Heart Touching Mashup (ZacK N) || Sinhala Remix Song | Sinhala DJ Songs | Remix Songs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ส.ค. 2019
  • Heart Touching Mashup (2019) (ZacK N) || Sinhala Remix Song | Sinhala DJ Songs | Remix Songs
    SUBSCRIBE 👉 bit.ly/SubsDRemix 👈 for Latest Sinhala Remix 2019!
    Download Mp3: bit.ly/2KPthfG
    Remixed By ZacK N
    Video Edit By ‪@MrPravish‬
    If the Producer/Photographer/Artwork Artist has an issue with the song or picture we've used in the video Please Contact us at (desawana.lk@gmail.com) and the video will be taken down immediately.
    Enjoy & Stay Connected With Us For More Videos !!!
    #SinhalaMashup #SinhalaRemix #DjSongs
    #DesawanaRemix #RemixSongs #ZacKNRemix #MrPravish
  • บันเทิง

ความคิดเห็น • 1.3K

  • @DesawanaRemix
    @DesawanaRemix  ปีที่แล้ว +111

    අප විසින් ලබා දෙන ගීත වඩාත් හොදින් සවන් දෙන්න​ ඔබත් අදම ඔරිජිනල් JBL Bluetooth Speaker (Original) එකක් අදම නොමිලේම නිවසටම ගෙන්වා ගන්න​​​. වැඩි විස්තර මෙතැනින් 👉 bit.ly/3g6MoUn 👉bit.ly/3MxQyAQ

