හුලං පොම්පේ....| The air pump 💨 | Vacation vlog 04 | Return to srilankan 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 930

  • @THARUx-EPi
    @THARUx-EPi  3 ปีที่แล้ว +278

    පන්ඩිත කතා මට හිතෙන දේවල් ❤️
    50k subscribe thank you …….
    Follow me on
    ✅ Instagram - instagram.com/tharux_epi?
    ✅ Facebook - tharux
    🔺 My main camera SONY A7c -
    Sony Alpha a7C Mirrorless Digital Camera with 28-60mm Lens (Black) www.amazon.sa/dp/B08HVYCP4G/ref=cm_sw_r_cp_api_glt_i_EQEJAQN8DNCGBMN5HCKT
    🔺2nd camera gopro 09
    🔺 3rd camera iphone 11
    🔺Music by EPIDEMIC SOUNDS - www.epidemicsound.com/

    • @-wedikawa
      @-wedikawa 3 ปีที่แล้ว +4

      ඒ කතා ගැම්මක් 🙏 50K subscribe 💚

    • @vehicallk
      @vehicallk 3 ปีที่แล้ว +1

      Congratulations ❤️🤟

    • @dilusharavintha1126
      @dilusharavintha1126 3 ปีที่แล้ว

      Congratulations saho

    • @lahiruanushangallage108
      @lahiruanushangallage108 3 ปีที่แล้ว +6

      අයියේ ඔයාව හරි ඉක්මනට හිතට අල්ලනවා...මාර පිං වන්තයි ඔයා

    • @avidilshan3143
      @avidilshan3143 3 ปีที่แล้ว +1

      මරු 👌🙂

  • @DaysofDilshan
    @DaysofDilshan 3 ปีที่แล้ว +320

    exercise කරන්න හිතෙන එකම ලොකුදෙයක්, මට හිතෙන්නම නෑනෙ

    • @THARUx-EPi
      @THARUx-EPi  3 ปีที่แล้ว +58

      වාසනාව😅

    • @janidubodhinarayana
      @janidubodhinarayana 3 ปีที่แล้ว +8

      ම්ම්ම්, සැක්, ඩිල්සාන් ෆෑන් බේස් එකෙන් ආව ඈයො තමා අපි,

    • @hansakamaduranga716
      @hansakamaduranga716 3 ปีที่แล้ว +7

      ඩිලා අයියා 😍🔥

    • @rashmikarash22
      @rashmikarash22 3 ปีที่แล้ว +3

      ඩිලා අය්ය

    • @maleeshapramud7235
      @maleeshapramud7235 3 ปีที่แล้ว +1

      Me me dn ithin vlog eke kaama hadana eka,kana eka nawaththahnko balanna😂😂

  • @kumaripage9400
    @kumaripage9400 3 ปีที่แล้ว +83

    හිතට දැනුන හිතට වැදුනු කෙනෙක් ජීවිතය සැහැල්ලුවෙන් ව්දින කෙනෙක්.ප්‍රශ්න ඇති ඒත් ජීවිතය ව්දිනවා.
    පරිස්සමෙන් බුදු සරණයි ❤️👍

  • @avishkachathuranga261
    @avishkachathuranga261 3 ปีที่แล้ว +77

    අනිත් vlog වල දැක්කෙ නැති සුපිරි Natural ගතියක් තියෙනවා♥️...අනිත් එක vlog එකෙන් සමාජෙට දෙන ඔයාගෙ අදහස් ඊටත් වඩා වටිනවා...,දිගටම මේ වගේ දේවල් කරන්න බ්‍රෝ...ඔබට ජය☺️🙏

  • @bimbiaus
    @bimbiaus 3 ปีที่แล้ว +24

    ♥️♥️♥️
    පොම්පෙ මාරු කරගත්ත විදිහ,ඉවසීමෙන් වැඩ,මනුස්සකම,අදහස්....
    එකී මෙකී නොකී සියල්ල...
    නියමයි තරිඳු අයියේ❣️
    💯✨️

