මම උදේට කෑවෙවත් නෑ අලෙව් 😭Lesson 84

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 410

  • @asokakumari5692
    @asokakumari5692 2 ปีที่แล้ว +13

    ජීවිතේ සුන්දරද මෙතරම්...
    ඉංග්‍රිසි ලේසිය්ද කෙතරම්...
    පිං දෙන්නෙ හදවතින් මමනම්...
    සැනසේවි මෙපිනෙන්ම ඔබනම්.....
    ජීවිතේ මුණගැහුනු ගුරුවරු අතර ගුරු පියෙකි ඔබ මනස උස් තැනක තබන.......
    පිං සිදු වේවා දුන් ගුරුහරුකම් වලට.....
    ඔබයි මා හදදිනු ගුරු පියාණන් පිය සෙනෙහස නොලද මට...
    තෙරුවන් සරණයි ගුරුතුමනි....🙏🙏🙏🙏🙏

  • @munidasaperera6745
    @munidasaperera6745 2 ปีที่แล้ว +14

    ගුරුතුමෙක් වන්නේ ඔබ ඉංග්‍රිසි භාෂාවට පමණක් නොවේ.ජීවිතයට මෙලොව පරලොව වශයෙන් පාඩම් ද උගන්වනවා.තවත් විෂයක්ම නොවේ.ඔබ මේ කරන්නෙ පිනක් යෝනිසෝ මනසිකාරයෙන් බලන විට 🙏
    ඔබට තෙරුවන් සරණයි🙏

  • @vindanasampath4817
    @vindanasampath4817 3 ปีที่แล้ว +38

    ගුරුවරුන් කියන මැණික් අතර ඔබ එක් අමිල දියමන්තියක් ගුරුතුමනි...දැනුම කියාදෙන අතර ජීවිතය පෙන්වන උතුම් පියෙක්.. තෙරුවන් සරණයි ඔබට ගුරුතුමනි ...♥️♥️♥️♥️♥️♥️♥️

  • @RenukaRajamanthree-mh7vn
    @RenukaRajamanthree-mh7vn 2 หลายเดือนก่อน +1

    මගේ ජීවිතයේ මට මුණගැසුන සුන්දරම,අති දක්ෂ ,ආදරණීයම ගුරුතුයමා❤❤❤❤❤❤

  • @sarathjayaweera7965
    @sarathjayaweera7965 ปีที่แล้ว +2

    දරුවො ජීව්තේ ගන්නෙ දෙමව්පියන් ගෙන්. ඉංග්‍රීසි ත් ගොඩ දාල සසරෙනුත් එගොඩ කරන ඔබ මෙතර්ම් පමාවෙලා හමුවුනේ ඇයි ? ❤️❤️❤️

  • @sureniperera8551
    @sureniperera8551 2 ปีที่แล้ว +2

    මෙච්චර සුන්දරව, තිත්ත ඉංග්‍රීසි රසකර පොවන, මේ වීඩීයෝවටත් ඩිස්ලයික් කල කුහක හිත් මේ වීඩියෝ දිගටම බලලාවත් දෙයක් ජීවිතයට ඉගනගන සුවපත් වේවා.

  • @sachinichanchala4672
    @sachinichanchala4672 3 ปีที่แล้ว +19

    Dove greens miracles channel ❤️ maam නිසා තමයි මටත් cj sir හම්බෙන්නෙ ❤️❤️

    • @rasikadilhani8637
      @rasikadilhani8637 3 ปีที่แล้ว +1

      මටත් ෙමි රත්තරන් sirwa අදුරගන්න ලැබුෙන Dove greens ekke Akki නිසා dear .thanks Akki.

    • @zaruto_agoti607
      @zaruto_agoti607 3 ปีที่แล้ว +1

      Matath ehemai.

    • @gayathridilnika9268
      @gayathridilnika9268 3 ปีที่แล้ว +1

      Same to me.Thanks akki

    • @dasuninisansala5926
      @dasuninisansala5926 3 ปีที่แล้ว +1

      I too my dear.

