath
ගොඩක් අයගේ වීඩියෝ බැලුවා ඉස්කෝලෙනුත් කර ගන්න බැරි උන නිසා... ඒ කගෙවත් මෙ වගේ පැහැදිලුව සරලව කරේ නෑ.. ඇත්තමයි මැඩම් අපිට නැටුන් ඉගෙන ගන්න මැඩම් ලොකු පන්නරයක්... 🙏 ගොඩාක් ස්තූතියි මැඩම් මේ වගේ මෙහෙවරක් කරනවට... ගොඩක් පිං... 🙏
ගොඩක් ස්තූතියි පුතේ...හොදට පුරුදු වෙන්න..🙏
ගොඩාක්ම ස්තූති මීස් මට ස්කෝලේ කියලා දුන්නාටවත් තෙරුන්නෑ අද මට ප්රැට්රිකල් එක තියෙන්නේ මීට දවස් හතරකට කලීන් තමයි මීස් ගේ ගොඩ සරඹ ටික බලලා ඒ ටික අල්ල ගත්තේ ඉට පස්සෙ මට අනික් වන්නම් ටික අල්ලගන්න වේලාව මදී නිසා මම සැවුලා වන්නම,හනූමා වන්නම,සිංහරාජ වන්නම යන වන්නම් තුනම හොදීන් ඉගෙන ගත්තේ මිස් ගෙන් මිස්ට ගොඩාක් පිං මිස් නොහිටින්න මට කොහොමවත් ප්‍රැට්ටිකල් කරන්න වෙන්නේ නෑ .....මීස් ගේ ඉදිරී වැඩ කටයුතු සාර්තක වෙන්න කියලා මන් ප්‍රාත්තනා කරනවා! මිස්ට බුදු සරණයි!🙏🙏🙏🙏🙏🙏💗💗
මිස් මම පෑට්‍රිකල් දුන්නා ඉතින් අද සූපිරියට ගොඩ සරබ ටිකයි වන්නමයි මම නෑටූවා අනෙ මිස් නිසා තමයි මම ඒ දෙක හරියට කර ගත්තෙ... මිස්ට ගොඩක් පින් ❤ මට නෑටූම් කොහොමවත් බෑ ඉස්කොලෙ පෑට්‍රිකල් පිරියට් මම කට් කලා මම පෑට්‍රිකල් දෙන්නවත් හිතන් හිටියෙ නෑ හෑබයි ටිච ගෙ විඩියො එකක් දෑකලා තමා මට පූලූවන් මම මෙකෙන් ඉගන ගනවා කියලා හිතන් සති දෙකක් විතර පූරැදූ උනා පෑට්‍රිකල් එක ගොඩ මිස්...❤😊 ඉතින් අන්තිමට කියන්න තියෙන්න ටිචගෙ ඉදිරි ගමන සර්තක වෙන්න ඔනි ... 😊❤ මට විෂ්වාසයි නෑටූම් වලට A එකක් ඈති ...❤ ටිචට බූදූ සරණයි.... ❤😊
මිස්ගේ වීඩියෝ එක බලලා තමා ආයේමත් මතක් කරගත්තේ ප්‍රැක්ටිකල් වලට😁❤️... thank you misa මේ වගේ හොද දේවල් කරන එකට....❤️❤...
ගොඩක් ස්තූතියි මැඩම්. මැඩම් කියල දෙන දේවල් ගොඩක් හොඳට තේරෙනවා.🙏🙏🙏
හරිම ලස්සනට dance කරනවා මැඩම්...💖
මමත් dancing කරන්නේ මැඩම්...
මේ දවස්වල අපිටත් school එකේ සිංහරාජ වන්නම උගන්වන්නේ..ඒ නිසා මේ video එක ගොඩක් වටිනවා...
Thank You So Much Madam...💖💖💖
ගොඩක් ස්තූතියි පුතේ🙏
@@impressdanceacademy1384 😊🥰
Sasanai godak ❤❤❤❤❤
හොදට තේරෙනව මිස් ...අස්සක් මුල්ලක් නෑර හොදට කියල දෙනවා ❤️❤️❤️❤️
Hrima pahadili,,best of luck
ස්තූතියි ඔබට🙏
Thank you madam godak.
