Forget fb password trick(අමතක උන fb පාස්වර්ඩ් එක හොයා ගන්න ක්‍රමය)=Mobile ලෝකය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 324

  • @manojsanjeewa1549
    @manojsanjeewa1549 3 ปีที่แล้ว +50

    Supiri video eka pattama mata ekata kynn wachana na thnx oyalata hamadatama hari yanna one thnx ane godak thnx

    • @Delflond
      @Delflond  3 ปีที่แล้ว +6

      ගොඩක් ස්තූතියි මිත්‍රයා...bs 😃❤

    • @niroshikavibashini6210
      @niroshikavibashini6210 2 ปีที่แล้ว +1

      Ane matat denaganna oni kalin account eke password eka..mokada e account eka delete karaganna widiyak danne nathuwa inne mn..😔

    • @charukadulanjani596
      @charukadulanjani596 2 ปีที่แล้ว

      mek password manager ekn psse hdl tyn app penn na ne fb messenger wge ewa

  • @nadeeshanilmini4177
    @nadeeshanilmini4177 3 ปีที่แล้ว +23

    වටිනවා හොදින් දන්න අයට නැත්නම් මුකුත් තේරැමි ගන්න බැහැ

  • @GuwaniRanahansi_
    @GuwaniRanahansi_ 9 หลายเดือนก่อน +4

    අනේ ඒක හරියටම හරි අක්කෙ.ඔයාට බොහොම ස්තූතියි 🥺🙏💖

  • @dinukanirmal2625
    @dinukanirmal2625 17 วันที่ผ่านมา +1

    වැඩේ හරියටම හරි thankyou bro 💗💗

  • @MithuMithusha-u2f
    @MithuMithusha-u2f 8 หลายเดือนก่อน +1

    Thanks අනේ good luck වැඩේ සියට සීයක්ම හරි ගොඩක් තැන්ක්ස් 😍❤️❤️❤️❤️❤️

  • @eventtop1964
    @eventtop1964 4 ปีที่แล้ว +5

    අවුරැදු ගානක් තිබ්බ ප්‍රශ්නයක් 😎.thnx bn

  • @habiyahejejjeje
    @habiyahejejjeje 3 ปีที่แล้ว +34

    ඔන්න බොක්ක like එකක් දාලා, comment එකක් දැම්මො 🤣🤣

  • @pasindudhananjaya6947
    @pasindudhananjaya6947 3 ปีที่แล้ว +27

    නියමයි අයියා මේ වගේ තේරෙන්නෑ කවුරුවත් කයලා දෙන්නැ තැන්කිවු මගේ වැඩෙ හරි ගියා

    • @Delflond
      @Delflond  3 ปีที่แล้ว +2

      ❤🙈

    • @madushika8842
      @madushika8842 7 หลายเดือนก่อน

      Ane mata pennne nane😢

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 2 ปีที่แล้ว +17

    වටිනා දැනුවත්කිරීමක් ...ස්තුතියි ඔබට .

  • @kidscartoonbox3484
    @kidscartoonbox3484 2 ปีที่แล้ว +1

    Oya me kiya dunna widiyata mge password eka hoya ganna පුළුවන් una ekata thanx 🥰🥰🥰🥰🥰🥰 nodanna dewal thwa kiya denna eka godk watinwa

  • @chathurathnayaka3022
    @chathurathnayaka3022 2 ปีที่แล้ว +2

    Godaaak thankyou.password eka hoya ganna bariwa aurudu ganak hitiya.aluth phone ekak ganna bariwa.dan hoya gatta

  • @Shama-m1q
    @Shama-m1q ปีที่แล้ว +17

    අනේ මගේ පරන ෆ්බ් එකවුන්ට් එක ගන්න දන්නෙ නැහැ මට ඒකෙ කිසිම ඩීටේල්ස් එකක් මතක නැහැ මගේ අලුත් පෝන් එකක් ගත්ත නිසා ඒ කිසිම දෙයක් ම්ට මතක නැහැ මම මොකද දැන් කරන්නේ අනේ පින් සිද්ද වෙයි මගේ ලමයිගෙ විස්තර ඔක්කොම තියෙන්නේ ඒකෙ මම දැනට ඉන්නෙ ලන්කාවෙ නෙවෙයි අනේ මම දැන් මොකද කරන්නේ ඔයාට පින් සිද්ද වෙයි ම්ට මගේ එකවුන්ට් එක ගන්න කියල දෙන්න ම්ට නිතරම ඔන්ලයින් එන්නත් බැහැ මොකෝ මම ඔන්ලයින් එන්නෙ මේ අය වයි ෆයි ඔන් කරහම විතරයි

