How to create a Google Account Sinhala - GeekyLK

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 188

  • @DjGiya
    @DjGiya 2 ปีที่แล้ว +3

    thanku ...හොඳ වැඩක් ...හාෙදට තෙරෙන්න කියා දුන්නා

  • @dragoyt389
    @dragoyt389 3 ปีที่แล้ว +8

    ස්තුති අයියෙ ගොඩ්ඩක් අකව්න් හදන විදිය බැලුව හරිගියෙනැ ඔය කියලදුන්නඑක සුප්‍රිරියට තෙරුන

  • @upekshabandara2472
    @upekshabandara2472 2 ปีที่แล้ว +3

    Godaak thank you aiye..oyata godak pim 💖😁adarei ඈ

  • @freyamadushani1189
    @freyamadushani1189 3 ปีที่แล้ว +3

    Aiye harima pahadili supiri video ekak👍👍👍

  • @namalwickramasinghe9102
    @namalwickramasinghe9102 3 ปีที่แล้ว +2

    Super ayyee hodat theerunaa oyaa hodat pehedili kalaa

  • @KawyageethanuKawyageethanu
    @KawyageethanuKawyageethanu ปีที่แล้ว +3

    හුගාක් පැහැදිලි 👊 වැදගත් දෙයක් 🌹 ඔබ‍ට 💐🏆

  • @kevinlevin4525
    @kevinlevin4525 ปีที่แล้ว +5

    Supiri . Thank you very much 👏

  • @DhrashuPriya
    @DhrashuPriya 4 หลายเดือนก่อน +1

    Thank you අයියේ තනියම account ekak adanna kiyala dunnata ❤️❤️❤️

  • @sewwandimadushika9554
    @sewwandimadushika9554 ปีที่แล้ว +1

    Godak hodai video eka...thank u

  • @thiliniprasadika867
    @thiliniprasadika867 2 ปีที่แล้ว +1

    Godak pehadiliwa kiyala dunna..thank you..🙏

  • @HasinikaRoshni
    @HasinikaRoshni ปีที่แล้ว +1

    Godak watina vidio ekak

  • @snaky_ff7287
    @snaky_ff7287 3 ปีที่แล้ว +2

    Thank you ayye hodata theruna.goak sthuthi..💖💖

  • @samanchathura1013
    @samanchathura1013 3 ปีที่แล้ว +9

    වැදගත් පැහැදිලි කිරීමක්

  • @renuwijethunga981
    @renuwijethunga981 3 ปีที่แล้ว +5

    Welldone. Thank you very much

  • @dimuthdhanayaka4029
    @dimuthdhanayaka4029 3 ปีที่แล้ว +13

    අඩෝ බොක්ක ආදරෙයි ....මගෙන් හදාගන්න ආව නන්ගි කෙනෙක් ....වෙලාවට උබෙ වීඩියෝ එක තිබ්බෙ ....ඒක හින්ද ගොඩ ගියා ...ආදරෙයි ආ..❤❤❤🤟

  • @lahiruridmal3173
    @lahiruridmal3173 ปีที่แล้ว +1

    පැහැදිලියි 😊

  • @denethikaveesha153
    @denethikaveesha153 ปีที่แล้ว +2

    thank you so much 😊
    this is very importent to us 😊❤

  • @wijayasiriliyanage2911
    @wijayasiriliyanage2911 4 หลายเดือนก่อน

    Very clear explanation. Thanks.

  • @premitha9190
    @premitha9190 3 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි අයියේ

  • @gayanmadusanka8956
    @gayanmadusanka8956 2 ปีที่แล้ว +3

    තැන්ක්ස් අයියේ 👍

  • @M.LekaPriyadarshaniPriya-lf5dm
    @M.LekaPriyadarshaniPriya-lf5dm 11 หลายเดือนก่อน +3

    ෆෝන් එකට wifi no ad කරන හැටි කියලා දෙන්න පුළුවන් ද wifi වලින් ගුගල් එකවුන්ට් එකක් හදන්න පුළුවන් ද සිම් ඒක තියනවා රට ඉන්නේ දන්නේ නැති නිසයි අහන්නේ ගොඩක් පින්

  • @bandara3260
    @bandara3260 3 ปีที่แล้ว +2

    නියමයිනේ 👍👍

  • @ධනුෂිසනිකාසානිකා
    @ධනුෂිසනිකාසානිකා 11 หลายเดือนก่อน +1

    Thank you 😦💟

  • @GayanDinusha-c1v
    @GayanDinusha-c1v 11 หลายเดือนก่อน

    Jaya weewaa ayiye.godaark thanks

  • @adeeshayasas8820
    @adeeshayasas8820 2 ปีที่แล้ว +1

    ඔයානම් වැඩ්ඩෙක් තමා super

  • @wkumara5866
    @wkumara5866 2 ปีที่แล้ว +2

    අයියෙ ගොඩක් හොදයි පට්ට

  • @chamindasanjeewa3794
    @chamindasanjeewa3794 2 หลายเดือนก่อน +1

    Super ❤😊

  • @niranjansanjeewarajapaksha3533
    @niranjansanjeewarajapaksha3533 3 ปีที่แล้ว +2

    Supiri.

