2024 AL හැමෝටම ලකුණු දිය යුතුද 46 MCQ( පිළිතුරු දෙකක් නිවැරදිද?)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 58

  • @shanikamatharage
    @shanikamatharage หลายเดือนก่อน +49

    මං ගැහුවේ 1 😅
    (1 ගහපු UPDATED උන් මේ පැත්තට😎)

    • @econok11
      @econok11  หลายเดือนก่อน +4

      ❤❤❤

    • @econok11
      @econok11  หลายเดือนก่อน +7

      නෑ මෙතන අප්ඩේට් කියන එක නෙමෙයි ප්‍රශ්නෙ තියෙන්නේ. ළමයෙක් හිතන විදිය. නැත්නම් මමත් අලුත් මහ බැංකු වාර්තාවෙන් දෙනකොට 2022 විසිතුන දෙකේම එහෙම තමයි ලියන්න දුන්නේ. ඒත් මේ ප්‍රශ්නේ උත්තරේ වඩාත් නිශ්චිත වෙන්න ඕන කියන එකයි මෙතනදි කියන්නේ

    • @akashliyanage
      @akashliyanage หลายเดือนก่อน +3

      ​@econok11 Ow sir, maath lakunu kare 1 pilithura. Habaiy, tharkaanukuulewa hithana kenekta ara 3 pilithura thamaiy sudhusuma. Api updated pilithura thooragaththata, tharkaanu pilithura 3 thamaiy.

    • @dhulanjalinethmini7768
      @dhulanjalinethmini7768 หลายเดือนก่อน +1

      ​@@econok11 math gaththe 3sir. Matath oyq deka athara thama kokada ganne kiyal hithuna....😢😢😢41k enna onw ekath hari giyanam💔💔

    • @shanikamatharage
      @shanikamatharage หลายเดือนก่อน

      @@econok11 ඔව් සර් ❤️

  • @Livein-lo9vp
    @Livein-lo9vp หลายเดือนก่อน +1

    අපේ ගම් වල වැඩ කරන ජනතාව 40 වැඩි 70 අඩු අය. කම්කරු, බාස් වරුන්, තේ , රබර් පොල් වවන අය නඩත්තු කරන අය කුලී වැඩ කරන අය. වැඩ නොකරන්නේ 25 අඩු අය.

  • @exactly-f9d
    @exactly-f9d หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන් ලකුණු ලභා දිය යුතුයි 😊

  • @nikeshalathathsarani
    @nikeshalathathsarani หลายเดือนก่อน

    සර් අප්ඩේට් එක අපෙ සිලබස් එකට දාල නෑ අපි ඉගනගෙන තියෙන්නෙ 15/59අතර

  • @themiya99
    @themiya99 หลายเดือนก่อน +4

    සර් 47 ප්‍රශ්නේ (අදායම් ව්‍යාප්ති විශමතා ප්‍රශ්නේ )
    උත්තරේ 4 වෙන්න බැරිද
    රටම පහළම අදායම් ලබන 10% මුළු අදායමින් 9%ක් ගන්නවා කියන්නේ අදායම් විශමතාවයක්නේ

  • @daneesa7429
    @daneesa7429 หลายเดือนก่อน

    thank you sir💗

  • @seneshathathsaranithathsar8340
    @seneshathathsaranithathsar8340 หลายเดือนก่อน +2

    Mn ghuweth 3 sir

  • @GayathriKarunarathna-qq6oy
    @GayathriKarunarathna-qq6oy หลายเดือนก่อน +1

    Sir mamanm 3 dmme වැඩකරන වයස කිව්වට වයස සීමාව දීලා නෑනේ ඒක නිසා 3 දැම්මේ සර් කිව්වා වගේම අනික කලින් pass paper එක්ක තිබ්බා ඔය වගේම ප්‍රශ්නයක් ඒකෙත් වයස සීමාව නැති නිසා ඒ උත්තරය වැරදි කියලා තිබුනේ

    • @Anuu6454
      @Anuu6454 หลายเดือนก่อน

      ඉතින් අපිට වැඩ කරන වයසේ ජනගහනය කියල උගන්වන්නෙ 15-64 අතර ජනගනය නෙ

  • @JayanthaChandanakumara-w9m
    @JayanthaChandanakumara-w9m หลายเดือนก่อน +1

    Sir prashna Anke danna bari unoth e prashne balan nadda.

