සෙන්සිටිව් | Sensitive | Sikamai - සිකාමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • සෙන්සිටිව් | Sensitive | Sikamai - සිකාමයි
    Director - Sandun Wimalarathne
    DOP - Kalana Sudam
    Audio Production - Chanaka Gunawardane
    Editor & Colourist - Creation C
    Make-up - Navodya Thathsara
    Music - Lahiru D. Kostha
    Cast - Duminda Srikantha (සිකාමයි) | Chanaka Gunawardane(චානා) | Vajira Kodithuwakku (වජ්ජ )
    Special Thanks - Auto Miraj
    Sikamai - සිකාමයි | Sikamai New Video | Sinhala Comedy | Sri lankan Comedy | Sinhala Joke
    #Sikamai​ #Sikanew​ #Sikai
    Follow Sikamai on :
    Facebook : / sikamaiofficial
    Tiktok : vm.tiktok.com/...
    WhatsApp : wa.me/message/...

ความคิดเห็น • 369

  • @kalanamaduranga1685
    @kalanamaduranga1685 3 ปีที่แล้ว +48

    ඔයිට වඩා ටිකක් හිතන්න වෙනව සිකෝ ......❤️ ආදරෙයි ...

  • @prasadmadhawa9640
    @prasadmadhawa9640 3 ปีที่แล้ว +99

    මෙහෙම ගියොත් කෙලවෙනව සිකෝ. ඔයිට වඩා හිතන්න වෙනවා

    • @laksiriudaya1698
      @laksiriudaya1698 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @sljogicinemasl2934
    @sljogicinemasl2934 3 ปีที่แล้ว +8

    හොදටම මදි. ලදරුපාසල් මට්ටමේ තාම තියෙන්නේ.

  • @user-wj5oi7cu6s
    @user-wj5oi7cu6s 3 ปีที่แล้ว +72

    සෙට් නෑ මචන් සිකා මේ වීඩීයෝ එක හොද වෙනසක් කරමු ♥️♥️♥️

  • @presangasumith8984
    @presangasumith8984 3 ปีที่แล้ว +7

    යකෝ sensitive episode ekaka හිනායන්න කොටසක් හොයන පරයො කවුද කියපියව් බලපු මුන්ට ඒක තේරිලා නෑනේ

  • @vidurasilva3624
    @vidurasilva3624 3 ปีที่แล้ว +7

    හිනා යන්නෙ නෑ 😢

  • @maruthribala
    @maruthribala 3 ปีที่แล้ว +16

    සරම උස්සද්දි හිතුවෙ සංවෙිදී පිංතූරෙ පෙන්නන්න හදන්නේ කියලා 😁😂😂

  • @thanujalumbini1407
    @thanujalumbini1407 3 ปีที่แล้ว +8

    හිනා යන්නෙ නෑනෙ .ලකා එක්ක ඉද්දි තිබ්බ ගතිය කෝ

  • @SLGamingAreas
    @SLGamingAreas 3 ปีที่แล้ว +78

    රන්දික දැන් හැම වීඩියෝ එකකම ඉන්න වා..🤣🤣

  • @creation2021
    @creation2021 3 ปีที่แล้ว +18

    යකෝ,සල්ලි වලට හරි හොද script එකක් ලියවන් ලස්සන video එකක් දාපල්ලකො,මේව jok ද...මාස ගානක ඉදන් බලං ඉන්නව හිද video එක්ක් දාවි කියල...😔😔😔😔😔

  • @sudeshchanaka4473
    @sudeshchanaka4473 3 ปีที่แล้ว +10

    තේරුමක් නෑ. සිකා ගැන දුක හිතෙනවා විතරයි.

  • @thenukamobile
    @thenukamobile 3 ปีที่แล้ว +91

    සංවේදී පොටෝ ටිකක් මං ගාවත් තියෙනවා 😁😁😁
    ආදරෙයි පැලෙන්න💖

    • @dimuthulakmal8324
      @dimuthulakmal8324 3 ปีที่แล้ว +3

      අම්මෝ තේනුක අයියා 🤣💔

    • @MadhusankhaDilshan
      @MadhusankhaDilshan 3 ปีที่แล้ว

      @@slpomda1231 තේනුක අයිය ගාවත් තියෙනවද😂😂🤣

  • @rukavlogs
    @rukavlogs 3 ปีที่แล้ว +39

    සිකා මොකක් දැම්මත් මම බලනවා... සිකා තවත් දියුණු වෙන්න ඕනේ... සිකාට තියන උනන්දුවම අනිත් අයත් ගන්න ඕනෙ. ලකයි සිකයි එකේ හිටියනම් මම තවත් කැමතී.. ලොකු ගමනක් යමූ. අපි හැම වෙලාවෙම ඔයත් එක්ක.

