Clan War Leagues කියන්නේ මොකද්ද සහ League Medals හඳුන්වාදීමක් - How to Earn more League Medals?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 71

  • @cocwisthare
    @cocwisthare 2 ปีที่แล้ว +49

    සුපිරියක් තමා යාලු ❤️

    • @shenuka7932
      @shenuka7932 ปีที่แล้ว

      ඔයගෙ විඩියො සුපිරි

    • @ChamoChala
      @ChamoChala 11 หลายเดือนก่อน

      Ow ayiye♥️♥️♥️😘

  • @tikshanasilva3361
    @tikshanasilva3361 2 ปีที่แล้ว +12

    නියමයි නියමයි අයියේ ඔය දේවල් අලුත් අයට කියල දෙනවට මම නම් දැන් අවුරුදු 5ක් ඉදල coc ගහනවා නියමයි හෝදයි 👍👍👍👍👌

  • @Maduva2003
    @Maduva2003 2 ปีที่แล้ว +7

    හොය හොය හිටියෙ මේ විඩියෝ එක තැන්කිව් අයියේ 😁❤️

  • @chanukadeshan8095
    @chanukadeshan8095 2 ปีที่แล้ว +6

    Adath supiri video eka 💙💜️...puluwannam clan leader/ co leaders lage wagakim gana video ekk krnno

  • @why-ob6yl
    @why-ob6yl 2 ปีที่แล้ว +18

    මන් අද අයියා ඉන්න ක්ලෑන් එකට ඇවිල්ලා ගියා😂

  • @kavishka5808
    @kavishka5808 2 ปีที่แล้ว +5

    mn illapu video ekah 😍 tnx 🥰

  • @kavishkakulathunga4
    @kavishkakulathunga4 2 ปีที่แล้ว +3

    Dapu gaman baluwa oyage video patta

  • @blackkio5512
    @blackkio5512 2 ปีที่แล้ว +3

    සුපිරියක්‌ තමයි 😁

  • @techboysrilanka2043
    @techboysrilanka2043 2 ปีที่แล้ว +5

    Danne nathuva danakammayi hitiye ❤️

  • @pramudhithajayanjana6446
    @pramudhithajayanjana6446 10 หลายเดือนก่อน +1

    Godak tnx ayye ❤❤❤😊

  • @sandarunethsarads9521
    @sandarunethsarads9521 ปีที่แล้ว

    Ayye. League shop eke heroes skinnnn set ekk awith thiyenwa . Ee tika nm සුපිරි 😼🖤

  • @why-ob6yl
    @why-ob6yl 2 ปีที่แล้ว +6

    Town hall 14 ඉන්න අය කව්ද? (උදව්වක් දෙන්න කැමැති)අපේ එකේ 14,13 අයට ඩොනෙට් දෙන්න කැමැති war play කරන්න කැමැති කොල්ලො ටිකක් ඕනේ.

  • @isuruishara6623
    @isuruishara6623 2 ปีที่แล้ว

    ඔයාගේ වීඩියෝස් මම මිස් නොකර බලනවා. මම අලුත් සීනරි එක මිලදී ගත්තා. මම නම් තාම ටවුන් හෝල් 10. ඔයා හදපු ෆේස්බුක් ගෲප් එකේ මොනවද වෙන්නේ මේ ටිකේ. මට මතකයි 2016,2017 අවුරුදු වල හැමෝම coc ගැහුවා. දැන්නම් කට්ටිය නෑ නේද. අදත් වීඩියෝ එක සුපිරියි ❤️😍

  • @chanukadinith123
    @chanukadinith123 2 ปีที่แล้ว +2

    Ayye builder base level 6 ta hoda troop ekaka video ekak karannako❤️

  • @pathummadhuranga203
    @pathummadhuranga203 ปีที่แล้ว

    සුපිරියක් ❤️💪

  • @rashgaming5802
    @rashgaming5802 2 ปีที่แล้ว +3

    wor එකට ඇඩ් කරල නැත්තම් අපෙ උන් wor එක ගැහුවට හම්බවෙන්නැද්ද අයියේ

  • @playwithshadow1858
    @playwithshadow1858 ปีที่แล้ว

    Gammak ayya

  • @kavinduavishka8049
    @kavinduavishka8049 2 ปีที่แล้ว

    එලම අයියේ

  • @_Sandamal_7
    @_Sandamal_7 2 ปีที่แล้ว +8

    Bro infinite goblin challenge එක play කරන්න ක්‍රමයක් දාන්නකො

    • @cocsinhalen
      @cocsinhalen  2 ปีที่แล้ว +1

      දාලා තියෙන්නේ 👍🏻

  • @Crowntdr
    @Crowntdr 2 ปีที่แล้ว +1

    Builder hall eka max karan issarahata yannada naththan rush karan yannada.home village nm max karan yanne.dn 7 max

