කදුලක්දෝ ආදරේ🥹|ආදරණීය කතාවක් / keti katha / adara katha / nawa katha /කෙටි කතා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 54

  • @vishakachampika9961
    @vishakachampika9961 11 หลายเดือนก่อน +2

    ඇත්තටම adenawa 😢maru ලස්සන katha wak

  • @ThakshilaMadushani-z7y
    @ThakshilaMadushani-z7y 11 หลายเดือนก่อน +6

    ඒ කතාවෙ වෙන් වීම වගේම තමා මගේ ආදරෙ වෙන්වීමත් හරිම දුකයි 😢😢😢

  • @rankethranketh8246
    @rankethranketh8246 11 หลายเดือนก่อน +1

    ලස්සනයි කථාව ❤❤❤❤❤👍👍👍🌹🌹🌹

  • @pasindudenuwan2060
    @pasindudenuwan2060 11 หลายเดือนก่อน +6

    ගොඩාක් ලස්සන කතාවක්...මට ඇඩුනා...😢😢😢😔

  • @dahemiprasanga1603
    @dahemiprasanga1603 11 หลายเดือนก่อน +5

    කදුලු ආවා .ගොඩාක් ලස්සනයි කතාව ❤️

  • @DeepaDeepanjali-p2c
    @DeepaDeepanjali-p2c 11 หลายเดือนก่อน +2

    දුක හිතුනා.ගොඩාආආආආආක් ලස්සනයි

  • @UchikaNisansala
    @UchikaNisansala 11 หลายเดือนก่อน +1

    Niyamai kathawa

  • @nimaliThennkoon-lf4mu
    @nimaliThennkoon-lf4mu 11 หลายเดือนก่อน +1

    Awasabe wihenta neha labunam kathawa godak lassani mokada dennama eka widitata adare karane ❤

  • @GayaniKusum
    @GayaniKusum 10 หลายเดือนก่อน

    Godak.lassana.kathawak

  • @pathminisampath2716
    @pathminisampath2716 11 หลายเดือนก่อน +7

    වැව ළගදි සදහටම වෙන් වෙනවා කියලා කියද්දී මගෙ ඇස් වලින් ගලන කදුළුත් නවත්ත ගන්න බැරි වුණා. 😢 කතාව සාර්ථකව ලියලා තියෙනවා හිතට දැනෙන විදියටම❤

  • @LahiruKalhara-t1z
    @LahiruKalhara-t1z 11 หลายเดือนก่อน

    As dekata nodanima 😢 kathawa balala.aththatama

  • @Sameemafarwin
    @Sameemafarwin 10 หลายเดือนก่อน +5

    කතාව මෙහෙම වුනානම්,
    විහේන්,නේහා ආදරය ගැන දැනගත්ත විහග නේහාව මාලිගාවට එක්කරන් ගියේ ඒ දෙන්නට එකතු වෙන්න අවස්ථාවක් ලබා දෙන්නයි.අසරන වූ විහේන් පිලිබ්ද දැන් නේහාගේ හැගීම් කොහොමද ,විහේන්ව නැවත තම ජීවිතේට ආදරෙන් ලන්කරගෙන ඔහුගේ ජීව්තය නේහා ආලෝකමත් කරයිද කියලා බලනවා.එහිදී විහේන්ගේ කාතාව ඇසූ නේහා තමන්වම අමතක කර ව්හග හා දරුවාව බදාගෙන අඩනවා.එදා වගේම මම තාමත් ඔයට ආදරෙයි කියලා කියනවා.ඒක දකින විහග සිදු වූ සියල්ල විස්තර කර තම යහලුවාගේ අසරන තත්ත්වය බලා සිටීමට නොහැකිව ඔවුන් දෙදෙනාට මෙලෙස හමුවීමට අවස්ථාවක් ලබා දුන් බවත් පවසා මහත් ජයක් ලැබුවා වූ හැගීමෙන් ඔවුනට ජය පතා එතැනින් නික්ම යනවා.
    ඇත්තටම කතාව කියවලා හරියට දුක හිතුනා.ඒ දෙන්නා එකතු වුනානම් හොදයි කියලා හිතුනා.ඒකයි මේ විදිහේ අවසානයක් මටම දෙන්න හිතුනේ.මෙහෙම අවසානය දකින්න කැමති අය මේක කියවලා හිත අදා ගන්හ.