    • @ajithckumara
      @ajithckumara 3 ปีที่แล้ว

      Yes......im also....thanks you so much Nimali akka..respect you... (owner of the Dove green miracle you tube channel.)

  • @GayaniUthpala-yd1wh
    @GayaniUthpala-yd1wh 5 หลายเดือนก่อน +1

    අනේ හරිම ලස්සනයි උගන්වන විදිය, හොදට තේරෙනවා. මම කවදාවත් මෙච්චර අසාවෙන් english ඉගෙන ගෙන නෙහෙ. මගේ පොඩි දුවත් හරිම ආස උනා බලන්න. Thank you sir

  • @ayukarunathilaka6000
    @ayukarunathilaka6000 ปีที่แล้ว +1

    Dove green miracle ඒත් හොද ලස්සන සිතුවිලි තියන lady කෙනෙක් තමයි 👌

  • @jenitagalagana1823
    @jenitagalagana1823 ปีที่แล้ว +1

    ගුරු පුතේ, හරිම අපූරුයි.. මං මේ ඉන්නෙ තුෂ්නිම්භූත වෙලා..

  • @nishanishdhi7185
    @nishanishdhi7185 3 ปีที่แล้ว +2

    ඇත්තටම කොහෙද සර් හිටියෙ මෙච්චර කල්...🤭🤭🤗🤗 කතා කරන විදිය ආකර්ෂණීයයි ඉගෙන ගන්න ආස හිතෙනවා...ලගදීම එ වැස්සට තෙමෙන්න මාත් එනවා...🤗🤗🤗

  • @user-oz7sg4gq8d
    @user-oz7sg4gq8d 3 ปีที่แล้ว +2

    මමත් සර් ඔබව අදුනගත්තේ Dove green miracles කරන තුශාරි අක්කා නිසා.ඔබලා සොදුරු සිත් ඇති සොදුරු මිනිසුන්.මිනිසුන්ට සේවයක් කරන්නට පොලොවට මවපු.Thanks a bunch sir...❤

  • @sadithmapremathilaka9461
    @sadithmapremathilaka9461 3 ปีที่แล้ว +2

    අම්මෝ සර්ගේ ඉගැන්වීම tip top 🤭♥🥰

  • @sanjuushan4832
    @sanjuushan4832 2 ปีที่แล้ว +1

    Highly recommended 🍓❤️❤️

  • @ImeshaDilshan-d4s
    @ImeshaDilshan-d4s 3 ปีที่แล้ว +2

    Happy to say you are the best english teacher in this world i'm pabasara

  • @Thushari-x8o
    @Thushari-x8o หลายเดือนก่อน

    ඉංග්‍රීසි වැස්සේ තෙමී නැහැවෙමි...ආදරනීය සර්ට සම්මා සම්බුදු සරනයි 👌👌👌👌

  • @MithunMadumadawa
    @MithunMadumadawa 3 หลายเดือนก่อน

    අපේ සර්..❤️❤️ ආදරෙයි හැමදාම.. ලස්සනට english උගන්නනවා ඒ අතරේ ලස්සනට ජීවත් වෙන විදියත් කියල දෙනවා..❤❤❤❤️

  • @malkashyamalee1307
    @malkashyamalee1307 3 ปีที่แล้ว +14

    I didn't even miss any of our CJ sir's lesson
    “What we learn with pleasure we never forget"✨☺️🔥👌🏻
    Thnks a bunch sir......💐🙏🏻
    Whole day commitment of your is truly for the English lovers... 👀☺️🪄
    Your's lovely strawberry family..... 🍓🍓
    Akki & Nangi......

