Sir kalin 2013 korean giya kale eps account ekak thibila ne me para diwara kala interview ekedi sewa sahathikayak onilu sirge video eka baluwa namuth eps ekak kalin thibila nathi nisa deatails ne kalin melata wisadumak nadda sir sewa sahathikayak ganna kramayak
ගොඩාක් වැදගත් කියන්න වචන නෑ සර්❤
හොය හොය හිටිය එකක්. බොහෝම ස්තූතියි සර් ❤️❤️
ගොඩක් වැදගත් සර්...Thank you...
ඒකනං පට්ටෙට වටින වීඩියෝ එකක්
Godak sthuthiy sir
ගොඩක් වැදගත් උනා සර්❤
සර් නම් දෙයියෙක්..ඕක ගන්න බැරුව හිටියේ
Godak vatinva sir mma hoya ganna baruva hitiye.. me sare special resultvath vistharavath pennae nane sir
බොහොම ස්තූතියි සර්. බයේ හිටියෙ එකවුන්ට් එක ලොක් උනා කියලා. දැන් හරි.🙏🙏❤️❤️
Recovery password denawada den gemil ekata
Denne nane
මගෙ හරි ගියෙනෑ ආපු password එක දුන්නට😑
Eps account eke mail address eka werdiyat type වෙලා තියෙන්නේ ඒක නිවැරැදි කරගන්න ක්‍රමයක් නැතිද.. ඒක වැරදුන ඒක බලපෑමක් වෙනවද
Thank you so much 🙏
Thank you very much sir
Thank sir .vade ok
2023 හදපු account එකක User ID එක වෙනස් කරන්න Delete Id දීලා අලුතෙන් User ID දීලා හැදුවොත් පරණ Account එකේ Details පෙන්නනවද..?
Puluwan
Sir me recovery karaganna vidiyane.kalin eps account ekak thibila na.aluthen haduwe dan dawas 3i.eke sewa sahathika details pennanne na.no data kiyl thamai watenne.ethakota parana passport no ekai parana index no ekai dila ginumak aye haduwoth eken pennaida sewa sahathike.ehema hadanna puluwanda
ow parana eka hadanna pennanawa
Sir mn web ekata wetilada balaganna meka hadagnnna oni.ikmanata kiyanna plz
Sir eps ඇප් එකට මේ password id weda karanne nedda..company marau karala msg balanna oni ekai.
Thorathuru nomatha kiyala enawane? Company wisthara mukuth pennanne namage mokada ekata karanne sir
Parana admission no ekatada haduwe
@@koreansarasaviya ඹව් , හදාගත්ත❤️
2013 exam karapu kenekge login id aka pennanne nahane.kohomada ganne
Recovery karanna puluwan
Thank you sir
Sir mage pass port eka aluth kara eth parana passport numbar eka thamai mage විස්තර tiyenne.eth mn eps account ekek hadanna giyama aluth passpot eke number ekadala hedanna beluwama hadanna bene kohomada hadanne
exam ekata admission ganna pawichchi karapu passport number eka dala hadanna
Thanks sir❤❤❤
Email එකට පාස්වර්ඩ් එක එන්නැත්තේ ඇයි
Machan meka hadagattada?
2017 විස්තර එන්නෙ නෑනෙ සර්😥
Tiyanawa
සර් මන් ස්පෙසල් එක පාස් වෙලා ඉන්නේ නමුත් අලුත් පාස් පෝට් එකේ අකුරු වෙනස් පරන පාස්පෝට් එකේව විදිහට සංශෝධන පිටුවට නම එක් කලා ගැටලුවක් වෙයිද
Prashnayak na
ස්තුතිය සර්
2011 gihin apu ayage sewa sahathike ganne kohomada
2011 ද ගියේ
Ow sir.man 2011 giyata man 2010 thama exam kale.id eka ganna be no data kiyala wetenawa
සර් ඉඳල ආපු අයගෙ විදේශිකයන් ලියාපදිංචි අංකය හොයාගන්න ක්‍රමයක් දන්නවද.?
Exam liyanna puluwan ayage list eke tiyanawa slbfe eke dapu
No data kiyala watila thiyenne sir.
