Sir sarhiyaka day paprs tike mathruka tika sathiye mulinma apita denna puluwda sir. Ethkota papereta kalinui passei ayeth park fit eke eka goda daga nna puluwn wei sir.😁😁
Sir thmi mt hmbwun hoda guruwry physical class yn kle mthk sir mn asawenm igngthth class ek hemdm thyniym wun issrhm polime hitiye sir mr sthutk denne sir wge guruwarayek hmbwun ekt tiwushan kiynne slliwlt eha giy bedimk kiyn ek oppu krn hodm sakshi sir hemdm sirt godk nayai api wenuwen wen me mahansiyt pttm gemmk aw sir awe video ek beluwhm psse sirt godk pin.adrei godariyak sir sirge jiwithe hema dema sarathaka wewa kiyl prthn krnw sir hdwthinm ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලන්කාවේ මීට වඩා ලේසියට සරලව physics ඉගෙන ගන්නනම් වෙනතැනක් නෑ ඒකනම් වගකීමෙන් කියන්න පුලුවන්
මීට වඩා ලමයි ගන හිතන physics ගුරුවරයෙක්නම් ජීවිතේට දැකල් නෑ ගොඩක් පින් ස්ර්
Aniwa eka nam atta ❤️
අනිවා බන්❤️
@@zany4246 @Rumesh chaturanga 💜
anivaryenma
Sir ppr clz krnwd...ane kauruhri kynnkoo...theory , revision ayta withrda ppr clz walata ennath puluwan
අද සර් මම වැඩ කලේ පැය 4ක් විතර ඉස්සර වැඩ කරාට දැන් මගෙ විභාග මානසිකත්වය නැති තරම් ඒත් සදුද ඉඳන් වැඩ කරන්න පටන්ගත්තා හැබැයි ඒක ටික ටික අඩු උනා මට රෑට නින්ද ගිය නැති නිසා හෙට අයෙ වැඩ පටන්ගන්න හොද motivation video එකක් බලන්න කියල phone එකත් අරන් ඇදට ආවෙ.එතකොට තම අපෙ උකුවෙල සර් මෙන්න ඊලග මාස තුන ගැන video එකක් දාල තියෙනව දැක්කෙ thumbnail එක දැක්ක ගමන් පපුව හොස් ගාල ගියා.ඒක දැක්ක ගමන් හිතට ආපු ගැම්ම කියන්න බෑ සර්.සර් ට ගොඩක් පින්.අපි කී සැරයක් වැටුනත් ඒ හැම සැරේම ආයෙ නැගිටපන් උබට පුලුවන් කියන එකට.❤️😇
අනේ ඇත්තටම ගොඩාක් පින් සර් 🙏 mentally down වෙන හැම වෙලාවක ම සර්ගෙ කටහඬ ඇහුනත් මාර ගැම්මක් එනවා වැඩ කරන්න ඕන කියලා... අපි වෙනුවෙන් කරන දේවල් වලට ගොඩාක් පින් සර්... සර්ට ප්‍රාර්ථනා කරනහැම සතුටක්ම ලැබෙන්න ඕන හැමදාම ....🙏❤
අපේ උකූ.....සර් කියුවා වගේ දවසක මාත් මෙඩිසින් ෆැකල්ටි එකට select වෙලා සර්ව බලන්න එනවා..😍😍😍😍😍
Math 😍💪😘
සර් ඇත්තටම ප්‍රශ්න කීපයක්ම උනා මේ ලගදි.
1. ලව් එක නැති උනා
2. අම්මට අසනීප උනා
3. මට කොවිඩ් හැදුනා
4. අපෙ තාත්තා ලෙඩ උනා
මේ ඔක්කොමත් එක්ක පට්ට අවුලෙන් හිටියෙ. කරන් ආපු වැඩ ටිකත් හැලිලා තිබුනෙ. ඔලුවෙ මාර පීඩනයක් තිබ්බෙ කරපුවත් අමතකද දන්නැ කල් ගියා උනාට අර ප්‍රශ්නත් එක්ක වැඩක් උන්නැ. දැන් වැඩක් කරන්නැ නිදියනවා ෆෝන් එක ඔබනවා හෙනම මූසල වෙලා හිටියෙ. දෙයියො දුන්නා වගෙ මේ වීඩියො එකෙන් ගැම්මක් සෙට් උනා. ස්තූති .🙏
💖💖💖මේකනම් නියමම motivation එකක් සර්
ආදරෙයි හැමදාමත් සර් 💖💖💖
පින් සිද්ද වෙනව ස.🙂😌
Ape kalaye guru දෙවියන් .... physics nam physics .. ( wada karana wada karawana physics panthiya..