    • @m.k8999
      @m.k8999 ปีที่แล้ว +3

      Thama පුළුවන් ද 🙄

    • @VijiLipeshana
      @VijiLipeshana 10 หลายเดือนก่อน

      𝙽̃𝙽̃𝙽𝚗𝚗̃𝚗̃𝚗𝚗

  • @JBFiyas
    @JBFiyas 6 หลายเดือนก่อน +122

    “2024” Anyone ✌️💔

  • @shafm8030
    @shafm8030 4 ปีที่แล้ว +736

    single කොල්ලො කෙල්ලො ලයික් කරමු 😩😭💔

  • @atheekurrahman4358
    @atheekurrahman4358 3 ปีที่แล้ว +180

    I am from south india i am just listening to this beat love for srilanka ❤

  • @sachinthabiduranga
    @sachinthabiduranga 4 ปีที่แล้ว +149

    Boot කාලත් සතුටින් හිටිය හැකි මේවා අහලා...🔥🔥

  • @Sumitsingh-gu2hl
    @Sumitsingh-gu2hl 4 ปีที่แล้ว +667

    I can’t understand meaning but i listen many times 🇮🇳🇮🇳🇮🇳

  • @chanukadinuk1618
    @chanukadinuk1618 2 ปีที่แล้ว +105

    2022 අවුරුද්දත් අහන මේ සිංදු හදවත පාරනව බං තාමත් 😓

  • @hasala_d
    @hasala_d 4 ปีที่แล้ว +84

    තව මෙ සිංදුව දිග් කරලා අඩුම පැය කාලක එකක් එහෙම හදන්න ඇහැකිද 😍
    ඕං පහල මේ සිංදුවෙ වචන ටික
    දිනක වරදින්නම ඕනෙ
    දැනගන්න මිනිසුන් ලෝකේ
    කවුද හැබැහින් නැති දා මෙන්
    ආදරේ කියා......
    ඔබට මා හොඳනැති වූයේ
    ආස කරනා වටිනදේ
    ගෙනදෙන්න ඉල්ලන වේගෙන්
    මට බැරි නිසා.....
    මගෙ ආදරේම අපරාදේ...
    අපතේ ගියාද මේ කාලේ...
    හිත පාරවා දමා මාගේ...
    ඔබ ගියා සාරිතා...
    මුලු ජීවිතේම අද මාගේ....
    එක තැනක නතර වී වාගේ....
    අද නෑසුනා එදා වාගේ....
    කෝ ඔයා.... සාරිතා.....
    වෙඩි වරුසා ඇද හැලුනත්
    මිය නොයන ප්‍රේමෙට මගේ....
    බොරු කරලා කවදාවත්
    සැනසෙන්න බෑ අන්තිමේ....
    වෙඩි වරුසා ඇද හැලුනත්
    මිය නොයන ප්‍රේමෙට මගේ....
    බොරු කරලා කවදාවත්
    සැනසෙන්න බෑ අන්තිමේ....
    දුකයි සැපයි මැද්දෙන්....
    ඔබට මගේ පපුවෙන්....
    ආදරේ කලා මහ සාගරේ වැලිකැට තරම්.....
    ගිය තැනකින් දුරකතනෙන්...
    එක සැරයක් අමතාලා...
    ඔබ සතුටින් ඇතැයි කියා...
    පවසනු මැන සවනට මා...
    මුහුනට මුනගැහෙනා මගෙ මිතුරන් විමසන විටදී ඔබේ ගැන....
    ඔබ මා හැරදා ගිය බව වචනෙන් කොහොම කියන්නද මගේ පන....
    මුහුනට මුනගැහෙනා මගෙ මිතුරන් විමසන විටදී ඔබේ ගැන....
    ඔබ මා හැරදා ගිය බව වචනෙන් කොහොම කියන්නද මගේ පන....
    අන්තිම මොහොතේ දී....
    මගෙ ඇස් වලට පෙනී....
    ඔබ හිටියොතින් රැඳී....
    මට ඒ හොඳටෝම ඇතී...
    අන්තිම මොහොතේදී....
    මගෙ ඇස් වලට පෙනී...
    ඔබ හිටියොතින් රැඳී...
    මට ඒ හොඳටෝම ඇතී...
    දැනුනම් ඉස්තරම් කරපු පෙම වෙන කවුද මං තරම්.....
    රැවටුනත් දැන දැනත් රැවටුනේ ඔබට මං ඒ තරම්.....
    ලොකු දුකක් එක දෙයක් දැනගත්තා කෙටියි ජීවිතේ නම්.....
    ඔබට මං ආදරේ කෙරුවා මහ මුහුදෙ වැලි කැට තරම්.....
    මේ භවයෙදී....
    එකට අතැඟිලි බැඳී.....
    ඔබෙ වෙන්න පින් මදිවුනොත් මට යලී.....
    ලෝකයෙන් යමු ආයෙ ඉපදෙමු කොතැනහරි සතුටෙන් ඉන්න පතා...
    මගේ ජීවිතෙ ලබන මතු බවේ ආයෙමත් රවට්ටනට එපා....
    ලෝකයෙන් යමු ආයෙ ඉපදෙමු කොතැනහරි සතුටෙන් ඉන්න පතා...
    මගේ ජීවිතෙ ලබන මතු බවේ ආයෙමත් රවට්ටනට එපා....
    දෙනෝදහක් හිටියත් ලෝකේ....
    ඔබේ දෑත පමනයි ඕනේ....
    සැපේ නොවේ දුකේදි මාගේ අසලින් සිටිනිසා...
    හෝ........
    ගෙවී ගියත් දින සති ගානේ....
    හදාගන්න බෑ හිත මාගේ...
    ගෙවූකාලේ සත්තයි මට හීනයක් වාගෙ ඔබහා...
    කඳුලු හෙලලා හැමට වචනෙන් නොකීවත් මා හඬ නගා.....
    ඔබව නොබලා ගෙවෙන මොහොතක් කල්පයක් මෙන් දැනෙනවා.....
    වෙඩි වරුසා ඇද හැලුනත් මිය නොයෙන ප්‍රේමෙට මගේ......
    බොරු කරලා කවදාවත් සැනසෙන්න බෑ අන්තිමේ.....
    වෙඩි වරුසා ඇද හැලුනත් මිය නොයෙන ප්‍රේමෙට මගේ......
    බොරු කරලා කවදාවත් සැනසෙන්න බෑ අන්තිමේ.....

  • @induwaraumayanga7220
    @induwaraumayanga7220 3 ปีที่แล้ว +100

    බූට් අප්පිරිය වෙලා ඕය් තිබ්බේ. මේක සෙට් වෙලා ගොඩක් කල් පිස්සුවක් උනා 🤣. අහපු සුපිරිම මාෂප් ඒක 🍁

  • @PrabathPhotography
    @PrabathPhotography 5 ปีที่แล้ว +203

    වාහානේ යනකොට අහන්න කියාපු සිංදු ටික. GREat WOrk 👍👍❤️❤️

  • @disapamok_
    @disapamok_ 4 ปีที่แล้ว +138

    මට මේ සිංදු පේන්න බෑ... අහන්නෙ මේ රීමික්ස් එක විතරයි 😍🌹

    • @AnjaliSilva
      @AnjaliSilva 2 หลายเดือนก่อน

      Same

    • @disapamok_
      @disapamok_ 2 หลายเดือนก่อน

      @@AnjaliSilva Nice!