Great
Account ek block උනම unblock karanne කොහොමද sar
Me video eke tiyanawa
Eps account ekata දාලා තියෙන mail address eke wenask unoth maru krgnne kohomada 😢
Maru karanna awashya naha
අනේ සර් මම කොච්ච ගහලා බැලුවත් මම 2016 ලියලා පේල් උන විබාහගය විතරනෙ එන්නෙ 2017 එක එන්නෙම නැ මොකද්ද මම එකට කරන්නෙ මට මේ මසේ 8 වේනිදා ඉන්ටෙව් එකට යන්න තියෙන්නෙ ලොකු පිනක් සර් පුලුවන්නම් මට උදව් කරන්න 😢😢😢😢😢😢
Mage thorathuru nomatha kiyala pennanne😢
Id no eka dala balanna
මගෙත් එහෙමයි..2017 විස්තර එන්නෙ නෑ
ඔයා හදා ගත්තද
❤
Sir vedio ek dnn nedd den sthi 2ktt wei sir api bln innawa
2010 exam 2011 koriywata giyapu sewa sahathikaya gannna bane .no data kiyala watenawane.
Ow ea kale ewa ewa eps naha ekai
@@koreansarasaviyaetakota e sewa සහතිකය ganna wena vidihak nadda?
Phone aka nati una sir acaunt aka hadaganna widiyak tiyanawda
Recovery karanna
Sir me sare fishery exam eka ganat wistara tikak kiyannako, pass wena ayata ikmanata agreement ewida?
Labana awrudda ethulatha enawa
Error kiyala tiyenne sir.. mulinma vibaha Anka hiyanna yanaekata giyaham...
me email eka selected karana eka enne nanee
Ehema prashnayak naha Enawa
සර් මං විභාග අංකය හොයාගෙන සර් කියපු විදිහටම find ID ගිහින් ටයිප් කරාට මගේ login ID එක එන්නේ නෑ.උපන්දිනේ දාලත් බැලුව ඒ එන්නෙත් නෑ.අනෙ සර මේකට හේතුව මොකද්ද
Waradiyata details denawa ethi
@@koreansarasaviya සර් මං දුන්නෙත් පරන පාස්පෝට් අංකය.0072011P******(විබාග අංකය ) දීලා find ID දුන්නම login ID කියන කොටස ආවට fill උනේ නෑ
ada tamai prayojanavath une❤
❤❤❤❤
👍👍👍
Sir eps a.c yanna bane...
Sir passwrd eka weradila accont eka bloc unama hada ganne kohomada..
recovery
Sir recovery karanne kohomada
@@worldbestreactedtiktokvide254 oya hadagththda
Mage usar name aki pasward akai dekama hari. Ath log wenna be. Mama kalin log una. Den invailad kiyala wetenne. Ahema wenne ai
Oyage login eka hadagaththada.maget ehema wenawane.
Sir kalin 2013 korean giya kale eps account ekak thibila ne me para diwara kala interview ekedi sewa sahathikayak onilu sirge video eka baluwa namuth eps ekak kalin thibila nathi nisa deatails ne kalin melata wisadumak nadda sir sewa sahathikayak ganna kramayak
කලින් exam අංකය සොයාගන්නා විදිය වීඩියෝ එකක් තියනවා එකෙන් acount එකක් හදලා ගන්න පුලුවන්
මමත් ඒ කාලේ තමයි ගියේ.අපිත් ඒ කාලේ Eps Account හැදුවෙ නෑ.ඒත් මේ සර්ගෙ වීඩියො එක මුල ඉඳලා බැලුවොත් ඔක්කොම විස්තර බලාගන්න පුළුවන්.
@@koreansarasaviya එහෙම හදනකොට අලුත් එක නිසා all redy registered කිය්ලනෙ එන්නෙ ආය පරන එකට හදන්න බැරිද
Sir reset pw
Kiyala watila mehema pennawa
No account information is found.please register mokada karanna one..