    • @dammikajeewani189
      @dammikajeewani189 3 ปีที่แล้ว

      Maya 19 you so so I can't show I am sorry sometime mistake in like I am going to put the light sometime Rone I am very sorry ok sir

  • @niluchakumudu8531
    @niluchakumudu8531 3 ปีที่แล้ว +9

    Wow sir splendiferous lessons. We can touch easily. “Where were you CJ such a long time, we couldn't we met you earlier” thanks a bunch. God bless you my lovely chandima sir.🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓

  • @sewwanditeacher1376
    @sewwanditeacher1376 3 ปีที่แล้ว +1

    ලස්සනට ම උගන්වන අපේ සර්...👉👉👉

  • @HashiAshi
    @HashiAshi 3 ปีที่แล้ว +4

    Where are you sir.....🍓🍓🍓A long time....
    Sss sir...

  • @blackeagle4472
    @blackeagle4472 3 ปีที่แล้ว +1

    සිරාවට කොහෙද සර් ඉදියේ...🥺😎
    ගැම්මක් සර්🤟❤️...
    මෙච්චර කල් ඉන්ග්‍රීසි සර් කෙනෙක් එක්ක ඉදියමද කොහෙද😌😅... නැත්තම් වෙන්නේ එක්කෝ clz එකේ සර් මාව පන්නලා😂💔...නැද්ද මම ඒ මගුල දමලා ගහලා ගිහිල්ලා😒😎😈....
    Happy to say සර්ගේ පන්තී ආවොත් එකෙන්ම ගොඩ😈✨️...
    සර් නම් කෙලින්ම ඇබ්බැහී වීමක්❤️👊...me={zoom clz student}

  • @dinushakasthuri4512
    @dinushakasthuri4512 3 ปีที่แล้ว +1

    Dove greens Chanel “ eken thami math dena gaththe . Thank you ,C j sir athtatama hithata denenna kiyala denawa, 🙏🏻.

  • @sanjeewasooriyagoda1726
    @sanjeewasooriyagoda1726 3 ปีที่แล้ว +1

    Where were you CJ, sweet people stay with sweetest personality.. go ahead...🤗

  • @dilinishanika1382
    @dilinishanika1382 3 ปีที่แล้ว +3

    Cherrful sir ...we are learn english nicely because of u sir....super lesson sir .as a metter of fact......thank ....god bless u sir 🙏🙏🙏🙏💐💐💐💐❤️❤️❤️

  • @kanchanakalyani4451
    @kanchanakalyani4451 3 ปีที่แล้ว +5

    "I didn't even take a cup of tea when i watch this video."🙂 Grasped the lesson.Thanks a bunch sir🙏

  • @sehanimalkekula5610
    @sehanimalkekula5610 3 ปีที่แล้ว +3

    when I watch this vedio I didn't even have my bed tea. Nice lesson sir...cheers 💛

  • @anurasampath8740
    @anurasampath8740 2 ปีที่แล้ว

    අද තමා english ඉගෙන ගන්න හිතුනෙ thank you sir.❤❤❤

  • @sudathmahinda8605
    @sudathmahinda8605 ปีที่แล้ว

    නිහතමානී මිනිසුන් අතරින් මට හමුවුණු නිහතමානීම මිනිසා ඔබයි.මේ සසරේ පින නිසාම හමුවුණු මිස නැතිනම් ඔබ වැනි අයකු මුනගැසීම කවදාවත් ම නැත.

  • @JanakiPitumpe
    @JanakiPitumpe 5 หลายเดือนก่อน

    හරිම ආසාවෙන් ඉගෙන ගන්නෙ sir ගොඩක්ම පින් නීරෝගීසුවය ලැබේවා❤

  • @isharanirmani2431
    @isharanirmani2431 3 ปีที่แล้ว +2

    You are the great teacher... ඇත්තෙන්ම ඔබ වැනි ගුරුවරයෙක් මගේ ජීවිත කාලෙ මුන ගැසිලා නෑ.. ඉංග්‍රීසි වගේම ඔබ ජීවිතේට කියල දෙන පාඩම් හරිම වටිනවා.... where were you such a long time CJ sir?💕