  • @jayvibez7900
    @jayvibez7900 5 ปีที่แล้ว +93

    සුපිරි මචන්..! කොත්තු කඩ නැතුව...මෙහෙම කරං පලයන් මචන්...සුපිරි කැත නැතුව අහන්න පුලුවන්.😍🙏

  • @asitdas5880
    @asitdas5880 2 ปีที่แล้ว +14

    I am a Bengali boy from Kolkata. I don't understand this language but this song's BGM is just wow. so I listen this song so many times.

  • @covidsl-pubgmobile1945
    @covidsl-pubgmobile1945 5 ปีที่แล้ว +249

    අන්ත්‍රාවයි 🚷 ඇබ්බැහි වෙන සුලුයි😍❤️

  • @shehanharsh2186
    @shehanharsh2186 5 ปีที่แล้ว +251

    ලකට පකට සද්දේ නැති ඔරිජිනල් රීමික්ස් නම් දෙසවන තමා 😅👐🏻👍👍

  • @sajiyas1848
    @sajiyas1848 4 ปีที่แล้ว +49

    අම්මෝ මේක ෂා FM එකෙත් යනව ඇහුනා 😍😍❤️❤️❤️

  • @sanubeatsremix2750
    @sanubeatsremix2750 5 ปีที่แล้ว +139

    මාත් Remix ගහනවා මෙහෙම ලස්සන Remix එකක් අහුවමයි.පට්ටයි බං.Remix එකත් පට්ට Vedio Edit එකත් පට්ට බං.

  • @SamithSirimanna
    @SamithSirimanna 5 ปีที่แล้ว +536

    ඒකනම් ❤️💯✌️👌

  • @amindakaushalya6257
    @amindakaushalya6257 4 ปีที่แล้ว +22

    Remix කිරීම කලාවක් නම් Zack n එහි පිකාසෝ වේ 😎

  • @sasmithakurukulasuriya1798
    @sasmithakurukulasuriya1798 5 ปีที่แล้ว +36

    කියන්න වචන නෑ....ලංකාවේ remix ඇහෙනකොට හිතට දැනෙන සතුට❤️

  • @lahiruevens586
    @lahiruevens586 4 ปีที่แล้ว +27

    බීට් එකට අහන අය කො?

  • @-hinadiganthe1076
    @-hinadiganthe1076 5 หลายเดือนก่อน +7

    2024 anyone 😌❤🎧

  • @navonavo2716
    @navonavo2716 ปีที่แล้ว +6

    ගැම්මක් ඕයි බූට් කාපු අපට හදවතට වැදුනා .............single කොල්ලො කෙල්ලො ලයික් එකක් දාපම් 😓🖐️🥺

  • @4thdimensionsofficial214
    @4thdimensionsofficial214 5 ปีที่แล้ว +34

    සිරාවට international level එකටම තියෙනව බන්,කියන්න දෙයක් නෑ, intro outro, mix, beats ඒම සුපිරියි
    thanks,keep it up

  • @musicplanetentertainmemts7795
    @musicplanetentertainmemts7795 5 ปีที่แล้ว +251

    බුට් සින්දු අහන්නේ නැති සෙට් එකේ මන් උන්නේ හුත්තෝ ඒ බිට් එකට අහන්නම හිතෙනවා

  • @darklord9266
    @darklord9266 ปีที่แล้ว +18

    3 Years Passed And Still Listening To This Masterpiece ❤

  • @user-sl7jd6qt1n
    @user-sl7jd6qt1n 5 ปีที่แล้ว +172

    1:26 - 1:30... සාරිතා + වෙඩි වරුසා... synking point එක නං මාරම ගති බං.. ටයිමිං දසමෙටම තියෙනව... වෙඩි වරුසාවක් වැදුන වගේ.. ගලෝගෙන යන්නෙ ගලෝගෙන. .💕💕

