Dimensions of Dependent Origination/පටිච්චසමුප්පාදයේ නොයකුත් පැතිකඩවල්/පංච් උපාදානස්කන්දයේ හිම බෝලය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 21

  • @PathminiNilaweera
    @PathminiNilaweera 2 หลายเดือนก่อน +1

    එකමසිතුවිල්ලක් තුළ සෑදෙන පටිච්ච ස්මුප්පාදයකි

    • @NTHSAGE
      @NTHSAGE  2 หลายเดือนก่อน

      ඔබ හරි, නමුත් මොහොතක් තුල අප්‍රමාන සිතිවිලි අපතුල හටගනී. තෙරුවන් සරණයි!

  • @lalithjayatilake6202
    @lalithjayatilake6202 3 หลายเดือนก่อน +3

    අපේ ශරීරය ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් සමන්විතයි. පලවෙනි කොටස පෙනෙන දැනෙන කය කියන කොටස, දෙවෙනි කොටස තියෙනබව දැනෙන හැඟෙන මනස කියන කොටස. අනෙක් කොටස තමයි මේ කොටස් දෙක වෙන්වෙන්න නොදී එකට අල්ලගෙන ඉන්න ආකර්ශනය. මෙන්න මේ ආකර්ශනය පෝෂනය වෙන්නෙ එහෙම නැත්නම් ශක්තිමත් වෙන්නෙ කය සහ මනස අතර ඇතිවෙන පනිවිඩ හුවමාරුවක් වැනි ක්‍රියාවලියක් මගින්. ඒකට තමයි සිතුවිල්ල කියන්නෙ. එතකොට සිතුවිල්ලක් හැදෙන වාරයක් පාසාම මේ ආකර්ශනය පෝෂනයවී කය සහ මනස එකට බදාගැනීමක් (clinging and grasping) සිද්දවෙනව. මෙන්න මේ සිද්දියට තමයි උපාදාන කියන්නෙ. (වෙන කිසිම දෙයකට නෙවෙයි). සාකච්චාවෙදි කියවුනා පංච උපාදානස්කන්ධ කියල දෙයක්. මේක වචන දෙකක එකතුවක්, පලවෙනි එක උපදි. උපදි කියන්නෙ සිතුවිල්ලක් හැදෙන්න සම්පූර්න කලයුතු අංග පහ( රූප වේදී සංඥා සංඛ්‍යා විඥ්ඥාන).උපදි කියන වචනයේ තේරුම නැවත ඇතිවීමේ හේතුව කියන එකයි. ඊලඟ වචනය ඛන්ධ, ඛන්ධ කියන්නෙත් ඒ කොටස් පහටම තමයි. ඛන්ධ කියන වචනයෙ තේරුම එකතුවීම්(aggregates) කියන එකයි. සරලව රූප කියන එක ආවොත් වේදී කියන එක අනිවාර්යෙන් සිදුවීමත් ඊට පස්සෙ සංඥා කියන එකත් ඊටත් පස්සෙ සංඛ්‍යා කියන එකත් විඥ්ඥාන කියන එකත් එකක් පසුපස එකක් ලෙස අනිවාර්යෙන් සිද්දවීම. අවාසනාව මේ වචන දෙක එකතු කරල ඒකට ස් අකුරකුත් එකතු කරගෙන පංච උපාදානස්කන්ධ කියල කිසිම තේරුමක් නැති වචනයක් නිර්මානය වීමයි.ස්කන්ධ කියල වචනයක් බුද්ධදේශනයේ නැහැ. වැදගත්ම දේ තමයි පටිච්ච සමුප්පාදය කියන ක්‍රියාවලියෙන් විස්තර වෙන්නෙ සිතුවිල්ලක් සම්පූර්නවෙලා ඒ සිතුවිල්ල නැතිවෙලා අලුතෙන් සිතුවිල්ලක් ඇතිවීමේ චක්‍රය ගැනයි. භව චක්‍රය කියන්නෙත් මේකටම තමයි. යතාර්තය දැක අවබෝධ වීමට අත්හිටවිය යුත්තේ මෙන්න මේ භව චක්‍රයයි. ගහත් ඇස්දෙකත් අතර හිස් අවකාශය දිහා බලාගෙන ඉන්නකොට මේ භව චක්‍රයේ(පටිච්ච සමුප්පාදය) නාමරූප පච්චයා සලායතන කියන තැනිං වෙන්කරන්න පුලුවන්. කොතනින් කොහොම පටන්ගත්තත් අවසානයේ ඉවරවෙන්නෙ සිතුවිල්ල අත්හිටවිය යුතුයි කියන තැනයි.

    • @anandalalyapaabeywardhana8979
      @anandalalyapaabeywardhana8979 3 หลายเดือนก่อน

      බුදුන්වහන්සේ පැහැදිලිකලේ මනස සහ සිතිවිලි ගැන පමණයි. එනම් “පටිච්චසමුප්පාදය” යයි. වෙන වැල්වටාරම් කිසිවක් නැත. බාහිර නිමිත්තක් පංචෙන්ද්‍රිය සමග ගැටීමෙන් සිදුවන ක්‍රියාවලිය තමයි පංච උපාදාන ස්කන්ධ සහ සතර මහා භූත වලින් පැහැදිලි කරන්නේ. එනම් සිතිවිල්ලක් ඇතිවී මනසේ සටහන්වීම පිලිබඳ සරල පැහැදිලි කිරීම. රූප වේදනා සංඥා සහ සංස්කාර විඥාන කියන ක්‍රියාවලියේ සංස්කාර කියන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන්නේ සිතිවිල්ලේ මාන සකස්වන ආකාරයයි. මෙහි පඨවි කියන්නේ මනසේ සටහන් වීමයි. සිතිවිල්ලේ “මාන” එනම් මිම්ම කුඩා නම් මනසේ සටහන් නොවේ. ජනිතවන සැම සිතිවිල්ලක්ම මනසේ සටහන් නොවේ. මෙම ක්‍රියාවලියට කාලය ගතනොවේ.එනම් “අකාලිකයි”