  • @shr7839
    @shr7839 2 ปีที่แล้ว +3

    Thank you supiri vedio eka hodata pahadili karanawa kiynna deyak na kollo patta 💙😎🔥

  • @nandani-g8t
    @nandani-g8t 3 หลายเดือนก่อน +1

    මගේ කලින් තිබුණු phone එක නැවත හදන්න බැරි වෙන්නම කැඩුනා. එහි තිබෙන මගේ පරන fb account එක අයින් කරන්නේ කොහොමද?දැන් තිබෙන fb එකට පරන account එක පේනවා ඒත් ඉරි3පෙන්නුම් කරන්නේ නෑ

  • @YashmikaDilruwan
    @YashmikaDilruwan 2 หลายเดือนก่อน +1

    Maru supiriyatama theruna😘

  • @සීලදීප
    @සීලදීප 2 ปีที่แล้ว +2

    මගේ fb account එක හැදුවේ 2009 දී. මේ වෙද්දී ඒ ඊමේල් එක භාවිතයේ නෑ . දැන් මගෙ fb එකෙන් ලොගවුට් උනා. ආයේ ලොග් වෙන්න වෙරිෆිකේෂන් කෝඩ් එක යන්නේ පරන ඊමේල් එකට . කොහොමද ආයේ එකවුන්ට් එක හදා ගන්නේ

    • @chamibro7821
      @chamibro7821 ปีที่แล้ว

      Matath oya prashna thami 😑😑

  • @vlogs-ld7bw
    @vlogs-ld7bw 3 ปีที่แล้ว +2

    මගෙ ෆ්බ් එකෙර් වීඩියෝ බලන්න බැ..ටිකක් බලද්දි ස්ට්‍රක් වෙනවා...එතනින් එහාට වීඩියෝ එක බලන්න බැ කියලා english වලින් වැටෙනවා..ඒක හදා ගන්න පුලුවන්ද

  • @pasindudhananjaya6947
    @pasindudhananjaya6947 3 ปีที่แล้ว +6

    නියමයි බං එල දිගටම කරන්යන්න

  • @vidushanrashmika8086
    @vidushanrashmika8086 8 หลายเดือนก่อน +2

    Supiri kollo oyanam 💗

  • @dahamiapekshika6577
    @dahamiapekshika6577 ปีที่แล้ว +1

    අනේ මගෙ fb eke එකේක්කෙනාගෙ profile වලට යද්දී නිකම්ම friend request වැටෙනවා නෙ ඇයි ඒ...ඒක නැති කරගන්න බැරි ද ...මම එයාලට friend request දාන්නෙ නෑ නිකම් ම වැටෙන්නේ...මාර ප්‍රශ්න යක්😞😭🙏🏻☺️

  • @ruwankumara8268
    @ruwankumara8268 2 ปีที่แล้ว +1

    Phone නමිබරේකට හදලා තියේනවනමි කොහොමද හොයාගන්නේ..
    මේල් එකකට නේමේ හදලා තියෙන්නේ..
    ලොකු උදවිවක් හොයන විදිහ කියලා දෙන්න පුලුවන්නමි.
    දැනට fb යන්න පුළුවන්

  • @dumindasri
    @dumindasri ปีที่แล้ว

    Supiri Video Ekak Atthatama ..👍👍👍

  • @ishanipathumika4268
    @ishanipathumika4268 2 ปีที่แล้ว +6

    Thnk u so much ❤.. Password eka hoyagatha..
    අලුත් ගත්හ phone එකට පරණ phone eke fb account ekama ගන්නේ කොහොමද? කලින් තිබ්බ email eka අලුත් phone එකටත් thiyenna onida.. Plzzz chuttak kiyanavada

  • @sathutascales2244
    @sathutascales2244 2 ปีที่แล้ว +1

    oppo phone එකේ phone එකේ ෆේස්බුක් ඔන්වෙනවා වෙනවා පාස්වර්ඩ් එක password එක මතක නෑ සොයාගන්නේ කොහොමද ඔබගේ වීඩියෝ එක සොයාගත නොහැක