  • @janakagodagandeniya2241
    @janakagodagandeniya2241 ปีที่แล้ว +2

    මම dan අහන්නේ desavana rimex ,විතරමයි හරිද😏😏😏😏

  • @sajiyas1848
    @sajiyas1848 4 ปีที่แล้ว +27

    Zack N ගේ ඒවා තමා සුප්පම. 😍🔫

  • @darklord9266
    @darklord9266 2 ปีที่แล้ว +22

    2 years And I'm Still Here With The Same Feeling 🙂💔✌️

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 5 ปีที่แล้ว +55

    අලුත් සින්දු හැම එකටම මෙහෙම remix එකක් ඕනි❤😍

  • @CHAMODRASHMIKA-up8hz
    @CHAMODRASHMIKA-up8hz 7 หลายเดือนก่อน +4

    සුපිරිම සින්දු ටිකකට ගාහාපු සුපිරිම Mashup එකක් ජය වෙවා 😌❤🤘

  • @nilakshana18
    @nilakshana18 4 ปีที่แล้ว +30

    පාන්දර 1.10 ට විතර Radio එකේ යනවා ඇහුනා . හොයලා බලද්දිනේ දන්නේ ඒක #දෙසවන_Remix එකක් කියලා 😍

  • @shakthiprathap7810
    @shakthiprathap7810 4 ปีที่แล้ว +18

    පට්ටම සින්දුව 💚💚 කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ💙💙💙

  • @rogansraptv6846
    @rogansraptv6846 ปีที่แล้ว +3

    bokkatama තදටම වැදෙනවා yo 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @BUMEEOfficial
    @BUMEEOfficial 3 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි

  • @thanukaJ
    @thanukaJ ปีที่แล้ว +9

    Night🌙+headphone🎧+lights off🎃+alone🚶+feelings😊=feeling broken🥺

  • @kasunmadusanka7293
    @kasunmadusanka7293 5 ปีที่แล้ว +89

    😍 හින්දි ජරාව නැති පට්ට mashup එකක්..! 👊👌

  • @kssandeepasandaruwan4818
    @kssandeepasandaruwan4818 5 ปีที่แล้ว +517

    Song එකට කලින් comment බලන්න ආපු අය කෝ ♥️♥️✌️

  • @pmadushikaharshani9386
    @pmadushikaharshani9386 4 ปีที่แล้ว +13

    මම සිංහල remix අහන්නේ නෑ.නමුත් මේකනම් පට්ට.....🎁🎁👍👍😁😁

    • @nayanajithnayanajith540
      @nayanajithnayanajith540 2 ปีที่แล้ว

      මේන්න මේයාව කොනට දාන්න 🤣🤣🤣😂😂😂

  • @tharunchethi7462
    @tharunchethi7462 5 ปีที่แล้ว +27

    ආඩම්බරයක් දැනෙනවා පට්ට... 🔊🔊🔊🎵🎶🎷🎸📻🎤🎧

  • @nawanthadilhara1196
    @nawanthadilhara1196 5 ปีที่แล้ว +62

    ඊලග එක පාටි මියුසික් එකක් ඕන ටිකක් ෆාස්ට් එකක්❤️

  • @SLSHADOW
    @SLSHADOW 5 ปีที่แล้ว +35

    වෙඩි වරුසා එකනම් පට්ට එකට mix කරල තියෙනවා...👍

  • @mimalshiwijesingha6165
    @mimalshiwijesingha6165 4 ปีที่แล้ว +10

    Amboo meeekanam supiri👍👍👍👍👍😍

  • @irushiirushi6222
    @irushiirushi6222 9 หลายเดือนก่อน +3

    ❤❤❤ පට්ටම පට්ටම

  • @prasangikaudayangani650
    @prasangikaudayangani650 5 ปีที่แล้ว +79

    සුපිර බං ඇ ඔන්ලයින්ම අහනවා දැන් ඇැබ්බහි වෙලා වගේ ❤️

  • @eranda4305
    @eranda4305 5 ปีที่แล้ว +27

    මෙකයි රිමික්ස් එකනම් පට්ට ..කියන්න වචන නෑ එත් එකම සිංදු ටික.Remix වෙන එකයි කෙස් එක..😢 😟 😭