    • @captainnemo5907
      @captainnemo5907 3 ปีที่แล้ว +3

      වෙන එකෙක් නම් හාඩ් වෙයාර් එකේ මනුස්සයටත් එක්ක බැනලා පොම්පෙත් විසිකරලා එන්නේ.🤣🤣🤣

  • @roshanlahirumadusanka4850
    @roshanlahirumadusanka4850 3 ปีที่แล้ว +9

    උදේ පාන්දර අයියගේ vlog එකක් ඔය music එකත් එක්ක හරි නිස්සකලංක ගතියක් දැනෙනවා, හරි සරලව ජීවත් වෙන අයියට මිනිස්සුන්ව වශී කරගන්න මාර talent එකක් තියෙන්නෙ, god luck brother, ❤️❤️

  • @mashihansika8913
    @mashihansika8913 3 ปีที่แล้ว +8

    ආච්චි අම්මා ශෝක් අනේ බුදුසරණයි ..හරිම . පින් පාටයි...ලස්සනයි ආසාවෙන් බැලුවා අදත්..❤️❤️

    • @yasiruviraj3467
      @yasiruviraj3467 3 ปีที่แล้ว

      මාත් කියන්න හැදුවේ 😍😍

  • @darshana573
    @darshana573 3 ปีที่แล้ว +29

    ලංකාවේ ඇති නැති පරතරය ඉතාමත් වැඩියි.පරිස්සමෙන් ඉන්න අයියා... බුදුසරණයි ..❤️

  • @vimukthimanujeewa4715
    @vimukthimanujeewa4715 2 ปีที่แล้ว +1

    උබට වරදින්නෑ අය්යේ
    දියුණු වෙයන් මගේ පැතුම එයයි
    තෙරුවන් සරණයි
    🙏🙏🙏

  • @venuraudaya3695
    @venuraudaya3695 3 ปีที่แล้ว +7

    බලපු පලවෙනි එකෙන්ම හිතට වැදුනා...මරු ❤️

  • @Sashika92
    @Sashika92 3 ปีที่แล้ว +11

    Gym ගියාට වඩා මහන්සි දැනිලානේ හුලං ගහලා🤣. Superb tharu 👍☺️

  • @lasinduchamathka914
    @lasinduchamathka914 3 ปีที่แล้ว +3

    අනිත් ඒව වගේ නෙවේ අයියගේ video වල skip නොකර බලන්න බලන්න ආස හිතෙනවා . අයියා කතාකරන විදිය , video කරන විදිය මරු . දිගටම කරගෙන යමු . ❤️

  • @lofihitmusic3946
    @lofihitmusic3946 3 ปีที่แล้ว +21

    අඩො මරු බං..හිනත් එක්ක.පොම්පෙ..😂😂 පරිස්සමින් කොල්ලො ..තෙරුවන් සරණයි ..ජය වේවා

  • @TRAVELSHOWbyAnuradha
    @TRAVELSHOWbyAnuradha 3 ปีที่แล้ว +7

    ජීවිතේ නියම විදියට විදින කොල්ලෙක්.. ✌✌ ජයවේවා සහෝදරයා.. 😍😍

  • @yash_hannadige
    @yash_hannadige 3 ปีที่แล้ว

    නොදැනුවත්වම වෙන අතපසුවීමකින්, මගහැරීමකින්, දෝෂාරෝපනයකින් අනෙකාට ලොකු පසුතැවීමක්, කළකිරීමක් දැනෙන්න පුළුවන්. ඒක තනිකරම එක නහයකින් දෙන්නෙක් හුස්ම ගන්න එකෙකුගේ ප්‍රාශ්වාසව අනෙකගෙ ආශ්වාසය වෙන මොහොතක්. එහෙම නැත්නම් දෙපැත්තම කැපෙන පිහියක්.හැම දෙයක්ම සම සිතින් දරාගෙන යන ගමනට හදවතින්ම සුභපතනවා.
    ආහ් කියන්නම ඕන...අහම්බෙන් බලපු එක විඩියෝවකින් මෙච්චර ලොකු ඇබ්බැහියක් වෙයි කියලා කවදාවත් හිතුවේ නෑ..ජය 😍❤️