  • @sihinavimanaya5458
    @sihinavimanaya5458 4 ปีที่แล้ว +4

    Supiriyatama set una video eka 👍👍👍

  • @chathurashalitha3296
    @chathurashalitha3296 3 ปีที่แล้ว +1

    Ammo loku deyak halo digatama meka kara gena yamu godak watina video ekak..🔥🔥♥️

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 ปีที่แล้ว +2

    අනේ මට මෙන්න මේ දේට දන්න කෙනෙක් උත්තරයක් දෙන්න. මං ලියන කතා දාන්න පේජ් එකක් හැදුවා මේ ළඟදි ඒකට ඔරිජිනල් ඇප් එකේ මගෙ ඒ පේජ් එක පෙන්නන්නෑ ලයිට් ඇප් එකෙන් තමා යන්න පුලුවන්.. ඔරිජිනල් ඇප් එකට ගිහින් මගෙ පේජ් එක සර්ච් කරගෙන තමා මට කතා දාන්න පුලුවන් ඒ වගේම මම ශෙයා කරපු වීඩීයො එකක් නිකම්ම ඩිලීට් වෙලා එහෙම වෙන්නෙ ඇයි කියලා දන්න කෙනෙක් කියන්න.. 🙏🙏

    • @Delflond
      @Delflond  2 ปีที่แล้ว

      nikamma delet wenna widiyak ne. oyage phone eka hoda ekakda? oya page eka search karaganna oyage inbox ekakata hari comeent ekakatahari coppy karanna. passe original app eken e link ekata yanna. ehema neththam oyage youa page kiyala thenak thino ethna oyage pages pennanawa.

  • @nhast6380
    @nhast6380 3 ปีที่แล้ว +6

    Thanks brother.eka patta.

  • @dularinimsara6028
    @dularinimsara6028 3 ปีที่แล้ว +5

    Thank you so much ....❤❤❤ godak loku help ekak oya kare thank you once again

    • @Delflond
      @Delflond  3 ปีที่แล้ว

      😃👍

  • @maheshiweerasinghe6413
    @maheshiweerasinghe6413 4 ปีที่แล้ว +9

    හොඳයී.... වටිනව

  • @vihanga5180
    @vihanga5180 4 ปีที่แล้ว +15

    සුපිරිම වටිනම වීඩියෝ එකක්

  • @ishanvirajitha1494
    @ishanvirajitha1494 ปีที่แล้ว

    හදිස්සියකට ට වත් ඔතන තියෙන password එක Edit කරලා තිබුනොත් ඇත්තම password එක හොයා ගන්නෙ කොහොමද කියන්නකො plz😢

  • @tharushadilan3835
    @tharushadilan3835 4 ปีที่แล้ว +14

    වටිනා පැහැදිලි කිරීමක්

    • @pinidisithmali1967
      @pinidisithmali1967 4 ปีที่แล้ว +1

      Password aka save karala nethnam kohamada karannae

  • @MariyaMasiyo
    @MariyaMasiyo 4 หลายเดือนก่อน

    Mage fb account eka thiyenne yahoo mail ekkin.eka godak parana ekak.eketh password ehema mukuth mathaka na.dan a mail address eka expire kiyala msg enawa.mage parana fb account ekata log wenna kramayak nadda ane please kiyala dennako

  • @darshanasampath5058
    @darshanasampath5058 3 ปีที่แล้ว +3

    අඩෝ හරි ගියා බං 😍😍😍😍😍 උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාහ්

  • @singithiwijesekara1278
    @singithiwijesekara1278 2 ปีที่แล้ว +1

    මට manj passwrd තැනින් එහාට යන්න බැහැනේ. අැයි එ්. ලොක් එකක් වැටිලා තියෙනවනේ. මගේ මේල එකට අදාල මුකුත් පෙන්නන්නේ නැ

  • @sewwandiwickramasinghe2979
    @sewwandiwickramasinghe2979 2 ปีที่แล้ว +1

    Mage gmail account eka sign in wenna kiyala notification enawa eth sign in wenakota account ekak na kiyala thmai penwanne danna kenek kiyannako ai ehema enne kiyala mama fb log wela inne e mail eken

  • @Erandastudio4365
    @Erandastudio4365 2 ปีที่แล้ว +4

    උබ මගෙ free fire ecoount එක බේරුවා එහෙනම් ❤️ thanks

  • @weeraratnachandima356
    @weeraratnachandima356 2 ปีที่แล้ว

    Godak sthuthi oyata. Mage fb account eka newatha araganna meka mata godak udaw una.