  • @lankanjubinnatuyal2473
    @lankanjubinnatuyal2473 3 ปีที่แล้ว +6

    යකෝ ඇඬුනා තනි ඇහැට මාත් කාලේකට කලින් දුසිං ගනන් හදන්න හිටපූ තාත්තෙක් තමයි .

  • @shavindusheyamantha7699
    @shavindusheyamantha7699 3 ปีที่แล้ว +8

    සිකාගේ video වල අන්තිමට දාන song එක මොකද්ද කියන්නකෝ 😭

  • @TheMausa
    @TheMausa 3 ปีที่แล้ว +39

    සිකාමයී මයි මයි මයී... ❤❤ නියමයි.

    • @slpomda1231
      @slpomda1231 3 ปีที่แล้ว +1

      Mage TH-cam channel eka subscribe karannako please pinsidda wei . . . ..

  • @supundissanayaka2237
    @supundissanayaka2237 3 ปีที่แล้ว +6

    ඒක ආතල් මදි අයියේ.. නැග්ග කලාව බස්සගන්න එපා අයියා.. හොද ට්‍රෙන්ඩින් වෙන වීඩියෝස් දාලා උඩින්ම ඉන්න.. සුභ පතනවා ❤️✔

  • @kushiharishma2554
    @kushiharishma2554 3 ปีที่แล้ว +7

    අනේ ඒ තරම් සංවේදී ෆොටෝ එකක් නම් දකින්න වත් ලැබෙන්න එපා 😂😂😂😂

  • @ranaviruva2942
    @ranaviruva2942 3 ปีที่แล้ว +6

    සිකා දැන් ටෙලිනාට්‍යය වලටත් ඇවිත් සතුටුයී ❤❤

  • @sameerare1961
    @sameerare1961 3 ปีที่แล้ว +4

    අඩේ තටිටයා‌‌...නියමයි ආආආආ...

  • @kaveeshjayasinghe6858
    @kaveeshjayasinghe6858 3 ปีที่แล้ว +4

    මරු මචාන්.... රන්දික සුපිරියි...ඈ...

  • @krishankumarapeli7380
    @krishankumarapeli7380 3 ปีที่แล้ว +3

    කොහොමත් ලකයි සිකයි වෙන් වුන ද⁣වසෙ ඉඳං මට හරිගියේ නෑ. මේව විහිලු විදියට දකින එකත් විහිලුවක්. මෙයිට වඩා තාත්ත්වික වෙන්න ඕන.

  • @andyakigaming7073
    @andyakigaming7073 3 ปีที่แล้ว +1

    සිකා මේ ඔයාගෙ උපරිමේ නෙවෙයි. තව ටිකක් මහන්සි වෙමු. අපි හැමදාම බලනවා. ජය වේවා.

  • @Eskimoashan
    @Eskimoashan 3 ปีที่แล้ว +1

    මෙහෙම ගියොත් අවසානෙදි ගොඩක් සංවේදී වෙන්න වෙයි.

  • @sivaramsiva7042
    @sivaramsiva7042 3 ปีที่แล้ว

    Super 👌👌

  • @hasinduindu9111
    @hasinduindu9111 3 ปีที่แล้ว +1

    Sika sir dakka kal habayi super sir💖💖💖💖💖💖💖💖🤣🤣🤣🤣

  • @buddithajanidu1396
    @buddithajanidu1396 3 ปีที่แล้ว +2

    ඔයාලා තමයි හොඳටම කලේ... 😁😁😁😂😂😂😂😂👍👍👍✌✌✌✌✌✌✌✌ සුපිරියක් තමා.. ජය වේවා !!!!!😁🙏🙏🙏😂😂😂👍👍👍👍👊👊👌👌✊✌✌✌✌✌✌✌