  • @t.rhettiarachchi1750
    @t.rhettiarachchi1750 3 ปีที่แล้ว +11

    සුන්දර නිස්කලංක ගම්මානයක්..දීඝායු ලැබේවා අත්තම්මාටත් මවටත් ඔබටත්..🙏

  • @buddhikamadusanka4622
    @buddhikamadusanka4622 3 ปีที่แล้ว +8

    ඇත්තටම වෙන රටවල තරුණයන්ට ලැබෙන දේවල් අපිට ලැබෙන්නේ නෑ.ගමනම් මරු.

  • @MJTheStoryteller
    @MJTheStoryteller 3 ปีที่แล้ว +41

    Definition of a nice lifestyle vlog 😍 සුපිරි! දැන් music selection මාරම ගති ❤️ sony එකේ වැඩ බලන්න ආසයි!!! 😍😍

    • @sasankasankalpa2386
      @sasankasankalpa2386 3 ปีที่แล้ว +3

      Ah yaluwa kohomada 😁💥💥✨❤️

    • @MJTheStoryteller
      @MJTheStoryteller 3 ปีที่แล้ว +4

      හානේ ඔයාලාත් බලනවාද 😍😍එල කොල්ලෙක් නෙහ් Tharux! සුපිරි මම ආස විදියේ story and edits 😍❤️

    • @sasankasankalpa2386
      @sasankasankalpa2386 3 ปีที่แล้ว +3

      @@MJTheStoryteller vlog pikco thama 😁❤️✨✨💥

    • @relaxmindwithunivers
      @relaxmindwithunivers 3 ปีที่แล้ว +3

      mj💖

    • @MJTheStoryteller
      @MJTheStoryteller 3 ปีที่แล้ว +2

      ආයෙත් අක්කලා තුන්දෙනා ගැන කියන්නේ නෑ 😂😂

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 3 ปีที่แล้ว +1

    Oyage Thaththa Pena Nathe Mokada Malli. Nice 😍 ❤️

  • @MR-nq4cs
    @MR-nq4cs 3 ปีที่แล้ว +3

    ගේම් ගහලා මොලේ රත්වෙලා ඉන්න වෙලාවේ තරුක්ස් අයියගේ වීඩියෝ බලපුවාම අදෙයාත්මික සුවය

  • @walkinglife7034
    @walkinglife7034 3 ปีที่แล้ว +7

    ලස්සනම කතාව තමයි අන්තිමටම කිව්වේ.ඒක නම් පට්ට ඇත්ත මල්ලි.
    මේ රට කොච්චර ලස්සන උනත් ඉන්න බැරිනම් මොකද කරන්නේ අපි.

  • @itsnimeshz
    @itsnimeshz 3 ปีที่แล้ว +43

    ඔන්න මාත් ආවා අයියාව මතක් උනා විතරයි වීඩියෝ එකක් ආවා ❤️❤️

  • @SD-nu6tx
    @SD-nu6tx 3 ปีที่แล้ว +7

    අයියෙ පුළුවන් නම් ඔයා ආයෙත් යනකොට ටිකට් එක buy කරන හැටි, ලංකාවේ Airport එකෙන් ඇතුළු වුන තැන ඉදන් සවුදි වලින් එලියට එනකන් අපි කරන්න ඕන දේවල් ගැන video එකක් කරන්නකො.පළවෙනි පාර ගුවන් ගමනකට යන කෙනෙකුට තෙරෙන විදියට කියන්නකො.(currency change කරන විදිය,Luggage check කරන එක ගැන,Boarding pass ගන්න විදිය,flight එකට යන විදිය ,flight එක ඇතුලෙ අපි කරන්න ඕන දේවල්,flight එක ඇතුලෙ අපිට ලැබෙන දේවල්,එහෙන් බැස්සහම කොහොමද අපි අපේ luggage ගන්නෙ. මේවා ගැන කරන්නකො)

