අනුරාධපුර තියෙන ලස්සන Hotel එකක් | Anuradhapura Hotel | Budget Hotel | Hotel Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024

ความคิดเห็น • 214

  • @sunilxcode
    @sunilxcode ปีที่แล้ว +6

    තිසා වැවේ දිදුලන රැලිමාලා අතරේ
    රන්මැලි සෑ සමිදුට පිදු මල් බදුනේ
    සුසිනිදු පැතුමන් සේයා 🌼🌼🌼
    වැවු ඉස්මත්තේ සුදු කොත් කැරලි
    උඩින් නෙතුකැන් පියාසලා 🌹🌹
    අනුරාධ නගරේ අනුරාව ගෙන ආ
    ඔබටයි මේ කවි ගායනා 🍁🍁

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      🙏🙏💖lassani

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 ปีที่แล้ว

      @@smartlife3208 Ubela Udete Toillette Ekete Yane Ekath Dapan You-Tube Ekete. Ubela You-Tube Higanno

  • @smartlife3208
    @smartlife3208  ปีที่แล้ว +6

    Sudu Nelum Holiday Resort - 077 44 27 944 / 077 97 97 194
    No. 690 , Dakunu wana , Thisawewa , Anuradhapura
    sudunelumholidayresort@gmail.com

  • @lakewindfamilyresort351
    @lakewindfamilyresort351 ปีที่แล้ว +5

    රුවන්වැලිමහාසැය,මිරිසවැටිය ,ජෙතවනාරාමය ,සදහිරුසැය ,ඉසුරුමුණිය ,වැව් පිටියට ගිහාම මිහින්තලය රැට පෙනවා..❤

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      thank u dr.

    • @AsnaaIshek
      @AsnaaIshek 8 หลายเดือนก่อน

      මේ hotel එක ළඟ වැව් පිටියට ගියාම පේනවා කියලා ද කීවේ ඔයා ❤️✨?

  • @sumethracol3331
    @sumethracol3331 ปีที่แล้ว +4

    හුගාක්ම වටිනවා. නිදහස් තැනක්.වැව ලගනිසා හුගක් අාසහිතුනා.ලංකාවට අාවම අනිවාරයෙන් මහ සෑය වදින්න යනකොට නවා තැන එතන තමයි❤❤❤❤

  • @imashamadhuwanthi602
    @imashamadhuwanthi602 ปีที่แล้ว +1

    ගොඩක් ආසාවෙන් බැලුවෙ Vedio එක.... ලස්සනම ලස්සන වටින Vedio එකක් ❤❤❤ බුදු සරණයි 🙏🙏🙏

  • @AsnaaIshek
    @AsnaaIshek ปีที่แล้ว +4

    අනෙ හරිම ලස්සනයි 😍 ගොඩක් පින් ඔයාට 🙏❤️🤗🥰

  • @chathurikaagampodi8075
    @chathurikaagampodi8075 ปีที่แล้ว +2

    ඇත්තටම හොඳ වටිනා වීඩියෝ එකක්…..
    ❤❤❤

  • @sanjayapathirana5063
    @sanjayapathirana5063 ปีที่แล้ว +2

    හොඳ ඉදිරිපත් කිරීමක්
    තෙරුවන් සරණයි ඔබට!!

  • @amadewanarayana
    @amadewanarayana ปีที่แล้ว +3

    Mat jiwite yanna asama tena mahaseya lagata gihin wadinna,e senasema matak weddit asai. Oyata godak pin akka...

  • @VisitMelb
    @VisitMelb ปีที่แล้ว +3

    අපි මෙල්බන් ඉදං බලන්නේ. නියමයි නංගී. ගොඩාක් පිං ඔයාට 🙏🙏🙏

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว +1

      thank u akkoo. budusarni

    • @VisitMelb
      @VisitMelb ปีที่แล้ว

      @@smartlife3208akko newei, ayyo 😎🙏😁 🤩

  • @subhashinifernando2341
    @subhashinifernando2341 ปีที่แล้ว +1

    ඉතාමත් සුන්දරයි හරිම ලස්සනයි අපේ රට ට ජය ශ්‍රී බෝ සමිදුන් ගේ පිහිටයි👏👏⭐️⭐️💫💫💫🌷🌻🌺🌸🌿

  • @Crazy-i1z
    @Crazy-i1z ปีที่แล้ว

    Good luck Akki ada thama oyage videos okkoma balala iwara kale your videos are really important Akki ❤

  • @user-zm1cl8rf6t
    @user-zm1cl8rf6t หลายเดือนก่อน

    Super, ගොඩක්ම වටිනවා

  • @RushaniErandika
    @RushaniErandika ปีที่แล้ว +1

    First comment ❤️
    Math anuraradhapure akka🤗

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      niyamine ai awoth kiyanm mona hari oni itin 🥰🥰 thanks darling

    • @RushaniErandika
      @RushaniErandika ปีที่แล้ว

      @@smartlife3208 aniwaren kiyanna akki.