  • @Hangukthila
    @Hangukthila ปีที่แล้ว +2

    Apple වල මේ විදියට ගියාට facebook කියලා පෙන්නුවේ නෑනේ

  • @broken_heart149
    @broken_heart149 2 ปีที่แล้ว +12

    පරණ පාස්වර්ඩ් එක විතරයි නේ තියෙන්නේ 😞

  • @sahanimesh25
    @sahanimesh25 3 ปีที่แล้ว +3

    එෆ් බී ඇප් එක ඩිලිට් කරලනන්...පාස්වර්ඩ් චෙකින් අප් තැන පහලින් එෆ් බී අයිකන් එක පෙන්නන් නැත්තන් මොකද්ද කරන්නෙ 🙄

    • @Delflond
      @Delflond  3 ปีที่แล้ว

      ආයෙම fb ගන්න වෙනව

  • @mihirangagamlath1157
    @mihirangagamlath1157 2 ปีที่แล้ว

    Thanyouu machannn matath amathak wela thibunee dn hrii thankyouu ❤️❤️

  • @ashenshamika5433
    @ashenshamika5433 2 ปีที่แล้ว +2

    Screen lock එක conferm කරන්නේ කොහොමද

  • @orangeelectricfgwh1111
    @orangeelectricfgwh1111 ปีที่แล้ว

    Mage Facebook pw eka mathaka na. Eth mage mail ekakin newei eka hadala Tyne. ( phone eke tyna) ehma unoth karana deyak nathda

  • @tharushikatharushika250
    @tharushikatharushika250 2 ปีที่แล้ว +2

    Screen lock eka dunnata fb acc eke password eka pannanne neni, ae ema wenne, ekata hethuwa mokadda kiyannako

  • @buddhikabuddhika5566
    @buddhikabuddhika5566 2 ปีที่แล้ว +2

    මගේ gmail එක ඩිලේට් වෙලා එක මතකත් නැ එහෙම උනොත් මොකද කරන්නේ

  • @k.gj.p3233
    @k.gj.p3233 10 หลายเดือนก่อน

    Thankful balamu....umma

  • @SLpiyumalofficial6671
    @SLpiyumalofficial6671 ปีที่แล้ว +2

    ගොඩක් වටින වීඩියෝ එකක් 💞🥰

  • @mmhirimuthugoda3
    @mmhirimuthugoda3 ปีที่แล้ว

    Mata kiyanawada mage fb eke password eka email ekath mathaka na 4n nomber ekath mathaka na dan man gawa thiyenne wena 4n ekak mata fb ekata log wenna ona man mokakda karanne

  • @uthpalasewwandi4494
    @uthpalasewwandi4494 2 ปีที่แล้ว

    මගෙ fb එකට 4n nu එකක් දාල තියෙන්නෙ gmail එකට.මට පාස්වර්ඩ් එක මතක නෑ.mk ඕන එකට.😣

  • @chamodivihanga9150
    @chamodivihanga9150 2 ปีที่แล้ว

    Facebook ekata log wenna puluwan eth paswrd change karnna ba ne.. 🥺. Fb account eka E mail ekata link krla na mama .... Verification code eka enne ne... 🥺 plz mokada e wenne kiyannakoo

  • @VijendranVije-ho6od
    @VijendranVije-ho6od 11 หลายเดือนก่อน

    Oyata godak thank mage password eka hoya ganna udau kalata

  • @dewmijayakodi3072
    @dewmijayakodi3072 ปีที่แล้ว +3

    Email එක වෙනුවට phone Namber එක දාලනම් මොකද කරන්නේ

  • @MathishikaHashanthi
    @MathishikaHashanthi ปีที่แล้ว

    අපි කලින් පාවිච්චි කරපු fb paswad එකත් ගන්න පුළුවන් ද

  • @kgovidushra3306
    @kgovidushra3306 2 ปีที่แล้ว

    Supiri ayya gammak

  • @lionboy5685
    @lionboy5685 4 ปีที่แล้ว +1

    niyamai malliyo eka weda kara.