Acount ekak na ekai hadanna epak
Parana account eka gatta sir habai no deta kiyala tiyenne company name ho wenath kisi deyak nahe mokada karanne sir ..piliturak denna
Sir id eka hadaganna api parana vibhaga number eka ganna link ekata giyama error page kiyala enne
Exam no eka slbfe eke link walin soya ganna
email එකට msg එක එන්නේ නෑ
Kalin deepu email eka deela balanna
Eps ekata log weddi error ekak enawa.eka hadaganne kohomda
Mokakda error eka
Pin sidda wenawa ser
ඊමේල් එකට පාස්වර්ඩ් එක ආපු නැතිකෙනෙක් කොහොමද හදාගෙත්තෙ කියලා කියන්න්කො😥
Wena email ekak deela balanna
ID එකයි passports එකේ අංක මාරුවට ගහලා බැලුවා නමුත් අලුත් rezalt එක විතරයි එන්නෙ පරන එක එන්නෙ නැ සර්.. අනේ සර් ඉක්මනට replay එකක් ඕනෙ ලොකු උදව්වක් ❤️
අපේ අයියට සර් මේ ප්‍රශ්ණෙ විසදගන්න බැරුව ඉන්නෙ
Kalin passport ankaya denna
Ane sirge watsapp number akak dennako.man laga okkoma wisthara thiyanawa ath kohomawath epa akata log wenna ba ne
Number pls sir
eps account එකේ නම ලකුනු පෙන්නන්නේ නැත්තේ ඇයි
Sir account eka hadala passwors maru wela 5 serayak log wenna heduwa. Den block kilaya wetenawa. Please reissued you password kiyala watenawa.mokada karannae sir ekata.hada ganna widiak nedda
Recovery karaganna
Ane matath okama una. Oya hariyata karagattoth matath poddak kiyanna.
Password eka hadanna denne email ekata enne den
ඒ මගෙත් එහෙම බන් ඔයා හදාගත්තද
Matath e seen eka. Pw dunnata passe ethanin ehaata yanne nane load wenneth ne
110ta wadi ayta witharda hadnna pluwn
Sir mail ekata password en nene ai e
Enawa
Mage password eka oma karala dunnama open wenne nane sir
Ena password eken log wenne yanakota erro eka enawane
Mokakda ena error eka
@@koreansarasaviya pn eken kare e nisada dan na CODE 500 MASEG
සර් මම 2008 ගීයේ මගේ ID හොයාගන්න පුළුවන් ද?
eps nathi kale baha
Id no එක හොයන්න බෑ erro එකක් එනවා
Details waradi ethi
Hadanna bane
Mokakda gataluwa
Sir api kalin eps ecount eka hadaddi thibuna email ekata amatharawa wena email ekakin ecount ekata pawichchi kaloth apita update wisthara pennanawada (ecount eke password ekai ID ekai thiye email eka wena ekak eka prasnyak weida)
Prasannayak naha
@@koreansarasaviya hari sir
සර් දෙවනි සෙට් එකේ අයට ගිනුම හදන්න බැරිද තාම
ba
Sir
Results eka pennwanne nani sir😢
2023 exam da
Ane sir pin sir
Mage parana eps ganna bahane
Hariyata details dunnoth recovery karanna puluwan
මෙිපාර කටොෆ් මාක් කිය වගේ වෙයිද සර්
150 adu wei
Sirge number aka tikak awanawada sir mage acount aka bolck wela sir
Sir email eakata password eaka awea nea mk
Nawatha try karanna
මට සේවා සහතිකයක් අවශ්‍යයි නමුත් මගේ ගිණුම විවෘත කරගැනීමට අපහසුයි කොහොමද කර ගන්නේ.EPS TOPIK PASSPORT ID මේ ඔක්කොම දුන්නා හරි ගියේ නැහැ.reply එකක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ.
Video eka hodin balanna
Thank you sir
Eps account eke mail address eka werdiyat type වෙලා තියෙන්නේ ඒක නිවැරැදි කරගන්න ක්‍රමයක් නැතිද.. ඒක වැරදුන ඒක බලපෑමක් වෙනවද
Naha
Sir emil eka waradiwata damme.dn log wenna bane.moko karanne.plz help
Wena email ekak try karanna
Sir parana email eka mataka naha..2012 ekak , mokada karanne ehema unama sir
Aluth ekak denna
@@koreansarasaviya Aluth ewa dunnata enne na sir aluth account ekak hadanna bariweida
@@pudukuduirumachan meka hadagattada