Mage sir...godak adarei...guruwaru athara guru dewiyek😍😍😍🙏🙏🙏
ගොඩාක් පින් සර් 🥺❤️🍀🌱🌼🍃🌻
Mn 2023.sirge clz yana student kenek.baya nethiw clz ynne sirge.hodtm sure A ekk eyi kiyl dennm.thanks sir.sirge mahansiyata api nayagethi
අපට බලන්න ඕන පාඩම තියෙන්නෙ මොන මාසෙද කියල හොයා ගන්න පුලුවන් ක්‍රමයක් හදල දෙන්න පුලුවන් නං ලොකු දෙයක් සර්!!!!!!!!!!!!!
ගොඩක් ස්තුතිය සර්. ❤️
මන් ආර්ට්ස් කරන්නේ ඒ උනාට උකුවෙල සර්ට ❤
Ape physics dewiya. Kwdt api gena hitna ape ukuwela sir❤️❤️. Thnkyou sir. Mara widyt motivate una
Physics එපා වෙලා හිටියේ. සර්ගෙ පන්ති යන්න ගත්‍තම වැඩ කරන්න ආස හිතුනෙ. සර්ට ගොඩක් පින්🙏
Sirge clz tinne zoomda website ekn vitrd nttn blnna puluvn
Dekenma
Ane sirge clz wlt join wen khmd
@@kavindimadushika4660 sirge telegram channel ekata join wela blnna. eke thinawa. telegram links videos wala descriptions wala thinawa. blanna
Godak pin sir.🙏🙏🙏🙏🙏
Best motivation ❤️.. thank you very much for your great service sir...❤️🖤
ගොඩාක් පින් සර් 💟💟💟💟💟
Godak pin sir 🙏🙏
Thankyou sir..ape sir..🙏🙏❤
Thank you sir.godk pin apith ekka wibage wenkamma innwata🙏🙏🙏
Ape sir❤❤❤🔥
Sir sarhiyaka day paprs tike mathruka tika sathiye mulinma apita denna puluwda sir. Ethkota papereta kalinui passei ayeth park fit eke eka goda daga nna puluwn wei sir.😁😁
3:10 ස'ට තමයි තේරුනෙ අපි ඉන්නෙ හිරගෙදරක කියල
බොහොම ස්තූතියි සර් 🙏
18:51 thundu kramaya kiyanne mokakda kiyannako kawru hari ..man danne n ne🤔
Thank you sir 🖤
Thankyou sir ❤️
Thank you sir🙏
Good job sir 🌹
thank you sir
Thank you sir!!!🙏 ගොඩක් පින්
Thanks sir..ape sir
ape sir 🙏🙏😘
ඔව් සර් වෙලාව දෙන එක හොදයි වීඩියෝ වලට 🙏
Ekt wenma pay krnn oned. Mn speed revision day pprs krnw. Man sirge kalin revision gye na.
@@dina-li6nd eka site eke ethi cos gnna heti.pay krnna ona
@@jayanichethana7353 thnk you
Apea welaaaaa sirr
Wishwasawanthama physics sir
yes sir....i just do this///////..this is RAHULIAN..
Sirge kata hada ahannath asai .mn dn russia inne medicine krnne sirge kurunegala clz thma mn awe sir kynne ithn mrama dewi knek thma 🙏
පට්ට සර්...
Sir 🙏🙏🙏🙏
Ape sir✨️✨️
Man physics classs thunakata gihin thyenwa.....hebei phyisicss kiyana subject eka godaak saralawath nethuwa ..amaruth nethuwa subject eka lassanata hodata kiyala dena eka sir kenek thama Ukuwela sir kiyanne....DEWIYEK THAMA...
Same
❤️❤️❤️ape sir❤️❤️❤️
Thnkyou sir❤
Sir 🤩
මාස තුනක් කල් ගියාට වැඩ කරපු අයට එපා වෙලා නැ.මම දැන් ට්‍රයි අරන්නෙ රැන්ක් එකකට.කල් ගිය එක හොදට ගන්න.
Congratulations
All the best 🤗
@@anupamapriyanthi3339 පාඩම් කරන්න හොදට
Sirge clz walata join wenne kohomada ? Me paper clz ekata
2022 මාත් බැලුව...💚
day papers discuss krnne paper eka dana dawasemada
me sare exam eke A3k ara gena sir kiyana enavamai mona sammajathiyakin hari karanava thankuuu so much sir
ස තමයි හොදටම කලේ.