  • @djfreewarusimax2300
    @djfreewarusimax2300 2 ปีที่แล้ว

    මම SUBDCRIDERS Thanks Bokka

  • @sl.1093
    @sl.1093 2 ปีที่แล้ว

    Meknm සුපිරි...👍👍👍

  • @roshanbro5011
    @roshanbro5011 4 ปีที่แล้ว +2

    supiri brother elama

  • @eshanshanduka7790
    @eshanshanduka7790 2 ปีที่แล้ว +8

    ෆ්බ් කෝඩ් එක එන්නේ නෑ නේ ඒ ඇයි

  • @sanduni6728
    @sanduni6728 2 ปีที่แล้ว +1

    Use youe screen lock mek krnne kohomda

  • @hashibamunuarachchi137
    @hashibamunuarachchi137 ปีที่แล้ว +2

    Ane mata password eka pennuwe nane😢

  • @chandranirathnayaka228
    @chandranirathnayaka228 2 ปีที่แล้ว +1

    E hadapu g mail eka delete una eka ganda vidiyak kiyahanko plz

  • @sorathathero8297
    @sorathathero8297 2 ปีที่แล้ว

    Patta ayye meka

  • @champakumuduni328
    @champakumuduni328 5 วันที่ผ่านมา

    Thank you very much❤❤😊😊

  • @namanirathnayaka9172
    @namanirathnayaka9172 ปีที่แล้ว

    අර ඇහැක් වගේ තියෙන එක එබුවාම එක account එකක පාස්වඩ් එක අවේ නැ

  • @Novelruu.
    @Novelruu. 8 หลายเดือนก่อน +1

    Wow amazing 🎉🎉

    • @Delflond
      @Delflond  8 หลายเดือนก่อน +1

      Thank you! Cheers!

  • @madhushamadhuwanthi8526
    @madhushamadhuwanthi8526 2 ปีที่แล้ว +1

    අනේ මගේ ෆේස් බුක් එකේ නම්බර්ස් පාස්වර්ඩ්ස් ජී මේල්ස් නෑ ප්ලීස් ඒක අයින් කර ගන්න ඕන් හෙල්ප් කරන්න

  • @maxmax6443
    @maxmax6443 4 ปีที่แล้ว +11

    සුපිරී ඒක වටිනව 😘

  • @sameerapradeep4107
    @sameerapradeep4107 ปีที่แล้ว +1

    බලමු ට්‍රයි කරල අපිත් හරි ගියොත් ටැන්ස් කොල්ලො ❤️

  • @jgdewakadhananjaya2892
    @jgdewakadhananjaya2892 ปีที่แล้ว +2

    නියමයි මල්ලි තැන්කියූ

  • @Happiness423
    @Happiness423 ปีที่แล้ว

    Eka gmil eken fb godak hdal thiynwanam kohomd hoya gnne

  • @krishofernando9011
    @krishofernando9011 2 ปีที่แล้ว +1

    Mata post share karan ba poddak kiynawada hadana vidiya

  • @VinodGamage-eg2tj
    @VinodGamage-eg2tj ปีที่แล้ว

    මාල්ලි එකව්න්ට් එක උස්සපු එක ජිමෙල් එකයි නම්බර් එකයි අයින් කරලන්ම් කෝමද එකව්න්ට් එක ගන්නෙ ප්ලීස්ස්ස්ස්

  • @shenushenu1419
    @shenushenu1419 4 ปีที่แล้ว +3

    Keep it up

  • @malanchandima9890
    @malanchandima9890 2 ปีที่แล้ว +2

    මගේ එකවන්ටි එකට ලොග් වෙන්න බැනේ පාස්වර්ඩි එකෙන් , සිමි එකට කෝඩි එක යවලා පුලුවන් .ඇයි ඒ