  • @tharushpathum4542
    @tharushpathum4542 ปีที่แล้ว +5

    2023 තමත් අහනව

  • @dewminishamali626
    @dewminishamali626 4 ปีที่แล้ว +20

    ඔබට සතුටුයිද දැන්..🙃 අපිව පිස්සු වට්ටලා සතුටින් ඉන්නකෝ හොදෙ.😘😘😘😘

  • @rashbhagya3771
    @rashbhagya3771 5 ปีที่แล้ว +65

    අදමයි ඇහුවේ මේ වගේ remix එකක්.මාරම ලස්සනයි .පට්ට❤️❤️❤️

  • @hashanwickramasooriya4850
    @hashanwickramasooriya4850 5 ปีที่แล้ว +37

    උබෙ Remix වලට ගහන්න ලංකාවෙ කවුරුත් නෑ බන්..ආසාවෙන් Remix song අහනවනම් ඒ උබෙ ඒවා විතරයි බන්..♥️😍

  • @MadhuRoxz
    @MadhuRoxz 4 ปีที่แล้ว +528

    පට්ට ගින්දරක්🔥🇱🇰❤️

    • @sureshkumareariyadeshaishn4281
      @sureshkumareariyadeshaishn4281 4 ปีที่แล้ว +15

      Genderk

    • @sujiwasp1650
      @sujiwasp1650 4 ปีที่แล้ว +3

      @@sureshkumareariyadeshaishn4281 fjc j vi jc💄🏁💍🚲🚍🏊📛🍌🌵🏈🏁♥📰💎🚍📛🏊O:-)♥💰🏁🌵🏁🏈O:-):O:-!👕👖👡👢📄🀄🎺🎷🎻〽

    • @oshi1468
      @oshi1468 4 ปีที่แล้ว +4

      Suresh kumare ariyadesha ishni h

    • @ashanabesinghe1671
      @ashanabesinghe1671 4 ปีที่แล้ว +3

      වෙනස් හඩකින් වෙනස් වැඩක්...කොහොමද බලන්න යාලුවනේ ..👍😍👌
      th-cam.com/video/VcidQWFe5Ao/w-d-xo.html

    • @nimanthamahesh7147
      @nimanthamahesh7147 3 ปีที่แล้ว +2

      Ela parak..

  • @lakshanlakshan8478
    @lakshanlakshan8478 2 ปีที่แล้ว +9

    ගින්දරක්🌟🔥

  • @vinuvihanga5881
    @vinuvihanga5881 3 ปีที่แล้ว +5

    ආසම සිංදු ටිකක්..මරු 😍❤🔥

  • @ikramrifan
    @ikramrifan ปีที่แล้ว +3

    I starting my day with desawana remix ❤ when I feel happy or sad I share that feelings with this 💞

  • @dilhan3885
    @dilhan3885 4 ปีที่แล้ว +4

    Dj එක නම් 👌 එල. අහන්න ඉන්න පුලුවන්. 👌👌🎶🎶🎶💓💓

  • @danukasampath3858
    @danukasampath3858 2 ปีที่แล้ว +2

    මරු 👍

  • @parisarakalliya
    @parisarakalliya 5 ปีที่แล้ว +9

    Remix නම් ඉතින් Zack N තමා💞💞💞

  • @isurulakmal7527
    @isurulakmal7527 5 ปีที่แล้ว +14

    පට්ට ආ

  • @shihan8436
    @shihan8436 2 ปีที่แล้ว +4

    හිත වදින; පට්ට Hits song ටික මරුම මරු......❤💯❤🙃👈 තව ඕන මේ වගේ ඒවා....!🎼🎧🎧🎧🖋🖋🖋🖋🖋🖋🖋🖋🖋🖋🖋

  • @shortsboom6685
    @shortsboom6685 2 ปีที่แล้ว +2

    Mama meka siya parakata wadiya Dan ahala thiyanawa kochchara ahuwath epa wenne na ❤️❤️😜😜🔥🔥