    • @econok11
      @econok11  หลายเดือนก่อน

      @@JayanthaChandanakumara-w9m mark kare nethnamda

    • @JayanthaChandanakumara-w9m
      @JayanthaChandanakumara-w9m หลายเดือนก่อน +1

      @@econok11 sir uda kotowe prdana prashna Anke danna bari unoth

    • @econok11
      @econok11  หลายเดือนก่อน

      @JayanthaChandanakumara-w9m ඒකනං එච්චරම ප්‍රශ්නයක් නෑ අනු අංක දැම්මද

    • @econok11
      @econok11  หลายเดือนก่อน

      @@JayanthaChandanakumara-w9m ප්‍රශ්නෙ ලියන්න පටන් ගන්නකොට එක පාරක්වත් ප්‍රධාන අංකෙ දැම්මේ නැද්ද

    • @chandanakumara8701
      @chandanakumara8701 หลายเดือนก่อน

      Dama sir

  • @imranhilmy3152
    @imranhilmy3152 หลายเดือนก่อน +8

    සර් එක්සෑම් එක ඉවරවෙනකල් පොඩ්ඩක් ඉඳලා මේවා කරන්න බැරිද ප්ලීස්?😢

    • @econok11
      @econok11  หลายเดือนก่อน +3

      නෑ මෙතන කියන්නේ දෙකටම ලකුණු දෙන්න කියන එක.

  • @paramikawindya5288
    @paramikawindya5288 หลายเดือนก่อน +2

    Mn 3 gahuwe sir...

  • @vidushikaprabodani4062
    @vidushikaprabodani4062 หลายเดือนก่อน

    Mamath gahuwe 1 sir.Ekay thunay gahapu lamay seratama kalunu dunnnam hari sir..hmotama dena ekath asadaranayne..e uththara deka thiyena lamayta lakunu dunnnam hri..
    Mn dnnj meka mage mathaya..😢

    • @Nethu_D-c9o
      @Nethu_D-c9o หลายเดือนก่อน

      Ou eka nam atta

  • @ThakshilaLakmali-js3um
    @ThakshilaLakmali-js3um หลายเดือนก่อน +2

    Godak ay dekke ne oya lamai exam liuwee ara mha wessse temi temi ghin kiyl .ewa poddk pehedili krl e lamait wisafumk denn kawrut ne😊puluwan nm oyla hri lmai wenuwen ktkrnnn

    • @econok11
      @econok11  หลายเดือนก่อน +2

      ඔව් සමහරක් ළමයි ගංවතුරෙන් ගිහිල්ලා හරි අමාරුවෙන් තමයි එක්සෑම් ලිව්වේ. එතකොට ඒක එක පිරිසකට ගොඩක් වාසි වෙනවා තව පිරිසකට ගොඩක්ම ගොඩක් අවාසි

    • @econok11
      @econok11  หลายเดือนก่อน +2

      සාමාන්‍ය වැස්සක් වහින එක වෙනයි ගංවතුර ගලලා යන්න බැරි වෙන්නම වැස්සට පස්සේ තවත් ගැටලුවක්

  • @HirushiChamodhya
    @HirushiChamodhya หลายเดือนก่อน +1

    ❤❤

  • @MR_DRIX_BRO
    @MR_DRIX_BRO หลายเดือนก่อน

    Ow 1,3dekatam denna oni

  • @ThakshilaLakmali-js3um
    @ThakshilaLakmali-js3um หลายเดือนก่อน

    Sir second eke 5 weni ek dicscss krnnko

  • @clonboy3673
    @clonboy3673 หลายเดือนก่อน

    සර් 38 ට උත්තරෙ මොකක්ද. එක තැනකදි දැක්කා උත්තරෙ 1ක කියල

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 หลายเดือนก่อน +1

    Update eka api danne na ni sir🙂💔. Eka asadaranayak ni Sir.😢 eka ekka 41wenawa mata. Aparade.😢💔