  • @wanishkachathuranga1883
    @wanishkachathuranga1883 3 ปีที่แล้ว +1

    මං මුළ ඉදං වීඩියෝ බැලනවා 😁 පට්ට ඈ අනික් වීඩියො එක ඉක්මනට ඔනෙ😁

  • @p_nimsara
    @p_nimsara 3 ปีที่แล้ว +15

    වීඩියෝ එක කරලා සති දෙකකට පස්සේ නේ දැම්මේ හරියටම 😁
    නියමයි 🌟🌟🔥😍

  • @shainbro5823
    @shainbro5823 3 ปีที่แล้ว +8

    නියමයි බ්‍රෝ වීඩියෝ ඔක්කම බලනවා නියමයි ❤️❤️❤️

  • @kaveenperera5669
    @kaveenperera5669 3 ปีที่แล้ว +14

    අයියා උත්සහවන්තයි සුභ පැතුම් රට ඉදපු ටික කාලෙට වැන් එකකුත් ගෙනල්ල සුභපැතුම්❤️❤️❤️

  • @manojmadushanka850
    @manojmadushanka850 3 ปีที่แล้ว +1

    Oya qwa kathawa aththa lankawe tharunayanta goda yanna ba me arthike ekka

  • @lankalanka8699
    @lankalanka8699 3 ปีที่แล้ว +28

    මගේ රට පට්ටම ලස්සනයි...නමුත් සමහර මිනිසුන්ගේ ආකල්ප තවමත් බොලදයි...ඒකයි අපේරට තවමත් එකමතැන...ජාතිවාදයෙන්,ආගම්වාදයෙන්,කුලවාදයෙන් තොර ලස්සන රටක් උදාවේවා....

    • @rocketman9212
      @rocketman9212 3 ปีที่แล้ว +4

      Ekanam attha. Jathika samagiya thibbanam kochara lassana ratakda meka pasugami adahas attha arala ekathu wela me rata hadamu .Dan wath therum gamu

    • @lankalanka8699
      @lankalanka8699 3 ปีที่แล้ว +1

      @@rocketman9212 දේශපාලුවන්ගේ ක්‍රියාවලිය ...

    • @life_is_a_book...4357
      @life_is_a_book...4357 3 ปีที่แล้ว +1

      Ekenma macho...🖤❤🖤❤

    • @ictsuperguru
      @ictsuperguru 3 ปีที่แล้ว +4

      දෙශපාලකයෝ හදපු එකක් බ්‍රෝ ඒක.😴

    • @lankalanka8699
      @lankalanka8699 3 ปีที่แล้ว

      @@ictsuperguru පාහර ,පරාජිත දේශපාලුවන් හදපූ එකක්..

  • @Kuchiandbuchi
    @Kuchiandbuchi 3 ปีที่แล้ว +2

    අපිට එක්සසයිස් මතක් වෙන්නනම් ඉතින් කෑමකටවත් 'එක්සසයිස්' කියලා නම දාන්න ඕනේ. 😁

  • @hasiyavlogs
    @hasiyavlogs 3 ปีที่แล้ว +8

    හිතට දැනුන පට්ට චරිතයක් බන් ආදරෙයි ❤

  • @vkskady2593
    @vkskady2593 3 ปีที่แล้ว

    Pompe thama hodatama kale 🤣🤣🤣🤣🤣🤟🤟 50k walata suba pathum 😍😍😍😍

  • @pasindusandeepa2132
    @pasindusandeepa2132 3 ปีที่แล้ว +13

    Elama ✌️ ජය වේවා 👍❤️ ආදරෙයි අයියා

  • @mr.k.simayiya9500
    @mr.k.simayiya9500 3 ปีที่แล้ว +1

    Anthima kiyapu de nam hariyatama hari ayiye 😇😇😇

  • @imeshsakalasooriya647
    @imeshsakalasooriya647 3 ปีที่แล้ว +7

    50k වලට සුබ පැතුම් අයියා 🔥❤️
    (ලග ලග විඩියො දාමු 😥)

  • @deduanusha7658
    @deduanusha7658 3 ปีที่แล้ว

    onna ape awa ane malliyo ekmanata enna reysdh welata ape belagena ennawa oya enaken paressamata enna bs ♥️🙏

  • @avi7433
    @avi7433 3 ปีที่แล้ว +7

    අයියගෙ වීඩියො එකක් YT එකෙ නිකමට Dakke. wade maru. GOOD JOB!