  • @cswithkids5524
    @cswithkids5524 3 ปีที่แล้ว +1

    Thank you very much sir.🌝

  • @sarojaninanayakkara9964
    @sarojaninanayakkara9964 5 หลายเดือนก่อน +1

    Where ware you sir 🙏❤

  • @ruvinduanusha709
    @ruvinduanusha709 3 ปีที่แล้ว +1

    I didnt even take my break fast.because i swich on U tube .Where are you sir ..🙏

  • @hansiudayangni9014
    @hansiudayangni9014 3 ปีที่แล้ว +2

    Superb sir 💖💖 Thanks a bunch sir🙏🙏 May the 33 billions of gods protect you sir 🙏❤

  • @Kinaballen
    @Kinaballen 3 ปีที่แล้ว +1

    Puthe oyath lassanai oya uganwanawath lassanai. Champa teacher

  • @lakshikasandamali7988
    @lakshikasandamali7988 3 ปีที่แล้ว +6

    The lessons is 👌 supper. Thank a bunch sir 🙏.. May Lord Buddha bless you 🙏🙏🙏..!

  • @sandunidilrukshi1770
    @sandunidilrukshi1770 2 ปีที่แล้ว

    මම cyprus වල ඉන්නේ. හැබයි sir ගෙ lessons අහුවෙන හැම වෙලාවෙම balanawa.

  • @subodhinidissanayake1374
    @subodhinidissanayake1374 ปีที่แล้ว

    sir i'm subodhini mom.....zoom eke idala😇 sirge videos passe baladdi english kiyala api baya une mewata neda kyla hithenawa.long live sir.may you triple gems bless you.👍❤

  • @manojdunusinghe1702
    @manojdunusinghe1702 ปีที่แล้ว

    Sir I'm manoj Dunusinghe in our strawberry 🍓 zoom class student.we are very lucky to be your class students sir.the way you are teaching us is very attractive and easy to catch.i promise you sir I will be a good English speaker under your guidance.thank you very much and busdusarani.may Load Buddha's bless come to you always.

  • @nadeeshabandara6386
    @nadeeshabandara6386 2 ปีที่แล้ว +2

    You are also a sweet teacher,
    I didn't even miss any lesson of you.
    Dear sir, It's marvelous.

  • @chathuherath8439
    @chathuherath8439 3 ปีที่แล้ว

    මගේ අවුරුදු 7තේ,පුතා එක්ක මේ වීඩීයෝ බලන්නේ...මගේ පුතා සර්ට මාර කැමති...සර්ගේ කටහඩ ඇහෙනකොට කොහේ හිටියත් ඇවිත් බලන් ඉන්නවා...එයා මට කියනවා සර් කියන්න කිව්වේ මෙහෙම කියලා කියලා දෙනවා ...ඇත්තටම සර් නම් මාරයි....❤️❤️❤️

  • @jayanadawanasinghe4443
    @jayanadawanasinghe4443 3 ปีที่แล้ว +2

    I didn't speak english in those days but now i can speaking little english .beacouse you had gifted english us thanks our lovely sir

  • @wajirawanniarachchi237
    @wajirawanniarachchi237 3 ปีที่แล้ว +1

    Nice lesson sir

  • @nethminikaushalya170
    @nethminikaushalya170 3 ปีที่แล้ว

    විටෙක ඔබ .....
    ගුරුවරයෙක් පමනක් නොව.... පියෙක් .......
    සුවහසක් දූ පුතුන්ට ජිවිතය කියාදෙන.........

  • @sadi3700
    @sadi3700 ปีที่แล้ว

    සර්ව දැක්කම ගොඩක් සතුටුයි සර්. මං සර්ගෙන් ඉගෙනගෙන තියෙනවා කලුතර clz එකෙ සර්. සර්ට බුදු සරණයි

  • @chamilairoshani7757
    @chamilairoshani7757 3 ปีที่แล้ว +1

    Frankly speaking sir ..😊i didnt seen even one who teacher...🙏🙏.nice vedio and love you sir in my marrow..(im strowberry gen 3...a.🍓🍓🍓..lovely mom ...)