Ukuuuuu
Wela
සර්😊
Ape sir❤
sir clz walta kohomda join wenne?
mn sir ge klin clz awith ne neh
Sir💖💖🙏🙏
පිං❤️
Ape sir
Ara maseta 300 aran karana paper ekata sambanda wenawidiya danna kenek innawanam kiyannako
Sirr🙏💯🌝💫
Sir
Sir thmi mt hmbwun hoda guruwry physical class yn kle mthk sir mn asawenm igngthth class ek hemdm thyniym wun issrhm polime hitiye sir mr sthutk denne sir wge guruwarayek hmbwun ekt tiwushan kiynne slliwlt eha giy bedimk kiyn ek oppu krn hodm sakshi sir hemdm sirt godk nayai api wenuwen wen me mahansiyt pttm gemmk aw sir awe video ek beluwhm psse sirt godk pin.adrei godariyak sir sirge jiwithe hema dema sarathaka wewa kiyl prthn krnw sir hdwthinm ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කව්රුත් කියන්නෑ ස කරපු හැටි.. ස තමයි හොදටම කලේ.. 😅
Godak pin sir..
අපේ සර්
👍👍👍
Kandy aya koo..
ape sir
සර් paper class එකට විතරක් එන අයටත් සෙනසුරාදා mcq එක කරන්න දෙන්නකො🙂
Kawadda bn paper clas eka thiyenne? Kohomad join wenne?
Badada .you tube eke athi me chanel ekema paper clz eka gana
Sir mawa clz ekkata gannnaberida
🙏🙏❤❤
Sir ❤❤
සර් කලින් වගේ පේපර් ක්ලස් එක දිස්ත්‍රික්ක වල එක්සෑම් සෙනටර් වල ලියවන්න පුලුවන්ද සර්,,,ඔන්ලයින් ලියනවට වඩා ඒක හොදයි වගේ සර් 🙏🙏🙏
අනේ ඔව් සර් එහෙම කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි
Thnk u sir patta widihta watila inne exam kal giyata passe
ape sir 🤗🤗🤗
Mobitel eke elearning package ek ewings ekt support krnne nane
🦁🦁❤️
Ape sir❤❤❤❤💖💖💖💖🙏🙏🙏🙏
Ape sir❤❤❤🥺
💖💖💖
❤️💯
🌺🙏
💙🔥
😍😍
Sir wibage 07 kalin tiyenawada
Sir practical tike video balanna widiyak hadala dennkooo sir cls muladi awe nane sir plss godak pin puwnnm
🙏🙏🙏🙏🙏🙏
සර් මන් 2022 පොලොන්නරුවේ ලමයෙක් .. සර් මගෙ කමෙන්ට් එක කියවයිද කියලා නම් දන්නෙ නැ 😓... මුල්ම කාලෙ මට ෆොන් එකක් තිබ්බෙ නැ එක නිසා 12 වසර පාඩම් ගොඩක් මග ඇරුනා... දැන් සර් කරන්න දෙයක් හිතා ගන්න බැරුව ඉන්නෙ ...සිග්නල් ප්‍රශ්න නිසා ක්ලස් එකකටත් යන්න බැ හරියට ... අනුශ්ක සර් වැඩසටහනක් කරනවා නෙද මාසෙ ගානෙ විඩියෝ සෙට් එකක් දෙන ....සර්ටත් පුලුවන් නම් එහෙම වැඩසටහනක් කරන්න කො...එක අපි වගෙ ලමයින්ට ලොකු උදව්වක් .. දවස් 25 ඇතුලත අනුශ්ක සර් දෙන විඩියෝ බලලා ඉවර කරන්න ඔනි ..අන්න එ වගෙ සර්ටත් පුලුවන් නම් එ වැඩසටහන කරන්න ..ගොඩක් පින්🙏.. මෙක ලොකු ඉල්ලිමක් සර්
සර්ගේ පේපර් ක්ලාස් තියනවද .. theory revision clz enne nthi ayt ppr clz වලට සම්බන්ද වෙන්න පුලුවන්ද
Ow..
Sirge class wlt join wenne khmd
Me channel ekema video ekak tiyenwa
අලුත් screen එකක්ද සර්. නිල් වෙලානෙ
Aluthen clz ekta join wenna berida sir
Kisima looba kamak nathiwa ugannana guruwarayek
🤩🤩🤩👌👌👌👌👌💯💯💯
Thank you sir!❤️❤️❤️
Ape sir❤️❤️❤️
Ape sir❤❤❤❤💖💖💖💖🙏🙏🙏🙏
ගොඩක් පිං සර් ❤❤
💞💞💞