  • @sanara-1990
    @sanara-1990 7 หลายเดือนก่อน

    Godak isthuthi oyata ❤

  • @madushmadush2246
    @madushmadush2246 3 ปีที่แล้ว +1

    Niyamyi video ekak Eka Hari

  • @nuvansanjeeva8996
    @nuvansanjeeva8996 ปีที่แล้ว

    Aiye video eka super😂😂😂😂

  • @J.T.iKomla
    @J.T.iKomla 7 หลายเดือนก่อน

    Ane oyanam marayi aa❤❤❤

  • @R.N.Ravee2004qqZWqy
    @R.N.Ravee2004qqZWqy 6 หลายเดือนก่อน

    Thank you so much aiye ❤🎉

  • @ruwanishashikala350
    @ruwanishashikala350 2 ปีที่แล้ว +1

    Superb👍

  • @Aaaa-po4pk
    @Aaaa-po4pk 8 หลายเดือนก่อน

    ❤❤❤ super ma kiyala dena widihata podi lamayekuta unath lesiyen hadaganna puluwann❤

  • @SewwandiSilwa
    @SewwandiSilwa 2 หลายเดือนก่อน

    Tanks ❤ hodara phadili ❤

  • @susanthalakminasusanthalak277
    @susanthalakminasusanthalak277 3 ปีที่แล้ว +2

    Thank you අයියා

  • @hashinitharuka7682
    @hashinitharuka7682 3 ปีที่แล้ว +9

    Thank you...😊❤️

  • @Pandaonlin40
    @Pandaonlin40 3 ปีที่แล้ว

    Patta aiye

  • @tharushadilshan6619
    @tharushadilshan6619 2 ปีที่แล้ว

    Niyamai

  • @JeewaniJayasinha-il5cx
    @JeewaniJayasinha-il5cx ปีที่แล้ว +1

    ගොඩක් හොද

  • @Vihangamax12
    @Vihangamax12 4 หลายเดือนก่อน

    Supiri ❤

  • @hirushanathmina2666
    @hirushanathmina2666 2 ปีที่แล้ว +2

    හරියටම කියලා දුන්නා ආදරේයි බෝක්ක ❤️❤️❤️❤️

  • @nokianokia3082
    @nokianokia3082 2 ปีที่แล้ว +2

    Thanks 👍👍👍👏👏👏👏

  • @sandunlakshitha8180
    @sandunlakshitha8180 2 ปีที่แล้ว +4

    ස්තුතී අයියේ

  • @DinushaSuranji
    @DinushaSuranji 10 หลายเดือนก่อน

    Supiri

  • @vidushikakavindaya3936
    @vidushikakavindaya3936 3 ปีที่แล้ว

    Mama...nodanna..deayak...oyagean igeana gaththa oyata veriy.veriy.thanks

  • @NihalJayarathna-ww6zv
    @NihalJayarathna-ww6zv 7 หลายเดือนก่อน +1

    Thank you ayiya ❤

  • @niroshanidileeka8663
    @niroshanidileeka8663 3 ปีที่แล้ว

    Thanks aiye godak hoda video akak 👌👌👌👌👌

  • @MihiduSadaruwan-kl6uy
    @MihiduSadaruwan-kl6uy ปีที่แล้ว

    Ela ayyeee

  • @prasannaperera764
    @prasannaperera764 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතිය 💗💗💗💗💗💗

  • @gamunuwickremasinghe8666
    @gamunuwickremasinghe8666 ปีที่แล้ว

    El bn

  • @suranganishantha-wf6gd
    @suranganishantha-wf6gd 3 ปีที่แล้ว +1

    Vedagath vidio ekak patta aa

  • @Nimashachathurani-qk5zk
    @Nimashachathurani-qk5zk 11 หลายเดือนก่อน +1

    thanks yaluwa

  • @gaminggima476
    @gaminggima476 2 ปีที่แล้ว +2

    Tanks bro ❤

  • @ruwanchandana3187
    @ruwanchandana3187 9 หลายเดือนก่อน

    Thank you ❤😊

  • @adeeshayasas8820
    @adeeshayasas8820 2 ปีที่แล้ว

    Ouabain supirii

  • @anjalifdo646
    @anjalifdo646 ปีที่แล้ว +1

    Thankiu ayiye

  • @kalanabeatz97
    @kalanabeatz97 3 ปีที่แล้ว +2

    ela

  • @pamuduudathara7675
    @pamuduudathara7675 ปีที่แล้ว

    Thanks ayya oyata♥️

  • @krishanthilanka4509
    @krishanthilanka4509 3 ปีที่แล้ว +2

    Tnx💐😍

  • @suchethaprimashi8018
    @suchethaprimashi8018 3 ปีที่แล้ว

    ඒක පට්ට බන්

  • @senurinowadaya4487
    @senurinowadaya4487 ปีที่แล้ว +2

    පුළුවන්නම් ෆෝන් phone එකෙන් e mail එකක් හදලා අනිත් ෆෝන් එකකට යවන හැටි කියලා දෙන්න පුලුවන්ද