  • @චකිතය-ය9ශ
    @චකිතය-ය9ශ 2 ปีที่แล้ว

    දැන් නම් ඇබ්බැහි වෙලා වගෙ සර් . දවස ගානේ..විඩියෝ බලනවා english lessons. ස්තූති😊 සර් ගොඩක්.

  • @niroshikaudawaththa6784
    @niroshikaudawaththa6784 3 ปีที่แล้ว +2

    No Sir, You are sweet person…..Where we’re you….? I’m learning English from you very easily..Thanks a bunch sir…we always love you…💕💕💕

  • @dulakshinawoda2726
    @dulakshinawoda2726 6 วันที่ผ่านมา

    I am still watching the video without having breakfast..budu saranai🧔🧔

  • @nilankafernando6549
    @nilankafernando6549 2 ปีที่แล้ว

    When the C Jay said "you can speak in English nicely my patau" l felt it.. Cheers බොම්ක😘😘

  • @dinushikarangani2963
    @dinushikarangani2963 3 ปีที่แล้ว

    I didn't even you miss call .....Cheers sir🍓🍓🍓🍓❤️❤️❤️ තෙරුවන් සරණයි

  • @rashmibhagya3395
    @rashmibhagya3395 3 ปีที่แล้ว +1

    Cheers sir .God bless you and triple gems you sir🌹🌹🌹🌹🌹

  • @thiliniranawaka
    @thiliniranawaka 3 ปีที่แล้ว +3

    Thanks a bunch sir.🙏🙏🙏

  • @ILAutogarage
    @ILAutogarage ปีที่แล้ว

    It is marvelous lesson. You are grate teacher thanks so much sir. 🌷🌷🌷🌷

  • @indranihettige6583
    @indranihettige6583 8 วันที่ผ่านมา

    මගෙ ආදරණීය ගුරුතුමා ගොඩාක් ආදරණීය පංතියක්

  • @Brushes_Brooms
    @Brushes_Brooms 3 ปีที่แล้ว

    I'm srimal,
    I didn't have a lunch even.
    Asked the lesson in a long.
    Thanks a bunch sir,

  • @폰착한-v6m
    @폰착한-v6m ปีที่แล้ว

    මමත් මාතර .koheda sir හිටියේ .....🙏🙏🙏

  • @ruwansirigunasinghe6352
    @ruwansirigunasinghe6352 3 ปีที่แล้ว +1

    Tip top lesson sir...
    thanks...a bunch...sir

  • @dharanisilva6091
    @dharanisilva6091 3 ปีที่แล้ว +5

    Today we went with my mother to give my grandmother the essentials. Your lessons were heard throughout the car.

  • @kumuduweerakoon2653
    @kumuduweerakoon2653 3 ปีที่แล้ว +1

    Sir...dan thamai lesson eka baluwe..superb 👍👍👍thanks a bunch cj sir 💐💐💐💐

  • @nadeepriyaerawgoda4254
    @nadeepriyaerawgoda4254 3 ปีที่แล้ว +1

    Where are you sir 🙏 Thank abunch sir 🙏
    I bow deeply in gratitude.🙏

  • @pramiladamayanthi4050
    @pramiladamayanthi4050 3 ปีที่แล้ว +3

    I didn't even eat.but I grass your lovely lesson every morning sir .
    💐💐 triple gems bless you sir 💐💐

  • @lalanthimuditha5999
    @lalanthimuditha5999 3 ปีที่แล้ว

    Good Morning Sir 👋👋👋 .
    පිං ඇත්තෝ විද ගනිත්වා.🍓🍓 Our English Family 🍓🍓

  • @chamilairoshani7757
    @chamilairoshani7757 3 ปีที่แล้ว +1

    Frankly speaking sir you ara not my teacher..but i feel as my bro.. thanks a bunch💐💐 sir...