Kisi deyak danne nethuwa hitiya mata me videos godak udaw una madam practical walata❤
Thanks very much❤
Godak sthuthi mis practical 26 wenida practice wenne kohomada kiyala hitha hitha inna kota thamai misge video hamba une thank you very much mis
ස්තූතියි පුතේ..26 වෙනිදා විභාගෙට හොදට මුහුණ දෙන්න පුළුවන් වෙන්න කියලා මන් ආශිර්වාද කරනවා..හොදට සූදානම් වෙන්න පුතේ.. බුදුසරණයි 🙏
ගොඩක ලස්සනයි මිස්. ❤️❤️
Thank you teacher it is very useful ❤
Yes,it is useful for our practicals 👍
Madam hodata therena vidihata kiyaladenava pitupasata karana nisa thavath lesi😊😊😊
ගොඩක් හොඳට කියල දෙනවා ❤😊
Thank you mis
Thank you so much ❤😊
Thuraga wannama kiyala dennako
හැකි ඉමනින්ම එම වීඩියෝ පටය දාන්න උත්සහ කරනවා පුතේ🙏
th-cam.com/video/UNdR7DjCYGM/w-d-xo.html
තුරගා වන්නමේ ලින්ක් එක පුතේ
බොහොම පින්
Thanks teacher ❤❤❤❤
Thnku miss😊 oyagen thana mn natum igena ganne 😊😊😊hodata therenwa
thank u very much teacher🥰. ada practical. miss ge video balala hodata practice una😇🙏
ස්තූතියි පුතේ🙏🙏🙏
Godak watinawa miss
Good job tcr❤
Thank miss mama grade 6 miss kiyala dunna vidihatama natuwa❤
Me miss me karana sathkaarayata stuti.❤❤❤.
Thank you so much miss❤❤❤❤
Tnx miss
Thanx mis❤❤❤❤❤❤
Thanks mis
ස්තූතියි පුතේ🙏
ගුද ගති ගත වට්ටම දාන්නකො කොහෙවත් හොයාගන්න නැහැ
Thank you madam ❤
❤❤❤ තැන්ක්ස් ටීච
Thank you teacher 🙏😊
🙏🙏🙏
චිට මට සින්හරාජ වන්නමෙ කස්තිරමයි තානමයි කවියයි වට්සැප් එකට දන්න පුලුවන්ද
godal pinn mis ❤️
Godak vatinava MI's mevage euva danavata ape school ekee meeva ugannaneth Naaa mista godak පිං
ගොඩක් ස්තූතියි පුතේ🙏
Thank you madam
ස්තූතියි පුතේ🙏
ටීච හනුමා wannama නටපු අලංකාර මාත්‍ර ටිකම අනිත් වන්නම් වලට නටන්න පුලුවන් ද දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න කෝ 😢
ඔව් පුලුවන් පුතේ..ඒ ඒ වන්නමේ තිතට දාලා නටන්න
Ela
hii
thanks teacher
අනේ ගොඩක් වටිනවා මිස්
o/l ,a/l වට්ටම් ටිකත් දාන්කො මිස්
ගොඩක් ස්තූතියි පුතේ..අනිවාර්යෙන්ම ඒ වීඩියෝත් දානවා පුතේ🙏
Thank you very much teacher.
ස්තූතියි පුතේ..බුදුසරණයි🙏
Mata heta practical man cls gihillath na teachergen balan thama serama kare ♥️😘 teacher kiyala den ewa therenwa godak ♥️ ♥️
ගොඩක් ස්තූතියි පුතේ..හොදට විභාගේ කරන්න.ජය වේවා.බුදුසරණයි 🙏
තුරගා වන්නම දාන්නකෝ
හැකි ඉක්මනින්ම එම වීඩියෝ පටය දාන්න උත්සහ කරනවා පුතේ🙏
th-cam.com/video/UNdR7DjCYGM/w-d-xo.html
තුරගා වන්නමේ ලින්ක් එක් පුතේ
Thank you Mista ❤❤
Thanks
🙏🙏🙏🙏
අපි කැමති ගොඩසරඹයක් නටන්න පුලුවන් නේද...ඔයි. නටන අඩිම නැතුව...
ඔව් කිසිම ප්‍රශ්නයක් නෑ පුතේ..කැමති ගොඩ සරඹයක් නටන්නත් පුළුවන්🙏
Thankyou so much madam ❤️
අනිත් අය මෙහෙම කියල දෙන්නෙ නැ ටිච😊😊😊
matnm mis dan. mis. nisa. .. hodata dance puluwan. thanks teacher😊😊😊💪💪💪🙏🙏
ස්තූතියි පුතේ🙏
Ane bohoma pin mis....
ස්තූතියි පුතේ🙏
ගොඩක් ස්තුතියි මිස් 😊
🙏🙏🙏🙏
ගොඩාක් ස්තූතියි මිස්.මට අනිද්දා ප්‍රැක්ටිකල්.මේක ගොඩාක් ප්‍රයෝජනවත් උනා❤️❤️❤️
ස්තූතියි පුතේ...විභාගෙට හොදට මුහුණ දෙන්න පුලුවන් වෙන්න කියලා ආශිර්වාද කරනවා. බුදුසරණයි පුතේ🙏
Thankuu😘😘😘😘
ගොඩක් ස්තූතියි 🙏
ටිකක් හෙමිහිට කරන්න බැරිද අක්කේ 😢
Dancing walata class yan naa teacher kiyana eka hodata therenawa❤❤
thank you soo much 😋😁
🙏🙏🙏🙏🙏
Thank you teacher
🙏🙏🙏🙏
හනුමා වන්නමත් දන්නකෝ madem..😊😊
th-cam.com/video/UGHclGYagzg/w-d-xo.html
මේ හනුමා වන්නමේ වීඩියෝ එක පුතේ