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      @@RushaniErandika sure nanga

  • @eashaudakara8034
    @eashaudakara8034 ปีที่แล้ว +2

    Akko travel vlogs කරන්නකො හැමදාම 😍

  • @ayeshaneeta4933
    @ayeshaneeta4933 ปีที่แล้ว +1

    Video ඒක බැලුවා හරිම ලස්සනයි ඔයාටත් තැන්ක්ස් ලස්සන දේවල් පෙන්නුවා ට මම කුවේට්

  • @melpiano639
    @melpiano639 ปีที่แล้ว +1

    thank you so much for video..❤❤

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 ปีที่แล้ว +1

    Adath watina video ekak nangi ❤

  • @rangapeiris5670
    @rangapeiris5670 ปีที่แล้ว

    Thank you Akkiyo Dan me wage dayouting places wala vlogs karana apita relax wenna yanna puluwan places gana👸❤❤❤

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      thanks nanga.issarahat video genm

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 9 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ඒ ස්ථානය ඔයාටත් ගොඩාක් ස්තුති

  • @chathurianushka7487
    @chathurianushka7487 ปีที่แล้ว +1

    ❤Thank you💕 so much loving akka....❤

  • @lakmaliewadikawa5929
    @lakmaliewadikawa5929 ปีที่แล้ว

    Watina video akak. Oyata godok pin. Budusaranai.

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว +2

    **🤗🤗😘😘😍😍😍**
    **ඔයත් මලක් වගේ**😘😍😍
    **මල් මැද්දේ ඉන්නකුට **
    **💐 clours matching**
    **😍😍😍😍😍**
    **woooww**

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      good morning sudu nanga. udem ewith

  • @imashamadhuwanthi602
    @imashamadhuwanthi602 ปีที่แล้ว +1

    සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා ❤❤ තෙරුවන් සරණයි ❤❤

  • @prasadi-dd4zx
    @prasadi-dd4zx ปีที่แล้ว

    Super vedio sudu nelum super apith gihin tiynw eyala hrim hodai

  • @ddegambada
    @ddegambada ปีที่แล้ว

    Great ❤.
    Thank you.

  • @chathurikaagampodi8075
    @chathurikaagampodi8075 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි….!
    සියළු කටයුතු සාර්ථක වේවා….!
    ❤❤❤❤❤❤

  • @shanikapriyadarshani438
    @shanikapriyadarshani438 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා

  • @MaduShani-ol4ko
    @MaduShani-ol4ko ปีที่แล้ว +1

    මමත් ඉන්න කැමති ම තැනක් තමයි රැවන්වැලි මහා සෑය කියන්නේ .ඒත් තියෙන කාර් යබහුල කම නිසා කවදාවත් පැය 2 3 ඉදලා නෑ .....ඔයා ඒ අතින් හරිම වාසනාවන්තයි ......😊😊

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      next time try karnn 🥰

    • @VihangakWerapitiya
      @VihangakWerapitiya ปีที่แล้ว

      රෑට 10 වෙනකං ඉන්න යන්න. මාර සැනසීමක් දැනෙන්නේ

  • @9knfe11
    @9knfe11 ปีที่แล้ว

    Nice program sister 🎉🎉

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි

  • @DevikaSumanasekara
    @DevikaSumanasekara ปีที่แล้ว

    Beautiful… mn asama city ekk ❤

  • @ireshamaduwanthi1346
    @ireshamaduwanthi1346 ปีที่แล้ว

    Ane thank you akkiyo.apith yanna inna monday .hotel ekak hoya hoya hitiye❤😘😘😘😍

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว +1

      niyami gihin ewith comment ekk dann hode nnaga

    • @ireshamaduwanthi1346
      @ireshamaduwanthi1346 ปีที่แล้ว

      @@smartlife3208 අනිවාර්යයෙන් akkiyo❤❤😘😘😍😍.hemadama apita me wage videos genna😘😘😘

  • @dilishinu9658
    @dilishinu9658 8 หลายเดือนก่อน

    Sudu nelum resort එකේ කිරි ආහාර සකස් කරගන්න දෙනවද? අපිට කෑම දෙනවද?