  • @chanduwickramasinghe2451
    @chanduwickramasinghe2451 3 ปีที่แล้ว +2

    It's not wrong to say you are the best teacher i have met.💐💐👍🤩

  • @cappuccino6502
    @cappuccino6502 3 ปีที่แล้ว +3

    Where were u cj sr... we awaited for this lesson.,
    Thanks a lot...💛❤

  • @Tamara-xe7fp
    @Tamara-xe7fp 3 ปีที่แล้ว

    I didn't even eat yet...😭 coz of i couldn't watch this lesson.unfortunately power failure with heavy raining.( my phon battery about to rundown)
    Thanks a bunch my lovely sir🙇🙇🙇

  • @shanikadassanayake8382
    @shanikadassanayake8382 2 ปีที่แล้ว

    ආදරණීය ගුරැතුමා 💚💚🙏🙏

  • @tharangajayarathna5007
    @tharangajayarathna5007 3 ปีที่แล้ว +1

    I didn't go out even last month.
    I miss you so much sir . where were you go sir?
    Thanks a bunch sir
    You may protect 33 billions of God 🙏🙏🙏

  • @nadeekaroshani7034
    @nadeekaroshani7034 3 ปีที่แล้ว +3

    I didnt sleep even without asked your lessons .now i addicted your lesson .thanks a bunch sir ❤❤🙏

  • @piyumidilhara7113
    @piyumidilhara7113 3 ปีที่แล้ว +2

    I didnt even c such a meritorious teacher like u sir.. y god couldnt gift u this world earlier .?
    💐🙏🙏🙏

  • @sanudigunasekara272
    @sanudigunasekara272 3 ปีที่แล้ว

    Sir math dove green miracle eken thama sirwa hoya gaththe ඇයගේ channel එකෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඇයට පිං සිද්ද වෙන්න මට ඔබව මුන ගැහුනා sir.ඔබට පිං සර් ඔබ නිසා දැන් හිතට එන වාක්‍යයක් යම්තම් ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන්.අපේ ඇස් පාදන එකේ පිනෙන්ම ඔබටත් ඔබගේ නොදුටු බිරිඳටත් ඔබගෙ දූ පුතුන්ටත් ලැබේවා පිං

  • @dilhaniabeyrathne2961
    @dilhaniabeyrathne2961 3 ปีที่แล้ว +1

    I didn't even get up bed when I watch this video.wow superb.
    Thanks a bunch 💐🙂🙏

  • @mallikadissanayake8596
    @mallikadissanayake8596 3 ปีที่แล้ว +1

    Cheers sir....nice lesson ....🌹🌹🌹🍓🍓🍓🍓🌹🌹🌹🌹

  • @marinasanjeewani5923
    @marinasanjeewani5923 3 ปีที่แล้ว +1

    Thanks a bunch sir💐💐 🍓🍓 may God bless you and ur family ❤️❤️

  • @madhuperera8101
    @madhuperera8101 3 ปีที่แล้ว +1

    Very nice you are the best teacher in our world can you please join me your camming class thank you so much sir ever days i saw your program but it's very lovely. බුදු සරණයි

  • @sudharmasaputhanthri3560
    @sudharmasaputhanthri3560 7 หลายเดือนก่อน

    Adai mulinma baluwe. Thank you sir. Hodata terenawa.

  • @mangalikapriyadarshani6333
    @mangalikapriyadarshani6333 3 ปีที่แล้ว +1

    We wish we have met you earlier. Thanks a bunch sir. 🦋🦋🦋🦋🦋🍓🍓🍓🍓

  • @DARKALPHA100K
    @DARKALPHA100K 3 หลายเดือนก่อน

    ලස්සනයි ,good sir more valuable to us

  • @HashiAshi
    @HashiAshi 3 ปีที่แล้ว +4

    Cheers sir..🍓🍓🍓

  • @dilhaniranaweera2948
    @dilhaniranaweera2948 3 ปีที่แล้ว +2

    I didn't miss any second even this nice lesson ma darling sir 🌸🙏❤

  • @champipriyadarshani8896
    @champipriyadarshani8896 3 ปีที่แล้ว

    Dearest sir, frankly speaking where were you CJ sir such a long time we could not meet you earlier, at age of 34 l met you. However we met happy about that. Cheers sir. God bless you and your family 😊🙏🙏🙏🙏🙏