  • @anuhasabhilashya5626
    @anuhasabhilashya5626 4 ปีที่แล้ว +2

    හොය හොය හිටපු දෙයක් බං thnx

  • @LovelyAnt-fc9el
    @LovelyAnt-fc9el 9 หลายเดือนก่อน

    Pass word,emai mokuth mathaka nethnam kohomada hadaganne pls

  • @__dilshan___xxx7039
    @__dilshan___xxx7039 4 ปีที่แล้ว +1

    Watina deyak 🤟🤝

  • @sihnaanu1870
    @sihnaanu1870 4 ปีที่แล้ว +4

    Great video

  • @subhashbuddhika2836
    @subhashbuddhika2836 ปีที่แล้ว

    මේ mage fb eka foun nambar ekata hadala thiyenne e nambar ekata kod eka ganna haduwata ganna bane

  • @Nimeshahansamali
    @Nimeshahansamali ปีที่แล้ว

    Ane mge eke password manager kiyla ekk nane😢😢

  • @presanipresani5043
    @presanipresani5043 ปีที่แล้ว

    Eka ganna e FB eka hadapu phone ekan onida.

  • @MalshaMadavi-z1h
    @MalshaMadavi-z1h 8 หลายเดือนก่อน

    Password manager walin passe mukuth pennannane

  • @user-Nyiyadu32
    @user-Nyiyadu32 3 ปีที่แล้ว

    Elm bro mt oke brackground mucik ake link aka awanawako puluwannam🤪☺️

  • @gamingtharu3887
    @gamingtharu3887 2 ปีที่แล้ว +1

    Gmail එක.නැතුව.බෑද

  • @dinushanethmina2332
    @dinushanethmina2332 2 ปีที่แล้ว +1

    phone eka reset una bn den kohomda gnne password ek fb

  • @keshaninipunika2755
    @keshaninipunika2755 2 ปีที่แล้ว +1

    Verify karana tenata gahanna Ona mokadda password ekak illanawa ne

  • @samanpradeep2964
    @samanpradeep2964 ปีที่แล้ว

    Patta

  • @MadusankaPrasad-xy2iw
    @MadusankaPrasad-xy2iw 6 หลายเดือนก่อน

    mage fb ekata dala thiyena email ekai,phone no s weda ne,passward ekath mathaka ne,mokada karanne,Plz udaw karanna

  • @chalaninikeshala1581
    @chalaninikeshala1581 2 ปีที่แล้ว +1

    Ayye fb eke pw ekak na kiyala pennanawne..ethkota mkd krnne

  • @dineshsalinda8344
    @dineshsalinda8344 2 ปีที่แล้ว +2

    සුපිරි 👍😀

  • @kavindamax8727
    @kavindamax8727 2 ปีที่แล้ว

    සිම් එක වෙන කෙනෙක් ලග තියෙනවානම් කොහොමද ඊමේල් එක ගන්නෙ

  • @chamindulochana3553
    @chamindulochana3553 ปีที่แล้ว +1

    Fb lite එකේ කොහොමද හොයා ගන්නේ

  • @pannaraya5143
    @pannaraya5143 ปีที่แล้ว

    ඔය මගුල් මියුසික් එක අයින් කලානම් හොද නැද්ද

  • @UdarikaSewwandi-qt7oq
    @UdarikaSewwandi-qt7oq ปีที่แล้ว

    wade hari giya.thank you❤

  • @punidamalar8220
    @punidamalar8220 2 ปีที่แล้ว +1

    ane password manager passe ara tika enne neni

  • @gamingoshan6661
    @gamingoshan6661 2 ปีที่แล้ว +1

    Gmail එක නැති වුනොත් බැයිද කරන්න

    • @Delflond
      @Delflond  2 ปีที่แล้ว +1

      ogollanta aluthma deyak idiridi denawa..

    • @gamingoshan6661
      @gamingoshan6661 2 ปีที่แล้ว +1

      මගේ fb acc එකේ paswed වැරදි කියලා පෙන්නනවා emil එකයි sim එකයි නෑ මා ගාව දැන් acc එක මට අයේ ගන්න බැරිද 💔

    • @Delflond
      @Delflond  2 ปีที่แล้ว +1

      @@gamingoshan6661 sim eka nethnam mukuth karanna be. sim eka thunanam forget paswerd gihin pasward ekak aluthin daganna thuna. oya e account eka amathaka karala aluthin account ekak hadala e account eke yaluwo okkoma add karaganna. ekko sim eka nethnam email paswerd ona.

  • @gayanavishka9951
    @gayanavishka9951 ปีที่แล้ว

    Phone number ekt hdpu acc ekaka pw.eka balanne komd bn 🥺