Mata ada practical thiyenne eththatama mama practical walata sclet giyema neh meken balagena thamai okkoma wannam tika purudu une lassanata pehediliwa e wagema therena widiyata kiyala denawa ithim godak watinawa me dewal misst godak pin mama hithanawa dn mata bayak nethuwa practical tika sarthakawa karaganna puluwan wewi kiyala thank you so much teacher 😊😊😊😚🤗🤗🤗
ටීචර්ගෙ වීඩියෝ බලලා මම ගොඩ සරඹ වගේම වන්නම් ඉතාමත් හොදින් ඉගෙන ගත්තා...අද මට ප්‍රැක්ටිකල් එක තිබුනා ...මේ වීඩියෝ එක ගොඩක් වැදගත් උනා ප්‍රැක්ටිකල් එක සාර්ථකව කරගන්න ...ගොඩක් පිං ටීචර්
ස්තූතියි පුතේ🙏🙏
ඇත්තට අක්කේ ගොඩක් හොඳට තේරෙනවා ඉස්කෝලේ කියා දෙනවට වැඩිය හොඳට තේරෙනවා .thanks akki
බොහොම ස්තුතීයි මිස්.මගෙ දුව පන්තියකට ගියෙ නෑ .ස්කොලෙ තිබුනෙත් නෑ .මිස්ගෙ වීඩියො බලලාතමයි ඉගෙනගත්තෙ.හොදටම පුරුදූවුනා.ගොඩසරබ ටික,වන්නම් ටික.ගොඩක් පින්.ඊයෙ විභාගෙතිබුනෙ.හොදට කලාකිව්වා.හරිම සතුටුයි.මිස්ගෙ ඉදිරි වඑඩ කටයුතු සාර්තකවන්න කියල ප්‍රාර්ථනා කරනවා
ගොඩක් ස්තූතියි 🙏 හොදට විභාගෙ කලානම් ඒක තමයි මගෙ සතුට😍 බුදුසරණයි 🙏
Best education channel for beginners
ස්තූතියි ඔබට🙏
අනේ ගොඩක් පිං මිස් හරි වටිනවා හොදට කියලා දුන්නා හරි පැහැදිලියි thank you miss
ස්තූතියි පුතේ🙏
ගොඩාක් වටිනවා වන්නම් ටික දාපු එකටනම්.🤗 තැන්කිව් අක්කේ බුදු සරනයි 🤗❤️
ගොඩක් ස්තූතියි ..බුදුසරණයි🙏
මට හෙට practical මමත් ටීචගෙ video බලලා තමයි පුරුදු වුනේ❤️❤️
මුල ඉදන්ම ගොඩක් සරලව කියලා දුන්නා අක්කෙ ගොඩක් වටිනවා අපිට මේ වීඩියෝ එක තවත් මේ වගෙ වීඩියෝ දාන්න අක්කිට පුළුවන් වෙන්න ඕනි බුදු සරනයි අක්කි ඔයාට♥🥺
ගොඩක් ස්තූතියි නන්ගි.. බුදුසරණයි 🙏♥️
මිස් කියලා දෙන දේවල් ඉක්මනට අල්ල ගන්න පුලුවන්.... thank you මිස්
Dear teacher very very tnx this lesson is very clear . Bs❤❤
excellent teaching
ගොඩක් පින් මිස් අද practical 🥺
ස්තූතියි පුතේ🙏
ගොඩක් පින් ටීචර්ට මේ වීඩියෝ එක ගොඩක් උදව් වුණා
ස්තූතියි පුතේ🙏
madam dapu vedio aththatama vadagath. vibageta lakunu ganna harima lesii.. madamta godak pin madam... Thank you so much... madam...🙂
Thanks mis heta vara vibageta praktikal ahamben hambune vidio eka dn nam lesi vei kiyala hithanava
Mata ada practical thiyenne eththatama mama practical walata sclet giyema neh meken balagena thamai okkoma wannam tika purudu une lassanata pehediliwa e wagema therena widiyata kiyala denawa ithim godak watinawa me dewal misst godak pin mama hithanawa dn mata bayak nethuwa practical tika sarthakawa karaganna puluwan wewi kiyala thank you so much teacher 😊😊😊😚🤗🤗🤗