  • @sahanrishara5993
    @sahanrishara5993 4 ปีที่แล้ว +9

    කියන්න වචන නැ..ඒකනම් සුපිරි දීල තියනව රිදෙන්න 🤘🤘🤘🤘💕💕

  • @chathuradilakshaka7164
    @chathuradilakshaka7164 5 ปีที่แล้ว +51

    ඕයි මේවනෙ remixes.. ptta ah 😍❤️

  • @dogcat-
    @dogcat- 4 ปีที่แล้ว +22

    මචන් පටන් ගන්න ටිකේ අදින කැල්ලක් යන්නේ ඒ මොකක්ද බන් සිංදුව

  • @sinhalavadan1888
    @sinhalavadan1888 2 ปีที่แล้ว +4

    ගින්දරම තමා පට්ටම පට්ට 👌👌👍👍🇱🇰❤❤❤❤❤❤❤❤❤❤❤🤗🤗🤗🤗🤗👏

  • @lakshanedirisinghe3305
    @lakshanedirisinghe3305 5 ปีที่แล้ว +39

    අම්මෝ ඒක 😘😘😘
    මේවනේ Remix 💪

  • @shalitha3.086
    @shalitha3.086 5 ปีที่แล้ว +27

    උබේ මික්ස් ඔක්කොම දැනට අහනවා ඔන්ලයින්ම

  • @maleesha_gimshan
    @maleesha_gimshan 4 ปีที่แล้ว +11

    එලම👍 දෙසවන තමයි ලංකාවේ ☝dj කලාව අලුත් පැත්තකට ගෙනියන්නේ.

  • @techearningtamil
    @techearningtamil 2 ปีที่แล้ว +2

    wow what a remix song my favorite songs

  • @sudeepwarnabharana5019
    @sudeepwarnabharana5019 5 ปีที่แล้ว +244

    ඉන්දියාවට DJ Chetas නම් ලංකාවට උඹ තමයි කොල්ලො. කවදාවත් ඔය ක්‍රමේ වෙනසි කරන්නෙපා. දිගටම කරන් පලයන්..

    • @tharunchethi7462
      @tharunchethi7462 5 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @lakshitha0718
      @lakshitha0718 5 ปีที่แล้ว +2

      සිරා කතාව ඕයි, දැනගස්සුවා.

    • @vimukthisampath6336
      @vimukthisampath6336 4 ปีที่แล้ว +1

      ඔවු අනිවා...කතාව ඇත්ත...හිත ඉල්ලන සුප්ප නන්ස්ටොප් එකක්..👌👌

    • @nadunprabodana
      @nadunprabodana 4 ปีที่แล้ว +1

      Aniwaren ❤️❤️❤️❤️💗

    • @binarathathsara9835
      @binarathathsara9835 4 ปีที่แล้ว +1

      අනිවා ඒක තමයි බං නියමcomment එක.

  • @iduwaraiduwara7953
    @iduwaraiduwara7953 3 ปีที่แล้ว +6

    🇱🇰පහරක් බන් අපේ එකෙක් 💪ගැම්මක් තමයි🌝🎧💥අද ඉදලා උබේ එවා විතරයි අහන්නේ🙈🙉🙊😘

  • @Senu4425
    @Senu4425 ปีที่แล้ว +1

    Remix සිංදු දෙනවා නම් අනිවාර්යයෙන්ම දෙසවන තමයි ❤️🥺✨️

  • @nuwandinuka1238
    @nuwandinuka1238 3 ปีที่แล้ว +2

    මාරම ලස්සනක් තියෙන්නෙ පලවෙනි එකේ ඉදන්ම ඇහුව

  • @lahirugammanpila7979
    @lahirugammanpila7979 5 ปีที่แล้ว +88

    Notification එක ආවා විතරයි ඉක්මනට බැලුවා. දීමන්තගේ *සුදු නංගී* remix එක ඕනේ ඉක්මනට 💜️

  • @grandzilla1642
    @grandzilla1642 5 ปีที่แล้ว +8

    කොල්ලා උඹ දිගටම කරගෙන පලයම්....Congratz...❤️

  • @daddysart3
    @daddysart3 5 ปีที่แล้ว +9

    ඒකනම් නියම රීමිස්ක් එකක්
    Good job keep it up bro
    ගොඩකාලෙකට පස්සෙ ලස්සන රීමික්ස් ටිකක් එලියට එනවා ඔයාගෙන් ..ෆට්ට

  • @thiwankaranshan485
    @thiwankaranshan485 5 ปีที่แล้ว +7

    පට්ට පහර

  • @nayanajithnayanajith540
    @nayanajithnayanajith540 2 ปีที่แล้ว +5

    එක ගොඩක් ලස්සනයි සහෝ 😘😘😘

  • @shanlanka6670
    @shanlanka6670 5 ปีที่แล้ว +18

    next remix එක ඉක්මනට දෙන්න අයියේ !!! good job !!!