  • @lahirulahiru8987
    @lahirulahiru8987 3 ปีที่แล้ว +2

    තව වැඩ් දියුනු නොකරොත් කවෘත් බලන එකක් නෑ

  • @lakpriyarandika9524
    @lakpriyarandika9524 3 ปีที่แล้ว +7

    රන්දික ගේ සීන් එක මොකක්ද ඔය හැමෝම කියන? දන්නැති නිසා අහන්නේ.😊

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 3 ปีที่แล้ว +3

    නියමයි ආදරෙයි සිකාමයි හිතාගන්න බැරි තව සුපිරි වීඩියෝවක් කරමු සිකා එල එල

  • @vth2730
    @vth2730 3 ปีที่แล้ว +15

    කලින් හිටිය අක්කල නැතුව පාලුයි හැබැයි.අලුත් අක්කා කෙනෙක් හොයා ගමු සිකෝ.🤣🤣🤣🤣🙌🏻

    • @slpomda1231
      @slpomda1231 3 ปีที่แล้ว +1

      Mage TH-cam channel eka subscribe karannako please pinsidda wei . . . . . .

    • @sampathsrilanka6589
      @sampathsrilanka6589 3 ปีที่แล้ว +2

      Niysmi

    • @user-yn8fx5gy7b
      @user-yn8fx5gy7b 3 ปีที่แล้ว +1

      @@slpomda1231 මගේ එක කලොත් මාත් කරනවා නැත්තං බෑ

    • @slpomda1231
      @slpomda1231 3 ปีที่แล้ว +1

      Onna subscribe kara

    • @user-yn8fx5gy7b
      @user-yn8fx5gy7b 3 ปีที่แล้ว

      @@slpomda1231 ඔන්න හරි

  • @sandamaliwasana3631
    @sandamaliwasana3631 3 ปีที่แล้ว +1

    Antimta dana music eka maru🤩😂

  • @WishmaSL
    @WishmaSL 3 ปีที่แล้ว +2

    සිකා සිකා .....

  • @ashentharindu5604
    @ashentharindu5604 3 ปีที่แล้ว +2

    සෙට් නියමයි

  • @ganindugunara
    @ganindugunara 3 ปีที่แล้ว +5

    ​සිකාගේ video ඔක්කොම බලලා like කරපු කට්ටිය like එකක් දාගෙන යමු👇

  • @charithudayanga6871
    @charithudayanga6871 3 ปีที่แล้ว +1

    Niyamai aiyala

  • @srilankaweightlifting5435
    @srilankaweightlifting5435 3 ปีที่แล้ว +3

    Sika supiri...lakai sikai eke sika hitiyanam thawa godak watinawa...

  • @sllalhub-8397
    @sllalhub-8397 3 ปีที่แล้ว +18

    හරිම දුක හිතෙන සංවේදී... 😭😭

    • @slpomda1231
      @slpomda1231 3 ปีที่แล้ว +1

      Mage TH-cam channel eka subscribe karannako please pinsidda wei. . . . .

  • @EDM_Hut
    @EDM_Hut 3 ปีที่แล้ว +7

    ජීවනමේ ගමන සන්සාරේ💚💙❤💜️

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +29

    දරුවො තුන් හතර දෙනෙක් හදන්න හිටපු සිකාට වෙච්චි දෙයක් ..හරිම සoවේදීයි අෆ්ෆ ..🤭🤭🤭

    • @dwcreations689
      @dwcreations689 3 ปีที่แล้ว

      ආ මේකෙත් ඉන්නව😂🤩

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 3 ปีที่แล้ว +16

    හ්ම්ම් සියුම් හාස්‍යජනක වීඩියෝ එක ක් 😍

    • @slpomda1231
      @slpomda1231 3 ปีที่แล้ว +1

      Mage TH-cam channel eka subscribe karannako please pinsidda wei . . . . . . .

  • @Lokavidu7840
    @Lokavidu7840 3 ปีที่แล้ว +6

    සිකා දැන් teledrama වලත් ඉන්නවනෙ..😀

  • @slreviewhub6222
    @slreviewhub6222 3 ปีที่แล้ว +2

    😂😂😂👍👍

  • @142samantha
    @142samantha 3 ปีที่แล้ว +2

    😂😂😂❤️

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +11

    සිකානම් සුපිරියක් තමා😍🔥

  • @amdagekatha1371
    @amdagekatha1371 3 ปีที่แล้ว +5

    තට්ට අයියත් සුපිරි 👌👌👌❤

  • @darshanapathmalal
    @darshanapathmalal 3 ปีที่แล้ว +2

    ලංකාවේ මාද්‍ය්ට දුන්නා පහර එල ඔව්වෝ කරන්නේ දුක මාකට් කරන එක තමා

  • @isharadanuka8232
    @isharadanuka8232 3 ปีที่แล้ว +2

    සුපිරි

  • @SurangaRanjithtrans
    @SurangaRanjithtrans 3 ปีที่แล้ว +5

    කතා ලියන්න කෙනෙක් හොයා ගන්න වෙයි.