  • @Madushi....
    @Madushi.... 11 หลายเดือนก่อน +2

    1 comment ❤
    එ ..වාගේ
    කාතා කොච්චර
    අදකාලේ ..තියෙනවද නෙද 😢🥺

  • @ShanuthiThihasya
    @ShanuthiThihasya 11 หลายเดือนก่อน +6

    ආදරේ කදුලක්ම තමයි ...😔😔😔

  • @Jananinawodya54
    @Jananinawodya54 11 หลายเดือนก่อน

    Adth lassnai❤

  • @AnuradaAnurada-fi6zf
    @AnuradaAnurada-fi6zf 5 หลายเดือนก่อน

    ane lassani eth duki e denna ekathuwenne nedda 2 kotasak thibunanm lassani

  • @tharushalashan-ig2ze
    @tharushalashan-ig2ze 11 หลายเดือนก่อน +3

    Dewani kotasak liyannako denna Ekathu karannama oni.a dennagema waradak nathi nisa.pau naththam dennama duk wevi jiwath wei jivitha kaleta.🥀

  • @DeeshanEnosh-yl1fo
    @DeeshanEnosh-yl1fo 11 หลายเดือนก่อน

    ane katavathma ehema vennepa 😢😢😢 ❤❤❤

  • @madhuwanthinawarathna8878
    @madhuwanthinawarathna8878 11 หลายเดือนก่อน +1

    Ow math mage adare ohomama wen kenelta dunna habai katawath kawadawath mage laga idak na. Thamath mage adare eyama witharai. Oya kathawamai eyalage ammala eyawa dunna. Mn eyage wedding ekatath giya. Mm parthana krranne me wage deyak katawath wenna epa eka godaaak loku wedanawak daraganna hari amaru..... 😔

  • @SaduniKanchana-tt6ej
    @SaduniKanchana-tt6ej 5 หลายเดือนก่อน

    😢😢😢😢😢😢

  • @mallikalihinikaduwa3535
    @mallikalihinikaduwa3535 11 หลายเดือนก่อน +1

    I feel sorry.😢😢😢

  • @kondanrohini2710
    @kondanrohini2710 11 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @imashaimashaimashi3527
    @imashaimashaimashi3527 11 หลายเดือนก่อน

    Antima mohothewath eyala ekathu unanam kochcgara hodada dennata denna mechchara adare karalath😢😢

  • @Sethinu
    @Sethinu 5 หลายเดือนก่อน +1

    අනේ ඒ දෙන්නා ආයෙත් එකතු කරන්න තිබ්බේ. පව්.

  • @sathsaranikandy9980
    @sathsaranikandy9980 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @yeheniyuhansa7396
    @yeheniyuhansa7396 5 หลายเดือนก่อน

    Aya a denna ekatu karanna tibune lamaya nisawat ane.

