නිකන් උඩ පනින්නඑපා පියුමි,කවුරුත් දන්නවා ඔයා ප්ලාස්ටික් ක්වීන් කියලා | පියුමි ගැන කියන හඬපටයක් එළියට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024

ความคิดเห็น • 58

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir 26 วันที่ผ่านมา +50

    මේ වේස බඩුවලට නිරුපන ශිල්පීන් කියන මුට ගහන්න ඔන ටොයිලට් බ්‍රශ්වලින් ගුත් එක්කම..

  • @sriyaniperera9468
    @sriyaniperera9468 26 วันที่ผ่านมา +39

    සංජය මහවත්තට මාගේ පුානාමය .

  • @ExcitedEyeglassFrames-dn4xz
    @ExcitedEyeglassFrames-dn4xz 26 วันที่ผ่านมา +19

    උඩ පනින හැමෝම අනිවාර්යෙන්ම බිම වැටෙනවා...ආයුෂ අඩුයි ...සත්‍යය කවදාහරි ජය ගන්නවා...Take Care පියුමි....😊

  • @themovieroad
    @themovieroad 26 วันที่ผ่านมา +23

    ඕක බඩුව ඕකට හෙන විතරයි තව ගහලා නැත්තේ😂

  • @iamknoxpresley
    @iamknoxpresley 25 วันที่ผ่านมา +9

    පින් අතේ වැඩ ඉස්සරහට දාල කරන දේවල්😂

  • @madushapriyadarshika4506
    @madushapriyadarshika4506 26 วันที่ผ่านมา +27

    ඔක්කොම හදාගෙන ලස්සනයි කිය කිය ඇග පෙන්නනව.

    • @Sakunsakun-gl1gi
      @Sakunsakun-gl1gi 23 วันที่ผ่านมา +1

      ඒක නම් ඇත්ත . කෘතිමව ඇඟවල් මූණවල් හදාගෙන බාගයක් එලියේ දාගෙන දඟලනවා.

  • @susanthardesaram2552
    @susanthardesaram2552 26 วันที่ผ่านมา +23

    ඡංදෙන් පස්සේ ආයෙත් සියල්ල මතුවේවි!

  • @chamilakumariperera5063
    @chamilakumariperera5063 26 วันที่ผ่านมา +17

    Ou ප්ලාස්ටික් quin කෙනෙක් thamai meya ඔක්කොම සැත්කමක් karanna තුර්කි gin මෙච්චර dollars කොහෙද meyata

  • @iamknoxpresley
    @iamknoxpresley 25 วันที่ผ่านมา +8

    පියුමිගෙ කටටත් සර්ජරි එකක් කලා නම් බඩු වොයිස් එක නැති වෙයි😂

  • @danushkadanushka1481
    @danushkadanushka1481 26 วันที่ผ่านมา +15

    දැන් සතුටෙන් ඔක්කොම වැහිලා ගියානේ..නැත්නම් දැන් ටත් හිරේ..

  • @KanthiLiyanage-es2mj
    @KanthiLiyanage-es2mj 26 วันที่ผ่านมา +13

    Piyumitath කවදා හරි කර්මය palisan දෙනව

  • @lathalatha8506
    @lathalatha8506 25 วันที่ผ่านมา +6

    කුඩූ රැජින ලංකාවෙ ඉන්නෙ

  • @user-hu6sz2mh6m
    @user-hu6sz2mh6m 26 วันที่ผ่านมา +19

    ලොකු උන,,යට කට,,පොඩි කරගත්තද ප්ලාස්ටික් වලින්

  • @raviravindra889
    @raviravindra889 26 วันที่ผ่านมา +8

    Nodakin munta lassanai kiyana hutthalath innawane

    • @dileeshadinali2585
      @dileeshadinali2585 25 วันที่ผ่านมา

      Gali bowser lassanai කියන්නේ nilamasso machan.