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว +1

    😀😀😀😀😀
    **Good Morning 😍 මගේ අක්කි පනහ්**
    **කවද්ද ගියේ😫**

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV ปีที่แล้ว +1

      **257**
      **ඇල්ලපාරේ ගිහින් තියෙන්නේ**🙈🙈🙈
      **highway එකත් ෂෝක්**
      **අනිත් පාර දඔුල්ල මරදන් කඩවල පාර**😍😍😍
      **අර පාලම පහු වෙකොට ලස්සන චුටි පන්සලක් තිනවාහ් පහල එතන**🤔🤔
      **පඬුරු දැම්මේ නැතිද?🤔

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      demma nanga. July mase giye sudu

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV ปีที่แล้ว

      @@smartlife3208 ලත්තනයි 😍😍😘🤗ඔයත් ලත්තනයි ගොඩක් 💐😍😘🤗vlog එකත් මාර ලස්සනයි😍😍😍 🙏🙏🙏

  • @knncreater
    @knncreater ปีที่แล้ว

    ඔතනින් එන්න නාච්චාදූව පාරේ තව ලස්සන තැන් බලා ගන්න පුළුවන් ...

  • @asokaratnayake6883
    @asokaratnayake6883 ปีที่แล้ว

    very very very excellent from australia

  • @kushi8582
    @kushi8582 ปีที่แล้ว +2

    Akki flowers wala prices kiyannakooo 😁

  • @inokaino8506
    @inokaino8506 ปีที่แล้ว

    Tks.. Dear 💐

  • @keshaniedirisingha2249
    @keshaniedirisingha2249 ปีที่แล้ว

    Anee nuwara eliye budget hotels vedio ekak karannako akke family hotels

  • @abeykoonrani7622
    @abeykoonrani7622 ปีที่แล้ว

    Very nice vlog

  • @piumiprasadika5552
    @piumiprasadika5552 ปีที่แล้ว

    Hi akki oya adina t-shirt harima lassanai, plz qulity t-shirt ganna hoda plc 1 kiyannako.

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      ane nanga mn dakintenin t shirts ganne. tfs tibuna .next time mn ewa video karnm enmko

    • @piumiprasadika5552
      @piumiprasadika5552 ปีที่แล้ว

      @@smartlife3208 thanx akki.🥰🥰

  • @WalakadaGunatillake
    @WalakadaGunatillake ปีที่แล้ว

    Pin ekahu kurannay ,kohomuda mull poojakeerymin.?

  • @roshinierathnayaka8595
    @roshinierathnayaka8595 ปีที่แล้ว

    Thanks for you❤❤

  • @faisfais4899
    @faisfais4899 ปีที่แล้ว

    ❤supar my dear

  • @isurisithara5259
    @isurisithara5259 ปีที่แล้ว +1

    Godak shook ❤❤❤

  • @pubuduperera4209
    @pubuduperera4209 ปีที่แล้ว

    Apeth asama gamana anuradhapura,hebai api dennam yanne bike eke.ruwanweli saya,srimahabodhiya tharam hithaniwana thanak,oyalata bohoma pin mathak kalata.

  • @kusumprasanna9568
    @kusumprasanna9568 ปีที่แล้ว

    ❤❤❤❤❤❤ budu saranai jesu pihitai

  • @thilinidilhara6689
    @thilinidilhara6689 ปีที่แล้ว

    කුරුණෑගල ආවද අක්කා..අනේ...❤️කලින් කිව්ව නම් බලන්න එනව අක්කව

  • @prasadi-dd4zx
    @prasadi-dd4zx ปีที่แล้ว

    Api hitapu frist room ek pennuwt thanks jaya wewa oyt

  • @wisoodikaweerasinghe4951
    @wisoodikaweerasinghe4951 ปีที่แล้ว +1

    Math Anuradhapura ❤️

  • @samanthakumara4519
    @samanthakumara4519 ปีที่แล้ว

    Super .

  • @roshanroshan5965
    @roshanroshan5965 ปีที่แล้ว

    Wow akkige lassana akki tsat 1 kohenda gatthe lassanai

  • @sujathaekanayake602
    @sujathaekanayake602 ปีที่แล้ว +1

    අනුරාධපුරට highway නැහැ කොහොමත්

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      😂😂😂😂😂😂😂😂

  • @verohasiverohasi9848
    @verohasiverohasi9848 ปีที่แล้ว

    Akki yellow colour t.shirt eka online order krpu ekakda?