  • @isuruchanuka4295
    @isuruchanuka4295 3 ปีที่แล้ว +1

    Hapoii maru ekaaa🔥

  • @Creator7768
    @Creator7768 3 ปีที่แล้ว +4

    කැමරා ශෝට් ටික මරැ 🥰😍
    ✌ ජය

  • @lolelol23
    @lolelol23 3 ปีที่แล้ว +1

    Bro hamadama dena ending eka denna Ko flute eka gahala podi wadanak dala

  • @kavinduakalanaka3971
    @kavinduakalanaka3971 3 ปีที่แล้ว +41

    වෙල් යාය ළඟ ඉදන් flute පාරක් ගැහුවනං ලස්සනයි කියලා හිතෙන්නේ මට විතරද🤔

    • @Supreme-m2o
      @Supreme-m2o 3 ปีที่แล้ว +2

      Joint පාරක්

  • @thilinadkarunathilaka5732
    @thilinadkarunathilaka5732 3 ปีที่แล้ว +2

    අන්තිමට කිව්ව කතාවනම් ඇත්ත........ මේ ලංකාවනෙ.. වීඩියෝ එක මරූ 👍🤙✌️👌❤️❤️❤️❤️❤️

  • @slvlogs8550
    @slvlogs8550 3 ปีที่แล้ว +22

    හදවතින්ම ශ්‍රී ලාංකිකයි 🇱🇰👊❤

  • @isharaishararukmal3578
    @isharaishararukmal3578 3 ปีที่แล้ว +1

    අයියගෙ කැමරා ඇක්ෂන් එකට පට්ට ආසයි🥺♥♥

  • @bhasuraanuhas4093
    @bhasuraanuhas4093 3 ปีที่แล้ว +12

    අඩේ video එකක් එනකන් ඉදියෙ ආදරෙයි බොක්ක පරිස්සමින් ඉන්න ❤️😍

  • @captainnemo5907
    @captainnemo5907 3 ปีที่แล้ว +1

    ඔන්න මමත් ආවා😍😘😘👍🥰🥰💙💙💙💙💙

  • @muthushirandima3125
    @muthushirandima3125 3 ปีที่แล้ว +15

    ආසාවෙන් බලන vlog එකක් 🥰

  • @manushewejarathna7019
    @manushewejarathna7019 3 ปีที่แล้ว

    Oya hari shoi aiye... video hari saralai habai intrusting... 😊😊😊

  • @dagger-za-53
    @dagger-za-53 3 ปีที่แล้ว +3

    18:43 ayye mee katawa nn aniwaren kiyanna ✊🏻❤️😍🔥... ජය 🇱🇰❤️

  • @nadawaedirisinghe2973
    @nadawaedirisinghe2973 3 ปีที่แล้ว +1

    Mama asama youtube chanal eka 😁🙏

  • @kavinduakalanaka3971
    @kavinduakalanaka3971 3 ปีที่แล้ว +23

    හුලං ගහල ඉවර වෙද්දී හාඩ්වෙයාර් එකේ අයිය:
    ඇති මට හති 😣

  • @malithlakmal3728
    @malithlakmal3728 3 ปีที่แล้ว +1

    Video eka niymai❤️..අන්තිමට කියපු කතාව ඇත්ත..තරුණයන්ට මේ රටේ නැගී සිටීමක් නැ..ඇත්තටම මේ රට ගැන දුකයි

  • @LankanKollo
    @LankanKollo 3 ปีที่แล้ว +54

    පිටරට අපි ගෙවන ජීවිතේ මොන තරම් කටුකද, කොයිතරම් සල්ලි හම්බකලත්, ලංකාවෙ ගෙවන සරළ, සුන්දර ජීවිතේ ලෝකෙ කොහේ හිටියත් සමාන කරන්න බෑ ඉතින්.. 🇱🇰❤️

    • @eroshgee4494
      @eroshgee4494 3 ปีที่แล้ว +1

      @@sahaninimesha9895 thopi wage un nisa thamai lankawata kela wela tiyenne..