  • @user-kk4ts4zt2x
    @user-kk4ts4zt2x 26 วันที่ผ่านมา +5

    Pitumi charter.boru cream valin owa krn bah mun gonnu Black money and kudu piumi

  • @kumariperera236
    @kumariperera236 26 วันที่ผ่านมา +9

    ගැහැනු බිස්නස් කරන්න ඕනා
    ඒත් එයා බොරු කියන්නෙ පව්

  • @user-sb6nv4rh3p
    @user-sb6nv4rh3p 26 วันที่ผ่านมา +5

    Dan. Meyage. Moona. Gayatri. Dias. Wage. Koheda. Lab. Eka. Tiyenne. Kussiyeda. Meya. Me. Obesekarapura. Mudukkuwe. Chandimal. Tammai. Wade. Lokka. Rosy. Senanayakath. Innawa. Mekige. Ammath. Patta. Ekiyek. Minihek. Naha. Meson. Base. Miniha. Nowei. Badala. Naha. Meki. Hambuwenakota. Bas. Wena. Tanaka. Wada.

  • @PriyankaHapuarachchi
    @PriyankaHapuarachchi 26 วันที่ผ่านมา +2

    ආදරෙයි piumiyo 🎉🎉❤

  • @chanyaherath5201
    @chanyaherath5201 25 วันที่ผ่านมา +3

    මේකයි , මම කැමති නෑ ආයෙම පරණ කුණුගොඩවල් අදින්න. හැමෝම දන්නවා මම සියළුම සමාජ මාද්‍ය වලින් ඉවත් වෙලා මාස කිහිපයක්. මම ඉතාම අසනීපෙන් ඉන්නෙ. පියුමි තියා කවුරුත් මෙවෙලෙ මගෙ මානසික නිදහස නැතිකරනවට මන් ආස නෑ. මම ඕනෙ නම් තව බොහොම පොඩි දවසක් ජිවත් වෙයි. ඒ කාලය ඵලදායිව අර්ථවත්ව ගෙවන්නයි මන් සමාජ මාධ්‍ය වලට තිත තිබ්බෙ. මේ වීඩියෝව සඳහා මාව ඈදාගැනීම නොකල යුතුව තිබුනා.

    • @SriyaniWeerasinghe-wn7np
      @SriyaniWeerasinghe-wn7np 25 วันที่ผ่านมา

      ඇත්ත miss. අනුන් ගේ කුණු නැවත අවුස්සා viewer s අර ගනි ,වෙනත් අය අපහසුතා ඇති කර.පියුමි කියන කුණු කානුව නිසා ඔයා ආපසු අපහසුතා වට පත් වෙනව.

    • @chethikaperera1122
      @chethikaperera1122 23 วันที่ผ่านมา

      කොහෙද යෝධියේ මැසෙන්ජරුත් අයින් කරන් ගියේ.. 😌

  • @user-sb6nv4rh3p
    @user-sb6nv4rh3p 26 วันที่ผ่านมา +3

    Meyata. Wayasata. Kalin. Roopaya. Winasawena. Kenek. Krutima. Lassana. Nisa. Antimata. Mewa. Out. Yanawa. Kohomatatath. Mewage. Ganu. Budunwa. Issarahata. Dagannawa. Arakshawak. Widiyata. Meyage. Atie. Lassanak. Naha. Moda. Ganiyek. Meya. Hariyata. Kunuharapa. Kiyanawa. Karanawa.

  • @uthpaladissanayake1344
    @uthpaladissanayake1344 26 วันที่ผ่านมา +3

    Ane meya lamaya wenuwen okkma karanwalu.e kolla schl yanne natiwa cigarette bibi gargewala rastiyadu gagaha ennwa.😊

  • @ranjulapathirathna1862
    @ranjulapathirathna1862 26 วันที่ผ่านมา +4

    She knows NOTHING about the Reality of life ! BEAUTY IS NOT PERMANENT ! ESPECIALLY, ARTIFICIAL METHODS ARE TEMPORARY. 😮

  • @dileeshadinali2585
    @dileeshadinali2585 25 วันที่ผ่านมา +3

    Potha රතු වුණාට h###@ කුණු gadai.