  • @glitchylazymimic
    @glitchylazymimic ปีที่แล้ว

    supper 👍❤️👍

  • @surangichathurika9098
    @surangichathurika9098 ปีที่แล้ว

    Suddhiyo......💜️💙💚💛

  • @sagii9937
    @sagii9937 ปีที่แล้ว +1

    Meeki monawawada mee highway gena kiyanne? Mona highway da ban A uradhapureta? Highway eka Kurunegalin ewarayi

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      itin oya aul wenn epa. data apardi oyage 😂😂😂😂😂😂

  • @Ishanka15.4Rashan
    @Ishanka15.4Rashan ปีที่แล้ว

    Etthatama lassana hotel ekak dekkama penawa cool eke inna puluwan kiyala

  • @srjcreations6084
    @srjcreations6084 5 หลายเดือนก่อน

    Super place

  • @samanthakarunarathna2822
    @samanthakarunarathna2822 ปีที่แล้ว

    Nicely

  • @wathsalamadhumali925
    @wathsalamadhumali925 ปีที่แล้ว

    💪💪❤

  • @Madushanbro0
    @Madushanbro0 16 วันที่ผ่านมา

    Room eke tv nedda?

    • @smartlife3208
      @smartlife3208  16 วันที่ผ่านมา

      nee.den tiyenawd danne ne

  • @kavinduvihagana6631
    @kavinduvihagana6631 ปีที่แล้ว

    Akkala me gihin thiyenne ape gewal issarahinn. Kalin dannavavam akkilava balanna enna thibba❤❤❤❤❤❤❤❤❤❤❤

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      ekane malli. danne kohomada itin, aith awoth kiyanm

  • @chandimalranjanperera7521
    @chandimalranjanperera7521 ปีที่แล้ว

    ❤🌹👌

  • @SenirajayamalWijesuriyage
    @SenirajayamalWijesuriyage 6 วันที่ผ่านมา

    Hotal eke nambaraya ewnnako

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ

    ඔයාලට හොටෙල් එකේ ටෙලිපොන් නම්බරය දැම්මෙ නෑනේ මම මේ වීඩියෝ එක ඇර ඇර බැලුවේ සමහරවිට නමයි නම්බර් එකයි කරුණාකරලා දානවද ස්තුතියි 🙏🙋❤️

  • @virajmadubashana2288
    @virajmadubashana2288 ปีที่แล้ว

    ❤❤❤❤

  • @pathumpravishta4817
    @pathumpravishta4817 ปีที่แล้ว

    ❤❤💪

  • @wathsalamadhumali925
    @wathsalamadhumali925 ปีที่แล้ว

    Math anuradhapura akki ❤

  • @lalithherath2311
    @lalithherath2311 7 หลายเดือนก่อน

    👍

  • @sadnamendis1221
    @sadnamendis1221 ปีที่แล้ว +1

    මල් බොකේ එක කීයද? හරිම ලස්සනයි ..

  • @ameeshavihansa8300
    @ameeshavihansa8300 ปีที่แล้ว

    අනේ අක්කි මට කමෙන්ට් කරන්න මගෙ ප්‍රශ්නයට. ඔයාගෙ ආගම කුමක් ද

  • @annemadu3939
    @annemadu3939 ปีที่แล้ว +1

    26,27යන්න ඉන්නේ සෑය වදින්න 🙏

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      hodine dr. metanta nikn hari night ekat gin balnn. harim lassani

  • @ayomawishwajith9173
    @ayomawishwajith9173 ปีที่แล้ว

    Price kohomada

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද ปีที่แล้ว

    හොටෙල් එකේ නමිබරයක් නැද්ද මිස්

  • @sriyanirodrigo9074
    @sriyanirodrigo9074 ปีที่แล้ว

    Hodai duwa

  • @kelumbandara2399
    @kelumbandara2399 ปีที่แล้ว

    Man enna Kuwait mamath yanna enna oyata pin

  • @MS-vr1lr
    @MS-vr1lr ปีที่แล้ว

    Oya inne Pannipitiya neda akki?