  • @lankanjubinnatuyal2473
    @lankanjubinnatuyal2473 3 ปีที่แล้ว +3

    යකෝ මංගාව සෙන්සිටිව් පොටොම දාස් ගානන් ඇප්ප් ලොකර් එකක්ම තියෙනවා හත්වලාමේ

  • @chenuvlogs6326
    @chenuvlogs6326 3 ปีที่แล้ว +10

    ඔයා තමයි නියම සිකා.ඔයා තමා හොදටම කලේ..දක්ෂයි.පට්ටයි.ආදරෙයි..👊❤👇Trending...

  • @KrishanRoo
    @KrishanRoo 3 ปีที่แล้ว +1

    මදී... ❤️

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya 3 ปีที่แล้ว

    නියමයි නියමයි එල සුපිරි

  • @nothingisimpossible1251
    @nothingisimpossible1251 3 ปีที่แล้ว +4

    ammooo eka

  • @Pawan_Dananjaya.
    @Pawan_Dananjaya. 2 ปีที่แล้ว +1

    අවුලකුත් නෑ උදේම බලපු හින්දද කොහෙද 😅❤️

  • @kinglion138
    @kinglion138 3 ปีที่แล้ว +1

    Ado ela oiii.. Dn nonstop videos enw.. Ela ela ohomm yan... 1M sub eii sutu sutu gala

  • @babyakka
    @babyakka 3 ปีที่แล้ว +3

    🔥🔥🥰💯😄 ඒකත් මරැ෴

    • @babyakka
      @babyakka 3 ปีที่แล้ว

      සෙට් එකේ හැටියට ඒක චුට්ටක් විතර ගතියට ආවා෴෴😄❤️

  • @travelmihiran3721
    @travelmihiran3721 3 ปีที่แล้ว +3

    ❤😏😁

  • @madushpradee1698
    @madushpradee1698 3 ปีที่แล้ว +3

    ❤️

  • @thevindudamsith91
    @thevindudamsith91 3 ปีที่แล้ว +1

    දිග vedio දාන්න 😍😍😄

  • @iranama6903
    @iranama6903 3 ปีที่แล้ว +5

    සුපිරි අය්යේ..🌹

  • @chamidushaiprabath7795
    @chamidushaiprabath7795 3 ปีที่แล้ว +3

    👍👍👍

  • @nilupulnayanamadhu632
    @nilupulnayanamadhu632 3 ปีที่แล้ว

    හරි සංවේදියි

  • @wasanthanalakaketikatha6410
    @wasanthanalakaketikatha6410 3 ปีที่แล้ว +1

    Supiriiiiiiii

  • @beautifulkandy381
    @beautifulkandy381 3 ปีที่แล้ว +2

    සිකාමයි ඇ හරිම සන්වේදි 👍

  • @w-creations4291
    @w-creations4291 3 ปีที่แล้ว +2

    Contact කරගන්න විදියක් කියන්න. හොද ස්ක්රිප්ට් ටිකක් කරල දෙන්නං

  • @sgwithtravelsroads9239
    @sgwithtravelsroads9239 3 ปีที่แล้ว

    ඔන්න අපිටනං හිනා ගිය.......😅😅😅😅😅

  • @gaiya867
    @gaiya867 3 ปีที่แล้ว +1

    සිකා....1 hour ago❤️

  • @mjsking4293
    @mjsking4293 3 ปีที่แล้ว +4

    සිකා දැන් ටෙලි නාට්‍ය වලටත් රගපානවා කියන අය කෝ 👍👍

  • @Lilylofi12
    @Lilylofi12 3 ปีที่แล้ว +4

    හරිම සoවේදියි

  • @chinthasamarasekara9308
    @chinthasamarasekara9308 3 ปีที่แล้ว +4

    ❤️❤️❤️

  • @kasunpriyadarshana7010
    @kasunpriyadarshana7010 3 ปีที่แล้ว +1

    ෆක් 😅😅😅

  • @ratatv2921
    @ratatv2921 3 ปีที่แล้ว +21

    සoවේදී පින්තූර වලට මාර මාකට් එකක්නෙ තියන්නෙ අපේ රටේ.😁😁😁😁

    • @slpomda1231
      @slpomda1231 3 ปีที่แล้ว +1

      Mage TH-cam channel eka subscribe karannako please pinsidda wei . .. . . . . .