    • @SampathDarshana-wj6ml
      @SampathDarshana-wj6ml 3 หลายเดือนก่อน

      මහත්මයා!ඔබ තුමා උඩුගත කර ඇති තුන්වන වීඩියෝ එකේ සිරැර සහ මනස සකස් වන සංඛාර ගැන කියවෙනවා.තණ්හා ක්ෂය වීමේදී මනස ඉවත්වී චිත්තය සකස් වන බවත් පැවසෙනවා.චිත්තය ලෝකය සකස් කරනා ප්‍රභවය බවත් පැවසෙනවා.පලමුව මට දැනගැනීමට අවශ්‍ය මනස පමණක් ඇති අවස්ථාවේ ලෝකය පැනවෙන්නේ කෙසේද?මන්ද එවිට චිත්තය නොවනා නිසා.දෙවැන්න චිත්තය යනු මනස චිත්තය බවට පත්වීම නොව මනස අවසන් වී චිත්තය නිෂ්පාදනය වීම නම් එවිට එය සකස්වන්නේ මනස සහ ශරීරය සකස් වූ සංකාරා වළින් නොවේද?මහත්මයා මා මෙම සංඛාරා ස්වභාවය දුටු කෙනෙක්.නමුත් මා එය දුටුවේ ශරීරය වෙනමත් මනස වෙනමත් නොව සමස්ථ අවකාශයම චලනය වන අංශුමය ස්වභාවයෙනි.ඒ නිසයි මම මෙයට පිළිතුරැ විමසන්නේ.පිළිතුරක් ලබා දිය හැකි නම් ස්තුතිවන්ත වෙමි.

    • @krisalcooray9629
      @krisalcooray9629 3 หลายเดือนก่อน

      මට ධර්මය අවබෝධ කරන්න උදවු කරන්න පුලුවන් ද සර්

    • @NTHSAGE
      @NTHSAGE  3 หลายเดือนก่อน

      @@krisalcooray9629 මෙම සාකච්චාවලින් කරන්නේ ඒ උදව්ව තමයි. අවභොද කරගැනීම ඔබ විසින්ම කලයුතුයි.පහත linked සාකච්චාත් උදව් කරගන්න. තෙරුවන් සරණයි!
      th-cam.com/channels/Rt3C5pugf27rN49VmD6QGw.html

    • @kavinmusic6254
      @kavinmusic6254 2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

  • @PathminiNilaweera
    @PathminiNilaweera 2 หลายเดือนก่อน +1

    සිතේ ඇතිවීම නැතිවීමම තමයි සන්සාරය කියන්නේ එසේ නැතිව මැරෙමින් ඉපදෙමින් යන ගමනක් නෙව්නේද පිලිතුරු බලාපොරොත්තු වෙමි

    • @NTHSAGE
      @NTHSAGE  2 หลายเดือนก่อน

      ඉතා හොද විග්‍රහයක් සිත යනු තමාමය ලෙස සලකන විට. මගේ අත්දැකීමට අනුව සිතත් සමග මැරෙමින් ඉපදෙමින් යන මමත්වය අපතුල ඇත. ඒ වෙනස ගැන පහත සාකච්චාවේ තවත් පහැදිලිකර ඇත.
      th-cam.com/video/XgATdNumPeQ/w-d-xo.htmlsi=gMkNeJdjFMHhdnDq
      තෙරුවන් සරණයි!

  • @subhadradasanayake982
    @subhadradasanayake982 3 หลายเดือนก่อน

    සසරමග ඉතා සරලව අවබෝධ වන ලෙස පැහැදිලි කල ඔබතුමන්ලාට බොහෝ කුසල් අත්වනු නියතයි.මේ අත්භවයෙම නිවී සැනසීම ලැබෙනු ඇත .දිනෙන් දින නොදන්නා තැනින් දන්නා තැනට මගේ අවබෝධය වර්ධනය වී තිබේ.🙏🙏🙏❤️

    • @NTHSAGE
      @NTHSAGE  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @skumara.nba8103
    @skumara.nba8103 3 หลายเดือนก่อน +1

    මොහොතට අවදියෙන් ඉන්න කොට ආනාපානා සතිය වඩනකොට වගේ නාසි kagraye සිහිය පිහිටුවාන් මේ මොහොතට අවදියෙන් හිටියොත් වැරදිද පහදා දෙන්න

    • @NTHSAGE
      @NTHSAGE  3 หลายเดือนก่อน +1

      එපමනක් නොව තමන් තුල ඇති ආසව සහ කෙලෙස් නැතිවී යනතුරු එම සිතිවිලිවලින් තොර ස්වභාවයතුලම "විමසිල්ලෙන්" සිටිය යුතුයා. එවිට නතර වු හිම බොලය ඉබේම දියවී යන්නා සේම සියලු ආසවයන්/කෙලෙසුන් දියවී යාම ඉබෙම සිදුවේ.
      th-cam.com/play/PLomCQVJg8lmAfMikXPd4KJ1UgGibJW_sW.html

  • @champaratnayake7181
    @champaratnayake7181 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @NTHSAGE
      @NTHSAGE  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!