විභාගයට හොදින් මුහුණ දෙන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා පුතේ..බුදුසරණයි🙏
Maka hodata practical kara miss
Goda saraba 12 thibune wannam walin sinharaja wannama thibune ithin e tika mn hodata kara gaththe missge pihiten thamai 😊😊😊😊🤗🤗🤗🤗 budu saranai teacher me wage thawath idiriyatama karagena yanna labewa kyl mn hadawathinma prarthana karanawa miss 🙃🙃🙃
ලස්සනයි akki.thx
🙏🙏🙏🙏
Godak pin akkiita😘🙏♥😍😍😍😍😍😍😍😍😍
ස්තූතියි ඔබට🙏
💖🤗thanku miiisss💞
💞godak isthuthiyi miss
අනෙ thank you ❤️❤️❤️mis
Thank you teacher
Thank you teacher❤❤
Mis apita 7vana goda sarabe danna puluvanda mekata
ඔව් පුළුවන් පුතේ
thank you mis 😋
🙏🙏🙏
Godak pin akke oyata ❤️🙏
🙏🙏🙏🙏
Thsnks ❤️ akka
🙏🙏🙏🙏
අනේ ලස්සනයි අක්කි🥺🤍
Miss harima lassanata natanawa
Tank you miss❤❤❤❤❤
Thanks miss❤
Thanks teacher mata anidda practical godak pin mt dan okkoma vannam puluvan
ස්තූතියි පුතේ..practical වලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වෙන්න කියලා ආශිර්වාද කරනවා..හොදට සූදානම් වෙන්න පුතේ.. බුදුසරණයි 🙏
❤❤❤
♥️♥️♥️🙏🙏🙏
🙏🙏🙏🙏
දවස් 2 practical වලට 😢 මිස් නිසා වන්නම් ok
මැඩම්, වන්නම් වල සුමියුරු ගී පද ලියල තියෙන්නෙ කවුරුන් විසින් ද.... කතුවරු සදහන් කර නැද්ද... ස්තූතියි
උඩරට වන්නම් මහනුවර යුගයේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ කාලයේ කවිකාර මඩුවේ හිටපු ගණිතාලංකාර කියන බමුණු පඩිවරයා විසින් රචනා කරා කියල තමයි පොත් පත් වල සදහන් වෙන්නෙ පුතේ
@@impressdanceacademy1384 thank you very much madam
මිස් හැම වන්නමකටම මාත්‍රා අඩිවලට එකම ටික නටන්න බැරිද?
පුළුවන් නේද
❤❤❤❤❤❤❤❤😂❤
අපිට සර් කියලා දුන්න සරබ ඕවා නෙමෙය්නෙ අපිට පලවෙනි අඩියට අටවෙනි සරබෙ නටන්න දුන්නෙ
වන්නම් වල නිෂ්චිත සරඹ නෑ පුතේ...තමන් කැමති එකක් නටන්න පුළුවන්
@@impressdanceacademy1384 thnks mis
@@impressdanceacademy1384 මිස් හැම වන්නමකටම මාත්‍රා අඩිවලට එකම ටික නටන්න බැරිද?
මිස් හැම වන්නමකටම මාත්‍රා අඩිවලට එකම ටික නටන්න බැරිද?
මිස් හැම වන්නමකටම මාත්‍රා අඩිවලට එකම ටික නටන්න බැරිද?
මිස් හැම වන්නමකටම මාත්‍රා අඩිවලට එකම ටික නටන්න බැරිද?
පුළුවන් පුතේ...හැබැයි ඒ ඒ වන්නම් වල තිතට හරියට අඩි ටික දාගන්න ඕනේ..මුලින්ම අදාල වන්නමේ බෙර පදය කියලා අඩිය නටන්න..එතකොට හුරුවෙනවා
@@impressdanceacademy1384 අනේ මිස් thankyou...! අපිට ප්‍රැක්ටිකල් තියෙනවා ලබන සතියෙ මන් youtube එකේ ගොඩාක් video බලලා බලලා තමා මිස්ගෙ video හොයා ගත්තේ. බලපු එක video එකක් වත් මේ තරම් පැහැදිලිව නෑ...මිස් ගේ වීඩියෝ ටික තමයි නැටුම් හරියට ඉගෙන ගන්න තියන එකම වීඩියෝ ටික...මිස්ට ගොඩක් පිං ගොඩක් ස්තූතියි..මේක ගොඩාක් වටිනවා.....❤️🥺