  • @realityhits
    @realityhits 3 ปีที่แล้ว +1

    මේ සින්දු අවංකවම එකක්වත් original අහල නෑ. අහන්න බෑ. උඹලගේ music වලින් ඇහෙන ආතල් එක original වල අහලකවත් නෑ. සිරාවටම ❤️❤️❤️❤️ රූකන්තගේ දිගන්තයේ සින්දුව remix කරපල්ලාකෝ ප්ලීස් 🙏🙏🙏❤️❤️❤️

  • @nisala5223
    @nisala5223 5 ปีที่แล้ว +2

    මම සාමාන්‍යයෙන් ලංකාවේ DJ අහන්නෙ නෑ එත් දෙසවන කියන්නෙ ලංකාවේ DJ international Lv එකට දාන වැඩක් නියමයි සුපිරි❤️❤️🎁

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 5 ปีที่แล้ว +3

    🇱🇰 අහපු සුපිරි remix එකක්..

  • @sadewperera5735
    @sadewperera5735 4 ปีที่แล้ว +5

    කියන්න වචන නෑ සුපිරී 💥❤️👍👍👍

  • @ishanimadurika1426
    @ishanimadurika1426 3 ปีที่แล้ว +4

    nice desawana❤❤

  • @mhdmufeeth6929
    @mhdmufeeth6929 2 ปีที่แล้ว +1

    Best of singers mix♡ 🇱🇰

  • @parisarakalliya
    @parisarakalliya 5 ปีที่แล้ว +3

    අම්මො සැක්.. හොරෙන්ම දාලා.... ගිනි ගින්දර ආ💞💞💞

  • @harithaprageeth3614
    @harithaprageeth3614 2 ปีที่แล้ว +3

    ඇත්තටම හදවතටම වදින මික්ස් එකක් ❤️❤️

  • @navindiwinshika562
    @navindiwinshika562 3 ปีที่แล้ว

    Boot sindu ahan නැතුව හිටපු mawa මේවාට nm pissu wetuna,,,සුපිරි

  • @isurushehan1299
    @isurushehan1299 3 ปีที่แล้ว +1

    අවුරුද්දකට පස්සෙත් බැලුවා එදා වගේම අදත් දැනුනා.. ❤❤❤

  • @shamalbotheju
    @shamalbotheju 3 ปีที่แล้ว +11

    Just because I let you go doesn’t mean I wanted to
    18/12/2020
    04:30AM
    💔💔

  • @Whitex_MALIYA
    @Whitex_MALIYA 6 หลายเดือนก่อน +3

    in 2024 still masterpice ❤‍🔥🔥

  • @user-vm7ge6hs7m
    @user-vm7ge6hs7m 5 หลายเดือนก่อน +2

    බීට් නම් මරු ඇ

  • @jayaniliyanagama6335
    @jayaniliyanagama6335 10 หลายเดือนก่อน +2

    නියමයි🎉🎉🎉❤❤❤❤😊😊😊

  • @sltikka5836
    @sltikka5836 4 ปีที่แล้ว +4

    super broo... ❤️❤️❤️👌

  • @paminduwickramasingha9408
    @paminduwickramasingha9408 5 ปีที่แล้ว +9

    සුදු නංගි එක මතක අමතකයිලු ඕවත් එක්ක remix කරානන් සුපිරි brother

  • @craftwithsashi...1939
    @craftwithsashi...1939 10 หลายเดือนก่อน +2

    Mashup nam ithim desawana thama

  • @ilsara
    @ilsara 7 วันที่ผ่านมา

    2020 දාලා ගියාමත් ඇහුවා 2024 දාලා ගියාමත් අහනවා 😅

  • @sanushehansa2355
    @sanushehansa2355 5 ปีที่แล้ว +6

    ලස්සනයි Desawana remix...wish කරනවා ඉදිරි වැඩ වලට

  • @amayarathnayake6456
    @amayarathnayake6456 4 ปีที่แล้ว

    කියන්න දෙයක් නැ මරු...හැමදාම අහනවා...😍😍😍😍

  • @user-sj3lu8xz4r
    @user-sj3lu8xz4r 6 วันที่ผ่านมา +1

    remix valin lassanama eka 🤤