    • @cocsinhalen
      @cocsinhalen  2 ปีที่แล้ว

      ඒ සම්බන්දයෙන් අපි වීඩියෝස් දාලා තියෙනවා 👍🏻

  • @chamikadilshan6349
    @chamikadilshan6349 2 ปีที่แล้ว

    Cwl points walin ganna thiyena stachus gena vidieo ekk dnna

  • @Gigachad_metamorphosis
    @Gigachad_metamorphosis 2 ปีที่แล้ว

    Ada matath oya wage wadak unaa ......war eke attack eka danna yaddima phone eka lag wela attack eka cancel unaa 🥲

  • @dkchamoda.....9090
    @dkchamoda.....9090 2 ปีที่แล้ว +1

    අඩේ Spell ඔක්කොම ගැන Video කරල නැනෙ 🥺

  • @COC_WITH_PASIYA
    @COC_WITH_PASIYA ปีที่แล้ว

    Ado league ekaka eka base ekak dla e bse eka hama war ekatama damme nathuwa war dekak thunak gahuwoth e base ekata full meddle hbemne nadda

  • @villain7601
    @villain7601 2 ปีที่แล้ว +1

    clan eke hamotama league hambenava neda☺war ekta hitapu nathi ayatath

  • @harshashubash1047
    @harshashubash1047 2 ปีที่แล้ว

    Supiri supiri

  • @kavishkakulathunga4
    @kavishkakulathunga4 2 ปีที่แล้ว

    Clash fest new challenge eka awa ekath 3star karana widihath one

  • @Gaming_PodiyaYT
    @Gaming_PodiyaYT 2 ปีที่แล้ว +3

    Mama 1

  • @suwarnalatha5299
    @suwarnalatha5299 2 ปีที่แล้ว +3

    😃

  • @MrChad23458-_-
    @MrChad23458-_- 2 ปีที่แล้ว

    Active clan ekakat math ganwada? Town hall 10 (thama demma withrai)

  • @RidmaArosha-bi7uv
    @RidmaArosha-bi7uv ปีที่แล้ว

    Ayye gil eke aya ad kare naththam hambenna ne

  • @sadaruwanhashan6754
    @sadaruwanhashan6754 ปีที่แล้ว

    League war attack walata join wenama onida medals hambena. Nathinm clan members hamotama medal hambenwda

  • @Nimesh-5j
    @Nimesh-5j 2 ปีที่แล้ว

    Oka gana enakan hitye😁 👌

  • @alwisfff
    @alwisfff ปีที่แล้ว

    ane mn th 11 eth mava clan ekke leader war walata danne naaa

  • @dulara6686
    @dulara6686 2 ปีที่แล้ว +1

    Town holl 11 ta hada army ekak kiyannako

  • @oshanchanaka5745
    @oshanchanaka5745 ปีที่แล้ว

    Cwl gahanna ba add krnn ba not yet kiyala watenawa mkd krnne

  • @harshaekanayaka8598
    @harshaekanayaka8598 ปีที่แล้ว +1

    එතකොට අයියා දවස් 7 තුල
    01 player ලා මාරු කර කර ගැහුවොත් war league හම්බෙනවද?
    02 නැත්තං අන්තිම දවස වෙනකන් එක දිගට play කරපු අයට විතරද හම්බෙන්නේ??