  • @SupunMadushanka-w4r
    @SupunMadushanka-w4r 3 หลายเดือนก่อน

    Ethakota API kalin hadapu ekak kohomada use karanne.

  • @KasunVishwa-b6w
    @KasunVishwa-b6w 3 หลายเดือนก่อน

    Thanks ❤❤

  • @JananiHansanee
    @JananiHansanee หลายเดือนก่อน

    Tnx ayyh💗

  • @PrasannaKumara-d5p
    @PrasannaKumara-d5p หลายเดือนก่อน

    Aluth akak heduwama kalin app aye download karanna onida

  • @gamalathgegunapala6767
    @gamalathgegunapala6767 ปีที่แล้ว

    🥰thanksssss

  • @AmilaBandara-h3b
    @AmilaBandara-h3b 11 หลายเดือนก่อน

    Thanks 🎉

  • @manorichathurangi7083
    @manorichathurangi7083 3 ปีที่แล้ว +2

    Good job.... thank you 👍👍

  • @hijanakadharmasiri9332
    @hijanakadharmasiri9332 2 ปีที่แล้ว

    Thank you ayya 😇😇

  • @vishwasenavirathna1730
    @vishwasenavirathna1730 2 ปีที่แล้ว

    Super bro

  • @waneeshapoornima9389
    @waneeshapoornima9389 3 ปีที่แล้ว

    tnxxx ❤❤❤

  • @sulalithasupushpika3510
    @sulalithasupushpika3510 หลายเดือนก่อน

    Thank you somuch

  • @dilhanigampalage225
    @dilhanigampalage225 3 ปีที่แล้ว +1

    Godak godak thanks

  • @reshanikanchana9373
    @reshanikanchana9373 3 ปีที่แล้ว

    Hodai

  • @disnakumari8934
    @disnakumari8934 2 ปีที่แล้ว

    Tekak hemin kiyanna piyawaren peyawara kohomada pass word eka hada ganna udaharanayak denna..

  • @sithumdiweligamage
    @sithumdiweligamage ปีที่แล้ว

    Thank u so much

  • @sajininisansala3141
    @sajininisansala3141 2 ปีที่แล้ว +1

    Thank you

  • @PlayMan-jb5qz
    @PlayMan-jb5qz 3 หลายเดือนก่อน

    Thans ❤

  • @charithnilantha4246
    @charithnilantha4246 3 ปีที่แล้ว

    kohomada sony 4n ekeke hadaganne

    • @GeekLifeLK
      @GeekLifeLK  3 ปีที่แล้ว

      ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් නම් ඔය විදිහම තමයි. සමහර විට ටිකක් වෙනස් වෙයි..

  • @dilusandayaniroshani6984
    @dilusandayaniroshani6984 2 ปีที่แล้ว

    Lap eken google account eka hadana vidiha link eka dennakoo..

  • @isharalakmal8106
    @isharalakmal8106 3 ปีที่แล้ว +1

    Ayiye parana account ekak thiyeddi aluth ekak hadanna puluwanda. Ehema haduwata kamak nadda.

    • @GeekLifeLK
      @GeekLifeLK  3 ปีที่แล้ว

      හදන්න පුලුවන්.. ඒකට අවුලක් නැහැ..

    • @isharalakmal8106
      @isharalakmal8106 3 ปีที่แล้ว +1

      Thank you aiya

  • @rangawidyarathne1551
    @rangawidyarathne1551 8 หลายเดือนก่อน

    එක ෆෝන් නම්බර් එකකින් ඇඩ්‍රස් එකයිද හදන්න පුලුවන්.. ආයේ වෙනස් කරලා ඒ නම්බර් එකටම හදන්න බැරිද