    • @sahaninimesha9895
      @sahaninimesha9895 3 ปีที่แล้ว

      @@eroshgee4494 aththta,mn hithuwe deshapaluwo nisa kyla😹

    • @eroshgee4494
      @eroshgee4494 3 ปีที่แล้ว

      @@sahaninimesha9895 a wage desapaluwo loku than walata yawanne oya wage heena maane tiyana minissu thamai.

    • @shanthaguna1887
      @shanthaguna1887 3 ปีที่แล้ว

      @@sahaninimesha9895 deshapaluwo yawanne oba wani gon gas thamai ithin 😂😅

    • @sahaninimesha9895
      @sahaninimesha9895 3 ปีที่แล้ว

      @@eroshgee4494 lankwa gna aulk nwe ,deshpluwonge aulk gana mn kynne.deshpluwo hnd pita ratawal wlta yana eka gna..unta wahal kan karagena iddi owa pen ne😂...ubla pau itn

  • @rviraj9903
    @rviraj9903 3 ปีที่แล้ว

    ඕක පැදපු තරම හම්මෝ ඉතින් කියල ඉවර කරන්නෙ කොහොමද. 😍😍😘😘 සුපිරි බන් කලින් දැක්ක,අදයි බලන්න පුලුවන් උනේ,

  • @AsikaSuraweera
    @AsikaSuraweera 3 ปีที่แล้ว +8

    ජයවෙිවා ❤

  • @laxmannalindha2802
    @laxmannalindha2802 3 ปีที่แล้ว

    Great wonderful video brother keep safe

  • @darshanamahela1673
    @darshanamahela1673 3 ปีที่แล้ว +68

    50K වලට සුබ පැතුම් .
    නියමයි THARUx අයියේ වීඩියෝ එක 🔥🔥🔥❤️❤️❤️😊😊😊
    අයියා කුරුණෑගල කොහෙද ඉන්නේ .

  • @dilumlakshan598
    @dilumlakshan598 3 ปีที่แล้ว +2

    අයියේ Congratulations 50k වලට දිගටම යං ගමනක් ජයවේවා 😍💪❤

  • @MrMauza
    @MrMauza 3 ปีที่แล้ว +18

    ඔන්න මව්සත් සෙට් උනා ❤

  • @DinesH98
    @DinesH98 3 ปีที่แล้ว +2

    උදේ පාන්දර ජිම් එකට බඩ ගාන්නේ අපරාදේ අර පොම්පේ තියා ගත්තා නම් මරැ 😅 ජය වේවා මම ආසම කෙනෙක් ඔයා ආදරෙයි ❤️❤️❤️❤️

  • @ඉසුරුජයමාල්
    @ඉසුරුජයමාල් 3 ปีที่แล้ว +5

    Congratulations 50k ❤️

  • @Rashi_Vlogs_
    @Rashi_Vlogs_ 3 ปีที่แล้ว +2

    වෙලාවක් වෙන් කරගෙනම බලන වීඩියෝ ,සුභ පැතුම් ❤️❤️❤️❤️

  • @damiyacreations2558
    @damiyacreations2558 3 ปีที่แล้ว +9

    ඔබගේ සෑම කටයුත්තක්ම සාර්ථක වේවා...!!!