  • @travaling2208
    @travaling2208 3 ปีที่แล้ว +3

    සිකාගෙ රැවුල මරැ 😍

  • @amilagunasekara6567
    @amilagunasekara6567 3 ปีที่แล้ว +3

    බණ්ඩාරවෙල ape ..eka ...❤️❤️❤️

  • @KosalaMadushan
    @KosalaMadushan 3 ปีที่แล้ว +3

    ඒක පට්ට ❤😁

  • @Binari1996
    @Binari1996 3 ปีที่แล้ว +1

    Harima sanwedi..🤣

  • @ravindra3621
    @ravindra3621 3 ปีที่แล้ว +1

    Niyamai

  • @lakshithavlogs
    @lakshithavlogs 3 ปีที่แล้ว

    අත්තටම සංවේදී කතාවක් , හැමෝම පරිස්සමින් ගෙදරටම වෙලා ඉන්න බලන්න තම ආදරණීයයන් රැකගන්න හැමෝටම බුදු සරණයි !

  • @chandanifernando7456
    @chandanifernando7456 3 ปีที่แล้ว

    සිකාමයි ජයවේවා .⁣ ජේසු පිහිටයි.👍👍👍🙏🙏🙏❤️❤️🌹🌹

  • @gayanishu5888
    @gayanishu5888 3 ปีที่แล้ว +2

    💖💖.

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 3 ปีที่แล้ว

    🤝💪👍🏼

  • @IrukaTv
    @IrukaTv 3 ปีที่แล้ว

    Supiri ayye ❤️😍👌 jaya wewa

  • @dilumpriyantha6928
    @dilumpriyantha6928 3 ปีที่แล้ว +1

    සිකා මයි .....

  • @lmdpnuwannuwan1368
    @lmdpnuwannuwan1368 3 ปีที่แล้ว +1

    Adarey ahasa tharam........

  • @Hagumproductions
    @Hagumproductions 3 ปีที่แล้ว

    Niyama wedak aiye supiri

  • @smelectronichouse212
    @smelectronichouse212 3 ปีที่แล้ว

    Sika Aiye patta a ela

  • @heshanperera1404
    @heshanperera1404 3 ปีที่แล้ว

    Sika ..meka tikak set ne wage..meeta wada supiriyata oyata karanna puluwan..hoda gamak gahanna suba pathanawa..

  • @CharithaLasantha
    @CharithaLasantha 3 ปีที่แล้ว +1

    ඌට සංවේදී ඇති, දුකක් නෑ නේ ඒ වුනාට 😆

  • @madushankasadaruwan1631
    @madushankasadaruwan1631 3 ปีที่แล้ว

    Eka thamaaaaaa 😎😎😎😎

  • @SLDJNETWORK
    @SLDJNETWORK 3 ปีที่แล้ว +4

    ඒකත් සුපිරියක් වෙයි 😉

  • @user-cv3gv6eg7r
    @user-cv3gv6eg7r 3 ปีที่แล้ว +1

    pattai ah..

  • @kanishkachamith7102
    @kanishkachamith7102 3 ปีที่แล้ว

    😍😍😍😍😍😍😍

  • @gamingking-do3vh
    @gamingking-do3vh 3 ปีที่แล้ว +2

    😍😍😍🤩🤩🤩😎

  • @arunashantha1533
    @arunashantha1533 3 ปีที่แล้ว

    සිකා දියුනු වෙන්න ඕනා........ ඒත් අනුකම්පාවෙන් නෙමේ. දක්ශතාවයෙන්.

  • @SLAnimationToons
    @SLAnimationToons 2 ปีที่แล้ว

    අඩෝ දුමියා මේ මදි ලකයි සිකයි එකේ උබ ගතියට හිටියනෙ කෝ ඒ ගතිය ❤️

  • @aseniyapasindu
    @aseniyapasindu 3 ปีที่แล้ว +1

    Sika ela

  • @weerakoonweerakoon9957
    @weerakoonweerakoon9957 3 ปีที่แล้ว

    Harima සංවේදී 🤣🤣 sikaaaa ආදරෙයි හැමදාම ❤

  • @pabodhasahasmika
    @pabodhasahasmika 3 ปีที่แล้ว +2

    සිකා තමයි හොඳටම කරේ

  • @naleenramyaka4537
    @naleenramyaka4537 3 ปีที่แล้ว

    සිකා...හොදටම මදි බං...සොරි .