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 ปีที่แล้ว

    Oyath malak wage lassanai nangi

  • @VihangakWerapitiya
    @VihangakWerapitiya ปีที่แล้ว

    🙏🙏🙏

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว +1

    😍😍😍😍😍

  • @presannasanath...9351
    @presannasanath...9351 ปีที่แล้ว

    අක්කේ මෙහෙම කිව්වට තරහාවෙන්න එපා.අක්කා බෞද්ධ කෙනෙක් නම් අපේ තාථාගත බුදුන් වහන්සේට පුදන්න මල් මිටක් හරි,මල් ගොමුවක් හරි අරන් යද්දි අර වගේ කොට ඇදුම් ඇදගෙන ඔඩොක්කුවට ලං කරන් අපි වාඩිවෙලා යන ආසන උඩම සුදු පිරුවටයක්වත් එලාගන්නැතුව කිසිම දෙයක් අරන් ගිහින් පුජ කලාට එකෙන් කිසිම ආනිසංසයක් ලැබෙන්නේ නෑ. එකෙන් වෙන්නේ ලොකු පාපයක්..කිසිම විටෙක අපි වදින්න පුදන්න යන කිසිම තැනකට ඒ වගේ අපහාස වෙන විදිහේ දේවල් කරන්න හොද නැහැ..පොඩි දැරුවොත් මේවා බලනවා..එකෙන් වෙන්නේ දැරුවෝ වැරදි ආදර්ශ ලබාගන්න එකයි..මිට වඩා අපි ගෞරවයෙන් වදින්න පුදන්න යන තැන් වලට ගෙනියන දේවල් පවා ගෞරවාන්විතවයි ගෙනියන්න ඕනේ...

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      tamnge adahas anuwabtami nangi.anika mn pansal giye nene nanagi oya widihat. oya hiatn widiha hari wenn puluwn.mn dann agam nm situwili tami wedagth wenne.

  • @achininethanga7093
    @achininethanga7093 ปีที่แล้ว

    Rs.5000/ labena A/C room ekada?

  • @asokasl
    @asokasl 10 หลายเดือนก่อน

    SADU SADU SADU 🙏🙏🙏

  • @deepnkaruna4406
    @deepnkaruna4406 ปีที่แล้ว

    Jaffna wala nawathinna puluwan nawathan gana daana

  • @ruwanthijayarukshi930
    @ruwanthijayarukshi930 ปีที่แล้ว

    5000 wadi ake tikak adu hotel denna
    Thnks

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      next time balmu dr. rooms tiyenw but nidahse inna bene.

  • @smartlahiru65
    @smartlahiru65 ปีที่แล้ว

    😮😮😮

  • @renukajeromin7378
    @renukajeromin7378 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @sandunikaveena5094
    @sandunikaveena5094 ปีที่แล้ว

    Oya harima shoke

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද ปีที่แล้ว

    ඒකනමි සෝක්

  • @sandunikaveena5094
    @sandunikaveena5094 ปีที่แล้ว

    Mal walata kiyak giyada akka

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      12000 nanga

    • @channaholidays7198
      @channaholidays7198 ปีที่แล้ว

      Ara pare inna mal vikunana ahinsaka manussayekugen maltikak gaththanam mulu paulak velak kanava.mama Italiye indala avilla iye re 7.30ta Ruvanvali maha sayata giye ahinsakaka three weel manussayek ekka.ude 4.30 api ahirila Kiri ahara sudanam karagena ude pujava thibba.oyala pau oyalage thiyenne pradarshanathmaka bauddakama.😢

  • @buddikachamila8573
    @buddikachamila8573 ปีที่แล้ว

    Ape pin bima Anuradhapura

  • @maneeshamadubashini428
    @maneeshamadubashini428 ปีที่แล้ว

    Anee math anuradhapura

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      niyamine ait enkota kiynmko ehenm 😁😁

  • @shashimalrajapaksha6133
    @shashimalrajapaksha6133 ปีที่แล้ว

    ඇල්ල පාර

  • @priyadarshaniedissanayake147
    @priyadarshaniedissanayake147 ปีที่แล้ว

    💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Bandabro-lr1rv
    @Bandabro-lr1rv ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇦🇪

  • @ramanikumari3144
    @ramanikumari3144 ปีที่แล้ว +1

    මහින්ද රාජපක්ෂ මහත්තයා ට පිං සිද්ද වෙන්න දැන් කවුරුත් කාපට් පාරවල් වල යනවා

  • @sameerasewon-gn6uv
    @sameerasewon-gn6uv ปีที่แล้ว

    තනි බොරැවනෙ උඹලගෙ තියෙන්නෙ

  • @RenukaDamayanthi-y9g
    @RenukaDamayanthi-y9g ปีที่แล้ว

    Thanks 👍😌