  • @mindysingharage3168
    @mindysingharage3168 3 ปีที่แล้ว

    Vedio eke anthimat kiyapu dewl marm hithta weduna. 💪👍

  • @migaro3589
    @migaro3589 3 ปีที่แล้ว +4

    සුපිරි බ්න් උබ කරන වීඩියෝ ❤️

  • @anojamunasingha9343
    @anojamunasingha9343 3 ปีที่แล้ว

    Ikmanata thawa vlog ekak aran enna Apita balanna malli💐
    Lankawa dakinnath asai me dawas wala oyagen thama me dawas wala lankawa dakinne.💐
    Thank you 💐💐

  • @chamoddushshyantha4897
    @chamoddushshyantha4897 3 ปีที่แล้ว +4

    වීඩියෝ බලනවා වරදින්නෑ බුදුසරණයි බ්‍රෝ 🖤

  • @kavishangamage3607
    @kavishangamage3607 3 ปีที่แล้ว

    Edit nm supiri komlo,.adarei hodee❤️👍

  • @shane4160
    @shane4160 3 ปีที่แล้ว +16

    හුලං ගහන්න දෙන ගේම ඇති 😂😉

  • @dilhanshashika1125
    @dilhanshashika1125 3 ปีที่แล้ว

    එලම පොඩිතැනකින් පටන් ගෙන අද ඉන්න තැන් ගැන ඇත්තටම සතුටුයි bro jayaweh .. video ohoma digata karagena yamu.. all the best my bro ..

  • @kaanuruddika9223
    @kaanuruddika9223 3 ปีที่แล้ว +13

    ඇත්තටම අපි ලංකාවෙන් පිට වෙන්න ඕනෙ අපේ රට කොච්චර ලස්සනද කියල දැනෙන්න.

  • @vidu8071
    @vidu8071 3 ปีที่แล้ว +1

    දැකපු සුපිරිම වීඩියො දාන චැනල් එකක්.
    මේ දවස්වල මාස්ක් එක ගැන තව පොඩ්ඩක් අවදානෙ දෙන්න අයියේ❤️✌️

  • @Kavi_Malshan
    @Kavi_Malshan 3 ปีที่แล้ว +3

    ජයෙන් ජයමවේවා...🙏❤️

  • @ashengallery4785
    @ashengallery4785 3 ปีที่แล้ว +1

    Asama charithayak ❤️

  • @thanujadilhani1505
    @thanujadilhani1505 3 ปีที่แล้ว +3

    අමිමෝ Video එකක් දානකමි බලන් හිටියේ..♥️🖤

  • @Shaankodikara
    @Shaankodikara 3 ปีที่แล้ว

    Sirawatama ube video ekk dammama balanna htenne ube kisima loku kamak pada line ekk nathi hinda.keep it up bro❤🔥

  • @antondesilva466
    @antondesilva466 3 ปีที่แล้ว +4

    Your Lankan vacation videos make me jealous 🤪
    Enjoy your vacation and stay safe.

  • @rivilk7890
    @rivilk7890 3 ปีที่แล้ว +1

    Tharux thama hodatama kale

  • @sahansanjula1272
    @sahansanjula1272 3 ปีที่แล้ว +3

    ශා ෆ්ට් අනේ අයියේ වීඩියෝ ඔයාගේ...හරිම ලස්සනයි හොදයි ❤️🙂🙂

  • @shamilajamalon6652
    @shamilajamalon6652 3 ปีที่แล้ว +1

    Masha Allah your are very Active boy God bless you 👍😊

  • @Thequotebook1
    @Thequotebook1 3 ปีที่แล้ว +3

    50k congratulations aiya ♥️
    Oyage video walata abbahi wela inna 🙂
    Oyagen replay ekak one ✌

  • @punchisamanali3020
    @punchisamanali3020 3 ปีที่แล้ว

    Eka Nam aththa..Lankawa gena Dukai😌 Me Ratawal wala..Minissu Ganama Vitharai Balanne...Monawada Naththe...Rate Minissu hithanne Taman gena Vitharai..Ekai Ratata ohoma wela teyenne.😖😖😌😌