  • @amashaperera6961
    @amashaperera6961 หลายเดือนก่อน

    Sir❤️

  • @hansigaya57
    @hansigaya57 หลายเดือนก่อน

    15 - 59 neda thiyenne eth 15 -64 neda enna ona 65 wadine ethakota ara 3 eka waradi nadda

  • @sigugeenodhsigu291
    @sigugeenodhsigu291 หลายเดือนก่อน

    ගැහුවෙ 1 සර්

  • @darkpanda302
    @darkpanda302 หลายเดือนก่อน

    Ou sir ❤

  • @AshanRavidu
    @AshanRavidu หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤ sir

  • @shashibrayan
    @shashibrayan หลายเดือนก่อน +1

    Sir 30t keeyd enne

  • @linukahettiarachchi8505
    @linukahettiarachchi8505 หลายเดือนก่อน

    mth ghuwe 3 sir

  • @thilinasudeep8933
    @thilinasudeep8933 หลายเดือนก่อน

    1💪

  • @Anuu6454
    @Anuu6454 หลายเดือนก่อน

    Math 1 gahuve

  • @KD_Reacts
    @KD_Reacts หลายเดือนก่อน

    Mn 3 gahuwe waradunoth 40 i 😅

  • @gihandevind
    @gihandevind หลายเดือนก่อน

    🥺

  • @dewminiweerasuriya2702
    @dewminiweerasuriya2702 หลายเดือนก่อน

    1sir

  • @cinderella9826
    @cinderella9826 หลายเดือนก่อน +3

    Update ekk neweii boru kiynna epa.😂වැඩිහිටි ය ලෙස 60/65 ගන්න ප්‍රශ්නයක් නෙවෙයි මෙතන තීන්නේ, මෙතන ප්‍රශ්නේ මේකයි වැඩ කළ හැකි වයසේ ජනගහණය කියන්නෙ අවුරුදු 15ට වැඩි ජනහණය ඒකීයන්නේ වැඩකළ හැකි වයසේ ජනහණය තුළ අවුරුදු 65/60ට වැඩි ජනගහණයත් ඇතුළත් එහෙම වෙන්න බෑ යැපුම් අනුපාතිකය ගණනය කරද්දි යට පදය තුළ වැඩිහිටි ජනතාව ඇතුළත් උනොත් වැරදී, 15-64 ජනහගණයෙන් 65 සහ ඊට වැඩි ජනහගණය දැක්වීම නම් නිවැරදියි...අප්ඩේට් අප්ඩේට් කියලා ලමයින්ව අන්දන්න එපා **වැඩ කල හැකි වයසේ ජනහණය කියන්නේ 15-64 නෙවෙයි 15ට වැඩි ජනහණය**

    • @econok11
      @econok11  หลายเดือนก่อน +1

      ​@@cinderella9826 ඉතින් ඒක තමයි මේත් කියල තියෙන්නේ. ඉතින් ඒක තමයි මට ඔප්පු කරගන්නත් ඕන. මොකද එක පේපර් එකක තිබුණනේ වැඩ නොකරන වයසේ ජනගහනය බෙදීම වැඩ කරන වයසේ ජනගහනය කියලා. ඒක නිසා සමහරක් ළමයි ඒ උත්තරෙත් තෝරලා. ඉතින් මං බලන්නේ දෙකටම ලකුණු අරගන්න පුළුවන් ක්‍රමයක්

  • @ZenitsuAgatsuma-g4n
    @ZenitsuAgatsuma-g4n หลายเดือนก่อน

  • @Kaoriff200
    @Kaoriff200 หลายเดือนก่อน +1

  • @tharuudayanga279
    @tharuudayanga279 หลายเดือนก่อน

  • @Kaviboy975
    @Kaviboy975 หลายเดือนก่อน