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw 26 วันที่ผ่านมา

    Oyat supuriiiiiiiiiiiiiiiiiiiiiiiiii kalatiyakda akke kalati pol kanda apith asai

  • @user-sb6nv4rh3p
    @user-sb6nv4rh3p 26 วันที่ผ่านมา +2

    Attatama. Kochara. Aya. Nishbdawa. Dewal. Karanawada. Kochara. Mudal. Wiyadam. Karanawada. Satunta. Minisunta. Meya. Sampurnayenma. Aga. Pennala. Enna. Man. Denawa. Salli. Dunnoth. Kiyana. Ganiyek.

  • @user-ep4bm7id3i
    @user-ep4bm7id3i 20 วันที่ผ่านมา

    ape unt magic okkkom 😂

  • @青い石
    @青い石 20 วันที่ผ่านมา

    ඇහුවාමයි turkey ගිහිං degree karana kenek ගැන.😂😂😂

  • @IshaniIshani-oz7cu
    @IshaniIshani-oz7cu 17 วันที่ผ่านมา

    චාන්‍යා කියන්නේ මන්නම් දැකපු ජරාම ගෑණියක්...කාට හරි වැර්දුන ගමන් පලවෙනි ගල ගහන්නේ ඔය ගෑණි...දරුවෙක්ගේ සැමියෙක්ගේ ආදරයක් ලබන්න්න පින නැති කාලක්ක්නි ගෑණු අනිත් උන්ව හදන්න හදනවා.. මිනිහා දාලා ගිහින් දෙමව්පියෝ පව්ලෙන් අයින්කරලා ඉන්න ගෑණියෙක් උනාට අනුන්ගේ යටට ඇදන් ඉන්න ඇදුම පවා දන්න්වා මේ මලහෝන්තුව.මිනිහා දාලා ගිය දුකට ලමයට හිරිහැර කලා කියලා ඇත්ත දන්න මිනිස්සු කියන්නේ...ඒ උනාට මුලු සමාජෙම හදන්න පිලිවෙතින් පෙලගැහෙනවා.. පියුමි හරි කියනවත් නෙවේ දෙකම එකයි..දෙන්න දෙවිදියකට සමාජ හානියක් කරනවා...

  • @MadharaMallika
    @MadharaMallika 24 วันที่ผ่านมา

    Mee. Piyumi. Hodai. Bangalore. Baar. Walata...kisima. wadagath. Penumak. Naha..

  • @ritadesilva473
    @ritadesilva473 25 วันที่ผ่านมา

    Meya k Sujeewa ge thawa pathtak

  • @user-ep4bm7id3i
    @user-ep4bm7id3i 20 วันที่ผ่านมา

    Ape palyn ynnn plastic nemi mona krth thope salli walind eki inne....ublt irisiywt ohom chater wada krnn ep wesa you tube channel 👍💔

  • @kumudupriyanka2700
    @kumudupriyanka2700 21 วันที่ผ่านมา

    Me gani kiyanawa toilet walak Katha karala kiyanawa kiyala adamai ahuwe l ahema.a wadagath manussayata apahasa karanawata me ganita daduwam labai karmayen

  • @user-xn7fc8ub7l
    @user-xn7fc8ub7l 25 วันที่ผ่านมา +1

    Eyaaaaaa Pumi Lajjaieeeeeee🤮🤮🤮

  • @user-og6nt2cl5c
    @user-og6nt2cl5c 25 วันที่ผ่านมา

    Cancer hathunama owa kapala ain karanawa😂

  • @nevilperera5916
    @nevilperera5916 24 วันที่ผ่านมา

    Wesa badu kudu wikunala loku kam pennawa. Pattw gonnu ne me.😂🤣😅😂🤣😅

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 24 วันที่ผ่านมา

    Iu ithin eyage mulu agama plastic pau ane jeevhe thawakalikai

  • @chandanabandara8667
    @chandanabandara8667 25 วันที่ผ่านมา

    Padikkam katak etienne me gonata

  • @user-jj1kp9xt8x
    @user-jj1kp9xt8x 20 วันที่ผ่านมา

    Sapayak oya gaani

  • @CarmalinPerera-uk6ro
    @CarmalinPerera-uk6ro 25 วันที่ผ่านมา +1

    ගැහැනියක් ඔලුව උස්සනකොට ගොඩක් අයට අමාරුයි.හොයන්නකෝ පාතාලේ උන්ගේ දේවල් දේශපාලනයින්ගේ වගතුග.ඒවට බයයි