  • @shane4160
    @shane4160 3 ปีที่แล้ว +6

    50k සුභ ❤️

  • @maduu.
    @maduu. 3 ปีที่แล้ว

    Ubh niyama kollek aiyh bs❤️

  • @amiru6738
    @amiru6738 3 ปีที่แล้ว +3

    සරුංගල් යවන වීඩියෝ එකක් ඕනේ ...😁🥰

  • @anvintvsrilanka6959
    @anvintvsrilanka6959 3 ปีที่แล้ว

    Woooow හරිම ලස්සනයි වෙල්යාය මල්ලියෝ ඔයා හිතන විදිහට මමත් හරිම කැමතියි අපි හිතන විදිහට හැම දෙම සිද්ද වෙන් නැ ඒකතමයි අැත්ත හැමදෙම වෙන්නේ හොදටයි කියාලා සතුටින් ජිවත් වෙන්න සුභමසුබ දවසක් වේවා ඔයාට සහ අච්චි සහ අම්මා අැතුලු හැමෝටම තෙරැවන් සරණයි ❤❤❤

  • @nalinwijesinghe1396
    @nalinwijesinghe1396 3 ปีที่แล้ว +3

    I just subscribed ur channel malli. I was watching this from last month. It’s really impressive and love watching. U r so simple, honest and peaceful 😍love to see ur vacation vlogs 🤗

  • @yallasrilanka2225
    @yallasrilanka2225 3 ปีที่แล้ว

    Waiting for a Video from you mate. Hurry up.🥰🤗

  • @gayannirodha1721
    @gayannirodha1721 3 ปีที่แล้ว +3

    ජය ! ❤️

  • @chamodimadurangika4590
    @chamodimadurangika4590 3 ปีที่แล้ว +2

    50K subscribes 🤗🤗🤗❤️❤️❤️තවත් ඉදිරියටම යන්න සුබපැතුම්...

  • @MS-hp4qs
    @MS-hp4qs 3 ปีที่แล้ว +5

    අන්තිමට බටනලා සද්දෙ එක්ක life message එකක් දෙනවා ඔයා රට ඉද්දී ඉර බහින වෙලාවට.. ඒක හැම වීඩියෝ එකකම end එකකදි කරන්නකෝ..
    " මා සිනාසෙන විට සියල්ල විහිලුවක්දැයි ඇසූවන්ට මා හමුනොවීය.." ආදරෙයි..

  • @janithchathurka8986
    @janithchathurka8986 3 ปีที่แล้ว +1

    Ammo hardware eke ekata 😂😂😂...anyway nice video ekk aiye ❤️😍

  • @tharindupathirana4169
    @tharindupathirana4169 3 ปีที่แล้ว +3

    We've got so much to take from you buddy! Even though this is a natural paradise, we can't rise up with these corrupted mindset of politician's and peoples'. Nice vlog though! ❤️

  • @dhee4006
    @dhee4006 3 ปีที่แล้ว

    aayeth naha lassanama vlog ekak >3...stay stay ... stay happy ...

  • @Pinsarapasan
    @Pinsarapasan 3 ปีที่แล้ว +7

    දවසින් දවස වෙනස් වෙන තරිදු අයියා.ආදරේයි හැමදාම පරිස්සමෙන් ඉන්න . ❤️❤️ කට්ටිය තරිදු අයියා ව Subscribe කරන්න. 😊👍👍

  • @ManelPathirana344
    @ManelPathirana344 3 ปีที่แล้ว

    Woow godak lassanai malliyo wellyaya duwagena gihin nna hithuna lankawata
    Parissamin inna bs dp hemotama

  • @zee1301
    @zee1301 3 ปีที่แล้ว +4

    Was waiting for a video.. Thank you so much... Felt sad when it finished.. Can't wait to watch the next episode..

  • @adithyajayasooriya2149
    @adithyajayasooriya2149 3 ปีที่แล้ว +2

    හැමෝම කියමව වෙන අය හුලන්ගහපු හැටි මෙයා තමා හොදටම හුලන් ගහන්නෙ

  • @asankaralapaanage5492
    @asankaralapaanage5492 3 ปีที่แล้ว +4

    දෙන්න මාරු වෙවී සයිකලේට හුලන් ගහනවා 😂😂😋❤️

  • @TheNaturevi
    @TheNaturevi 3 ปีที่แล้ว +1

    19:28 සහතික ඇත්ත. හුගක් අය පිලිගන්න කැමති නැති🙏

    • @champz6917
      @champz6917 3 ปีที่แล้ว +1

      ඔව් ඇත්තටම