  • @bad5550
    @bad5550 2 ปีที่แล้ว

    Ayye කි දෙනෙක්ට සහභාගි වෙන්න පුළුවන්ද ? මොකද මම ඉන්න clan එකේ මගේ town hall ලෙවෙල් එකට වඩා වැඩි town halls තියෙනවා එවා විතරක් දායිද දන්නේ නැ නෙ

  • @oshi3643
    @oshi3643 2 หลายเดือนก่อน

    ❤❤😊

  • @lakshanr.p.d.t2662
    @lakshanr.p.d.t2662 2 ปีที่แล้ว

    සතියක් එකදිගට තියෙන war එකට විතරයිද මෙඩල් ලැබෙන්නෙ. දවසක් හැර දවසක් තියෙන war වලට මෙඩල් ලැබෙන්නෙ නැද්ද. කියලදෙන්න පුලුවන්නම

  • @MAG7F_YT
    @MAG7F_YT 11 หลายเดือนก่อน

    clan ekata ganna barida

  • @c2mdcosta385
    @c2mdcosta385 2 ปีที่แล้ว +1

    ❤️❤️

  • @ranugapunsara1946
    @ranugapunsara1946 2 ปีที่แล้ว

    Clan league wala spec hitiyoth hambawennne nadda medals

  • @jay-zgaming4748
    @jay-zgaming4748 2 ปีที่แล้ว

    Clan war league eke 8 place ekata yata inna ayata mukuth nadda ehenm

  • @ravindusanjula2373
    @ravindusanjula2373 2 ปีที่แล้ว

    Clan war league දාන්නෙ කොහොමද කිව්වේ නෑනේ🤔

  • @onel_z
    @onel_z 2 ปีที่แล้ว

    crystal 1 wala idala 1st wenna ona cwl eke promoted wenna

  • @bhashithamiyuranga6918
    @bhashithamiyuranga6918 2 ปีที่แล้ว

    මම ඒ මැජික් අයිටම් මොනාද කියලා බලන්න යූ ටියුබ් එකට ආවගමන් ඔයාගෙ වීඩියෝ එක තිබ්බ කියන්නකො ඒ ගැන

  • @Rasindu_Dilsara
    @Rasindu_Dilsara 2 ปีที่แล้ว

    😙

  • @kavidumaduranga1046
    @kavidumaduranga1046 2 ปีที่แล้ว

    Oyage ගුරුප් ඒකට මවත් ගන්නකෝ 😥🖤🖤

  • @CHALLANGE----------Nipppa
    @CHALLANGE----------Nipppa 2 ปีที่แล้ว

    අනේ අයියේ ඔය ගමන්ම th 1 ඉදලා coc පෙර පාසල අරන් එන්නකෝ rush නැතුව

  • @nova94taitan26
    @nova94taitan26 2 ปีที่แล้ว

    TH 10 attack ganath damuko

  • @lakshanr.p.d.t2662
    @lakshanr.p.d.t2662 2 ปีที่แล้ว

    ටවුන්හෝල් ලෙවල් එක කීයට තියෙන්න ඕනද ක්‍රිස්ටල් ලීග් ඇක්ටිව් කරගන්න...

    • @cocsinhalen
      @cocsinhalen  2 ปีที่แล้ว +1

      TH Level එක අදාළ නෑ 👍🏻 කරන attack එක අනුව තමයි

  • @kavinduperera8862
    @kavinduperera8862 2 ปีที่แล้ว

    Clan ekk nadda mata

  • @queenbeats6243
    @queenbeats6243 2 ปีที่แล้ว

    අපි ලීග් එකට සෙල්ලම් කලේ නැත්තම් අපිට කප් හම්බෙන්නෙ නැද්ද 🤕

  • @alwisfff
    @alwisfff ปีที่แล้ว

    ane mava clan ekkakata gannako

  • @cocwisthare
    @cocwisthare 2 ปีที่แล้ว +3

    යාලු මාගේ අර කමෙන්ට් එක පොන් කරන්නකො පුලුවන් නම් 😐

    • @vihangashenith7423
      @vihangashenith7423 10 หลายเดือนก่อน

      පෙ⁣ාන් කරන්න කියන්නෙ මොකක්ද?🤔

  • @kavidumaduranga1046
    @kavidumaduranga1046 2 ปีที่แล้ว

    මවත් ගුරුප් ඒකට ගනිල්ලකෝ 😐

  • @S.LRambo-pv8wq
    @S.LRambo-pv8wq ปีที่แล้ว

    Gg bro 🫡🫡🫡

  • @Gihan_mihiranga
    @Gihan_mihiranga 3 หลายเดือนก่อน

    ❤❤