  • @nevilperera5916
    @nevilperera5916 24 วันที่ผ่านมา

    Amu gona meki digree tiynawa hoda ta wate allapu ekata.mma dakka me ganiwa club ekaka minihek gahla Bima dala paganawa thawa ekek ekk giya kiyala a kale 10000 ussapau baduwa ne me.😂🤣😅

  • @dinithinisansala5015
    @dinithinisansala5015 26 วันที่ผ่านมา +5

    මිනිස්සු පුදුම කුහකයි..
    ප්ලාස්ටික් සර්ජරි කරපු එකම කෙනා පියුමිද අපේ ඔය ජනප්‍රිය සමාජේ... ආසිරි එකේ , නවලෝකේ එකේ, ප්ලාස්ටික් සර්ජරිස් කරන ඩොක්ටර්ස්ලාගේ චැනල් එකකට කොයි තරම් ගෑහැණු පිරිමි ඉන්නවද බලන්න.... ගෑණු අය කීදෙනෙක් එයාලගේ පපුව හදනවද ...මේ බටහිර රටවලනම්, එය සාමාන්‍ය දෙයක්...
    ඉංදියානු සිනමාවේ අය 100% ක්ම තමන්ගේ ඇගපසග හදනවා... තමන්ට සල්ලී තියෙන වනම් , තමන්ට ඕනී දෙයක් කරන්න පුලුවන්... ඒක එයාගේ ඇග... ප්ලාස්ටික් සර්ගරීස් ආවේ පියුමි වෙනුවෙන් විතරක් නෙමී...
    වේලුණු පොල් වැටෙනකොට ,කලටි හිනා වෙන්නෑ, .කලටි ලෝක ධර්මතාව තේරුම් අරන් තිබුනනම්... ඕනිම දෙයක් හිතින් අල්ලා නොගෙන විදින්නයි කවුරුත් බුද්ධිමත් විය යුත්තේ

    • @user-nw2dv8vo4u
      @user-nw2dv8vo4u 26 วันที่ผ่านมา +6

      Eka waradak ne eth piumige regilla mala appiriyai. Poththa sadu piumige witharada me loke...mala wikaara

    • @dinithinisansala5015
      @dinithinisansala5015 26 วันที่ผ่านมา

      @@user-nw2dv8vo4u
      ඉතිං කෙනෙක් අපිට එයාගේ ලොකුකම් පෙන්නනවනම් , ඒවා ඇයි අපි භාරගන්නේ අපිට අදාල නැත්තම් ... ඇත්තටම ඔය සේරම ලංකාවේ... මේ පිටරටවල අපි මොනා ඇන්දත් ,මොන වාහනේ ගියත් , ඒක බලන්න විවේචනය කරන්න , අගේ කරන්න , හිනා වෙන්න , බාල්දු කරන්න කවුරුත් නැහැ . මොකද ඒ මිනිස්සුන්ට ඒවා අදාල නැහැ

    • @user-bf9iw1ip2n
      @user-bf9iw1ip2n 26 วันที่ผ่านมา +11

      ඒ උනාට ක්‍රීම් විකුණන්නේ ඒයා සුදු උනේ ඒගේ ක්‍රීම් එකෙන් වගේ නේ.. එකම කොච්චර බොරුවක් ද? අනිත් ඒක ඕන මෝඩයෙක්‌ට තේරෙනවා ක්‍රීම් විකුණලා ඔච්චර සල්ලී හොයන්න බැ කියලා

    • @dinithinisansala5015
      @dinithinisansala5015 26 วันที่ผ่านมา

      @@user-bf9iw1ip2n
      කවුද අනේ ඇත්තටම තමන් ගාන ඒවා කියන්නේ.... ???🤗🤗

    • @vitztoyota8712
      @vitztoyota8712 24 วันที่ผ่านมา

      ඕනේ තැනක් හදාගත්තට කමක් නෑ අපිට. සාදාරණ විදියට හම්ම කලා නම් තොපිට මොලේ නෑ