  • @v.vimaya2969
    @v.vimaya2969 3 ปีที่แล้ว +1

    Where were you sir..such a long year..❤🍓 actually..cheers Corona....🥰🥰 thank s a bunch sir...👍

  • @slanka500
    @slanka500 3 ปีที่แล้ว

    He didn't recognize me even ..🤗today lesson was nice too..thanks a bunch....

  • @sherenefernando7905
    @sherenefernando7905 3 ปีที่แล้ว +1

    How can I join your zoom lessons? I am interesting your English lessons. Pls reply me sir. 🙏🙏🙏

  • @arunaprasanna4993
    @arunaprasanna4993 ปีที่แล้ว

    නිහතමානී ගුරු පියාණනි ❤️❤️❤️❤️ ඔබ මේ මුළු රටටම ඉතාමත් වටිනා 💎 මැණික්
    ඔබ මේ අනාගතය වෙනුවෙන් කරන ක්‍රියාව ඉතාමත් අගය කොට සලකමි..

  • @shyamleetech8872
    @shyamleetech8872 3 ปีที่แล้ว +1

    I didn't buy a new saree even.. more merits sir ❤❤❤❤🙏

  • @geethikaperera5325
    @geethikaperera5325 3 ปีที่แล้ว +2

    Good lesson.👍👌❤

  • @Shot10007
    @Shot10007 3 ปีที่แล้ว +3

    Frankly speaking you are our best teacher

  • @gamunukumara4868
    @gamunukumara4868 3 ปีที่แล้ว +1

    Good morning sir..❤❤ I always watching ur video ever morning.I love sir..

  • @udeshikathsingi4706
    @udeshikathsingi4706 3 ปีที่แล้ว +3

    LOVELY LESSON SIR✌️

  • @ssaman4012
    @ssaman4012 3 ปีที่แล้ว +3

    i didn't miss one day my adorable lessons even. thanks a bunch

  • @sachiaththanayaka2331
    @sachiaththanayaka2331 3 ปีที่แล้ว +1

    So sweet sir.... 👌❤️💘🙏

  • @sdninfotv146
    @sdninfotv146 3 ปีที่แล้ว +2

    The nice lesson was gifted us by u today too, as a matter of fact if we can use this pattern with day to day speak we can be fluent as soon as possible, thanks bunch sir as same everyday. Bless u all ways, I didn't watch dis like or bad comments even because that's a time wasting even isn't that sir ? So let's we lovely pilgrims in this soul. May the triple gems bless you and may u prosper

  • @janithsilva5773
    @janithsilva5773 3 ปีที่แล้ว

    This is best teaching i ever had ( sir please tell me any my wrong sentence )

  • @sabeewimalaweera8549
    @sabeewimalaweera8549 3 ปีที่แล้ว +1

    Excellent sir, you are a smart cookie. thanks a million, sir. I love your pronunciation. please give me a chance to join your class because I'm a teacher but I want to talk like you. May triple gem bless you.

  • @thilinishiromi9875
    @thilinishiromi9875 2 ปีที่แล้ว +1

    great lesson sir.

  • @nidukisanjana6791
    @nidukisanjana6791 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ සර් ..🙏💖💖💖💖💖💖💖

  • @nadeeshagunarathna3558
    @nadeeshagunarathna3558 3 ปีที่แล้ว

    සුන්දර ඉංග්‍රීසි වැස්සක්. 🍓❤💚💜️🧡❤️🤗 thanks a bunch sir ❤️🧡💜️💚❤