  • @supunchamara310
    @supunchamara310 ปีที่แล้ว

    Thenks

  • @Kumari-dl5bf
    @Kumari-dl5bf ปีที่แล้ว

    Usernem kiyana eka mage mona namak dammat hariyanne nane ai e kiyanna aiye

  • @hasithahasitha5155
    @hasithahasitha5155 3 ปีที่แล้ว +1

    Thanks

  • @Sinugirl06
    @Sinugirl06 ปีที่แล้ว

    අයියෙ google එකෙන් play story හදා ගන්නෙ කොහොමද

  • @Rush_200M
    @Rush_200M 2 ปีที่แล้ว +1

    අයියේ අකවුන්ට් එක හදල තියෙන දවස බලන්න බැරිද

    • @GeekLifeLK
      @GeekLifeLK  2 ปีที่แล้ว +1

      ඔයාගෙ ඊමේල් එකට ගිහින් Welcome to Gmail කියල ඊමේල් එකක් ඇවිත් ඇති. ඒකේ ඩේට් එක බලන්න

  • @kanthilatha3936
    @kanthilatha3936 2 ปีที่แล้ว

    kochchara Google account eka heduwath play store download karanna beni ei a...app download wenne ne

    • @GeekLifeLK
      @GeekLifeLK  ปีที่แล้ว

      වෙන ඉන්ටනෙට් කනෙක්ෂන් එකකින් උත්සාහ කරලා බලන්න. නැත්නම් ‌ෆෝන් එක රිසෙට් කරලා බලන්න.

  • @manamperigunarathna8634
    @manamperigunarathna8634 2 ปีที่แล้ว

    Obey telephone denawada.

    • @GeekLifeLK
      @GeekLifeLK  ปีที่แล้ว

      සමාවෙන්න ‌ෆෝන් නම්බර් එක නම් දෙන්න අමාරුයි. මොනව හරි දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න.

  • @jayasundarathennakoon2573
    @jayasundarathennakoon2573 2 ปีที่แล้ว

    nokia lumia 630 එකවුන්ට් එකක් ගන්නෙත්නැ ඩවුලොඩ් කරන්නත් බැහැ මොකක්ද කරන්න ඕනෑ

    • @GeekLifeLK
      @GeekLifeLK  2 ปีที่แล้ว

      Mobile Data වලින් යන්නෙ නැතුව Wifi කනෙක්ෂන් එකකින් ට්‍රයි කරලා බැලුවද?

  • @nilushikadeepthi5593
    @nilushikadeepthi5593 3 ปีที่แล้ว

    Thanks..

  • @KuwCore
    @KuwCore 5 หลายเดือนก่อน

    👍👍

  • @shenashbro6134
    @shenashbro6134 2 ปีที่แล้ว +1

    Channel ekak hadaddi channel eke nam deka danna ona ne

    • @GeekLifeLK
      @GeekLifeLK  2 ปีที่แล้ว +1

      චැනල් නේම් එකට නම් එක නමක් උනත් ඇති.. නම් දෙකක් වුනත් දාන්න පුළුවන්..

  • @sujeewachandanalal3896
    @sujeewachandanalal3896 5 หลายเดือนก่อน

    Maka poto dala teyanna puluwendea

  • @chameeramadusanka4544
    @chameeramadusanka4544 2 ปีที่แล้ว

    Aiye mn mage gmail ekata phonenumber ekatai gmail ekatai double verification dala tibbe mn gmail log wechcha wena device ekakwath dan na mn dan phone eken aye log wenna hadadhdhi gmail ekata otp ekak ewanawa eka athulath karanna kiyanawa eth man dan e gmail eken log wela na mokakatawath eka fix karaganne kohomada

    • @GeekLifeLK
      @GeekLifeLK  2 ปีที่แล้ว

      රිකවර් පෝන් නම්බර් එකට ගන්න දෙන්නෙ නැද්ද..

    • @chameeramadusanka4544
      @chameeramadusanka4544 2 ปีที่แล้ว

      @@GeekLifeLK නෑ

    • @GeekLifeLK
      @GeekLifeLK  2 ปีที่แล้ว

      @@chameeramadusanka4544 එහෙම වැඩේ ටිකක් සංකීර්ණයි වගේ.. ඔයා කැමති නම් මේ නම්බර් එකට ඔයාගෙ ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි sms කරන්න. 071-4874486. මට පුළුවන් එකවුන්ට් එක රිකවරි කරන්න උත්සාහ කරලා බලන්න.

  • @NadeekaDamayanthi-q4o
    @NadeekaDamayanthi-q4o ปีที่แล้ว +1

    ❤❤🎉🎉🎉😊😊

  • @chandanamarasinghe22
    @chandanamarasinghe22 2 ปีที่แล้ว

    Mage pn eke play stre app eka delete wela. Kohomada eka hadagnne.

    • @GeekLifeLK
      @GeekLifeLK  2 ปีที่แล้ว

      ඩිලීට් වෙන්න විදිහක් නැහැ. ඩිසේබල් වෙල ඇති.. Settings>Apps වලට ගිහින් Enable කරගන්න පුළුවන්..

  • @ruwanpradeep1903
    @ruwanpradeep1903 2 ปีที่แล้ว

    Wow