@@Brwfsrsj disagree flats were in old days with limited facilities Apartments are more in space & luxurious with 1 BHK , 2 BHK , 3 BHK ,studio , penthouse, service apartment
@@Nimesh_Mahattaya Ehema 1k na. Government ekata wena kenekta denna puluwan. Issrahata dei. Eyala ta project eka complete karanna time period 1k thiyenawa. Eken passe government ekata legal action ganna puluwan.
ඉදිරිපත්කිරිම හරි ලස්සනයි පරක්කුවෙලා හරි බලනවා ඔබට ජය වෙවා ❤❤
❤️❤️
මේවා වටින videos 🇱🇰💗
මෙවැනි සැඟවුනු තොරතුරු ඉදිරිපත් කරමින් අපිව දැනුවත් කරන එකට ඔයාට ගොඩාක් ස්තූතියි.. 🤗👍❤
(දැන් ඔය ගොඩනැගිල්ල ඉදිකර ඇති බිමේ නේද මීට කලින් පොලිස් ස්ථානය තිබුනෙ, ඒ පොලීසිය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල පෞරාණික එකක් කියල මම අහල තියෙනවා.)
Thank you for watching! 🥰
Great. Mata lagadima set wuna super channel ekak
Thank you ❤️
Haduwa nam supiriyak
මේක රජයට පවරගෙන හරි ඉවර කරන්න ඔනේ. නැත්තම් flat ගත්ත මිනිස්සු අසරන වෙනව
Not flats Apartments
@@chinthanaruwan8913flats, apartments both are correct, british & american english
@@Brwfsrsj disagree flats were in old days with limited facilities Apartments are more in space & luxurious with 1 BHK , 2 BHK , 3 BHK ,studio , penthouse, service apartment
මේවගේ ගවේශනාත්මක මාද්යවේදීන්ට දැන් ගොඩක් දේවල් කරන්න පුලුවන්.චීත්ත චැනල් ටික ඉබේම වැහිල ගියා.
Thank you for informative video
My pleasure
මේක පත්තු උනොත් නාමල් ඇතුලේ 👍
සේරම යාලුවො බං.
මේ ක්‍රීෂ් බිල්ඩිම ආයි පටන් අරන් ද.මං ඊයේ දැක්කා tower crane එකෙන් බඩු උඩට ගන්නවා.ඒ කියන්නේ ආයි වැඩ ද
ජනසතු කරලා ප්‍රයෝජනවත් කාර්යයකට යොදවන්න තියෙන්නේ... කොළඹ look එකට හානියක් මේ building එක.
Indian investments!
දැං මේකේ වැඩ පටන් අරන්.
Will this project be continued and finished or not ? Can you kindly answer.
No one know. God knows😢
This project has been abandoned. 💔
Government should do a compulsory acquisition and sell it to a global hotel chain.
@@ShaneGam-kz2kn
Hyatt has already been acquired. It sits deteriorating for the past 10 years.
ලංකාවේ Blue mountain වගේ.
වන්චා නම් ඇතිවෙන්න... දඩුවම් තමයි නැත්තෙ
😑
මේ විදියේ තව එකක් තියනවා Slave Island වල Destiny කියලා ,මම ඒකේ Fire lines design කරා දැන් වැඩ අතඇරලා දාලා තියෙන්නේ, ඒක කරේ පකිස්තාන් කාරයෝ
මේ චැනල් එකේ ඒක ගැන වීඩියෝ එකක් තියෙනවා බලන්න ❤️
මේකෙ නඩු විභාග ඉක්මනින් අවසන් කරලා වෙන ආයෝජකයෙක්ට දුන්නනම් හරි. නැත්තං අපරාදෙ
මට මතක විදිහට ඕක තිලිනි ප්‍රියමාලිගෙ 😁😂🤣
Aniwaryenama rajapaksha la meke innawa
පොහොට්ටු, සජබෙ උන් කරල තියෙන්නෙ ම මගඩි හොර වැඩ
Intacontinational hotel ak genath krnna
මේ ගොඩනැගිල්ලේ සැගවුන කතා ගොඩනැගිල්ලට වඩා උසයි වගෙ නේද🤔🤔
ඇත්ත❤❤
Thilinige neda
ඉතින් මේ ගොඩ නැගිල්ලේ ඉතිරි ඉදිකිරීම් දැන් කිසිම කෙනෙක් ඉදිකරන්නේ නැත්නම් කිසිම කෙනෙක් බාර ගන්නේ නැත්නම්, දැන් ඉතින් මේ ගොඩ නැගිල්ල රාජ සන්තක කරල රජෙට අරන් ඉතිරි වැඩ කටයුතු ටික රජය මගින් ඉවරයක් කරල රජේ වැඩ කටයුතු වලට යොදා ගන්න එකනේ, මේ ගොඩ නැගිල්ල කරපු අයට දඩුවම් දෙන ගමන්.
අපරාදෙ😢
Me project eka kauru hri aran kranam 🥹
අමිත් කටියාල්ට පුකෙ අරින්න එපැයි යකො පුදුම හොරෙක් නෙ 😂
Dan meka iwara karannedda ethkota ? 🧐
Na atharala dala thiyenne
Danata na. Issrahata government decision eka anuwa thamai
me bulding eka vena kenek hari hadan nadd
Ehema hadanna ba badu diilane thiyenne
@@Nimesh_Mahattaya Ehema 1k na. Government ekata wena kenekta denna puluwan. Issrahata dei. Eyala ta project eka complete karanna time period 1k thiyenawa. Eken passe government ekata legal action ganna puluwan.
😂🤣