  • @Thusharasadaruwan-qq1bj
    @Thusharasadaruwan-qq1bj 7 หลายเดือนก่อน

    E dennawa ekathu karanna thibbe

  • @nilukakumari8548
    @nilukakumari8548 11 หลายเดือนก่อน +1

    Godak duka hithuna😢

  • @irushiimalsha5604
    @irushiimalsha5604 11 หลายเดือนก่อน +1

    දෙවෙනි කොටසක් දෙන්නකො දෙන්නාව එකතු කරලා

  • @saduninimeshika651
    @saduninimeshika651 11 หลายเดือนก่อน

    🥺💕

  • @MudithaManori
    @MudithaManori 11 หลายเดือนก่อน +1

    plz dewani kotasak dannako

  • @DinukshaPerera
    @DinukshaPerera 11 หลายเดือนก่อน

    Mehma awsnayak nm ktwath wenna epa❤

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 11 หลายเดือนก่อน

    ❤❤❤❤😢😢😢😢🎉🎉🎉

  • @RaniRani-ov9di
    @RaniRani-ov9di 11 หลายเดือนก่อน

    අනේ හුගාක් දුක හිතෙන කතාවක්
    ඇස්වලට කදුලක් ආව

  • @DhonAriyawathi-ju8nq
    @DhonAriyawathi-ju8nq 11 หลายเดือนก่อน

    Duka. Hethana. Katha. Wake. Hodayi 21:18

  • @AshinwishmaAshinwishma
    @AshinwishmaAshinwishma 7 หลายเดือนก่อน

    ඔයිස් කරලා දාන පීස්

  • @rapunzel129
    @rapunzel129 11 หลายเดือนก่อน +1

    අද මං ඔයාගේ මේ කතාව කියවලා දෙයක් තේරුම් ගත්තා 😊ඒ තමා හරිම කෙනා ජීවිතේට එනකන් ඉන්න ඕනේ. මං ගැන කිව්වොත් මං කවමදාවත් මගේ නොවෙන කෙනක්ට ආදරේ කළා. හැමදාම එයා එක්ක නොනවත්වා මහා රෑ තිස්සේ online call ගත්තා.මං හිතන්නේ එයත් මේ කතාව wihen වගේ මට ආදරේ කලාට ඒක පිළිගත්තේ නෑ. මං පිස්සියක් වගේ එයාට ආදරෙයි කිව්වා එයත් කොතන්දිවත් මට එයාට අදරේ කරන්න එපා කිව්වේ නෑ. මගේ හදවත කිව්වෙම එයත් මට ගොඩක් ආදරෙයි කියලා. මේ කතාවේ wihen ට උනා වගේම එයටත් arranged marriage එකක් ආවා. කොතන්දිවත් එයා මට අදරේ නොකිව්වා නිසා ඒ වගේම කාලෙට කලින් එයා කිව්වා "අපිට කවමදවත් අදරේ කරන්න බෑ ඔයා මට අදරේ කරන්න හොඳ නෑ " කියලා ඉතින් අමාරුවෙන් මගේ පෑරුණු හිත යාළුකමට සීමා කරන්න මං උත්සහ කළා. ඒ හැම උත්සාහයෙක්ම හෙන ගොඩක් කදුළු තිබුණා. එයාගේ ගෙදර අය marriage එකක් තීන්දු කළා කියලා දැනගත්ත දවසේ මගේ හිත දහ දහස් වාරයක් කඩන් වැටුනා. ඒත් එයා මට ආදරේ නොකළ නිසාත් අන්තිම වෙනකන්ම යාළුකම රැකගන්න මං පොරොන්දු දීපු නිසාත් ඔක්කම දරාගෙන හිටියා 😊ඒත් මට එහෙම ඉන්න බැරි වුණා එයා මගේ msgs වෙලට rply නොකරන්න පටන් ගත්තම මං හිතින් ඒ වගේම ඇස් දෙකෙන් ගොඩක් ඇඩුවා. කොච්චර අමාරු වුණත් එයාව ඈත් කළා. Whatsapp හරි ආසාවෙන් පාවිච්චි කරන්න එකම හේතුව වුණේ එයා නිසා. එයා මගෙන් ඈත් වෙන්න උත්සහ කරපු හැම පාරම මං මටම දඩුවම් දුන්නා. Profile phto, about ඔක්කම අයින් කළා. ඒත් ඇත්තම, එක ගෑණු ළමයෙක් එයාගේ ජීවිතේට එන්න තියද්දී! එයාව අල්ලාගෙන ඉන්න එයාගේ පස්සෙන් ගිහින් ගිහින් ඉස්සරම වගේ අල්ලන් ඉන්න මට අයිතියක් නැති නිසාත් එයාට යනවා කියන්න මං තීරනේ කළා. ඉතින් හරි ආදරෙන් whatsapp msgs උදේ හවා ආයේ ආයේ කියවපු කෙල්ල තීරණේ කළා whatsapp uninstall කර්ලා එයාගෙන් ඈත් වෙන්න. ඉස්සර පොඩ්ඩ බැරි වෙන්න එයා ළගට බැන බැනත් දුවන් ගියපු මං එයාගෙන් ඈත් වුණා. හැබැයි මං තාම මගේ ආඩම්බරකාර නපුරට හෙන ගොඩක් ආදරෙයි. ඒත් දෙයක් මට අහන්න ඉතුරුයී තාම එයාගෙන් :(((මේ පිස්සු කෙල්ල ගැන මගේ නපුරු කුමාරයට ජීවිතේ කොතමදිවත් ආදරයක් දැනුන නැද්ද....❤️දැනුනත් නොදැනුණ වගේ හිටියද 💔මං හරි ආදරයී නපුරෝ ඔයාට... 💝

    • @onlinelibrary-ketikatha
      @onlinelibrary-ketikatha  11 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️🙏🙏🥺🥺 ජීවිතේ හැමදේම වෙනෙ හොදට

  • @DhonAriyawathi-ju8nq
    @DhonAriyawathi-ju8nq 11 หลายเดือนก่อน

    Xu

  • @mimi_mins
    @mimi_mins 11 หลายเดือนก่อน +2

    aney vihen ui nehai ekathu wena vidiyata kathave deveni kotasak gennako. Eyalawa aye wen karanna epa.😢

  • @IreshaKumari-s3w
    @IreshaKumari-s3w 11 หลายเดือนก่อน

    😕😕

  • @aneesaaneesa937
    @aneesaaneesa937 11 หลายเดือนก่อน

    😅oyata tbna.adnnawa.aktu.karnn a.ay.ahma.krwwa.ntta.matnm.marduky

  • @madoushaniWathsala-lg4ln
    @madoushaniWathsala-lg4ln 11 หลายเดือนก่อน

    අනේ අපි වැඩ කරන ගමන් නේ කතාව අහන්න දෙන්න පුළුවන්නම් හොඳයි නැත්තං අපිට කියවන්න බැ 😢😢😢

  • @IsuruNiroshan-n7w
    @IsuruNiroshan-n7w หลายเดือนก่อน

    Meka klin demmne

  • @DisanaDisanakumari-qm5fv
    @DisanaDisanakumari-qm5fv 10 หลายเดือนก่อน

    Adare vedhanawa gena kiyanda epa...aa tharam dukai

  • @GayanSadakumara
    @GayanSadakumara 11 หลายเดือนก่อน +1

    අනේ විහේන්වයි නේහවයි එකතු කරන්නයි තිබුණේ

  • @Madu-e3n
    @Madu-e3n 11 หลายเดือนก่อน

    ❤❤❤